• Tales of the Heart • [ Jiko...

By blueberrymimie

4.8K 1.5K 268

" I still remember how it felt the first time you put your arms around me..........."♥️ ... More

• Tale 01 •
• Tale 03 •
• Tale 04 •
• Tale 05 •
• Tale 06 •
• Tale 07 •
• Tale 08 •
• Tale 09 •
• Tale 10 •
• Tale 11 •
• Tale 12 •

• Tale 02 •

436 137 40
By blueberrymimie

ජිමින්ගේ එක මැසේජ් එකට එයාගේ යාලුවෝ ටික පුංචි කැෆේ එකට ඉක්මනට එකතු උනා..

එයා අ⁣පිට ජොබ් එක ඔෆිශියලි බාර දුන්නා..

තමන්ගේ යාලුවෝ ටික දැක්ක ගමන් ජිමින් සතුටෙන් බෙරිහන් දුන්නා..එයාගේ ඇස් දිලිසෙනවා..ඒවා හිනාව නිසාම කම්මුල් අස්සේ ගිලිලා ගිහින්..කම්මුල් සතුටටම රෝසපාට වෙලා...

වා.......ව් මිනී....මේක නම් ඇත්තටම වාව්...

වෙන කියාගන්න දෙයක් මතක් නොවුන ටේ, ජිමින්ගේ පිස්සු සෝල්මේට් උඩපැනලා දුවගෙන ඇවිත් ජිමින්ගෙ ඇඟට පැන්නා..

ටෙටේ..මේක නම් හීනයක් වගේ..අපිට මේක හරියට කරගන්න පුලුවන් වෙයි නේද..එයා හරි ටෆ් කැරැක්ටර් එකක් වගේ..මට බයයි මං මොනවා හරි වරද්දයි කියලා..

ටේගේ අස්සට ගුලි වෙන අතරතුරේ ජිමින් ඇහුවේ සතුට අස්සෙම එයාගේ හිතේ කොනක රැඳිලා තිබුණ කරදරකාර හැඟීම එයාට වදයක් උන නිසා..

ඔයාට නැත්තන් මේක වෙන කාටද කරන්න පුලුවන් මගෙ මිනී..අපි මේක පටන් ගමු..අපි ඕනම දේකට ඔයා එක්ක ඉන්නවා..තේරුණා නේද..

ටේ කිව්වේ ජිමින්ව හොඳටම තමන්ගේ තුරුලට කරගෙන නලලට පුංචි හාද්දක් තියන ගමන්..එයාගෙ අස්සේ මූණ හංගගෙන හිටිය මිනීගේ මූණ එයාට පෙනුනේ නැති උනත් මිනීගේ හිනාව එයාට දැනුනා..ජිමිනි කලබල වෙලාවට එයාව සනසන්න පුලුවන මේ මැජික් එක තිබුණේ ටේ ලඟ විතරයි..

ඊටපස්සේ එයාලා නිදහසේ කැෆේ එකේ කෙලවර ටේබල් එකක් වටේ වාඩි උනා..ඒ එක්කම එයාලව හොඳටම දන්න කැෆේ එකේ වේටර් ටිම් හැමදාමත් වගේ හිනාවෙවී එයාලට ඕරියොස් මිල්ක්ශේක්ස් හයක් ගෙනත් තිබ්බා..

ඔයා ඔයා වටේ ඉන්න හැමෝටම සතුට බෙදනවා මගෙ පැටියෝ...

කැෆේ එකෙන් ටිකක් එහා බිල්ඩින් එකක උඩම තට්ටුවේ තමන්ගේ ඔෆිස් ලොකු ජනේලයක් ලඟට වෙලා ජන්කුක් කැෆේ එකේ වාඩි වෙලා තොරතොංචියක් නැතුව කියවන තමන්ගේ පුංචි සුරංගනා පැටියා දිහා බලන් හිටියෙ ආදරේ පිරුණ ඇස් වලින්..
ඒත් ටේ එයාගේ නලලින් හාදු තියන වෙලාවේ නම් එයාගේ ඇස් ඉරිසියාවෙන් බර උනා..

මටත් ඕන එයාව හාදු වලින් නාවන්න..

ඒත් එයාගේ පුංචි මිනී තවමත් දන්නේ නෑ ජන්කුක් එයාට ආදරේ කරනවා කියන්න..
ඉතින් කොහොමද එයා එහෙම කරන්නේ..

🌷🌷

Luna 🌙♥️

Continue Reading

You'll Also Like

991K 61.3K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
1.2M 54.4K 100
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
19.8K 3.8K 21
මිතුරු කමින් පටන් ගන්න ආදර කතා හරි සුන්දරයි..මොකද යාලුවෙක් කියන්න අපි ගැන හැමදේම දන්න කෙනෙක්..ඉතින් අපි ගැන හැමදේම දන්න යාලුවෙක් අපේ ජීවන සහකරු වෙනව...
4.7K 1.6K 26
Light Blue & Dark Black Spider Published date :- 2022.10.13 Finished date :- 2023.01.13