I CLOSE MY EYES TO SEE YOU |...

By AutumnusVenus

214 21 6

"Remember, there is always one person who loves you more than you love yourself, I love you." • JongYu Fan... More

💎 තරු අතර
💎 ආදරය
💎 සමාවක් ඇති නේද ඔය සිතේ
💎 තනි තරුව
💎 අවසරද විමසන්න

💎 නොයනු මැන

24 4 1
By AutumnusVenus

නෙත් මානෙන් ඈතකට
යන්න එපා නුඹ
එක්ව ස්පන්දිත හදවතත් නිහඬ කර...
කියන්නට ඉඩක් දුන්නේද නැත
එකදු වදනක්
නැවැත්මට
නුඹත්, මේ දෛවයත්

ඉවසන්නද.. දරාගන්නද..
නොවැටහේ මට
නුඹ නොමැති හිස් තැන්
එලෙසමයි අදටත්..
මතක් වන මොහොතකට
නිහඬවම සඟවමි
රිදුම් දෙන හද සැම වෙතින්...

- Jinki Hyung -

Continue Reading

You'll Also Like

602K 9.4K 87
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
956K 21.8K 49
In wich a one night stand turns out to be a lot more than that.
319K 9.6K 101
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
113K 3.4K 31
"she does not remind me of anything, everything reminds me of her." lando norris x femoc! social media x real life 2023 racing season