ᑭIᗩᑎIՏT || ᵛᵐⁱⁿ ❣︎

By mochidulma

722 126 216

කතාව කියවලාම බලන්න..... Cover by @_lan_ kimra More

Intro
ᵖⁱᵃⁿⁱˢᵗ 01
ᵖⁱᵃⁿⁱˢᵗ 02
ᵖⁱᵃⁿⁱˢᵗ 03
ᵖⁱᵃⁿⁱˢᵗ 05
ᵖⁱᵃⁿⁱˢᵗ 06

ᵖⁱᵃⁿⁱˢᵗ 04

52 14 29
By mochidulma


꧁🇵 🇮 🇦 🇳 🇮 🇸 🇹  ꧂


[04]

♫︎♡︎



අලුත් දවසක්, ලස්සන පරිසරයක්....

අද දවස ජිමින්ට කොහොම වෙයිද?

අදත් ජිමින් පුරුදු විදිහටම උදේම ඇහැරලා ලැහැස්ති වුනේ යුනි යන්න. ඉක්මනට ලැහැස්ති වෙච්ච ජිමින් ඉක්මනට දිව්වේ බස් එක අල්ල ගන්න.

බස් එකේ නැගලා යුනි එක ගාවින් බැස්ස ජිමින් ගේට් එකෙන් ඇතුල් වෙනවත් එක්කම හොබීත් ආවා..

"ඉතින් මගේ ජිමිනෝ මොකෝ වෙන්නේ.. හොද නින්දක් ලැබුනද?"

"ඔව් හොබී ඔයාට?"

"මට ඉතින් ලෝකේ පෙරලුනත් ගෙම්බා පොලේ ගැහුවා වගේ නින්ද යනවා කියලා ඔයා දන්නවා නෙහ් මගේ යාලුවේ"

"😂 ඔව් නෙහ්."

කතාවෙන්ම දෙන්නා එයාලගේ ලෙක්චර් හෝල් එකටම ගියා.

උදේ ඉදන් ලෙක්චර්ස් අහන් ඉදලා ඉදලා ඉන්ටර්වල් එක වෙලාවට කට්ටියම යුනි ගාර්ඩ්න් එකට ආවා. ජිමින් ආවේ එදා හිටපු ගහ ගාවටමයි.

එතන එයාට හරිම නිස්කලංක තැනක් වුනා. එතනට ආව ජිමින් උදේ ඉදන් ලෙක්චර්ස් අහන් ඉදලා තිබ්බ තෙහෙට්ටුව නැති වෙන්නත් එක්කම පියානෝ මියුසික් එකක් ප්ලේ වෙන්න දාලා ගහට පාමුල ඉදගෙන ඇස් පියාගත්තා.

හොබීයි අනිත් කට්ටියයි කැෆටේරියා එකට ගිහින් ජිමින්ට අරන් ආපු ඇමරිකානෝ එක ජිමින්ට දුන්නම එයා ඒක ලස්සන හිනාවක් ආපිට දීලා භාරගත්තා.

ජිමින් හිටපු තැනට ලගින්ම තමයි එයාලගේ යුනි එකේ ලොකු යකඩ ෆෙන්ච් එක තියෙන්නෙත් ඒ නිසා ජිමින් ප්ලේ කරපු පියානෝ මියුසික් එක පාරේ යන කෙනෙක්ටත් ඇහෙන මට්ටමට තිබ්බා.








"එහෙනම් එයා මගේ රසිකයෙක්.."

ඔව් ඒ ටේ. අදත් එයා සෝල් නගරේ පුරා ඇවිදින්න ආවේ එයාගේ ඒන්ජල්ව බලන්න ඕන නිසාමයි.

ඒ ඒන්ජල් අදත් එදා හිටපු තැනම ඇස් පියන් තමන්ගේ පියානෝ වාදනයක් ඇමරිකානෝ එකකුත් අතේ තියන් රස විදින ගමන් අහන් ඉන්න විදිහ දැක්කම ටේට අමුතු සතුටක් දැනුනා.

ටේ ඒ දිහා බලන් හිටියේ හරිම ලෝභ කමින්. ලෝභයි කිව්වේ ටේට එයාගේ නමක් නොදන්න ඒ ඒන්ජල්ගෙන් එයාගේ ඇස් අහකට ගන්න ලෝභ හිතුනා. විනාඩි පහලොවක්, විනාඩි තිහක් ටේ පැය භාගයක් විතර ඒ රූපේ හිතින් රසවින්දා.

ඉන්ටර්වල් එක ඉවර වවෙන වෙලාවට හොබී ඇවිත් ජිමින්වත් එක්කන් ආයෙමත් ලෙක්චර්ස් වලට ගියා.

ටේත් ඒ දිහා බලන් ඉදලා එයාගේ අපාර්ට්මන්ට් එකට ගියා.

"හියුන්ග් පොඩි ශෝ එකක් කරමුද?"

"ඔයාගේ කැමැත්තක් ටේහ්‍යුන්ග්. ඔයා සෝන්ග්ස් ඔක්කොම ලැහැස්ති කරන් කියන්නකෝ මං ඉතුරු වැඩ ටික බලා ගන්නම්."

"හරි හියුන්ග්. අපි අලුත් සින්දුව ටිකක් කල්දාලා ශෝ එකක් කරමු හියුන්ග්."

"හරි ටේහ්‍යුන්ග්"

-----------------------------------------------

ඉතින් ටේ ඇයි එක පාරටම සින්දුවත් නවත්තලා ශෝ එකක් කරන්න යන්නේ??

මේ දැනුයි ඉක්මනට ටයිප් කලේ ආයෙමත් කියෙව්වේ නැහැ. වැරදි තිබ්බොත් කියන්න.

ඔයාලගේ අදහස් කියන්නකෝ...

හිග කාලෙකින් මේකේ අප්ඩේට් අරන් ආවා ඉතින්.

කතාව මතක නැත්නම් පොඩ්ඩක් කියවලා මතක් කරගන්න මොචි පැටවුනේ.

මට මේ දවස් වල වෙලාවක් හම්බ වෙන්නේම නැහැ.

2023 ඒලෙවල් නෙහ් ඉතින්. දැන් වැඩ වැඩී. වාර විභාගත් පටන් ගන්නවා.

ඉතින් ආයෙමත් පුලුවන් වුන වෙලාවකට අප්ඩේට් එකක් අරන් එන්නම්...

සොරි පැටවු...

කමෙන්ට් කරන් යන්න...

_mochidulma_

Continue Reading

You'll Also Like

1.3M 69.1K 59
𝐒𝐜𝐞𝐧𝐭 𝐨𝐟 𝐋𝐨𝐯𝐞〢𝐁𝐲 𝐥𝐨𝐯𝐞 𝐭𝐡𝐞 𝐬𝐞𝐫𝐢𝐞𝐬 〈𝐛𝐨𝐨𝐤 1〉 𝑶𝒑𝒑𝒐𝒔𝒊𝒕𝒆𝒔 𝒂𝒓𝒆 𝒇𝒂𝒕𝒆𝒅 𝒕𝒐 𝒂𝒕𝒕𝒓𝒂𝒄𝒕 ✰|| 𝑺𝒕𝒆𝒍𝒍𝒂 𝑴�...
1.7M 120K 44
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
962 173 12
2023 Christmas and Jin's Birthday special story Don't have description, straight to story.... Hope you guys enjoy story... NamJin YoonMinSeok KookTae
5.3K 1K 11
The Land of Perfection... Taehyung and Hoseok are siblings of the Utopian Royal Family. Taehyung is the Crowned Prince of Utopia. Suddenly the Core o...