๐‡๐ž๐š๐ซ๐ญ ๐…๐ž๐ฅ๐ญ ๐‘๐จ๐ฌ๐ž๏ฟฝ...

Da sanindhi

8.6K 1K 573

Sinhala fan fiction This is taekook fan fiction. If you like read it...๐Ÿค—โค๏ธ๐Ÿพ Side ships - yoonmin & 2seok ... Altro

A/N
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25

Chapter 9

272 45 16
Da sanindhi

Taehyung pov...

මම ජිමින්ගෙ ගෙදරට ඇවිත් දැන් පැය බාගයක් විතර වෙනවා, ආන්ටිටත් විශ් කරලා ඇවිත් මායි ජිමිනයි මුලු සාලෙම සරසන්න ගත්තා..

"ජිමිනො..." මම ජිමිනට කතා කරෙ අර එයාගේ හියුන්ග් අද එනවද නැද්ද බලන්න, මොනා වුනත් අහල බලන්න එපැයිනේ අපි ඒ මනුස්සයා එද්දිත් මෙතන ලෑස්ති කර කර හිටියොත්...

"ඕ ටෙයියෝ..."

"ම්..මේ අර උබේ හියුන්ග් කීයටද එන්නේ...."

"අයියෝ මම එන වෙලාවක් නම් දන්නේ නෑ, අප්පා එන වෙලාවට එයි මම හිතන්නේ..."

"හ්ම්ම් එහෙමද..."

"මොකෝ බන් හියුන්ග් ගැන හැමතිස්සෙම අහන්නෙ..."අප්පේ ඇහුවා නේද මූ දැන් මොකක්ද කියන්නේ?

"ආහ් නෑ බන් නිකන් ඇහුවෙ.."

"අනේ නිකං පල යන්න උබ එයාව සෙට් කරගන්නවත් ප්ලෑන් ගහනවද?"ඈහ් මේකට පිස්සුද?

"අනේ පලයන් බං.. මට ආසාවක් නෑ.. අනික උබ වගේ කොටෙක් වුණොත් ඒකත්..."

"බූරුවා එන්න එපා කොටා කියාගෙන, හැබැයි එයා උසයි හැන්ඩ්සම් මම හිතන්නේ බැරි වෙලාවත් උස වුණොත් එහෙම සෙට් කරගන්නව එහෙම නෙවෙයි..."

"අනේ කොටෝ යමන් යන්න මට පිස්සු නෑ, උබ වගේ කිරි පූසොත් එක්ක යාලු වෙන්න..දැන් කටපියන් ඕක ඔතනින් තියල ඇවිත් මේක අල්ලපන්.... මම ජිමිනට කෑගැහුවා....

"හා හා මොකක් ඔහොම හිටපන්... කවුද බන් කිරි පූසා...🤔 ඈහ් උබ සුගා හියුන්ග්ටද කිරි පූසා කිව්වේ..."

"ඔව් බන් වෙන කාටද බලපන් පේන්නේ නැද්ද කිරි පාටට බැබලි බැබලි පූසෙක් වගේ ඉන්නේ..."

"අනේ නිකං පලයන් යන්න, හිටපන්කො උබත් හොයා ගනියි නේ කාව හරි එතකොට මාත් උබේ පටි රෝල් කරන්නම්කො..."

"ආහ් එහෙමද ඒවා හැබැයි හඳේ තමයි මගේ කොට ජීවියො..."

මමයි ජිමිනයි කොහොමෙන් කොහොම හරි රණ්ඩු වෙවීම මුලු සාලෙම සැරසුවා. මම ඇවිත් පුටුවකින් වාඩි වුණාම ජිමිනුත් ඇවිත් පුටුවට වැටුනේ පන නැති මළ කඳක් වගේ..

"ටෙයියො මට මහන්සියි...."

"මටත් බන්..."

"උබට කියන්න මම මෙහෙම කවදාවත් වැඩ කරලා නෑ..."

"මොකක් සිරාවටමද බන්..."

"හ්ම්ම් හ්ම්ම්..."

"අම්මෝ යකො උබ නම් මම හැමදාම දවස ගානේ මේ වගේ වැඩ කරනවා, මීටත් වඩා සමහර දවස් වලට..."

"ටේ... ඒ ඇත්තටමද🥺 උබට ඉතින් මහන්සි නැද්ද ඔහොම වැඩ කරාම.."

"නෑ බන් පුරුදුයි දැන්..."

"ඇත්තටම මම වගේ නම් මැරිලා...."

"ඔව් ඔව් මේ ටිකට මෙහෙම නම් ඒවා කරොත් උබ මැරිලා තමයි.."

"හිටපන් මම ඔම්මගෙන් බොන්න මොනා හරි ඉල්ලගෙන එන්නම්...."

"හා බන්.."

Taehyung pov end...

Jungkook pov..

"දැන්වත් කියපන්කො හු@#* කොහෙද මේ යන්න හදන්නේ කියලා...."ආයිෂ් මේ යකා එක්ක බෑ අප්පා

"අනේ බන් කට පියාගෙන ඇවිත් නැගපන්කො වාහනේට පව් නොදී, මම උබට කියන්නම් ගියාම...." මම හොබියට කෑ ගැහුවා

"හු....... කුණුහරුපත් කියවෙනවා යකො උබ නිසා..."

"හරි බන් ඇවිත් නැගහම්..."

"ම්ම්ම්..." කොහොම හරි මම හොබීවත් කාර් එකට නග්ග ගත්තා.. ඕහ් මයි ගෝඩ් යකූ වෙලාව 12:00ට ත් වෙලා අන්කල් කිව්වේ 10:00ට විතර එන්න කියලා මේ යකා නිසා තමයි පරක්කු වුනේ...

"අනේ බන් කොහෙද යන්නේ? දැන්වත් කියපන්කො"

"ආහ් අන්කල්ව හම්බෙන්න යන්නේ දැන් හරිද?"

"අපෝ බන් මම හිතුවේ මරන්න අරන් යනවා කියලා මේ යන විදිහට...."

"ඔව් ඔව් දැන් මට අඩු උබව මරණ එක විතරයි.. අනේ යකෝ අන්කල් දහයට එන්න කියපු එක දැන් දොළහයි තෝ නිසා තමයි පරක්කු වුනේ රෙද්ද...."

"ආහ් ඇත්තද උබ මට කිවවනම් යන්නේ කොහෙද කියල දහයට නෙවයි පාන්දර පහට හරි ලෑස්ති වෙලා ඉන්නවා.."

"අනේ පල පල..."

"පල නෙවෙයි ඇත්ත...."

කොහොමෙන් කොහොම හරි අපි දෙන්නා කතා කර කරම අන්කල්ගේ කම්පැනී එක ගාවටම ආවා.. කතා කිරීමක්මත් නෙවෙයි ඉතින් හොබියා මරා ගන්න හදනවා නේහ්...

"හොබී වරෙන් යන්න ඇතුලට.."මම කාර් එකෙන් බහින ගමන් කිව්වා, ඒත් මූ බහින පාටක් නම් නෑ...

"මොකද බන් බැහැපන්..."

"අනේ බන් උබ කතා කරගන්න රෙද්දක් කතා කරගෙන වරෙන් මම ඉන්නම් මෙහෙම...*

"ඒ ඇයි බන් ආහ් අපි අන්කල්ගේ ගෙදර යන්න ආවේ හැබැයි..."

"මොකාක්...."

"ඔව් බන් මොකෝ බය වෙලා වගේ...."

"න්..නෑ නෑ බන්...."

"නැති වෙන්න බෑ උබ  ඔය ඇත්තටම බය වෙලා වගේ..."

"නෑ බන් ඇත්තම කිව්වොත් මම උබේ අන්කල්ට බයයි.."

"මොකාක් ඒ ඇයි හොබියො..."

"මම පොඩි කාලෙ දවසක් උබලෑ ගෙදර එද්දී..........

"ආහ් ජන්කුක් පුතාහ්... මම හැරිලා බැලුවේ කවුද කියලා, ආහ් අන්කල්නේ..."

"ඕහ් අන්කල් මම ඇතුලට එන්න කියලා හැදුවේ.."

"මම දැක්කා පුතා එළියේ ඉන්නවා කැමරා වලින් ඒ නිසා එළියට ආවා.."

"ආ ඉතින් අන්කල්.."

"පුතා යමුද කෝෆි එකක්වත් බොන්න..."

"දැන් නම් බෑ අන්කල් මට වෙලා මදි, ආන්ටිව බලන්න යන්න ඕනේනේහ්..."

"ම්ම්ම් ඔව් නේ පුතාටත් වැඩ ඇති, ඕහ් කවුද මේ කාර් එකේ ඉන්නේ??.."ආයිෂ් මූ එළියට බහින්නෙත් නෑ, ලැජ්ජාවේ බෑ..

"ආහ් ඒ මගේ යාලුවා හෝසොක් හී...."

"ආ හෝසොක් ඒ නම හොඳට අහල පුරුදුයි.."

"ඔව් ඉතින් එහෙම jung companies වල අයිතිකාරයාගේ පුතා නේ.."

"ආහ්...."

"ඉන්න අන්කල් පොඩ්ඩක්..."

"ඒයි බූරුවෝ එළියට වර..."මම කාර් එකේ දොර ගාවට ගිහින් රහසින් කිව්ව..

"හා හා එහාට පල..." හොබිය දොරත් ඇරන් බැහැගෙන මාවත් තල්ලු කරන් අන්කල් ගාවට ගියා..

"හායි අන්කල් මම හෝසොක්.." අම්මට යකූ බයයි කියල කිව්ව එකා නේ මේ අතත් දීලා කතා කරන්නේ..

"හායි පුතා මට නම අහල පුරුදු නිසා ජන්කුක්ගෙන් අහල බැලුවේ පුතා mr jungගේ පුතා නේහ්..."

"හේ ඔව් අන්කල්..."හපෝ මුගේ හිනාව...

"අනේ මට නින්ද ගියා අන්කල් කාර් එක ඇතුලේ සොරී.."ඈහ් මෙන්න මේ යකා නිදාගෙනලු හිටියේ, අම්මො මූ කියන බොරු වලට යන්න අපායක් නෑ

"ආහ් it's okay පුතා ඕකට මොකටද සොරි කියන්නේ.."

"හී.." අයියො පරක්කු වෙනවා මට....

මම අන්කල්ට කතාකරල යමු කිව්වා, අන්කල් ඇවිත් කාර් එකේ ඉස්සරහ සීට් එකෙන් වාඩි වුණා.. හොබියත් මූණ ඇඹුල් කරගෙන ඇවිත් පිටිපස්සෙන් නැග්ගා..

"අන්කල් ඉතින් අද ආන්ටි surprise වෙයිද මම ගියාම?"

" ඔව් ඔව් පුතා අනේ එයා හරි ආසාවෙන් ඉන්නේ ඔයාව බලන්න, කීප සැරයක් කිව්ව යමු කියලා මම ඉතින් එක්කගෙන ආවේ නෑ පුතාටත් කරදරයි නේහ්..."

"අනේ එහෙමද අන්කල්, අයියො එක්කගෙන එන්න තිබුනා නේහ් මට මොන කරදරයක්ද ඒත් හැබැයි ටිකක් බිසී.. ඒහ් ඒත් මමනේ ආන්ටිව බලන්න යන්න ඕනේ..."

"හ්ම්ම් ඔව් පුතා ඒක තමයි ඉතිම්..."

"අනේ අන්කල් මම රෑට විතරයි free ඔෆිස් එකේ වැඩයි ෆයිලුයි කඳු ගැහිලා.."

"ම්ම්ම් මම දන්නවා පුතා.."

"ඉතින් අන්කල්, ආහ් අන්කල්ට පුතෙක්ද දුවෙක්ද ඉන්නේ..."

"අනේ කොලුවො ඒකවත් දන්නේ නැද්ද??"

"හිහිහි....."

"පුතෙක් ඉන්නේ, එයාගෙ නම ජිමින් Seoul uni එකේ..."මොකක් ඈහ් ඒ නම අහල පුරුදුයි...

875  words

____________________________

හායි🤗

මහන්සියි අප්පා, වැඩ වැඩ ඉවරයක් නෑ. වැඩ කරලම පන යනො..😐😒😂

පුලුවන් උපරිමෙන් මේක ලියනො කැමති නම් කමෙන්ට් එකක් වෝට් එකක් දාන්න...🙂❤️🐾

Sanindhi....

Continua a leggere

Ti piacerร  anche

262K 8.4K 56
When he denied his own baby calling her a cheater. "This baby is not mine." But why god planned them to meet again? "I would like you to transfer in...
143K 5.2K 88
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
1.1M 46K 52
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
2.3M 116K 65
โ†ณ โ [ INSANITY ] โž โ” yandere alastor x fem! reader โ”• ๐ˆ๐ง ๐ฐ๐ก๐ข๐œ๐ก, (y/n) dies and for some strange reason, reincarnates as a ...