🔞|\/|'/ ANGLE Baby b0'/ 💦...

By himanthi

2K 214 71

නොහිතපු විදිහට මට එයා ගැන අදරයක් දැනුනා. එක අසීමිත අදරයක්. ( මට විභාගෙ ඉවර වෙලා කොලෙක ලියවුන කට්ගවක් ) More

-01-👌🍑
-02-💌😂
03~ 😩💦
04~ 🌼
05~🍕
06~
07~ boyfriend

👀💕

417 33 4
By himanthi

මේ අහන්නකො ඉතින් . ...........

මේක මගේ ඔලුවට අපු කතවක් නෙමෙ. ඒත් අද ඔව් අද උදෙ ඉස්කිලේ ගියේ ගනනුයි ; පුරවැසි යි විභාගෙ ලියන්න. ගනන නම් ලිවා. පස්සෙ පුරවැසි මන් ඔහේ ලියගෙන ලියාගෙන ගියා මගේ වචනෙන්. 👀🥴😂 . එකම දේ හැට පරක් විතර ලියනවා. මටම හිනා ඉතුන් ටග්ගක ඉවර කරපු නිසා ඔහේ කොලයක් අරන් නිකන් jikook  දෙන්න ගැන ලියන්න ගත්තා. යකො මෙන්න කතවක් අවා. ඒක අලුත් වගේ. මට හිත්‍ය්නා කතාව මොඩ් කරල ඔය බබලට දෙන්න. ඔය කිවට සමහර් වෙලාවට නැ ගොඩාක් වෙලාවට මේක කියවන්නෙ මන් මයු. 😪 හරි පවු මන්. අසයි reader අක්කල නනගල බබලා ගොඩකට. මන් මගේ විශවාසෙ අතහරින්නෙ නෑ. මන් ලියනව මන් හරි කියවනවා. එක පර හමදෙම උඩට එන්නෙ නැනෙ. අපො හැල්ලක් දනව මාත් 😪ඉතින් බබලා. මේ කතාව මන් නිකන් කොලේක ලියපු කතවක් . ඔයලට දෙන්න හිතාගෙනයි ඉන්නෙ. ඒක මට ලියන්න හිතුනා කියන්නෙ මට හිතුනා එක ඔයාලට කියවන්නත් හිතෙවි කියල. මගේ ඔලුබේ වෙනම jikook  story  එකක් තියෙ ඒක තාම නිශ්පදනය වෙන ගමන්. එකෙ මුල පරන් ගන්න මට අදහසක් එන්නෙ නැ. මෙකට  ලියවුන නිසා දෙන්න බැලුවේ.





මැනිකල එනම් ඊලග පර්ට් එකෙ ඉදන් මන් එන්නම් 👀💕 බායු .උම්මාආ


---------------------------------########

මේ ඔය යට තරුවක් පෙනව නෙඩ්ග එක එබුවාම ලස්සන වෙනොලු 😌 බොරු නෙමෙ ඈ. මන් කරන පොඩි ට්‍රික් එකක් 😌 දැන් ලස්සන වෙලා මන් 😌 .කරල බලන්නකො 😌😂💌💌💌💌💌

Continue Reading

You'll Also Like

29.8K 443 51
"ᴛᴏ ʟɪᴠᴇ ꜰᴏʀ ᴛʜᴇ ʜᴏᴘᴇ ᴏꜰ ɪᴛ ᴀʟʟ. ᴄᴀɴᴄᴇʟ ᴘʟᴀɴs ᴊᴜsᴛ ɪɴᴄᴀsᴇ ʏᴏᴜ ᴄᴀʟʟ ᴀɴᴅ sᴀʏ "ᴍᴇᴇᴛ ᴍᴇ ʙᴇʜɪɴᴅ ᴛʜᴇ ᴍᴀʟʟ. sᴏ ᴍᴜᴄʜ ꜰᴏʀ sᴜᴍᴍᴇʀ ʟᴏᴠᴇ. sᴀʏɪɴɢ "ᴜs" ᴄᴀᴜsᴇ ʏᴏᴜ ᴡ...
35.5K 3K 11
الأدعج" قـاع الظلام " تنـتظـِركم لـيالـي قاسيه وعيـُون لاتنـّام وأيـام سوداويه فـْي أعـماق قــاع الضلام هـيا يـا رِفـاق انـتـّزعو ثـُوب النجاة ل...
18.2K 458 13
Azra, jeune femme d'une vingtaine d'années forcée d'épouser un homme qu'elle ne connait absolument pas. À cause de son frère aînée ; Tarik. Azra viv...
33K 714 11
Izuku Midoriya, formerly known as Yagi experienced hell Ever since he was 4 and was diagnosed as Quirkless his life turn 180 degree School sabotaged...