Infatuative_Romance [Complete...

By Park_Tae_Yang

72.7K 14.2K 7K

හිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings... More

1❤ (Introduction)
2❤
3❤
4❤
5❤
6❤
7❤
8❤
9❤
10❤
11❤
12❤
13❤
14❤
15❤
A/N
16❤
17❤
18❤
19❤
20❤
21❤
23❤
24❤
25❤
26❤
27❤
28❤
29❤
30❤
31❤
32❤
33❤
34❤
35❤
36❤
37❤
38❤
39❤
40❤
41❤
42❤
43❤
44❤
45❤
46❤
A/N
47❤
48❤
49❤
50❤ (End)
Epilogue❤

22❤

1K 239 121
By Park_Tae_Yang

Few weeks later ,

At Min's Mansion,

Author POV,

-"ආන්ටි... මාත් ලොකු වුණාම ආන්ටි වගේ ලස්සන වේවිද?" අවුරුදු 7ක් වයස පුංචි සීක්‍රට් ඇහුවෙ එයාගෙ එහා පැත්තෙන් වාඩි වෙලා ඉන්න කරුණාවන්ත ගැහැනු කෙනෙක් දිහා බලාගෙන...

-"අනිවාර්‍යෙන්ම... ඔයා දැනුත් පුංචි සුරන්ගනාවියක් වගේනෙ... ලොකු වුණාමත් හරිම ලස්සනට ඉඳීවි..."

-"ඇත්තමද ආන්ටි?"

-"Yes my darling... මේ අහන්නකො... ඔයා කැමති නම් විතරක් මට 'ඔම්මා' කියලා කතා කරන්න..." අතේ තිබුණ රෝස මල පැත්තකින් තියපු ගෑණු කෙනා කිව්වෙ චූටි කෙල්ලව උකුළ උඩට ගන්න ගමන්...

-"ඔ-ඔම්මා?"

-"හ්ම්ම්... ඔයා කැමතියිද මට එහෙම කතා කරන්න..."

-"ඔව්... ඒත් හ්-හ්‍යුන්ග් කිව්වෙ මගෙ ඔම්මා මං ඉපදුණාට පස්සෙ මාව දාලා සුරංගනාවියො ළඟට ගියා කියලනෙ... මම ඔයාට ඔම්මා කියලා කතා කළොත් මගේ ඇත්ත ඔම්මා තරහ වෙන එකක් නැද්ද ආන්ටි..."

-"අනේ නැහැ darling... ඔයාගෙ ඔම්මා ගොඩක් හොඳ , කරුණාවන්ත කෙනෙක්... අනිත් එක එයා තමයි මගෙ හොඳම යාළුවා... එයා අකමැති වෙන එකක් නැහැ ඔයා මට ඔම්මා කිව්වට..."

-"එහෙමද?එහෙනම් මම කැමතියි..."

-"My good girl... කෝ බලන්න... මට ඔම්මා කියලා කතා කරන්නකො දැන්..."

-"ඔයා ලස්සනයි... ඔම්මා..." පුංචි කෙල්ල කිව්වෙ සතුටින් උඩ පනින අතරෙ...

ඒත් තත්පර කිහිපයකින් පුංචි සීක්‍රට් ආයෙම දුකෙන් බිම බලාගත්තා...

-"ඇයි darling... ඇයි ඔයා දුකින් වගේ..."

-"ඔ-ඔම්මා..."

-"Yes darling..." ඒ ගෑනු කෙනා කිව්වෙ සීක්‍රට්ගෙ ඔළුව ආදරෙන් අතගාන ගමන්...

-"කූකි... මගෙ කූකි කැමති වේවිද මම ඔයාට ඔම්මා කියලා කතා කරනවට... හ්‍යුන්ග් මට කිව්වා බබාලා එයාලගෙ ඔම්මාව බෙදාගන්න කැමති නෑලු... ඒක ඇත්තද ඔම්මා..."

සීක්‍රට් කියපු දේට හයියෙන් හිනාවුණ ගෑණු කෙනා කතා කරන්න පටන් ගත්තෙ කෙල්ලව බදාගන්න අතරෙ...

-"ඔයා ඇරෙන්න වෙන කෙනෙක් මට ඔම්මා කියලා කිව්වොත් නම් කූකිට තරහ යාවි... ඒත් ඔයා අපෙ කූකිගෙ 'Mi amor' නෙ... ඉතින් එයා ඔයත් එක්ක එයාගෙ ඔම්මාව බෙදාගන්න අකමැති වෙන එකක් නැහැ..."

-"මම දන්නවා... මගෙ කූකිගෙ තමයි මේ ලෝකෙ ඉන්න හොඳම boy..." පුංචි කෙල්ල එහෙම කියලා එතනින් දුවගෙන ගියෙ එයාගෙ කූකිව හොයාගන්න හිතාගෙන...

-"E-Eomma!!!" සීක්‍රට් තද නින්දෙන් ඇහැරුණෙ ඒ වචනය මුමුණන ගමන්මයි...

එ-එතකොට මම ඔම්මා කියලා කිව්වෙ Aunty Jeonටද?

-"Sweetheart..." Secretගෙ අවධානය ගියෙ එයාගෙ කාමරේ දොරට හේත්තුවෙලා කිරි වීදුරුවකුත් අතේ තියන් ඉන්න හ්‍යුන්ග් දිහාවට...

-"හ්‍යුන්ග්? ඔයා මොන වෙලාවෙද ආවේ?"

-"මම එනකොට පාන්දර තුනට කිට්ටුයි... ඔයා හොඳටම නිදාගෙන හිටපු නිසා මම ඇහැරෙව්වෙ නැහැ..."

-"ඔහ්... Thank you hyung..." Secret කිව්වෙ යුන්ගිගෙ අතේ තිබුණ කිරි එක ගන්න ගමන්...

-"හ්ම්ම්... Wash එකක් දාගෙන breakfast ගන්න එන්න... මම ඔයා එනකන් ඉන්නවා..."

-"හ්ම්ම්..." සීක්‍රට් කිරි එක බොන ගමන් එහෙම කිව්වම සුගා හිනාවෙලා එතනින් යන්න ගියත් ආපහු හැරුණෙ සීක්‍රට් කතා කරපු නිසා...

-"හ්-හ්‍යුන්ග්..."

-"Yeah?"

-"ම-මම ඔ-ඔම්මා කියලා කතා කළෙ Aunty Jeonටද?"

-"ඔයා කොහොමද ඒක දන්- Wait!!! ඔයා බෙහෙත් බොන එක නතර කළාද sweetheart?"

-"Y-Yeah... මට ඕනි මගෙ නැති වුණ මතකය ගන්න..."කෙල්ල කිව්වෙ බිම බලාගෙන...

සීක්‍රට් කියපු දේ ඇහිලා දිග හුස්මක් ගත්ත සුගා කතා කරන්න පටන් ගත්තෙ ටිකක් කලබලයෙන්...

-"තව මොනවද ඔයාට මතක් වුණෙ?"

-"වැඩි දෙයක් නැහැ... මට මතක කූකියි , Aunty Jeonයි විතරයි... වෙන කිසිම කෙනෙක්ගෙ මූණු මතක නැහැ... මම හිතන්නෙ අර බෙහෙත් එක ගොඩක් කල් බීපු නිසා ඒක මගෙ මතකය ලැබෙන එක පරක්කු කරනවා..."

-"යන්තම් ඇති..." සුගා එයාටම මුමුණගත්තා...

-"What?"

-"Nothing sweetheart nothing... ඉක්මනට breakfast එක ගන්න එන්නකෝ... යුග්යොම් කිව්වා ඔයාව කොලේජ් එක්කගෙන යන්න එනවා කියලා..."

-"Monkey?"

-"Sweetheart... මම කියලා තියනවා ඔය කතා කරන විදිය හදාගන්න කියලා..."

-"Whatever..." Secret තරහින් bathroom එකට රිංගගත්තෙ ඉක්මනට wash එකක් දාගෙන change කරගන්න හිතාගෙන...

.
.
.

සීක්‍රට්... සීක්‍රට් කියන්නෙ කවුද කියලා මුළු ලෝකෙම දැනගත්ත හැටියෙම කෙල්ලට හැම තැනින්ම ගරුත්වයක් , තැනක් ලැබෙන්න පටන් ගත්තා... කෙල්ල ඒකට කැමති නැති එක වෙනම කතාවක්... ඒ වගේම ගරුත්වය වගේම මරණ තර්ජන වගේ එක එක දේවල් පවා සීක්‍රට්ට බෝනස් විදියට ලැබෙන්න ගත්තා...

ඒ දේවල් නිසා සීක්‍රට්ව ආයෙම mansion එකට ගෙන්න ගන්න සුගා තීරණය කළා... ඉතින් ඔන්න විදියට පහුගිය සති කිහිපයේ ඉඳන් සීක්‍රට් ජීවත් වෙන්නෙ එයාගෙම ගෙදර... College එකට යන්නෙ එයාගෙ හ්‍යුන්ග් එක්ක... යුන්ගිට බැරි වෙන දවසට කෙල්ලට college යන්න වුණෙ monke- oops... I mean යුගී එක්ක...

-"අද හවසත් Lessons තියනවද?" සුගා කෑම කන ගමන් එහෙම ඇහුවෙ 'අද හවසත් ජන්ග්කුක් එක්කද ඉන්නෙ? ' කියලා අහන්න බැරිකමට...

-"හ්ම්ම්... "

යුන්ගි තවත් දෙයක් අහන්න ගියත් ඒක නැවතුණෙ එතනට ආපු butler නිසා...

-"Master... Mr.Kim ඇවිල්ලා ඉන්නවා... ඇතුළට එන්න දෙන්නද?"

-"ඔව් එන්න කියන්න..." යුන්ගි එහෙම කිව්වම butler පිටත් වුණෙ යුග්යොම් ව පිළිගන්න හිතාගෙන...

-"Hey hyung..."

-"Hmm... Sweetheart කෑම කාලා ඉවර-"

-"මම කාලා ඉවරයි..." සීක්‍රට් කිව්වෙ බෑග් එකත් අරන් මේසෙන් නැගිටින ගමන්...

-"නෑ... හොඳ ළමයා වගේ ඔය ඔක්කොම කන්න sweetheart..."

-"I'm full... Bye Bye hyung... Love you..." එහෙම කියපු සීක්‍රට් යුන්ගිගෙ කම්මුලට කිස් එකක් දීලා යුග්යොම්ගෙ අතින් ඇදගෙන ගෙදරින් එළියට දිව්වෙ යුන්ගි තවත් මොනවත් කියන්න කලින්...

.
.
.

-"Mi Amor..."

Lecture hall එකට දුවන ගමන් හිටපු සීක්‍රට් හදිසියෙම මග නැවතුණෙ කෙල්ල අහන්න ආසම කටහඬ උදේ පාන්දරම අහන්න ලැබුණ නිසා...

-"Kookie..."

-"දැන් English නේද තියෙන්නෙ?"

-"ඔව්... ඔයා අද lecture එකට ඉන්නවද නැත්නම් practice ද?"

-"Lecture එකට ඉන්නවා... අද lesson එක ටිකක් අමාරු එකක්... ඉතින් ජූන් හ්‍යුන්- I mean Mr.Kim කියලා දෙනකොට අහන් ඉන්න ඕනි..."

-"Nerd!!!" සීක්‍රට් එහෙම කියලා හිනාවෙවී එතනින් ගියෙ ජන්ග්කුක් කෙල්ලගෙ ඔළුවට තට්ටුවක් දාලා සීක්‍රට්ගෙ පස්සෙන්ම lecture hall එක ඇතුළට යද්දි...

පහුගිය සති කිහිපය ගෙවිලා ගියෙ ගොඩක් වේගෙන්... ඒ කාලය ඇතුළත ජන්ග්කුක් , සීක්‍රට් ගොඩක් ළං වුණා... පුංචි කාලෙ හිටපු තරමටම ආයෙමත් ළං වෙන්න එයාලට පුළුවන් වුණා...

He hates you , Sweetheart...

ඒ වචන ටික නිරන්තරයෙන්ම සීක්‍රට්ගෙ ඔළුව ඇතුළෙ හොල්මන් කළත් කෙල්ලට ජන්ග්කුක්ගෙ අහිංසක හිනාවෙන් බේරිලා යන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ... ජන්ග්කුක් කෙල්ලව පරිස්සම් කරන විදිය , ආදරෙන් බලාගන්න විදිය , දුක හිතුණ වෙලාවට සනසන විදිය , බය හිතුණ වෙලාවට ආදරෙන් තුරුල් කරගන්න විදිය... ඒ හැමදෙයක්ම ඔප්පු කළේ ජන්ග්කුක් සීක්‍රට්ට කොච්චර ළෙන්ගතුද කියන එක...

සුගාගෙ වචන තමන්ගෙ ඔළුව ඇතුළෙ ප්‍රශ්න කරනවා ඇරෙන්න සීක්‍රට්ට වෙන කරන්න දෙයක් හිතාගන්න බැරි වුණා... කෙල්ල ගැන වැරදියට හිතන්න එපා... එයා තමන්ගෙ හ්‍යුන්ග්ට ගරු කරනවා... ගොඩක් ගරු කරනවා... හිතාගන්න බැරි තරම් ආදරේ කරනවා... යුන්ගිගෙ වචන නිසා සීක්‍රට් අමාරුවෙන් වුණත් ජන්ග්කුක්ගෙන් ඈත් වෙන්න තීරණය කළෙ එදාමයි... යුන්ගි ජන්ග්කුක් ගැන අනතුරු අඟවපු දවසෙමයි...

ඒත් , ජන්ග්කුක්ගෙ හැසීරිම ඉස්සරහ , කොච්චර ඈත්වෙන්න හැදුවත් තමන් එක්කම පොරකන හදවත නිසා සීක්‍රට්ට ඒ වැඩේ ගොඩක් අමාරු වුණා...

.
.
.

At Min's mansion ,

Suga's office ,

-"Boss!!!" සුගා තමන් කරපු වැඩත් එකතැන නැවැත්තුවෙ හදිසියෙම ඔෆිස් එකට කඩන් පැනපු අමුත්තා නිසා...

-"Are you serious? දොරට තට්ටු කරන්න දන්නෙ නැද්ද මනුස්සයෝ? " සුගා කිව්වෙ හදිස්සියට දොර පැත්තට දික් කරපු පිස්තෝලය පහළ දාන ගමන්... -"මොකද්ද ප්‍ර්‍රශ්නෙ?"

-"හ්‍යුන්ග්... එයා... එයා ජීවතුන් අතර..."

-"එයා?"

-"You know who..."

-"You know who කියලා කිව්වම අඳුරගන්න ඌ Voldermort ද මිනිහෝ... නම කියපිය..."

-"හ්‍යුන්ග් ඔයා dramatic වෙන්න දෙන්නෙම නැහැනෙ..."

-"PARK JIMIN!!! තමුන් මගෙ team එකේ best hacker නොවුණා නම් මේ වෙනකොටත් ඔහේ මැරුණු තැන්වල ගස් පැළවෙලා..."

-"Hyuuuuungggg~~~ ඒ කියන්නෙ ඔයාට මාව වටින්නෙ Hacker කෙනෙක් නිසා විතරද?"

-"නැත්නම් ඉතින්? වෙන විදියකට වටින්න තමුන් මගෙ wife නෙවෙයිනෙ?"

-"Wife නෙවෙයි... ඕනි නම් Hubby වෙන්නම්..."

-"PARK F**KING JIMIN!!!"

-"Sorry sorry hyung... Just kidding..." ජිමින් කිව්වෙ සුපුරුදු eye smile එක දාන ගමන්...

-"දැන් මොකද්ද ඔයා එක පාරටම මගෙ ඔෆිස් එකට කඩන් පනින්න හේතුව? College ගියෙ නැද්ද?"

-"මං ඔයාගෙ hacker විතරනෙ...ඉතින් ඔයාට මොකද මම College ගියත් නැතත්..."

-"Minniee... මේ අහන්නකො... ඔයා , ටේ , කුක් කියන්නෙ මගේම සහෝදරයො... තේරුණාද? ඉතින් මම කැමති නැහැ මේ වැඩ නිසා ඔයාලා ඔයාලගෙ පාඩම් වැඩ පාඩු කරගන්නවට... අනික ඔයා මාත් එක්ක වැඩ කරනවා කියලා දන්නෙ ඔයයි මමයි විතරයිනෙ... අනිත් අය ඔයා ගැන සැක නොහිතන විදියට වැඩ කරන්න පුරුදු වෙන්න... okay?"

-"Okay hyung... එයාලා මං ගැන සැක හිතන්නෙ නැහැ... ඒ ගැන බය වෙන්න එපා... මම අද ආවේ වැදගත් දෙයක් කියන්න ඕන නිසා..."

-"හ්ම්ම්... මොකද්ද ඒ?"

-"H-Hyung... M-My uncle... He is still alive..."

-"WHAT?" ජිමින් බිම බලාගෙන මුමුණපු දේ ඇහුණ ගමන්ම සුගා කෑගහගෙන නැගිට්ටෙ ලොකු කලබලයකින්...

-"මේක විහිලු කරන වෙලාවක් නෙවෙයි , චිම්..."

-"ඔයා හිතන්නෙ මම විහිලු කරනවා කියලද හ්‍යුන්ග්? ඒ මනුස්සයා ගැන මම කවදාවත් සැහැල්ලුවට හිතන්නෙ නැහැ..."

-"ඒ කියන්නෙ Park Min Seok ජීවතුන් අතර..."

-"ඔව් හ්‍යුන්ග්..."

-"ඒ-ඒත් ඒ කොහොමද? එදා එයා මැරිලා ඉන්නවා මගෙ ඇස් දෙකෙ-"

-"He is my uncle hyung... I know him... ඒ මනුස්සයා හරිම කපටි කෙනෙක්...අනික ඒ තරම් ලේසියෙන් දේවල් අතාරින කෙනෙකුත් නෙවෙයි..."

-"ඔයා කොහොමද දැනගත්තෙ Chim? ඔයා කොහොමද දැනගත්තෙ ඒ තිරිසනා තාමත් ජීවත් වෙනවා කියලා?"

-"මම ඊයෙ අප්පව හමුවෙන්න එයාගෙ office එකට ගියා... එයාගෙ මේසෙ උඩ ලියුමක් තිබුණා... නිකමට වගේ අවධානෙ දුන්නම තමයි දැක්කෙ Uncleගෙ අත් අකුරු... එයා අප්පාට තර්ජනය කරලා හ්‍යුන්ග්... අප්පාගෙන් business වල අයිතිය ඉල්ලලා තිබුණා..."

ජිමින් ඉන්නෙ හිතේ අවුලෙන් කියලා දැනුන ගමන් යුන්ගි ඉන්න තැනින් නැගිටලා ඇවිත් කොල්ලව hug කළෙ දෙපාරක් නොහිතා...

-"බය වෙන්න එපා... මම ඒ ගැන මොනවා හරි කරන්නම් Minnie... අනිත් එක Min Seok ජීවත් වෙනවා කියන්නෙ Sweetheart ගෙයි , කුක්ගෙයි ජීවිත වලටත් අනතුරක් කියන එක..."

-"ඔයාගෙ ජීවිතේටත්..."

-"ම්ම්ම්?"

-"සීක්‍රට්ගෙයි , ජන්ග්කුක්ගෙයි විතරක් නෙවෙයි හ්‍යුන්ග්... ඔයාගෙ ජීවිතේටත් අනතුරක්..."

-"මං ගැන හිතන්න වෙලාවක් නැහැ චිම්... අනික මට මුකුත් වෙන්නෙ නැහැ... ඔයා බය නොවී ඉන්නකො... ඒ වගේම ඔයා සීක්‍රට්ට කිව්වද Min Seok කියන්නෙ ඔයාගෙ uncle කියලා..."

-"නැහැ හ්‍යුන්ග්... ඒක දන්න එකම කෙනා ඔයා විතරයි..."

-"හ්ම්ම්... ඒක හොඳයි... දැන් ඔයා college එකට යන්න..."

-"Okay hyung... bye bye..." ජිමින් කොලේජ් එකට යන්න පිටත්වුණෙ සුගා දැන් හැමදේම දන්නවා කියලා හිතේ සැහැල්ලුවෙන්...

Park Jimin... Park Min Seok කියන Jeon & Min family එකේ මිනීමරුවගෙ අක්කාගෙ එකම පුතා... ජිමින්ගෙ ඔම්මා පුංචි කාලෙදිම නැතිවුණා... කොල්ලා හැදුණෙ අප්පා එක්ක... මින් සොක් කියන්නෙ කවදත් සල්ලි මත්තෙ නැහුණ කෙනෙක්... ඒ වගේම අවාසනාවකට වගේ මින් සොක් කියන්නෙ Jeon & Min family වල යාළුවෙක්...

Mr.Jeon , Mrs.Jeon වගේම Mr.Min මැරුණ දවසෙ Min Seokත් ජීවිතෙන් සමුගන්නවා... හැමෝම හිතන්නෙ ඒක සිය දිවි නසාගැනීමක් කියලා... ඒත් ඒකෙ ඇත්ත දන්නෙ දෙන්නෙක් විතරයි... ඒත් අද ජිමින් කියපු දෙයින් ඔප්පු වෙන්නෙ මින් සොක් තවමත් ජීවතුන් අතර ඉන්න බව...

මින් සොක් කියන්නෙ ජිමින්ගෙ Uncle බව දැනගෙන හිටියෙ යුන්ගි විතරයි... Park Min Seokගෙ ගති පැවතුම් නිසා එයාව මුළු පවුලෙන්ම අයින් කරලා දැම්මා... ඉතින් කොරියාවෙ කිසි කෙනෙක් Park Min Seokගෙ පවුලෙ අය ගැන විස්තර දැනගෙන හිටියෙ නැහැ... දැනගෙන හිටපු පවුල් දෙක වුණෙ Jeonලා වගේම Minලා... ඒකත් Mr.Jeon , Mrs.Jeon & Mr.Minගෙන් මරණෙන් පස්සෙ අභිරහසක් වෙලා ගියා... ඒත් සුගාට ඔය වගේ දේවල් හොයාගන්න එක ඒ තරම් අමාරු නොවෙන නිසා එයා ඉක්මනටම විස්තර හොයාගත්තා... ඊටපස්සෙ කොල්ලා කරන්නෙ ජිමින් හමුවෙලා මේ ගැන පෞද්ගලිකව කතා කරන එක...

ඒ වෙලාවෙදි තමයි සුගා දැනගන්නෙ තමන්ගෙ සහෝදරයා විදියට සළකපු ජිමින් කියන්නෙ Computer කාලා ඉන්න අති දක්ෂ hacker කෙනෙක් බව... ඉතින් එතන ඉඳන් සුගාගෙ ඉල්ලීම නිසා ජිමින් රහසිගතව සුගාට උදව් කරන්න පටන් ගන්නවා... ඔන්න ඕක තමයි සුගාගෙයි ජිමින්ගෙයි කතාව...😌

.
.
.

-"අද ජිමින් පරක්කුයි..." හේසල් කිව්වෙ ජන්ග්කුක්ගෙ දිහාවට හැරෙන ගමන්...

Lunch time එක ආපු ගමන්ම හේසල් ජන්ග්කුක්වත් ඇදගෙන rooftop එකට ආවේ කෙල්ලට ජන්ග්කුක් එක්ක තනියම කතා කරන්න ඕන නිසා...

-"ඔව්... කොල්ලා මට මැසේජ් එකක් දාලා තිබුණා Uncle Park හමුවෙන්න යන නිසා පරක්කු වෙනවා කියලා..."

-"ඔහ්... ඒක නෙවෙයි කුක්... ඔයා කවදද සීක්‍රට්ගෙන් අහන්නෙ?"

-"මොකද්ද?" ජන්ග්කුක් ඇහුවෙ හේසල් දිහා බලන අතරෙ...

-"ඔයාට කැමති- ආදරෙයිද කියලා..."හේසල් එහෙම කිව්වම ජන්ග්කුක් හේස්ගෙ දිහා බැලුවෙ කෙල්ලට අං තට්ටුවක් ඇවිල්ලා වගේ ඇස් දෙකත් පුදුමෙන් ලොකු කරගෙන...

-"මොකද යකූ මං දිහා ඔහොම බලන්නෙ?"

-"නැහ්... ඔයාට විශ්වාසයිද සීක්‍රට් එයාගෙ හ්‍යුන්ග්ගෙ කැමැත්තට විරුද්ධ වේවි කියලා..."

-"කෙල්ල ඔයාට ගොඩක් ආදරෙයි කුක්... ඒක අනිත් හැමෝටම වඩා මම හොඳටම දන්නවා... අනික මම හිතන්නෙ නැහැ යුන්ගි හ්‍යුන්ග් කවදාවත් සීක්‍රට්ගෙ කැමැත්තට විරුද්ධ වේවි කියලා..."

-"ඇයි නැත්තෙ හේසල්... හ්‍යුන්ග් හිතාගෙන ඉන්නෙ මට ඕන Mi Amorට රිද්දන්න කියලා..."

-"ඔයාට බොරු කියන්න ඕනි නැහැනෙ කුක්... මමත් මුලින් හිතුවෙම ඔයා කරන්නෙ රඟපෑමක් කියලා... ඒත් පහුගිය සති කීපයේම මම දැක්කනෙ ඔයා සීක්‍රට් එක්ක හැසිරුණු විදිය... මම හිතන්නෙ නැහැ එයාට රිද්දන්න ඕනකමක් ඔයාට තියනවා කියලා..."හේසල් කිව්වෙ ජන්ග්කුක්ගෙ පිටට තට්ටුවක් දාන අතරෙ...

-"එක්කෙනෙක් හරි මාව තේරුම් ගත්තා නම් ඒ ඇති...." ජන්ග්කුක් කිව්වෙ දුකෙන් හිනාවෙලා බිම බලාගෙන...

-"හරි හරි... අපි යමු නේද? ටේ , යුගී , සීක්‍රට් අපිව හොයනවා ඇති..."

-"හ්ම්ම්..."

.
.
.

-"ඔයා මොන වෙලාවෙද ආවේ චිම්?" ජන්ග්කුක් කිව්වෙ Cafeteria එකේ වාඩිවෙලා ඉන්න ජිමින්ගෙ කරට අත දාගෙන...

-"යාහ්... තමුන් මොකද්ද මගෙ බබාලගෙ අප්- මං කිව්වෙ මගෙ කූකි එක්ක කළෙ..." සීක්‍රට් ඇහුවෙ හේසල්ගෙ කනට ළංවෙලා...

-"අනාගතය plan කලා..." හේසල් කිව්වෙ ඇහැක් ගහලා...

-"Bish what? තමුන් මගෙ මනුස්සයා එක්ක අනාගතය plan කරන්නෙ පිස්සුවටද?"

-"ඇයි සීක්‍රට් බබො කලබල වෙන්නෙ... අපි බෙස්ටියො නේද? කෑම බීම ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් ඔක්කොම අපි බෙදාගන්නවා නේද? අපේ Bias පවා අපි බෙදාගත්තා... එහෙම එකේ ඔයාගෙ crush එකත් බෙදාග-"

-"හරි හරි... Crush එක බෙදාගන්න මම එකඟයි... ඒත් යකූ මම මොන වෙලාවෙද කිව්වෙ මම තමුන් එක්ක මගෙ bias බෙදාගන්නවා කියලා... මගෙ bias මගෙ විතරයි... තේරුණාද?"

-"යකෝ මූ... Bais ඉන්නවා නම් crush එකත් එපාලු..."

-"නැතුව..."සීක්‍රට් කිව්වෙ කොලර් එකත් උස්සන ගමන්...

-"මේ මේ... ඔය ගෑණු ළමයි දෙන්නා... මෙතන අපි බලන් ඉද්දි රහස් කියන එක නරක දෙයක් කියලා දන්නෙ නැද්ද?"

-"ඔහ්... Sorry... මං අදනෙ දැනගත්තෙ ජිමින් හ්‍යුන්ග් ගෑණු ළමයිගෙ කතා අහන්න ආසයි කියලා..." හේසල් කිව්වම අනිත් අය හිනාවුණත් ඒ හිනාව එතනම නැවතුණෙ ජිමින්ගෙ උත්තරේ ඇහුනම...

-"ගෑණු ළමයිගෙ කතා විතරක් නෙවෙයි එයාලගෙ හැමදේටම ආසයි..." ජිමින් කිව්වෙ ඇහැක් ගහන ගමන්...

-"ඔයා නම් අනේ මන්දා හ්‍යුන්ග්...පුටුවක් එක්ක වුණත් flirt කරාවි..." යුග්යොම් කිව්වෙ ඔළුවෙ අත ගහගෙන...

-"යුග්යොම්... මාත් එක්ක basketball court එකට යමුකො..." ජන්ග්කුක් හදිසියෙම එහෙම කිව්වෙ හැමෝගෙම අවධානෙ අරගෙන...

-"Okay... යමු එහෙනම්..." යුග්යොම් කිව්වෙ බෑග් එකත් අරන් නැගිටින ගමන්...
ජන්ග්කුක් , යුග්යොම් දෙන්නා පිටත් වුණ ගමන්ම හේසල් හැරුණෙ සීක්‍රට්ගෙ පැත්තට...

-"සීක්‍රට්... මට ඕන පොතක් තියනවා... ඔයාට පුළුවන්ද ටේ එක්ක ගිහින් ඒක අරගෙන එන්න... මට ජිමින් හ්‍යුන්ග්ගෙන් අහගන්න දෙයක් තියනවා... ඒකයි..."

-"No problem... මොකද්ද පොත?"

-"ම්ම්... මේ... H-Harry Potter... Harry Potter and the Half blood prince... හෙහෙ..."

-"Are you serious Haze? ජීවිතේට පොත් කියවන්නෙ නැති ඔයාට මොකටද ඒක?"

-"මට කියවන්න හිතුණා... අනේ ගිහින් අරන් එන්නකෝ..."

-"හරි හරි... ගේන්නම්... කොහොමත් මටත් library එකට යන්න උවමනාවක් තියනවා..." ටේහ්‍යුන්ග් එහෙම කියලා සීක්‍රට්වත් ඇදගෙන එතනින් පිටත් වුණා...

-"ඔයා ඔය කියන්න හදන්නෙ ජන්ග්කුක්වයි , සීක්‍රට්වයි සෙට් කරන්න උදව් කරන්න කියලා නම් I'm sorry , Haze... මම ඒක උදව් කරන්න කැමති නැහැ..." සීක්‍රට් , ටේ එතනින් ගියපු හැටියෙම ජිමින් කිව්වෙ හේසල් මුකුත් කියන්නත් කලින්...

-"H-How?"

-"Hazel... ඔයා අපි තරම් ජන්ග්කුක් ගැන දන්නෙ නැහැ... ඒක නිසා ඔයාගෙ වැරැද්දක් නැහැ... සීක්‍රට් වගේම ජන්ග්කුක්ත් සීක්‍රට්ට ගොඩක් ආදරේ කරන බව ඇත්ත... ඒත් , මෙතන ඔයා නොදන්න , අපිත් නොදන්න ලොකු දෙයක් තියනවා හේස්... අන්න ඒ හේතුව නිසා ජන්ග්කුක් සීක්‍රට්ට ගොඩක් වෛර කරනවා...

Jeon Jungkook කියන්නෙ දෙයක් ඕන වුණොත් ඒ දේ කොහොමහරි ලබාගන්න කෙනෙක්... ඒ වගේම කිසිම දෙයක් ලේසියෙන් අතාරින්නෙ නැති කෙනෙක්... මට විශ්වාසයි අපි මොන විදියෙන් නවත්තන්න හැදුවත් ජන්ග්කුක් සීක්‍රට්ව අනිවාර්‍යෙන්ම කැමති කරගන්න බව... එයාව නවත්තන්න සුගාටවත් බැරිවේවි... ඒත් ඒකෙන් කියන්නෙ නැහැ අපි උත්සාහය අතාරින්න ඕන කියලා..."























"Afterall , we call him our 'golden maknae' for a reason no?"




❤❤❤❤❤

අද චැපිය boring ද? 😑🥲✌

Next chap එකෙන් හමුවෙමු Cupcakes...💜️

ILYSM😏❤



















Continue Reading

You'll Also Like

37.5K 2.7K 72
ဖတ်ကြည့်နော်😉😉
9.6K 2.3K 21
-" පැක් එකෙනුත් ප්‍රතික්ෂේප උන තමුන් වගේ මුරන්ඩු බේටා කෙනෙක් මම මගේ මේට් විදියට බාරගනීවි කියලා හිතනවද ?!! " -" තමුන් වගේ අහංකාර බකපණ්ඩිත හෙඩ් ඇල්ෆලා...
104K 18.1K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
36.9K 7.6K 25
I LOVE YOU BUT I HATE YOU START = 010521 END = 110621 A PJM BTS AU FICTION ©ALL RIGHTS RECEIVED BY @KIMvikii04