Idol's Husband (Zhanyi)(21+)

By damsachi_99

363K 38.6K 6.4K

අතිශයින්ම වැඩිහිටියන්ට පමණි. අසබ්‍ය වචන , bdsm , smut අඩංගුය. Only for Zhanyi fans **හිතට නැඟුණු අදහසක් පමණි... More

Character description
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60 (power of bottoms)
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 78
END

Chapter 18

4.6K 517 97
By damsachi_99

Hospital එකට පැමිණි ජාන් ශුවාන්ව හා බින්ව හමු වී ඔවුන් දෙදෙනා එළියේ සිටියදි යීබෝව ඔසවාගෙනම එහි වූ wash room එකට ඇතුළු විය.

" යීබෝ...කලිසම ගලවලා පහත් කරන්න..."

යීබෝ කිසිවක් නෑසුණා සේ ජාන්ට තුරුළු වී ඔහුගේ ගෙළ පාමුල හිස සඟවා ගත්තේය.

" යීබෝ..."

" ම්හුක්..."

" මොකද මේ යීබෝ....?"

" නිදා ගන්න දෙන්නකෝ...නිදිමතයි..."

" ගුටි කනවද මගෙන්...බෙහෙත් දාගෙන කොහෙන් හරි කාලා ගෙදර ගිහින් වොෂ් දාලා නිදා ගමු..."

" ම්හ්ක්...නිදිමතයි..."

" ඔයා බබෙක්ද...?මෙන්න මෙහේ ඇවිත් සින්ක් එක අල්ලගෙන නැවෙනවා..."

" ඇයි ඔයා මට සැර කරන්නේ...." යීබෝ ඇසුවේ මූණ බෙරිකර ගනිමිනි.

කිසිවක්ම නොකී ජාන් යීබෝව සින්ක් එකට හේත්තු කර ඔහුගේ කලිසම පහත් කලේය.

" ම්හ්..." ජාන්ගේ රළු දෑත් යීබෝගේ සිනිදු පිරුණු පසු පස දැවටෙද්දි යීබෝගේ මුවින් කෙඳිරියක් පිට විය.

" පොඩ්ඩක් ඉවසන්න පපී..."

ජාන් එක අතකින් යීබෝගේ කොන්ද පිරිමදින ගමන් අනෙක් අතින් butt plug එක මත සිය ඇඟිලි රැදව්වේය.

" අහ්හ්හ්හ්....චූටිහ්...."

" relax you muscles...relax...ok..." ජාන් සිහින් හා ගැඹුරු හඩින් මිමිණුවේ යීබෝගේ කොන්ද තදින් අතගාමිනි.

" ම්ම්හ්හ්..උහ්හ්හ්..ම්ම්ම්...රිදෙනවා...චූටි...ම්ම්ම්..."

" ok...ok...hold on..."

" අර්හ්හ්හ්හ්හ්හ්හ්...මගේ දෙයියෝ....හ්හ්හ්හ්"

" ඉවරයි..." ජාන් යීබෝගේ පිටුපස පෙදෙස බෙල්ල ළඟට එන තෙක්ම සිප ගත්තේය.

සාක්කුවෙන් ටිෂූ එකක් ගත් ජාන් යීබෝගේ රතු පැහැ වූ hole එකෙන් පිටතට ආ ලේ බිදු කිහිපයක් පිස දැමුවේය.

" bleeding ද..?"

" හ්ම්ම්...."

" රිදෙනවා...ම්හ්හ්...මේ...ම්ම්හ්..."

" ටිකකින් හරියයි..." ජාන් කීවේ යීබෝගේ කොන්ද පිටුපස පිරිමදිමිනි.

" ම්හ්..ම්හුක්...ඒත්....මේ..." යීබෝ රතු වෙමින් ජාන්ගේ පපුවේ මූණ ඇතිල්ලූවේ පූස් පැටියෙකු මෙනි.

" මොකෝ පුරු..පුරු ගාන්නේ...." ජාන් ඇසුවේ යීබෝගේ හිසකෙස් අතර ඇඟිලි යවමිනි.

" හිස් වගේ...ම්හ්...මං ආස නෑ ඒක අයින් කරාට..."

ජාන් කට කොනින් සිනාසුණා පමණි.

" හිනා වෙන්න එපා අනේ...මට දැන් ඔයාව ඕනි වස්තුව..."

" ඔයාට තුවාල වෙලා ඉන්නේ...දැන් යමු බෙහෙත් දා ගන්න..."

" අපි ගෙදර ගිහින් ඒක කරමුද master...?" යීබෝ ඇසුවේ ඉදිරියට ඇවිද යන ජාන්ගේ අතේ එල්ලෙමිනි.

" That much greedy for my di*k..?"

" mh...yes...I want feel it inside me..."

" If you want it...beg it from me..."

" you are so cruel...why I beg it..? "

" ඔයා දන්නවනේ thats my way slut..."

" I'm not a slut...ඔයාගේ වචනෙන්ම කිව්වොත් මං ඔයාගේ ගැණී..."

" Ok wifey...ඉතින් මොනාද මගේ wifeyට ඕනි වෙලා තියෙන්නේ...?"

" මම ඔයාගේ ගෑණි නම් ඔයා මගේ මිනිහනේ නේද සුදු මහත්තයෝ..?"

" ඔව්...මොකාටද දැන් ඔය එන්න හදන්නේ..?"

" එහෙම නම් මොකටද මං ඔයාගෙන් ඒකට beg කරන්නේ...?"

" එක සැරයක් කිව්වානේ...ඒ මගේ විදිහ නිසා...මට ඕනි නිසා..."

" හැබැයි ඔයා දන්නවද බිරිඳ ගේ අවශ්‍යතා ඉටු කිරිම සැමියාගේ යුතුකම හා වගකීම වේ කියලා චීන පඩිවරයෙක් කියලා තිබ්බලු..."

" අහ්..එහෙනම් ඉතින් ඒ චීන පඩිවරයට කියලා කර ගන්න.. "

" ඔව් ඒක තමා මාත් බැලුවේ...මෙහෙම ගියොත් මට පිට යන්න වෙයි වගේ..."

ජාන්ගේ ශරිරයේ සියළු කොටස් එක්වරම සිය ක්‍රියාකාරීත්වය නතර කලේය.ජාන්ගේ තියුණු දෑස් පමණක් යීබෝගේ දෑස් මත නතර විය.

" මොකක්ද දැන් තමුන් කිව්වේ..."

" නෑ ඉතින්..තමන්ට ඕනි දේ නොලැබෙනකොට ඕන මනුස්සයෙක් පිට යනවා..." යීබෝ කීවේ නෝක්කාඩුවට මෙන් අහක බලමිනි.

" ම්ම්...වචන කියන්න කලින් පොඩ්ඩක් හිතලා කියන්න සුදු අයියේ මීට පස්සේ.." ජාන් එලෙස කීවේ යීබෝගේ දෑස් දෙසම බලාගෙනය.

තමාව පසුකර යන ජාන් දෙස යීබෝ බලා සිටියේ කට ඇද කරමිනි.

" නෑ ඉතින් මං ඇත්තනේ කිව්වේ...ඒක බොරු ඇයි...?"

" යන විදිහ...යකෝ ලෙඩා මෙහේ..බාරකාරයා යනවා..හොඳ වෙලාවට mask එකයි cap එකයි තියෙන්නේ...නැත්නම් මූ දන්නෙත් නෑ ගෑණු ටිකක් මාව උස්සන් යනකල්..." යීබෝ කට ඇද කර කර ජාන්ට හිතෙන් බනින්නට විය.





" මූ එක්ක ජීවත් වෙන මට සම්මාන පිට සම්මාන දෙන්න ඕනි හරි නම්...යකෝ මේ ලෝකප්‍රසිද්ධ හැන්ඩියාටනේ මූ උගෙන් beg කරන්න කිව්වේ..."

" යකෝ කෙල්ලොත් මට eye fu*ck කරනවා...මූට මං බලෙන් දීලත් ඒක ගන්නේ නෑ..beg කරන්න...කරනවා මං උන්දැට beg...හුහ්..."

" මොකටද ඔච්චර ලොකුකම...උන්දැගේ එක පත සයිස් තමා ඉතින්..." යීබෝ තාමා සමඟම කතා කරමින් ජාන්ගේ පස්සෙන් යන්නට වූ අතර අවසානයේ මතක් වූ දෙයින් ඔහුගේ කනක් රතු විය.

" ආඩවනේ...ඒඩවනේ
අලියෙක් හිටියා...
ඒ අලියට ගව්වක් දිග
ප@#කුත් තිබුණා..."

" ඒ කියලා තියෙන්නේ නම් අපේ මහත්තයා ගැනද කොහෙද..?"

" මොනා උනත් මූට මම හොඳ වැඩි...වෙන ගෙවල් වල ගෑණි දෙන්නේ නෑ කියලා මිනිහා පිට යනවා..."

" ඒකට අපේ...යකෝ මං බලෙන් දෙන්න හැදුවත් මූට එපාලුනේ...මට තමා දැන් පිට යන්න වෙන්නේ...මටත් යස වැඩේ උනේ...බොටමෙක් බැදන් ඌට කර කර ඉන්නේ නැතුව බැන්දනේ පට්ට ඩොමෙක්...මාර වැඩේ මට උනේ..යසයි තොට යීබෝ..."

" මේ dom husbandලා කියන්නේ මෙලෝ රහක් නැති ජාතියක්...තොට හෙන ගහපං මූසල සැමියා.."

යීබෝ තමා සමඟම කියවමින් ගොස් දඩෝං ගාලා බිත්තියක හැප්පුනි.

" මොකාද යකෝ බිත්ති පාර මැද බැදමු අවලමා..."

යීබෝ බිත්තිය දෙස බැලුවේ කෝපයෙනි.

" අහ් මේ මගේ අවලං මූසල මෙලෝ රහක් නැති සැමියනේ.." යීබෝ එසේ හිතුවා පමණි.

" hellow මිස්ටර් සැමියා..." යීබෝ කීවේ මෝඩ ලෙස සිනාසෙමිනි.

" අවසිහියෙන්ද ඇවිදින්නේ යීබෝ...මුමුණ මුමුණ..මෙන්න මෙහේ එනවා යන්න..." ජාන් යීබෝගේ වැලමිටෙන් ඇදගෙන වෛද්‍යවරයා වෙත ගියේය.

" ඩොක්ටර් මෙයාගේ තුවාල වලට බෙහෙත් දාලා ඕනි...ඉක්මන්ට සනීප වෙන්න...කැළැල් මැකෙන්නත් ඕනි..කීයක් ගියත් කමක් නෑ...මෙයාව චෙක් කරන්න පොඩ්ඩක්...internal damage තියනවද කියලා පොඩ්ඩක් check කරන්න..."

" Ok...මේ Mr.Wang yibo නේද..?" වෛද්‍යවරයා ඇසුවේ යීබෝ දෙස බලාය.

" ඕ.."

" නෑ මේ Mr.Xiao yibo...මගේ husband..." ජාන් කීවේ සීතල ලෙසය.

" චූටි එළියෙන් ඉන්න....මං බෙහෙත් දාගෙන එන්නම්..."

" හ්ම්ම්..."

" එයාට රිද්දන්න එපා..හෙමීට බෙහෙත් දාන්න..." වෛද්‍යවරයාට එලෙස කී ජාන් කාමරයෙන් එළියට පැමිණියේය.

" ඔයාගේ husband හරි සැරයි නේද..?" වෛද්‍යවරයා ජාන් ගිය පසු යීබෝගෙන් ඇසුවේය.

" එහෙම වෙන්න එපැයි..." යීබෝ කීවේ කට කොනින් සිනාසෙමිනි.

පැයකට පමණ පසු යීබෝට බෙහෙත් දා අවසන් කල වෛද්‍යවරයා දවස් දෙක තුනකට ගෑම සදහා බෙහෙත් ලබා දුනි.

" internal damage මොකුත්ම නෑ yibo...."

" Mr.Xiao yibo...." යීබෝ කීවේ සීතල ලෙසිනි.

" ආහ්..."

" මගේ නම Xiao yibo...bill එක එළියෙන්නේ pay කරන්න ඕනි...?"

" අහ් ඒක...Already paid Mr.Xiao yibo...මං හිතන්නේ ඔයාගේ husband pay කරා..."

" කීයක්ද..?"
.
" 7000 RMB"

" හ්ම්ම්.."

වෛද්‍යකාමරයේ දොර ඇරි යීබෝ ඉදිරියට තබන්නට ගිය අඩිය එලෙසම නතර කර ගත්තේය.

" ජානා බිල් එක settle කරා බං...උඹ යීබෝ දාගෙන ටැක්සි එකකම පලයං...බීනා උඹ බයික් එක අරන් පලයං..."

" අඩේ පිං බන් උඹලා දෙන්නට...RMB 2000යි අතේ තිබ්බේ මේ මාසෙටම...ඒකෙන් date එකට ආවේ...නැත්නම් අරයා මූණ එල්ල ගන්නවනේ...පව් නේ බං...එයා ආස දේවල්...මං හිඟන්නා කියලා එයාට අඩුපාඩුවක් කරන්න බෑනේ..."

" ඕවා ඔහොම තමා බං දරන්න බැරි ඒවා බදින්න උනාම..නැත්නම් ඉතින් මාසේ පඩියෙන් අපි පීනුවනේ බං...ඌත් පව්...උඹත් පව්..."

" ටික දවසනේ බල්ලෝ තව...ඕවට පිං එපා...ටැක්සි එකේ යන්න සල්ලී තියෙනවද..?"

" ඒක...මං මොනා හරි කර ගන්නම්..."

" අහ්...මෙතන 200ක් තියේ.. අඩේ දැනට අතේ එච්චරයි බං...තිබ්බා නම් තොට ඉතිරි ටිකත් දෙනවා...ශුවා...උඹ ළඟ තියේද..?"

" අඩෝ අහ්...300ක්...පරිස්සමට පල.."

" අඩෝ පිං බං උඹලා දෙන්නාට..."

" පිං තියාගෙන ඉද ගනින් උට්@#....උඹේ ඉටිමල ආවම එක්ක පල...කොල්ලා පව්...කොහොම හරි අදිමු මේ ටික දවස..."

" මං උඹලට ගාණ settle කරන්නම්.."

මැද ඇඟිල්ල ඔසවා පෙන් වූ ශුවාන් හා බින් යමක් කියන්න ගියද එය නැවැත් වූයේ යීබෝ දැකීමෙනි.

දෑසින් වැටුණු කඳුළු පිහදා ගත් යීබෝ ඔවුන් දෙදෙනාට සිනහා විය.

" ඩිඩි ලා ඇයි මෙතන..." යීබෝගේ හඩ ඇසුණු ජාන්ද පිටුපස හැරි බැලුවේය.

" ම්ම්හ්..නෑ Mr.Yibo අපි මේ ජානාගේ බයික් එක අරන් ආවා...කොල්ලා එළියේ තනියම නිසා අපිත් ඇතුලට ආවා..." බින් කීවේ සිනාසෙමිනි.

" මම නිසා කරදරේ නේද..?"

" ජානා වෙනුවෙන් අපි දෙන්නාට මොනාද බැරි Mr.Yibo..."

" මට Mr.Yibo කියන්න එපා ඩිඩි...yibo කියන්න නැත්නම් bobo කියන්න...ඔයාලා මගේ මහත්තයාගේ යාළුවෝ නේ..."

" අහ්..අපි පපී කිව්වට කමක් නැද්ද ජාන්...." බින් ඇසුවේ ජාන් දෙස බලා සිනාසෙමිනි.

යීබෝගේ මුළු මූණම රතු වෙද්දි ජාන් බින් දෙස රවා බැලුවේ තෝව මං අද මෙතනම ඉවර කරනවා වැනි බැල්මකිනි.

" අහ්..ම්ම්...අපි යමුද bobo...මේ බීනාගේ ගොං කතා අහන්න එපා...එදා එවපු කෑම එක පට්ට රසයි..."

" Thank you didi...."

" yibo...doctor මොනවද කිව්වේ...?"

" බෙහෙත් දැම්මා..අවුලක් නෑ කිව්වා...බෙහෙත් වගයක් දුන්නා..."

" මං ඩොක්ටර්ව හම්බවෙලා එන්නම්...මේ දෙන්නා එක්ක එළියෙන් ඉන්න..."

" ඇයි ඉතින් ඩොක්ටර්ව හම්බ වෙන්නේ...?"

" මං ම අහලා දැන ගන්නම්...මචං මෙයාව බලා ගනින්..."

ජාන් නැවත වෛද්‍යකාමරයට යද්දි යීබෝ ශුවාන් හා බින් සමඟ රෝහලෙන් එළියට පැමිණියේය.

" bobo..."

" ඕ..."

" සඳුදා..."

" Bobo...අපේ ජාන් ගැන එයාගේ වැඩ ගැන ලොකුවට හිතන්න එපා...එයාට ටික කාලයක් දෙන්න ඔයා එක්ක adjust වෙන්න..කොල්ලා උපතින්ම ඔහොමයි...අපි දෙන්නා ඌ එක්ක ඉන්නේ චූ කරලා අතින් තලන කාලේ ඉදන්...ඒ කාලේ ඉදන් මුරණ්ඩුකමයි,හිතුවක්කාරකමයි,කේන්තියයි,ලොකුකමයි තිබුණා...දැන් ඕනිවට වඩා වැඩී තමා...ඒත් ඉවසන්න...ඌ දාහකින් හොයා ගන්න පුළුවන් එකෙක් නෙවෙයි...ප්ලීස් ඌව තේරුම් ගන්න.."

" ඒක නිසා තමා ඩිඩ් ඩැඩා මොන නොගැලපීම් තිබුණත් මාව එයාට දුන්නේ...මං දන්නවා ජාන් ගැන...මොකක්ද බින් කියන්න ගිහින් නැවැත්තුවේ..?"

" ආහ්...නෑ bobo...සඳුදා වැඩද කියලා අහන්න ගියේ.."

" ඇයි...?සදුදට නම් අලුත් series එකක shooting පටන් ගන්නවා...මොකක් හරි උවමනාවක්ද..?"

" න්...නෑ...නිකන්..."

" නෑ මොකක් හරි වෙන්න ඕනි නම් කියන්න...මං manage කර ගන්නම්.."

" නෑ එහෙම දෙයක් නෙවෙයි..."

" ආන්න උත්තමයා එනවා...මුගේ කෙලින් ගමන කොහොමද..?ඔහොම ගිහින් කීයක් නම් කෑලී පිස්සු වැට්ටුවාද මූ...ඔයාට කියන්න bobo...ඕකා ඕනි කියලා කෙල්ලෝ දාර සල්ලිකාර කොල්ලන්ට පවා බූට් තියලා මුගේ පස්සේ ආවා..."

" හුහ්...එහෙමද..?කවුරුත් හිතන්න නැතුව ඇති එයා මේ wang yibo ගේ prince charming කියලා..."

" ආන්න ඒකයි..."

" අපි යමූ..." ජාන් කීවේ යීබෝගේ අතින් අල්ලා ගනිමිනි.

" හරිද..?දැන් සැකේ දුරු උනාද ජාන්..." යීබෝ ඇසුවේ ජාන්ට කට ඇද කරමිනි.

" ඔව්...ටැක්සි එකක යමු..."

" ජාන් මට බයික් එකේ යන්න පුළුවන්...ටැක්සි ඕනි නෑ..."

" ඔයාට පුළුවන්ද..?"

" පුළුවන් වස්තුවේ...බයික් එකේ යමූ..."

" ජානා එහෙනම් අපි යන්නම්..."

" thanks මචං..."

" අපි ගියා bobo එහෙනම්..."

ශුවාන් හා බින් යන දෙස බලා සිටි ජාන් බයික් එක ස්ටාර්ට් කලේය.

" යීබෝ..වෙනසකටත් එක්ක අපි street food කමුද..?"

" ඕනි නෑ වස්තුව...ගෙදර ගිහින් noodles එකක් හදන් කමු..."

" නෑ ඔයාට ඒවා කන්න බැරි නම් අපි හොඳ කඩේකින් කමූ...උයන්න ඕනි නෑ..."

" අපි දෙන්නා එකතු වෙලා උයමු මැණික...වෙනසකටත් එක්ක..."

" හ්ම්..."

යීබෝ ජාන්ගේ කිහිළි යටින් අත දමා ජාන්ට තුරුළු වී උරහිසේ හිස හොවා ගත්තේය.

" මං ඔයාගේ කවුරුත්ම නෙවෙයිද මැණික..ඇයි මට හංගන්නේ...වස්තුවේ මට උඹට ජීවිත කාලේම ගෙදර තියාගෙන කන්න බොන්න දීලා luxury life එකක් දීලා දෙවියන්ට වගේ සලකන්න සල්ලි තියෙනවා...ඇයි මැණික පොඩ්ඩක් ඔය ලොකුකම අඩුකරන් මට කියන්න බැරි..මමත් පිරිමියෙක්...මටත් බර දරන්න පුළුවන්..ඇයි මෙච්චර පොඩි වයසින් හැම බරම දරන්නේ...මට ඔයාට සල්ලි දීලා ඔයාව හෑල්ලූ කරන්න බෑ..මොකද ඔයාගේ ලොකුකමට ඒක පේන්නේ ඔයාව හෑල්ලු කරනවා වගේ..ඒත් කවදද වස්තුවේ උඹ තේරුම් ගන්නේ අපි දෙන්නා දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියලා...අපි දෙන්නා එකතු වෙලා හැමදේම කරන්න ඕනි කියලා..අපි දෙන්නා ජීවිතේ බර එකට දරන්න ඕනි කියලා..මං කොහොමද මැණික තේරුම් කරන්නේ මට උඹේ හයිය වෙන්න පුළුවන් කියලා..."

යීබෝගේ දෑසින් ගලා ගිය කඳුලක තෙත ජාන්ගේ ශර්ට් එක පසාරු කරගෙන උරහිසට දැනුනද යීබෝගේ හිත මුමුණපු දේවල් ජාන්ගේ කන් වලට ඇසුනෙ නැත.

________________________________________
❤️💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚

හේ...හේ...යාළුවේ...අදත් ආවා ඉතින්

Continue Reading

You'll Also Like

86.7K 15.7K 60
~කඩදොර උරුමය නුබයි. එය රැක ගන්න. භාරකරු සොයා ගන්න " අයියා මේ කඩදොර තියෙන්නෙ කොහෙද ? මොකක්ද මේ මගුල. සතියක් තිස්සෙ මට නින්දක් නෑ . හැමදාම පාන්දර 4ට මේ...
57.4K 10.4K 42
සදාකාලිකව සිසිරයට ලියූ ජීවිතයට නොකියාම වසන්තය උදා වුවහොත්..
109K 21.2K 36
වෛරයෙන් පටන්ගත්ත ආදර කතාවක් නෙවෙයි , වෛරය ඇතුලෙ හැංගුන ආදර කතාවක් !
51.9K 9K 19
ආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.