Chapter 19

4.4K 515 72
                                    

සෙනසුරාදා දවසම ජාන් ගත කලේ Star company එකෙහිය.

ජාන් උන්නේ අලුත් ඇදුමක් design කරමින් වූ අතර දෙවරක්ම නාද වූ දුරකථනය ඔහුට ගෙන ආවේ නොරිස්සුමකි.

තිරයෙහි වූ " Puppy👉👈👰" යන නාමය ඔහුගේ නොරිස්සුම තවත් වැඩි කලේය.

නොනවත්වා නාද වෙන දුරකථනය අතට ගත් ජාන් එය කනේ රදවා ගත්තේ කෝපයෙනි.

[Phone conversation :

" කිව්වානේ ඕයි මට කෝල් කරන්න එපා කියලා..කෑවද බිව්වද කියලා හොයන්න ඕනි නෑ..ඉස්සරත් මං ගැන එහෙම හොයන්න කට්ටිය හිටියේ නෑ..අනික මගේ මනසට මේ වෙලේ නිදහස ඕනි..උදේ කියලානේ ආවේ කෝල් ගන්න එපා...ඕනිම නම් message කරන්න කියලා...ඇයි ඕයි වද දෙන්නේ...?අඩුම එක සැරයක් answer නොකරමවත් ආයේ try නොකර ඉන්නවා..."

" චූටි මැණික....මම...."

" කෙකර බාන්නේ නැතුව කියපං බං..."

" මං අද රෑ වෙලා ආවට කමක් නැද්ද..?"

" හේතුව...?"

" practice මදි චූටි...තුවාල එක්කත් ටිකක් අමාරුයි..තව practice වෙන්න ඕනි මැණික.. අනේ මං පරක්කු වෙලා එන්නම්..."

" ........."

" චූටි...."

".................."

" අහගෙනද ඉන්නේ චූටි..."

" ඔව්...."

" කමක් නෑද චූටි...?"

"..............."

"අදට විතරයි මැණික..."

"....................."

" එකම එක චාන්ස් එකක්...අදට විතරක්..."

" හ්ම්..."

" අනේ....Thank you මගේ වස්තුව...I love you....I love you...I love you..උම්ම්මාහ්....උම්ම්මාහ්...උම්ම්මාහ්...."

" ඔයාගේ අංකල්ට ඔතනම ඉන්න කියන්න...ඕනිවට වඩා පරක්කු වෙලා..මාව ඔතනට ගෙන්න ගන්න එපා...තියන්න phone එක....."

" I love you චූටි මහත්තයා.."

" puppy..."

" ම්ම්ම්ම්..."

" පරිස්සමට...මහන්සි වෙලා ගෙදර එන්න එපා..මං කැමති නෑ..මොනවා හරි කන්න...බර දේවල් නැතිව.."

End]

යීබෝ අනෙක් පසින් යමක් කීමටත් පෙර ජාන් ඇමතුම විසන්දි කලේය.

Idol's Husband (Zhanyi)(21+)Where stories live. Discover now