ROOM NO. 69 | VKOOK 21+ ✔

By Bright_Guki

59.5K 4.2K 694

(සිංහල - Completed) "𝗗𝗼 𝘄𝗵𝗮𝘁 𝘆𝗼𝘂 𝘄𝗮𝗻𝘁 𝘁𝗼 𝗱𝗼 𝗼𝗻𝗰𝗲. 𝗬𝗼𝘂'𝗹𝗹 𝗯𝗲𝗰𝗼𝗺𝗲 𝗮𝗱𝗱𝗶𝗰𝘁�... More

𝐑𝐎𝐎𝐌 𝐍𝐨.69
CHAPTER 01
INTRO
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08

CHAPTER 05

2.9K 388 60
By Bright_Guki

ටේහිය්‍යොන් තම ආහාර ගැනීම අවසානයේ Key lemon pie වලින් සමන්විත වූ පිඟානෙන් කෑල්ලක් තමන්ගෙ පිඟානට අරන් එයින් පොඩි කොටසක රස බැලුවා..

"ජියොන් family එකක්? මොකක්ද හේතුව හියොන්ග්..?"

- "මගෙ අප්පගෙ හොඳම යාළුවා ජියොන් කෙනෙක්.."

"ආහා..!!"

- "ඉතිං එයාගෙ පුතාගෙ වෙඩින් එකට අපේ family එකටම invite කරලා තිබ්බා.. ඉතිං මටත් එහේ යන්න වෙනවා.."

ජන්ග්කූක් තත්පර කිහිපයක් ටේහිය්‍යොන් දෙස සෘජුවම බලාගෙන හිටියා.. නමුත් ටේහිය්‍යොන් තමන්ගෙ ආහාරය රස විඳිමින් සිටි නිසා ජන්ග්කූක් ගෙ සෘජු බැල්ම මග හැරුනා..

"ජියොන් වෙඩින් එකක්..??"

- "ඔව් baby.. මටත් ඕන baby ජියොන් family එකකින් little prince කෙනෙක්.."

ජන්ග්කූක්ගෙ බාල වුන හඬ ගැන තැකීමක් නොකළ ටේහිය්‍යොන්, ජන්ග්කූක් දෙස බලා ඇහැක් ගහලා හිනා වුනේ ජන්ග්කූක් නැවතත් අපහසුවෙන් බිම බලා ගද්දි..

පැයකට ආසන්න කාලයක් ඔවුන් මිහිරි සංවාදයක යෙදෙමින් ආහාර ගත් පසු ටේහිය්‍යොන්, coat hanger එකේ එල්ලා තිබූ තමන්ගෙ ලෙදර් කෝට් එකේ තිබූ මිලෙන් අධික Marlboro Vintage සිගරට් පැකට් එකෙන් සිගරට් එකක් ගත්තා. හෝටල් කාමරයේ පැත්තක දමා තිබූ ඔහුගෙ කුඩා බෑගයේ බඩු සියල්ලම බිමට හැලූ ඔහු එයින් එළියට විසි වුන රන්වන් පාට ලයිටරය අතට ගත්තේ ජන්ග්කූක් දෙස බලා කට කොනකින් සිනහ වෙන ගමන්..

"ඔයාගෙ නම් කිසිම පිලිවෙලක් නෑ කිම් ටේහිය්‍යොන්.."

- "හරියටම කිව්වා.."

සිගරට් එක කටේ තියගෙනම එය දල්වා ගත්ත ටේහිය්‍යොන් බැල්කනි එකට ගියේ නිදහසේ තමන්ගෙ දුම්වැටිය රස විඳින්න.. වේටර්වරයා කෑමත් සමඟම ගෙනත් තිබුන ⁣වේදනා නාශක පෙති කීපයක් ගත්ත ජන්ග්කූක් කොර ගසන ගමන්ම බැල්කනි එක වෙත පිවිසුනා..

මේ ඔවුන් එකට සිටින අවසන් පැය කිහිපය.. ජන්කූක්ට අවශ්‍ය වුනා හැම මොහොතකම මේ නාදුනන තරුණයා, ටේහිය්‍යොන් සමඟ කාලය ගත කරන්න.. ඔහුව අල්ලන්න, සිප ගන්න, ඔහු සමඟ සංසර්ගයේ යෙදෙන්න, ඔහු වෙනුවෙන් කෑම හදන්න, ඔහු සමඟ හුරතල් වෙන්න.. මුළු ජිවිත කාලෙම ඔහු සමඟ ගත කරන්න.. මේ සෑම දෙයම කරන්න ඔහුට අවශ්‍ය වුනා.. නමුත් ඔහු දැනටත් ගොඩක් පරක්කුයි..

බැල්කනියේ වැටට බර දීලා දෑස් පියාගෙන සිගරට් දුමේ රස බලන ටේහිය්‍යොන්ගෙ ඉන දෙපැත්තෙන් පැටලුණු අත් දෙකක් නිසාත්, ඔහුගේ නිරුවත් පිටට දැනුන කඩින් කඩ දැනුන උණුසුම් හුස්ම නිසාත් ඔහු ඇස් විවර කලා..

- "Doll?"

"ම්ම්ම්.."

- "Baby දුකෙන් ද??"

ජන්ග්කූක් ඇත්තටම හිටියෙ දුකෙන්.. ඒත් ටේහිය්‍යොන් කොහොමද ඒක දැන ගත්තේ? අඩුම ජන්ග්කූක්ගෙ මැළවුන මූණ වත් නොදැක?? ඔවුන්ගේ ආත්මයන් දැනටමත් තදින්ම බැඳිලා ද??

ජන්ග්කූක්, ටේහිය්‍යොන්ගෙ ඉන වටේ එතුන තම දෑත් තව තවත් දත කරමින් ඒ නිරුවත් පිට තම නිරුවත් පපුවට තද කර ගත්තා..

"නැහැ හියොන්ග්.."

- "නැත්තෙ නෑ.. ඔයා ප්‍රශ්නෙකින්.. මට ඒක දැනෙනවා.."

ටේහිය්‍යොන් ජන්කූක්ගෙ බාහුවකින් අල්ලා තමන්ගෙ ඉදිරිපිටට ඔහුව ගෙනාවා.. ජන්ග්කූක් මෙතරම් වේලා මැලවෙලා තිබුන මුහුණ සිනහවකින් සරසගෙන ටේහිය්‍යොන් ඉදිරිපිට හිට ගත්තා..

"මං මේ හොඳට ඉන්නෙ හියොන්ග්.."

ජන්ග්කූක් හිනා වෙවීම ටේහිය්‍යොන්ගෙ නිරුවත් පපුවට හේත්තු වුනේ ඔහුගේ නිපල්ස් ඇඟිලි වලින් අදින ගමන්.. ටේහිය්‍යොන් පවා ජන්ග්කූක්ව තව තවත් තමන්ගෙ පපුවට තද කර ගත්තා..

- "ආව්.. Baby ඔයා මාව අවුස්සනවා.."

" ඉතිං ඇවිස්සෙන්නකො.."

ජන්ග්කූක් ටේහිය්‍යොන් දෙස හොරෙන් බලන ගමන් කිව්වේ ඔහුට ඇත්තටම රාගෙන් ඇවිස්සුන ටේහිය්‍යොන් කෙනෙක් ව දකින්න අවශ්‍ය වුන නිසා..

- "No baby.. අපි දැන් කෑම ගත්තා විතරයි.. අනික මම ඉස්සෙල්ලත් babyට ගොඩක් රිද්දුවානේ.. ම්ම්..!!"

"අනේ daddy.. ප්වීස්.."

- "No doll no.. දැන් නම් බෑ...
ඔහ්..!! Baby ඔයා සිගරට් බොනවද?"

"ඔව්.. ඒත් addict වෙලා නැහැ.."

තමන්ගෙ අතේ රැඳි සිගරට් එක බලෙන්ම තොල් අතර රඳව ගත්ත ජන්ග්කූක් එයින් වරක් උරා බිව්වා.. ටේහිය්‍යොනුත් ජන්ග්කූක් දිහා පුදුමෙන් බලාගෙන සිටිමින් කටින් දුම් වලල්ලක් පිට කලේ ජන්ග්කූක්ව සිරුරෙන් ටිකක් ඈත් කරන ගමන්..

"ටේහිය්‍යොන්..?"

තමන්ව ඈත් කරපු ටේහිය්‍යොන් නැවතත් කාමරය දෙසට හැරුන නිසා ජන්ග්කූක් ඔහුගෙ බාහුවකින් තදින් අල්ල ගත්තේ ඔහුගේ ගමන වළක්වමින්..

"කොහෙද යන්නේ..??"

- "ඔහොම ඉන්න pretty boy.."

ජන්ග්කූක්ගෙ අතින් තම අත නිදහස් කර ගත් ටේහිය්‍යොන් කාමර තුළට පිවිසෙද්දි ජන්කූක් ටේහිය්‍යොන්ගෙන් ලබා ගත් සිගරට් එක තොල් අතර රඳවා තබා එහි රස බැලුවා.. වැඩි කාලයක් නොගෙනම ටේහිය්‍යොන් නැවතත් බැල්කනි එකට ආවේ හෝටල් කාමරයේ ඇඳේ් තිබුන ⁣පොරවනයත් ඇගේ ඔතාගෙන..

"ඔහ්.. Daddy හියොන්ග්.. ඔයාට සීතල ද?"

- "මට නෙවෙයි.. මගෙ baby ට සීතල වුනොත්.."

"ඉතිං ඔයා ඉන්නෙ මාව රත් කරන්න.."

ටේහිය්‍යොන් ඇඟ වටේ ඔතාගෙන ආ පොරවනය ජන්ග්කූක්වත් වැහෙන විදිහට පිටිපස්සෙන් බදා ගන්න අතරේ ජන්කූක් නැවතත් ඔහුගෙ පපුවට තුරුළු වුනා..

- "ජන්ග්කූක් baby.."

"ම්ම්ම්.."

විනාඩි ගානක නිහැඩියාව නැති කරමින් ටේහිය්‍යොන් කතා කලා.. ජන්ග්කූක් පවා කෙඳිරීමකින් පමණක් පිළිතුරු දුන්නත් ඔහුගෙ අත් ටේහිය්‍යොන්ගෙ පිට පුරාම සියුම් රටා අදිමින් සැරි සැරුවා..

- "මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.."

"මොකක් ද daddy හියොන්ග්..?

- "මං ඔයාට..."

"මට? මට මොකක්ද..??"

- "ආදරෙයි.."

මෙතරම් වෙලා ටේහිය්‍යොන්⁣ගෙ උරහිස උඩ හිස තබාගෙන සිටි ජන්ග්කූක් තම හිස ⁣ඔසවා ටේහිය්‍යොන්ගෙ දෑස් දෙස බැලුවා..

"ම්- මොකක්ද?"

- "මං ආදරෙයි.. මං ඔයාට ගොඩක් ආදරෙයි ජන්ග්කූක්.. මාත් එක්ක හැමදාම ඉන්න..!!"

"ආ??"

- "ජන්ග්කූක්.. MY LOVE.. මගෙ කුකී.. මට තේරෙන්නෙ නෑ මේවා කියන්න... ඒත් මං ඔයාට ආදරෙයි.. මේ වගේ හැඟීමක් මීට කලින් කවදාවත් දැනිලා නෑ මට.. මට affairs ඕන තරම් තිබිලා තියනවා.. ඒත්.. ඔයා එක්ක ඉද්දි දැනෙන හැඟීම.. ඒක හරි අමුතුයි love.."

"ටේහිය්‍යොන්...!!"

- "මගෙ ඇඟ හැම වෙලාවෙම ඔයාව ඉල්ලනවා.. ඊටත් වඩා මගෙ හිත ඔයාව ඉල්ලනවා.."

"ඒ සෙක්ස් නිසා-.."

ජන්ග්කූක් යමක් පැවසීමට ගියත් ටේහිය්‍යොන් එය නතර කරමින් දිගටම කතා කලා..

- "නැහැ.. මේක සෙක්ස් නිසා නෙවෙයි.. මං ඕන තරම් සෙක්ස් කරලා තියෙනවා love.. ඒත් කවදාවත් මෙහෙම හැඟීමක් දැනිලා නෑ.."

"මොන වගේ හැගීමක් ද ටේහිය්‍යොන්??"

- "මට දැනෙනවා ඔයා මගේමයි කියන හැඟීම.. මට ඕනි හැමදාම ඔයාගෙ උණුසුම විඳින්න.. ඔයාගෙ අත් අතරට වෙලා හුරතල් වෙන්න.. ඔයාගෙ මේ කොෆී පාට ඇස් දිහා බලාගෙන ඉන්න.. ඒවා කිස් කරන්න.. මට ඕන ඔය තොල් වල රස බලන්න.. හැම තත්පරේකම.. හැම මොහොතකම.."

"හියොන්ග්?"

- "මට ඔයාව ඕන my love.. මට ඕනි මගෙ ඉස්සරහ මට තුරුල් වෙලා ඉන්න මේ ජියොන් ජන්ග්කූක්ව.. මට ඔයාව දෙනව ද?? හැමදාටම?"

ටේහිය්‍යොන් මේ විදිහට ජන්ග්කූක්ගෙ ඇස් දිහාම බලාගෙන කියද්දි ජන්ග්කූක් හිටියෙ දෙලොවක් අතර අතරමං වෙලා.. තත්පරෙන් තත්පරේ, විනාඩියෙන් විනාඩිය ගෙවිලා යද්දි ටේහිය්‍යොන් හෙමින් හෙමින් නැඹුරු වුනේ තාමත් තමන් දිහා ඇහි පිල්ලමක්වත් නොගහා බලාගෙන ඉන්න ජන්ග්කූක්ගෙ cranberry පාට තොල් වලට.. තමන්ගෙ තොල්, ජන්ග්කූක්ගෙ තොල් එක්ක පැටලෙන්න ⁣හිසකෙස් ගසක දුරක් තියෙද්දි ජන්ග්කූක් තමන්ගෙ හඬ අවදි කලා..

"බැහැ.."

- "කුකී..??"

"මට බෑ ටේහිය්‍යොන්.. මං කිව්වා.. මේක මෙතනින් නවතිනවා කියලා... ඇයි අපි තවත් මේක දුර ගෙනියන්නේ??"

ජන්ග්කූක්, ටේහිය්‍යොන්ගෙ ස්පර්ශයෙන් ඈත් වෙමින් අඩියක් පස්සට වුනා..

- "ජන්ග්කූක්... Baby.. මං? මං කොහොමද? මං කොහොමද ඔයාව අතාරින්නෙ..?? මට- මට.."

"ඒක කරන්න.. කොහොම හරි කරන්න.. අපිට එකට ඉන්න බෑ.. කොහෙත්ම බෑ.."

ජන්ග්කූක්, ටේහිය්‍යොන්ව බැල්කනි එකේ තනි කරලා දාලා එතනින් ඉවත් වුනේ ටේහිය්‍යොන් දැනුන කම්පනයට බැල්කනියේ වැට අත් දෙකෙන්ම අල්ලන් හේත්තු වෙද්දි..

බැල්කනියෙන් කාමරයට ආව ජන්ග්කූක් ඇඳේ හාන්සි වුනේ ඇඳන් හිටපු තුවායත් ගලවලා විසික් කරන ගමන්.. විනාඩි කීපයකට පස්සේ ටේහිය්‍යොන් ද ඇවිත් ඇඳේ හාන්සි වුනේ ජන්කූක් වගේම නැවතත් නිරුවත් වෙන ගමන්..

- "කූක්..!!"

ටේහිය්‍යොන් සෙමින් සෙමින් ඇඳේ අනෙක් කෙලවරේ වැතිර ඉන්න ජන්ග්කූක් ළඟට කිට්ටු වුනේ ඔහුගේ ඉන ළඟින් තමන්ගෙ ශක්තිමත් දෑතක් යවා තමන්ගෙ නිරුවත් පපුවට ඔහුව තුරුල් කර ගන්න ගමන්..

- "කුකී.. my love.. අපිට මේක මෙහෙම අතාරින්න බෑ.."

"මට පුළුවන් ටේහිය්‍යොන්.."

- "ඔයාට බැහැ baby.. හරි මට කියන්න.. ඇයි ඔයා මාත් එක්ක සෙක්ස් කරන්න කැමති වුනේ??"

ටේහිය්‍යොන් ජන්ග්කූක්ගෙ ගෙල පිටුපස තමන්ගෙ නාසය ගාවමින් තෙත හාදු තියමින් ඇහුවෙ ඔහුව තව තවත් තමන්ගෙ සිරුරට තදලකර ගන්න ගමන්...

- "උත්තර දෙන්න baby.. එහෙම නැතුව මට ඉතුරු ටික කියන්න බෑ.."

"මං.. මං දන්නෙ නෑ.."

- "ඔයා දන්නවා ජන්ග්කූක්.. ⁣ඔයා හොඳටම දන්නවා.. ඔයා හැරෙන්න ඒ ගැන දන්න වෙන කෙනෙක් නැහැ.."

ටේහිය්‍යොන්, ජන්ග්කූක්ගෙ බඩ මෘදුව අත ගාමින් ගෙල පිටුපස හාදු තබමින් තමන්ගෙ කාර්ය්‍ය දිගටම කරගෙන ගියේ ජන්ග්කූක්ගෙ කිසිම විරෝධතාවයක් නොමැති නිසා.. ඇත්තටම ජන්ග්කූක් ටේහිය්‍යොන්ට අකමැති ද?

"මං- නෑ.. මට ඕන වුනා.."

- "මොකක් ද baby ට ඕන වුනේ?"

"මට ඕනි වුනා පිරිමි කෙනෙක් එක්ක සෙක්ස් කරන්න.."

- "ම්ම්..!!"

"මට ඕන වුනා.. ඒක කොයි වගේ ද බලන්න.. විශේෂයෙන්..."

- "විශේෂයෙන්?? විශේෂයෙන් මොකක්ද baby?"

"විශේෂයෙන් ඔයා වගේ කෙනෙක් එක්ක.. ජිවිතේ අන්තිම වතාවට.."

ජන්ග්කූක්ගෙ කටින් වචන පිට වෙද්දි ලොකු සුසුමකුත් ඒ සමඟම පිට වුනා.. ඔහු යමක් ගැන පසුතැවෙනවා ද?? ජන්කූක්ගෙ කතාවෙන් පසු ටේහිය්‍යොන්ගෙන් ලැබුනෙ ජන්ග්කූක්ගෙ කම්මුලකට ලැබුනෙ උණුසුම් හාදුවක් පමණයි.. විනාඩි කීපයකට පසු ටේහිය්‍යොන් නැවතත් හඬ අවදි කලා..

- "Love.. ඔයා හිතනව ද මේකෙන් ඔයාට පැනල යන්න පුළුවන් වෙයි කියලා..?"

ටේහිය්‍යොන්ගෙ ගැඹුරු හඬ නිසාත්, තමන්ගෙ නිපල්ස් අතර දඟ කරන ඔහුගේ දිගු ඇගිලි නිසාත් ජන්ග්කූක්ගෙ මුළු සිරුරම එක් ක්ෂනයකට හිරි වැටීලා ගියා..

"ටේ..?"

- "Baby.. බලන්න ඔයාගෙ dick එක දිහා.."

ටේහිය්‍යොන් කියද්දි ජන්ග්කූක් තමන්ගෙ සාමාජිකයා දෙස බැලුවා.. එය දැනටමත් ප්‍රාණවත් වෙලා..

- "Baby.. ඔයාගෙ dick එක කියනවා ඔයා දැනටමත් මට addict වෙලා කියලා.. ඔයා තාමත් ඒක ප්‍රතික්ෂේප කරනවා ද?"

"ඔව්.. ටේහිය්‍යොන්.. ඔව්...!!! මේක ම⁣ට හිතුන දෙයක් විතරයි.. ඇත්තටම මම gay නෙවෙයි.. මම පිරිමින්ට කැමති නෑ.. මට ඕන වුනේ ඒක කොයි වගේ ද කියල බලන්න විතරයි..

මම තමුසෙ වගේ සමලිංගිකයෙක් නෙවෙයි..."

ජන්ග්කූක්ගෙ හඬ ටේහිය්‍යොන්ගෙ හඬට වඩා සද්දයි.. ඔහු ඉන්නෙ යම් කිසි පීඩනේකින්.. ඔහුට අවශ්‍යයි ඒ පීඩනය නැති කර ගන්න.. ඒ නිසයි ඔහු ටේහිය්‍යොන්ට කෑ ගහන්නේ.. ඇයි? ඔහුට බැරි ද ටේහිය්‍යොන් වෙනුවෙන් සමලිංගිකයෙක් වෙන්න? ආදරේ වෙනුවෙන් තමන්ගෙ රසය වෙනස් කරන්න? ඇත්තටම බැරි ද? නැති නම්.. ඔහු එසේ වීමට බියෙන් ද? එසේත් නැති නම්, ඔහු යම් දෙයක් නිසා අසරණ වෙලා ද?

- "ෂ්.. Baby.. ෂ්... තරහ ගන්න එපා.."

ටේහිය්‍යොන්, ජන්ග්කූක්ව තවත් තමන්ගෙ නිරුවත් පපුවට තුරුල් කර ගන්න ගමන් ජන්ග්කූක්ගෙ හුරුබුහුටි නිරුවත් පපුව සෙමින් අත ගෑවා..

- "හරි කුකී.. ඒත්.. මට මේකට උත්තරයක් ඕනි..
Baby.. my love..

ඔයාට පුළුවන් ද මං නැතුව ⁣ඉන්න?"

"ඔව් පුළුවන්..!! මට පුළුවන්..

මට පුළුවන් තමුසෙ නැතුව ඉන්න.."

- "කුකී.. ඔයා හිතනව ද ⁣මගෙ touch එක නැතුව ඔයාට ඉන්න පුළුවන් කියලා? එතකොට ඔයාගෙ dick එක ගැන මොකද?
ඔයාගෙ dick එකට heaven එකක් දෙන්න පුළුවන් වෙයි ද වෙන කෙනෙක්ට? මටත් වඩා?"

ජන්ග්කූක් තමන්ගෙ අත් දෙකෙන්ම මූණ වහ ගත්තේ ටේහිය්‍යොන්ගෙ පිටට තවත් හේත්තු වෙන ගමන්.. ඔහුගෙ පිටුපසට දැනුනා ටේහිය්‍යොන්ගෙ විශාල සාමාජිකයගෙ උණුසුම..

- "Baby ඔයා හිතනව ද එක පාරක් ⁣⁣පිරිමි කෙනෙක් එක්ක සෙක්ස් කලාට පස්සේ ඔයාට ඒකෙන් ගැලවෙන්න පුළුවන් කියල? ඇත්තටම?
Baby ඔයා දැනටමත් gay සෙක්ස් වලට ඇඩික්ට් වෙලා.. මං කියන්නේ-"

"ඇති...!!! නවත්ත ගන්න.. තව වචනයක් කියන්න එපා ටේහිය්‍යොන්..!!

තව එපා.."

ජන්ග්කූක් කෑ ගැහුවා ඔහුගේ මනස අනවශ්‍ය ප්‍රමාණයටත් වඩා ව්‍යාකූල වෙලා.. ඔහු මෙතරම් වෙලා දෑස් වලින් පනින්න දැඟලුව කඳුළු බිංදු වලට කම්මුල් දිගේ ගලාගෙන යන්න අවසර දුන්නා.. හදවතේ වේදනාවට අමතරව ඔහුගේ ප්‍රාණවත් වූ සාමාජිකයා නිසා දැනෙන වේදනාව නිසා ඔහු හිටියෙ ගොඩක් අමාරුවෙන් වගේම අපහසුවෙන්.. ඔහු කකුල් සෙමින් එකට ඇතිල්ලුවෙ දැනෙන වේදනාව සමනය කර ගැනීමට, නමුත් ඔහුගෙ වේදනා තේරුන් ගත්තා මෙන් ටේහිය්‍යොන් ඔහුගෙ දිගු ඇගිලි ජන්ග්කූක්ගෙ සාමාජිකයා වටා එතුවා.. ටේහිය්‍යොන්ගෙ සීතල වුණ ඇඟිලි වලින් දැනුන සහනය නිසාම ජන්ග්කූක්ගෙ දෑස් පියවුනේ ඔහුටත් රහසින්..
ටේහිය්‍යොන් පැවසූ දේ සත්‍යක් ද? ඔහු දැනටමත් ටේහිය්‍යොන්ගෙ ස්පර්ශයට ඇබ්බැහි වෙලා ද?

ජන්ග්කූක් මීට සුළු මොහොතකට පෙර සිදු වූ සියල්ල නැවත නැවතත් මතක් වුන නිසා ඔහු තමන්ගෙ සාමාජිකයා වටා එතී පැවති ටේහිය්‍යොන්ගෙ අත උඩින් ඔහුගේ අත තැබුවා..

- "සන්සුන් වෙන්න doll.. මං ඒක කරන්නම්.."

⁣"ටේ.. ඔ- ඔයාගෙ එ- එක?"

ජන්ග්කූක් කැඩුණු හඬින් ඇහුවෙ හිස මදක් ටේහිය්‍යොන් දෙසට හරවන ගමන්.. ඔහුට දැනුනා ටේහිය්‍යොන්ගෙ විශාල සාමාජිකයා තමන්ගෙ butt අතර තෙරපෙන ආකාරය..

- "Baby කැමති ද? මට උදව් කරන්න?"

"නැහැ.. මට බෑ.."

ටේහිය්‍යොන් දිහා බලාගෙන සිටි ජන්ග්කූක් නැවතත් හිස් කාමරය දෙස බලුවා.. ඔහු තම දෑත් වලින් ඇඳ රෙද්ද තදින් අල්ලා ගත්තේ ටේහිය්‍යොන්ගෙන් ලැබෙන පහස, ඒ වින්දනය දරා ගන්න අවශ්‍ය නිසා..

ටේහිය්‍යොන් සෙමෙන් සෙමෙන් ජන්ග්කූක්ගෙ ප්‍රාණවත් සාමාජිකයා ඉහල පහල කලා.. ඒ අතර ජන්ග්කූක්ගෙ butt cheeks අතර තෙරපිලා ඉන්න තමන්ගෙ සාමාජිකයාවත් ඒ butt අස්සෙම ⁣ඉන පද්දමින් ඇතිල්ලුවා..

"ම්ම්ම්හ්හ්..."

ටේහිය්‍යොන්ගෙන් ලැබෙන පහස එක නිසාම ජන්ග්කූක්ගෙ කටින් කෙඳීමක් පිටවුනේ ඔහුටත් නොදැනීමයි.. නමුත් ටේහිය්‍යොන්?? ජන්ග්කූක්ගෙ කෙඳිරිම නිසා ටේහිය්‍යොන්ගෙ සාමාජිකයා නැවතත් පණ ලැබුවා කිව්වොත් නිවැරැදි.. කට කොනක ඇඳුන හිනාවත් එක්ක ටේහිය්‍යොන් තමන්ගෙ සාමාජිකයාව ජන්ග්කූක්ගෙ butt cheeks අතරින් එළියට අරන් එය ජන්ග්කූක්ගෙ කකුල් අතරෙ හිර කලා.. ටේහිය්‍යොන්ගෙ කල දෙයින් පුදුමයට පත් වුන ජන්ග්කූක් නැවතත් හිස හරවා ටේහිය්‍යොන් දෙස බැලුවා...

"මං කිව්වා.. ඔයාට උදව් කරන්නේ නෑ කියලා..!!"

- "ඔයා මුකුත් කලේ නෑ baby.. මමමයි මේක කර ගන්නෙ.."

නැවතත් ජන්ග්කූක්ගෙ කම්මුලකින් හාදුවක් තිබ්බ ටේහිය්‍යොන් දිගටම තම ඉන පද්දිමින් තමන්ගෙ සාමාජිකයා ජන්ග්කූක්ගෙ කලවා අතරෙ අතුල්ලද්දි අනික් අතකින් ජන්ග්කූක්ගෙ සාමාජිකයාව පිරිමැද්දා..

ටේහිය්‍යොන්ගෙ ක්‍රියාව නිසා ඔහුගෙ විශාල සාමාජිකයා ජන්ග්කූක්ගෙ balls අතර වැදෙන්නෙ ජන්ග්කූක්ගෙ හිර කරගෙන ඉන්න කෙඳිරීම් කටින් සද්දෙන් පිට කරන්න සලස්සලා..

"ආහ්... ම්ම්ම්හ්හ්හ්...."

ඔහුගෙ balls වලට ටේහිය්‍යොන්ගෙ dick එකෙන් දැනෙන වින්දනය ඔහුට තවත් දැනීමට අවශ්‍ය වුන නිසා ජන්ග්කූක් පවා ඔහුගේ අත පිටු පසට කර ටේහිය්‍යොන්ගෙ butt එකෙන් අල්ලන් තමන්ගෙ ඉන පසු පසට කර ටේහිය්‍යොන්ට අවශ්‍ය පරිදි හැසිරීමට ඉඩ ලබා දුන්නා.. විනාඩි ගානක් ඇතුළත ජන්ග්කූක් ටේහිය්‍යොන්ගෙ අත් අතර cum වෙද්දි, ටේහිය්‍යොන් ජන්ග්කූක්ගෙ කලව අතරෙ cum වුනා..

ටේහිය්‍යොන් නැගිට කාමරයේ අයිනක තිබුන ටිෂූ කිපිපයකින් අතත් තමන්ගෙ සාමාජිකයාවත් පිස දා ජන්ග්කූක්වත් ටිෂු කිහිපයකින් පිරිසිදු කලා.. ටේහිය්‍යොන් කරන හැමදේම ජන්ග්කූක් හොඳින් බලාගෙන හිටියා.. කෙතරම් එපා කිව්වත් ඔහුට ටේහිය්‍යොන්ව අවශ්‍ය බව ඔහු දැනටමත් දැනගෙන අවසන්.. නමුත් තීරණය ඔහු සතුයි..

නැවතත් නිරුවතින්ම ඇඳේ වැතිරුණ ටේහිය්‍යොන් තමන්ගෙ අනෙක් පස සිටින ජන්ග්කූක්ව පිටුපසින් තුරුල් කර ගනිමින් නින්දට වැටුනා..

...

හිරු උදා වීමට තවත් ඇත්තේ පැය කිහිපයක් පමණයි.. එනම් ඔවුන්ගේ වෙන්වීමේ වේලාව ළං වන අතර, ඔවුන් එකට සිටින කාලය අඩුවන බවයි.. නමුත් අසම්පූර්ණ වූ ඔවුන්ගේ අසම්මත රහස් ආදර කතාවට කුමක් සිදුවේවි ද?? ජන්ග්කූක් ටේහිය්‍යොන්ව මෙතරම් ප්‍රතික්ෂේප කිරීමට හේතුව කුමක් වනු ඇති ද? ටේහිය්‍යොන් තවමත් නොදන්නා කුමක් හෝ රහසක් ජන්ග්කූක් ළඟ ඇති ද?? ඔහුට එය සොයා ගැනීමට හැකි වේවී ද? ජන්ග්කූක්ගෙ තීරණය කුමක් වනු ඇති ද?

~~~~~

වෙනදට වඩා ඉක්මනට ගෙනාවා..
චැප්ටර් එක නම් අනේ මංදා..

හොඳයි නම් ⁣කමෙන්ට් එකක් දාගෙන යන්න..

මේක ඉවර වෙන්න නම් තව චැප්ටර්ස් දෙකක් විතර යයි හැබැයි.. :D

- GUKI -

02082022

🔞🥀

Continue Reading

You'll Also Like

2.3K 274 16
i hope you have an amazing day today !! ( SOONHOON ) [190511] - DISONTINUED.
664K 24.2K 99
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
167K 3.5K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
20.8K 314 12
Part 3 to the Exes series.