I Love You Tooo || Complete ||

By Nali_Kim

478 68 18

ජනප්‍රිය Kpop Idol කෙනෙක් හා වෙනත් රටක ලස්සන කෙල්ලෙක් ගේ ලස්සන ආදර කතාවක් More

l Love You Too
Episode 02
Bonus Episode
Episode 03
Episode 04
Episode 05
Party
Episode 06
Episode 07
Episode 08
Episode 09
Last Episode

Episode 01

60 9 2
By Nali_Kim


 
I Love You Too❤️
💞 මමත් ආදරෙයී💞

🌹 🥺 අනේ අම්මා ඇයි මාව යවන්නේ. මං මෙහෙ ඉන්නම්කෝ.
👩අනේ දරුවෝ අඩන්න එපා ඔයා යන්නේ ඔයාගේ අක්කා ලගට නේ.
🌹අක්කා මට කැමති නෑනේ.
👩 අක්කා අකමැති මටනේ දරුවෝ එයා ඔයාට ආදරෙයි.

අවුරුදු 12ක් උන පුංචි නලී මේ අඩන්නේ එයාව අම්මල කොරියාවේ ඉන්න එයාගේ අක්ක ටීනා ලගට යවන්න හදන නිසා. අක්කා කිව්වට ඒ නලීගේ තාත්තාගේ පළවෙනි බිරිඳගේ ළමයා.
නලීගේ තාත්තා ලංකාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙක්. නලීගේ අක්කා හම්බෙලා අවුරුද්දකින් විතර එයාගේ අම්මා මිය යන්නේ Accident එකකින්. අවුරුදු 12ක් නලීගේ තාත්තයි අක්කයි විතරක් ඉදපු පවුලට නලීගේ අම්මා එකතු වෙන්නේ කොරියාවෙ ගියපු ව්‍යාපාර චාරිකාවකින් පස්සේ. ඇයි ඉතා සුන්දර අහිංසක කාන්තාවක් උනත් ටීනට එයාව පිලිගන්න අමාරු උනා.
කොහොම උනත් ටීනා මේ චූටි හුරතල් නලීට හරි ආදරෙයි ඒත් පෙන්නුවේ නෑ.( අක්කල ඉතින් එහමනේ )

කෝම කෝම හරි අඩ අඩ නලී ඔන්න අක්කා ලගට ගියාලු.
💐ඒයි කොරියන් කෙල්ල තාත්තයි ඔයාගේ අම්මයි වගේ මට මේ ඔයාව හුරතල් කරන්න බෑ. කන්න දුන්නම කාල කරන වැඩක් කරන් පාඩුවේ ඉන්නව හරිද.
🌹හා අක්කේ
💐 ආ හෙට උදේම නැගිටිනවා scl යන්න.
🌹scl යන්නත් ඕනද මෙහෙ. හයියෝ දැන් ඉතින් English  වලින්ම ඉගන ගන්න තමා වෙන්නේ.

නලීගේ ගෙදර පරිසරයත් එක්ක එයාට සිංහල English Korean කියන භාශා 3නම පුළුවන්.

💐 ඒයී නලී ඉක්මනට එනවා මට පරක්කුවෙනවා.
🌹මේ එනවා අක්කේ.

ටීනාත් සමග අලුත් පාසලට ගිය නලීටනම් එය සුන්දර ස්ථානයක් වුයේ නැත. එක එක රටවල් වලින් පැමිණි විවිධාකාරයෙ ළමුන් සිටන පාසලක් වුනු එහී. නලීට හොද යාලුවෙක්නම් හමුවුනේ නෑ.

පාසල නිමවී park එකට ආපු නලී සින්දුවක් මුමුණමින් සිටි ස්ථානයට පැමිණියේ ඇයගේම වයසේ කියන්න පුළුවන් ලස්සන ගෑණුළමයෙක්.
ටික වෙලාවක් නලී අසලින් අසුන්ගෙන සිටි ඈ කතාවකට මුලපුරන්න විය.

🏵️ හායී. ඔයාව කලින් මම දැකල නෑ.
🌹හායී. මම අද තමා මෙතනට ආවේ. මම මේ රටේ නෙමේ.😁
🏵️එහෙමද 🙄. එතකොට ඔයා මොන රටේද ඒ උනාට ඔයා ඔයි හොදට කොරියන් කතාකරන්නේ මෙහේ මොනාද කරන්නේ. කා එක්කද ඉන්නේ.

🌹බුදු අම්මෝ මේකිට තීන ප්‍රශ්න (සිංහලෙන්)
🏵️මොකක්
🌹ආ නෑ නෑ මම මෙහෙ ඉන්නේ අක්කා එක්ක. මට කොරියන් පුළුවන් ඉතින් ඔයා ඇයි තනියම ඉන්නේ යාලුවෝ එක්ක සෙල්ලම් නොකර.
🏵️ඒ මට යාලුවේ නැති නිසා. ඔයත් මෙහෙට අලුත් නිසා යාලුවෝ නැතිව ඇති නේ අපි දෙන්නා යාලුවෝ වෙමුද හාද හාද

   නලීගේ අතකුත් අල්ලන් කියපු ඈ නලීගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටින්නට වුනි.

🌹(කමක් නෑ මට යාලුවොත් නැති එකේ ) හා මම නලී එතෝට ඔයා ඔයාගේ පවුලේ විස්තර
🏵️ මම ලියා අපේ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි මමයි අයියයි මල්ලියි. අයියනම් ඉන්නේ සෝල් වල.
මෙසේ ආරම්භ වූ ඔවුන්ගේ යාලුකම කාලය ගතවනවාත් සමග එක කුස උපන් සහෝදරියන් මෙන් විය.
===========================================
වසර 8කට පසු

ඔවුන් දැන් විසි හැවරදි ඉතා සුන්දර තරුණියන් වී ඇත
☎ 🌹හලෝ මොකද්ද අනේ අක්කා ඇයී අම්මට මොකද.
💐අඩන් නැතිව ඉන්නවා මෝඩියේ අම්මට මුකුත් වෙලා නෑ. ඒත් අම්මට මේ වෙලාවේ අම්ම ළග ඔයා ඉන්න ඕන. මට ආයේ කොරියාවට එන්න වෙනවා ඒ නිසා පුළුවන් ඉක්මනට ඔයා ලංකාවට එන්න.
🌹හරි අක්ක මං එන්නම්. මං එනකන් අම්මව බලාගන්න.

වසර 8ක් තම මවගෙන් ඈත් වී සිටි නලී නැවතත් තම රට කරා යාමට සූදානම් විය. නමුත් ඇයට එක වර මතක් වූයේ ඇගේ ප්‍රාණ  සම මිතුරී ලියාව.
🌹🥺(දැන් ලියාට මේක කියන්නේ කෝමද එයා ඇඩුවොත් මටත් ඇඩෙනවා ඒත් මම යන්නම ඕනිනේ. )

☎🏵️ හලෝ My girl මොකෝ මේ අද මාව මතක් වෙලා.
☎🌹මොකද්ද කිව්වේ.
☎🏵️ ඇයී මේ තරහ ගිහින්
☎🌹ඇයී යකෝ ඊයෙත් හවස 7 8 වෙනකන් ඇවිදල ඇවිදල. ගිහින් නිදාගන්න කලින් Gn ummma කියලත් කිව්වා. මතක් වෙලාද ඇහුවම කේන්ති යන් නැද්ද ඊරියේ.
☎🏵️හරි හරි ඉතින් ඔයාව අවුස්සන එක තමා සහෝදරී මගේ එකම සතුට.
☎🌹 අවුස්සන්න මං කුණු ගොඩක්ද.
🏵️ මෙච්චර කල් නොකිව්වෙ දුක හිතෙයි කියල. ඔයා ලග පොඩි ගදක් එනවා ඉතින්.🙊😂
🌹අනේ මැට්ටියේ  call එකක් ගත්තම විකාර කියවනෝනේ. මට කම්මැලී ඔයා free නම් park එක පැත්තේ යමුද.
🏵️හා  පැයෙන් එතන. ඉක්මනට වරෙන් හොදේ.
🌹හරි හරි මැට්ටී.

🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️

මේ දිනවල මුලු ලෝකේම ප්‍රසිද්ධියට පත් වූ කොරියානු සංගීත කණ්ඩායමක් වූ B7 කණ්ඩායමේ ගීතයක් Park එක ඉදිරියේ ඇති සුවිසල් තිරයේ විකාශනය විය.

🌹ආඅපෝ ඔය කට වහගනිම් පිස්සියේ නැත්තං හෙට News වලට යාවී B7 කණ්ඩායමේ රසිකාවියක් වූ ලියා. ඔවුන්ගේ ගීතයක් නරඹමින් සිටි අවස්තාවක එයට වශී වී කට  වසාගැනීමට අමතක වූ හෙයින් හක්ක පැන මරුට කියල 😂😂😂😂😂

🏵️මෝඩී, එයාල ශෝක් නේද. මං කවද හරි කසාඳ බදින්නේ Jungkook වගේ කොල්ලෙක්.
ඔයාගේ Bias ඉතින් suga නේ.

🌹 එහම නෑ ම๬ං ඒ 7 දෙනාටම කැමතී. මං ආසයී ඒ 7 දෙනා හැමදාම එකට ඉන්නවා බලන්න. ඒකට ඒ 7 දෙනාගේ බැදීම තේරුම් ගන්න කෙල්ලො 7 දෙනෙක් හම්බෙන්න ඕන අනේ 🥺

🏵️5 දෙනෙක් ඇති වෙයි නේ 2න්නෙක් මෙතන ඉන්නවනේ. හී 🙊
🌹අනේ මෝඩී. ඒක නෙමේ ඔයා හැම දාම එයාලගේ සින්දුවක් බලනකොට Jungkook  ගේ part එක යනකොට යි V ගේ part එක යනකොටයි දෙකේදිම දත් 32 ම එලියේ දාන් නට නට බලන්නේ.
බදින්නේ Jungkook  වලු එතෝට V දෙන්නෙක් බෑ හොදේ එක්කෙනයි.

🏵️ එහෙනම් මං V ව මගේ ප්‍රාණ සම මිතුරී නලීට දෙනවා.
🌹අන්න බලන්න උඹ V ව හැලුවා නේ. ඉන්නවකෝ මං අනිවාරෙන් V oppa ව හම්බෙලා මේ කතාව කියනවාමයි
🏵️හරි ඉතින් කියන්නකෝ ඔයා V ට කැමතිද.
🌹V, ම්ම් මං ආස එයා මගේ සහෝදරයෙක් වෙනවනම් . එයා වගේ පිස්සු අයියා කෙනෙක් මට ඉන්නවන්ම් මං ආසයි. එතෝට මං බදින්න ආස Hot but Cute කොල්ලෙක් ව.
🏵️Jimin වගේද 😁
🌹මැට්ටී මට මොකටද වෙන කවුරුත්. ඇයි උබේ අයියා. මට එයා ඉන්නවනේ. කෝ කවද්ද මට එයාව පෙන්නන්නේ. එයා මහ ඒජන්තද කියපං ඔච්ච්ර හංගන්නේ.
🏵️ඔයා V ට අකමැතිනම් මගේ අයියා දෙන් නෑ මොකද එයා V වගේ.
🌹😂😂😂😂😂 හිනස්සන්න එපා බම්. ඒක නෙමේ අපේ අම්ම ලෙඩ වෙලා ඉතින් මට....

🏵️යන්න වෙනවද එහේ.🙁
🌹හුම්ම්😒🥺
🏵️මං දන්නව නලී. දවසක ඔහොම මට අහන්න වෙයි කියල ඉතින් ඔයාට මාව දාල යන්න එපා කියන්න මට බෑනේ ඔයා යන්න එපැයි. ගිහිල්ලා ඉක්මනට එන්න හොදේ.
🌹හුම්ම්.
🏵️මොකෝ, දෙයියනේ කියල මට ටික කාලයක් සැනසීමේ ඉන්න පුළුවන්
🌹අනේ යනවා යන්න. මං එනකන් ඔයාට පුළුවන් ද පොඩි උදව්වක් කරන්න.
🏵️මොකද්ද ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑනේ මැණිකේ මට
🌹ලොකු දෙයක් නෙමී. B7 ලගේ සින්දු බලල හක්ක පන්න ගන් නැතිව ඉන්නවද 😂😂😂😂
🏵️ආ එලදෙන

අඩන්න බැරි කමට හිනාවෙලා ලියාට සමුදුන්න නලී. ලංකාවට ආවා.
වසරක් යන විට සිය මව සම්පූර්ණ සුවය ලැබුවත් ඇයට නැවත කොරියාවට යාමට නොහැකි වුනා.
ඒ වගේම අවුරුද්දක් මුලුල්ලේ සෑම දාම Vedio Call Message කර කර ඉදපු ලියා හිටි හැටියේම කිසිදු තොරතුරක් සොයාගත නොහැකි සේ අතුරුදන් විය. කෙසේ හෝ වසර 4කට පසුව නලී නැවතත් කොරියාව බලා පිටත්විය.

====================================================
සිව් වසරකට පසු

💐(ටීනා) අයියෝ File එක දාල ඇවිල්ලනේ. දැන් මොකද කරන්නේ ගිහින් ගේන්න වෙලාවක් නෑ නංගිට කියමූ.
☎ ඒයී හලෝ කොරියන් කෙල්ල මගේ ගෙදරට ගිහින් මේස උඩ තීන File එක ගෙනත් දෙනවා මං එවන Location එකට ඉක්මනට.Gate එක ළගට ඇවිත් Call එකක් දෙනවා ඇතුලට එන්නෙපා.

B7ලා හා ටීනා වැඩ කරන ආයතනය අතර Agreement sign කිරීමක් වෙනුවෙන් තිබුනු පොඩි සාදයක් B7 ලගේ Farmhouse එකේ සංවිධානය වී තිබුනා.
දැන් එතකොට නලී මේ File එක අරන් යන්නේ එතනට B7 ලව හම්බවෙන්න පුළුවන් වෙයිද අපේ නලීට.
අක්ක බාල්දියක් දාවිද 🙊

Continue Reading

You'll Also Like

575K 35.6K 71
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
175K 26.5K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
2.5M 251K 40
1920ခုနှစ်လောက်က လူနေမှုပုံစံတွေကို inspireယူပြီး ရေးဖွဲ့ထားတဲ့ Own Creation rebirth fictionလေးပါ။ _________# Starting date_26.6.2020 Ending date_6.1...
103K 17.9K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...