ROOM NO. 69 | VKOOK 21+ ✔

By Bright_Guki

59.2K 4.2K 693

(සිංහල - Completed) "𝗗𝗼 𝘄𝗵𝗮𝘁 𝘆𝗼𝘂 𝘄𝗮𝗻𝘁 𝘁𝗼 𝗱𝗼 𝗼𝗻𝗰𝗲. 𝗬𝗼𝘂'𝗹𝗹 𝗯𝗲𝗰𝗼𝗺𝗲 𝗮𝗱𝗱𝗶𝗰𝘁�... More

𝐑𝐎𝐎𝐌 𝐍𝐨.69
CHAPTER 01
INTRO
CHAPTER 02
CHAPTER 03
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08

CHAPTER 04

2.9K 380 57
By Bright_Guki

"ආහ්හ්.."

එක් ක්ෂණයකින් තමන්ගෙ butt එකකට වැදුන ප්‍රහාරයක් නිසා ජේකේ ඉක්මන් කෙලින් වුනා.. ඔහු පිටුපසත් අල්ලගෙන බැලුවෙ තමන්ගෙ පිටුපස සිටි පුද්ගලයා දෙස..

"Whatttt?"

වේටර්වරයා ඔහුට පහර දුන්නා?? එය විෂ්වාස කල හැකි ද? වේටර්වරයාගේ දෑස් තවමත් ජේකේගෙ පසුපස ප්‍රදේශය අසල නැවතිලා.. ඔහු ඔහුගේ තොල් දිවෙන් තෙත් කරන ආකාරය හුරුබුහුටි තරුණයා හොඳින් දුටුවා..

"How dare you??"

"So sexy.."

"Nonsense!"

"ඔහ්.. come on boy!"

හෝටල් වේටර්වරයා තම අඩිය ඉදිරියට තියමින් තරුණයා අසළට ලං වුනා.. ජේකේ තම අඩිය පසුපසට තිබ්බෙ දැනටමත් කලිසම තුලින් ඉස්සී කැපී පෙනුන වේටර්වරයාගේ Dick එක දෙසත් තොල ලෙවකමින් තමා දෙසට පැමිණෙන වේටර්වරයාගෙ මුහුණ දෙසත් මාරුවෙන් මාරුවෙන් මාරුවට බලන ගමන්..

"කවුරුවත් නැත්තම්.. මට පුළුවන් ඔයාට උදව් කරන්න.."

"SHUT THE FUCK UP!! තමුසෙ කවුරු කියල ද හිතාගෙන ඉන්නෙ.."

"ඔයාගෙ daddy කියලා.. මට පුළුවන් ඔයාට හොඳ service එකක් දෙන්න.. හැබැයි free.."

අඩියෙන් අඩිය පස්සට ආව ජේකේ නතර වුනේ ඇඳ තමන්ට හරස් වුන නිසා.. වේටර්වරයාත් අඩියෙන් අඩිය ඉස්සරහට ඇවිත් ජේකේගෙ මූණට නැමුනේ එක අතක් ජේකේගෙ ඉණ වටේ එතුන තුවායට අත තියන ගමන්..

- "Hellooooww... මිස්ටර් ලොකු වැඩක් වගේ..??"

තමන්ට පිටුපසින් ඇහුන ගැඹුරු හඬත් එක්ක වේටර්වරයා, තරුණයාගෙ ඉදිරියෙන් ඉවත් වෙලා පිටු පස බැලුවා.. ඔහු දැක්කෙ හැඩිදැඩි සිරුරක් සහිතව නිරුවතින් ඉන්න කඩවසම් තරුණයෙක්.. ඔහුගෙ නිරුවත් සිරුරත්, යටිකයේ ප්‍රාණවත් වුන විශාල සාමාජිකයා දුටු වේටර්වරයාට කෙල ගිලීමත් තත්පර කිහිපයකට අමතක වුනා.. ඔහ්..!! ඇත්තටම එය විශාලයි.. ඔහුගේ සාමාජිකයාටත් වඩා..

- "තමුසෙ මගෙ baby ට උදව් කරන්න? මොකට ද? heaven එක පෙන්නන්න ද? ආ??"

කඩවසම් තරුණයා අඩියෙන් අඩිය ඉස්සරහට තිබ්බෙ වේටර්වරයා පසු පසට අඩි තියද්දි.. අඩියෙන් අඩිය පස්සට ගියපු ඔහු හෝටල් කාමරයේ ඇඳ උඩට වැටුනා එක් ක්ෂණයකින් වේටර්වරයා දෙසට පැන්න ඔහු වේටර්වරයාගෙ සාමාජිකයාව තම විශාල අතින් අල්ලා තද කලා..

"ආහ්.. ආහ්.. ස්- ස්සර්... ආතා- රින්- න.. ප්- ලීස්ස්ස්...."

කඩවසම් තරුණයාගෙ විශාල අත වේටර්වරයාගේ සාමාජිකයා වටා තදින්ම වෙලී තිබුන අතරම ඔහුගෙ ඇඟිලි දෙකක් වේටර්වරයාගේ බෝල්ස් අතර තදින් තෙරපුනා.. දැනටමත් විශාල වී ඇති තම සාමාජිකයාව තදින් අල්ලපු නිසාම දැනුන වේදනාව නිසා වේටර්වරයාට දැනුනෙ තමන්ගෙ මුළු සිරුරම අප්‍රාණික ⁣වන ආකාරයක්..

- "තමුසෙ කාටද අත තිබ්බෙ කියල දන්නවා ද? How dare you touch my baby?"

වේටර්වරයා සමඟ තිබුන තරහටම කඩවසම් තරුණයාගෙ ඇස් රතුපාටින් දිලිසුනා..
ඇයි?? ජේකේ කියන්නේ ඔහුට අයිති වස්තුවක් නෙවෙයි.. නමුත් ඇයි ඔහු මේ තරම් තරහා ගන්නෙ? එක දවසක් දැකපු, විනාඩි කිහිපයක් ආශ්‍රය කරපු කෙනෙක් වෙනුවෙන්? ඒකත් සෙක්ස් වෙනුවෙන්??
ඔහු තව තවත් තමන්ගෙ අත තද කරන විට වේටර්වරයාගේ දෑස් අගින් කඳුළු පේලි ගලාගෙන ගියේ ඔහුට දැනුන වේදනාව නිසා..

"ස්- සර්.. ප්ලීස්.. මං- මං ආයෙ ඒ- වගේ ⁣ද්- දේවල් ක- රන්නෙ නෑ.. අත්-තාරින්-න-න.."

"VIP කස්ටමර්ස්ලාට මෙහෙම ද සලකන්නේ?? ආ..!!! කතා කරපන්..!!"

කඩවසම් තරුණයා තමන්ගෙ අතින් අනෙකාගෙ සාමාජිකයාව තව එක් වරක් තදින් අල්ලා අතහැරියා.. ඔහු තම අත ⁣ඉවතට ගත් සැනින් වේටර්වරයා ඇඳෙන් නැගිට්ටෙ හෝටල් කාමරයෙන් එළියට දුවන්න උනත් යටිකයෙන් දැනුන වේදනාව නිසාම තමන්ගෙ සාමාජිකයාව අත් දෙකෙන්ම අල්ලගෙන බිම දණ ගහ ගත්තා.. ඒ සැනින් බිමට නැවුන කඩවසම් තරුණයා වේටර්වරයාගේ කම්මුල් දෙපැත්තෙන් අල්ලා තදින් මිරිකුවා..

- "තමුසෙ කරන්නේ වේටර් වැඩේ නම් ඒක කරපන්.. කස්ටමර්ස්ලට බලෙන් Free Service දෙන්න යන්නේ නැතුව.."

"සමා- සාමා වෙ- න්න ආයෙ- එ-හෙම වෙ-න්නෙ නෑ.."

- "තමුසෙ ගැන රිපෝට් කරනවා මම.. මොකක්ද උබෙ නම?"

කඩවසම් තරුණයා තම දෑත් වේටර්වරයාගේ කම්මුල් ⁣වලින් ඉවත් කර ඔහුගෙ ඇඳුම වෙත රැගෙන ගියේ එහි සඳහන් වන වේටර්ගෙ නම දැන ගැනීමට වුනත් ඊට පෙර ඉක්මන් වුන වේටර්වරයා ඔහුගේ දෑත් වලින් තම නම ගැසූ ටැගය වසා ගත්තා..

- "මොකක් ද උබ කරන්නේ?? අත ගනින්.. උබ හිතුවාද උබ ටැග් එක වහ ගත්තා කියලා මට උබ ගැන රිපෝට් කරන්න බෑ කියලා.. ආ ඉඳපන්..."

"අනේ ස්- සර් එපා.. එ- එපා.. මගෙ ර- ස්සාව.."

කඩවසම් තරුණයා වේටර්වරයා ඉදියෙන් ඉවත් වීමට ගියත් ඔහුව වේටර් තරුණයා නැවැත්තුවා..

- "හහ්? රස්සාව?? උබට රස්සාව ගැන හිතන්න තිබ්බෙ මගෙ babyව අල්ලන්න කලින්.."

කඩවසම් තරුණයා තවමත් තරහින්.. ඔහු වේටර්වරයාගෙන් ඉවත්ව නැගී සිට හෝටල් කාමරයේ දුරකතනය වෙත ලගා වුනා.. දුරකතන රිසීවරය අතට ගත්ත ඔහු අංක කිහිපයක් ගසා එය කනේ රඳව ගත්තා..

"Daddy.. Just enough.. එයා දැනටමත් බය වෙලා.. please enough..!!"

ජේකේ සැනින් දුරකතනය විසන්ධි කර දැමුවේ වේටර්වරයා දෙසත් ඔහු ඉදිරිපිට සිටින කඩවසම් තරුණයා දෙසත් මාරුවෙන් මාරුවට බලන ගමන්..

- "ඒත් ⁣Baby ඒ මිනිහා ඔයාට-..."

"Daddy please.."

- "OK fineeeee!! Baby කියන නිසා යනවනවා..."

හුරුබුහුටි තරුණයාගෙ කම්මුලක් සිප ගත්ත ඔහු වේටර්වරයාට කතා කරමින් ඔහු ළඟට ගියා..

- "මේ ඕයි.. තමුසෙට කතා කරන්නේ.. මගෙ baby කියනවා තමුසෙට යන්න දෙන්න කියලා.. මොනවද තවත් බලාගෙන ඉන්නෙ? පලයන්.."

"Th- thank y- you ස- සර්..."

අපහසුවෙන් උනත් කකුල් දෙකෙන් හිටගත්ත වේටර්වරයා තවමත් වේදනා දෙන තමන්ගෙ සාමාජිකයව අල්ලගෙන හෝටල් කාමරයේ සිටි අනෙක් ප්‍රභූ තරුණයන් දෙදෙනාට අංශක 90ටම නැවෙමින් ආචාර කර වැටි වැටීම අංක 0069 දරණ කාමරයෙන් පිටවී ගියා.. ඔහු ගිය සැනින් කාමරයේ දොර වසා දැමූ කඩවසම් තරුණයා හුරුබුහුටි තරුණයා ඉදිරිපිට හිට ගත්තා..

- "Baby ඔයා-..."

ඔහුට පැවසීමට හැකි වූයේ එපමණයි.. හුරුබුහුටි තරුණයා ඔහුගෙ cranberry පාට තොල් වලින් කඩවසම් තරුණයාගෙ තොල් අල්ල ගත්තේ ඔහුගේ ඉන වටා දෑත් යවා ඔහුගෙ නිරුවත් පපුවට තුරුල් වෙන ගමන්..

කඩවසම් තරුණයා හුරුබුහුටි තරුණයාගෙ කලවා අතරින් තම දෑත් යවා ඔහුව උස්සා ගත්තා.. හුරුබුහුටි තරුණයාත් තම දෙපා කඩවසම් තරුණයාගෙ ඉන වටා යවමින් ඔහුගේ සිරුරේ එල්ලුනේ ඔහුගේ දෑත් අනෙකාගෙ ගෙල වටා යවන ගමන්.. කඩවසම් තරුණයා අනෙක් තරුණයාව වඩාගෙන මුළු හෝටල් කාමරය පුරාම ඇවිදින ගමන් සිප ගත්තා.. එය සන්සුන් වූත්, මෘදු වූත්, ඉක්මන් ඇබ්බැහි වෙන සුළු හාදුවක්.. විනාඩි කීපයක් ඔවුන් සිප ගැනීමකින් පසු ඔවුන් තොල් වලින් ඈත් වුනේ හුස්ම ගැනීමට සිදු වුන අපහසුතාවය නිසා..

"හියොන්ග්.."

- "Baby..?"

"මේක අමුතුයි.."

- "මොකක් ද LOVE?"

"මං දන්නෙ නෑ.. මට ඕන හැමදාම ඔයා එක්ක මෙහෙම ඉන්න.."

- "ඉතිං ඉමු කො.."

"කොහොමද??"

- "මේ ඉන්න විදිහටම?"

"විහිළු නෙවෙයි.. මට ඕනි හැමදාම ඔයාට daddy කියන්න.."

- "ඉතිං කියන්න.. හැමදාම කියන්න.. මුළු ජීවිත කාලෙම.."

කඩවසම් තරුණයා තවත් වරක් හාදුවකට මුලපිරුවා.. ඔහු දැන් හුරුබුහුටි තරුණයාට ඇබ්බැහි වෙලා.. ඔහුගෙ තොල් වලට, ඔහුගේ සුවඳට, ඔහුගෙ ස්පර්ශයට.. ඔහු නොකිව්වට ඔහුටත් අවශ්‍යයි සෑම මොහොතකම සෑම තත්පරයකම ඔහුගෙ pretty boy එක්ක ඉන්න.. ඔහුගේ විශාල dick එක එයාගෙ babyගෙ pinkish hole එක අස්සේ ඔබලා එයාගෙ උණුසුම විඳින්න.. ඔහුට ඇත්තටම මීටත් වඩා දේවල් අවශ්‍ය වුනා.. මන්ද, ඔහු දැනටමත් මේ නාදුනන තරුණයාට ආදරේ කරන්න පටන් අරන්..

"ඒත්.. මට බැහැ.."

- "ඇයි..?? ඔයා තාමත් SINGLE නේ..?? අපිට පුළුවන් Boyfriends ලා වෙන්න..??"

"ඔයා කොහොමද කියන්නේ මම Single කියලා?"

- "මට ඒක දැනෙනවා.."

තමන්ගෙ සිරුරෙ එල්ලිලා ඉන්න හුරුබුහුටි තරුණයාගෙ කම්මුලකට උණුසුම් හාදුවක් තිබ්බ ඔහු, ඔහුව බිමින් තැබුවා..

- "අපි කාලා ඉමු.. Baby ට බඩගිනී නේ.."

හෝටල් කාමරයේ අයිනක පැවති රවුම් මේසය මත වේටර්වරයා රැගෙන ආ Carpaccio, Beef Wellington, Coq au vin, Key lemon pie ආහාර කිහිපයත්, ඔහු පෙර විවර කරන ලද Andrianna Vineyard wine බෝතලයත් තැබූ කඩවසම් තරුණයා ඇඳුම් රාක්කයේ දමා තිබූ තවත් තුවායක් ගෙන ඉනෙහි පටලව ගත්තා.. ජේකේගෙ ඉදිරියෙන් වාඩි වුන ඔහු ඔවුන්ගේ රාත්‍රි ආහාරය ගැනීම ආරම්භ කලා.. තවමත් කාමරය පුරා ග්‍රැම ෆෝනයෙන් නිකුත් වන සංගීත රාවය පැතිර ගියා..

"හියොන්ග්.."

- "ම්ම්ම් Baby.."

ආහාර ගන්නා අතරතුර පැවති නිහඬ බව නැති කරමින් හුරුබුහුටි තරුණයා කතා කලා..

"මං තාමත් ඔයාගෙ නම දන්නෙ නෑ.."

- "ඔයා දැන ගන්න විදිහක් නෑ baby.. Because, I haven't told you my name yet"

"එහෙනම් ඉතිං කියන්න.. ඔයාගෙ ඇත්ත නම.."

කට කොනකින් හිනා වුන කඩවසම් තරුණයා Beef කෑල්ලක් කට තුලට දා ගත්තා.. නමුත් තවමත් හුරුබුහුටි තරුණයා ඔහු ඉදිරිපිට සිට ආහාර ගන්නා තරුණයා දෙස විමසිල්ලෙන් බලාගෙන සිටියා..

- "ටේ⁣හිය්‍යොන්.."

"ටේහිය්‍යොන්?? මොන ටේහිය්‍යොන්ද?"

- "කිම් ටේහිය්‍යොන්.."

"කිම්? එතකොට ඔයාගෙ අප්පා ඇමරිකන් කෙනෙක් නෙවෙයි ද?"

හුරුබුහුටි තරුණයා දෑස් විශාල කරගෙන අසනවිට අනෙක් තරුණයා නොහොත් ටේහිය්‍යොන් හිනා වුනා.. ඔහු අතෙහි තිබු චොප්ස්ටික් දෙක පැත්තකිත් තබා තමන් ඉදිරියෙන් පුදුමයෙන් බලාසිටින තරුණයා දෙස බැලුවා..

- "Nope baby.. මගෙ ඔම්මයි අප්පායි දෙන්නම මෙහේ අය.."

"ඔහ්..!! ඒත් හියොන්ග්.. ඇයි මේ හොටෙල් එකක ඉන්නෙ? ගෙදර ඉන්න තිබ්බා නේ..?"

- "Good question baby.. මේකයි, මං අවුරුදු 12 ඉදන් හිටියෙ මගෙ ආන්ටි එක්ක ඇමරිකා වල.. ඉතිං එහේ ඉඳලා ඉඳලා එපා වුනාම මම කොරියා ආවා.. ඒකත් ඔම්මවයි අප්පාවයි surprise කරන්න හිතාගෙන.."

"LIER..!!!"

ටේහිය්‍යොන් දිහාම බලාගෙන හිටපු ජේකේ තමන්ගෙ විශාල වුන ඇස් කුඩා කරන ගමන් හඬ උස් කර කතා කලේ ටේහිය්‍යොන්වත් පුදුම කරමින්..

"What?"

"Just stop හියොන්ග්..!! තවත් බොරු කියන්න එපා.. බලන්න, ඔයාගෙ ඇස් වෙනස්.."

- "මගෙ ඇස් ⁣වලට මොනවා වෙලා ද baby..?"

"අම්.. අම්...

ටේහිය්‍යොන්ගෙ තොල් අග ඇඳුන අමුතු සිනහව නිසාත්, අමුතු විදිහට දිලිසෙන ඇස් නිසාත්, ඒ දෙස සෘජුව බලාගෙන ඉන්න හුරුබුහුටි තරුණයා එක මොහොතකට ගොළු වුනා..

.... ඒවා.. ඒවා.. අමුතුයි.. ඒවා.. දිලිසෙනවා.. ඇයි ඒ??"

"මගෙ ඇස් දිලිසෙන්න එකම හේතුව ඔයා my love.."

ටේහිය්‍යොන්ගෙ කටින් පිටවන අමුතු විදිහෙ වචනත් එක්ක ජේකේ ඇස් රෝල් කර තම පිඟාන වෙත අවදානය යොමු කලා.. ඔහුට ඒ ඇස් ඉදිරිපිට අපහසුවක් දැනුනා.. ඒ ඇස් දිහා කෙලින් බලන්න බැරි තරම් ආදරණිය වෙලා.. ටේහිය්‍යොන්ගෙ ඇස් දිහා බලන හැම වෙලාවෙම හුරුබුහුටි තරුණයාගෙ හදවත වේගෙන් ගැහෙන්නෙ ඔහුටවත් නොතේරෙන හේතුවකට..

"මට ඇත්ත කියන්න මිස්ටර් කිම් ටේහිය්‍යොන්..."

⁣කුඩා තරුණයා බිම බලාගෙනම මෙතරම් වෙලා පිළිතුරු සෙවූ පැනය තමන්ගෙ ඉදිරියේ තමන් දිහා බලාගෙන ඉන්න තරුණයාගෙන් ඇහුවා..

- "OK! Baby මං පොඩි කාලෙ ඉදන්ම හිටියෙ ඇමරිකා වල තමයි.. කලින් කිව්වා වගේ, මගෙ ආන්ටි එක්ක.. ඒත් කොරියා ආවේ එහේ ඉඳලා ඇති වෙලා නිසා නෙවෙයි.. අප්පා එන්න කිව්ව නිසා.."

"අප්පා එන්න කිව්වා??"

- "හ්ම්ම්.. මොකද ඉක්මනටම මට family business බාර ගන්න වෙනවා.. ඉතිං මට එන්න වුනා.."

"ඒත් ඇයි මේ හොටෙල් එකක ඉන්නෙ?"

- "Well..!! මං ඇත්තම කියන්නම්කො.. මං ඇමරිකා ඉදන් මේ ගෙදර යන ගමන්.. බාර් එකට වෙලා ඉද්දි මං දැක්කා pretty boy කෙනෙක් ලොකු බියර් බොට්ල් එකකට යට වෙලා ඉන්නවා..

ටේහිය්‍යොන් ඇස් කොනෙන් බැලුවෙ හුරුබුහුටි තරුණයා දිහා.. ඔහු හිටියෙ යටි තොල දත් අතරට අරන් තදින් හපන ගමන්.. ඔහුට ලැජ්ජා හිතිලා ද?

...මට හිතුනා එයාව අඳුර ගන්න.. So, මං එයා එක්ක කතා කලා.. එයා එක්ක මට තව වෙලා ඉන්න ඕන නිසා මං මගෙ ඩ්‍රයිවර්ට කලින්ම කිව්වා හොටෙල් එකක රූම් එකක් බුක් කරන්න කියල.. ඉතිං මං ඒ බාර් එකේ හිටපු pretty boy එක්ක මේ හොටෙල් එකේ මේ රූම් එකට ආවා.."

"හ්ම්ම්.."

- "දැන් හරි ද?"

ටේහිය්‍යොන් තමන්ගෙ ඉදිරියෙ ඉන්න තරුණයාගෙ කම්මුලක් අල්ලල මිරිකුවෙ ඔහුගෙ හුරතල් බවත් එක්ක හිතේ ඇති වුන ආදරය නිසා.. ටේහිය්‍යොන් නැවතත් තමන්ගෙ පිඟාන වෙත අවදානය දෙද්දි හුරුබුහුටි තරුණයා කල්පනාවකට වැටුනා..

"Business කරන කිම් family එකක්..?? එතකොට ඇත්තටම ඔයා කවුද ටේහිය්‍යොන්...??"

- "මං කිව්වා baby.. මම කිම් ටේහිය්‍යොන්.. KIM COOPERATIONS මගෙ අප්පාගෙ.."

ටේහිය්‍යොන් කිසිම ගානක් නැතුව කියල දැම්මෙ ළඟ තිබ්බ වයින් වීදුරුවෙන් උගුරක් බොන ගමන්.. ඒත් ජේකේගෙ තත්වය ඊට වඩා වෙනස් වුනා.. ඔහු පුදුමයෙන් තමන්ගෙ බෝල ඇස් තවත් ලොකු කරගෙන ටේහිය්‍යොන් දෙස බලා සිටියා..

"ඔය ඇත්තම ද? ඒ කියන්නේ ඔයා Prime Minister මිස්ටර් කිම් ⁣හිය්‍යොන්-ජන්ග් ගෙ පුතා ද?"

- "YES BABY.."

"වාහ්..!! ඒ කියන්නේ මං මේ සෙක්ස් කරලා තියෙන්නේ ⁣මුළු කොරියාවෙම ලොකුම සල්ලිකාරයාගෙ පුතා එක්ක.."

ජේකේ හිනා වුනා.. ඇත්තටම ඒකෙ හිනා වෙන්න තරම් දෙයක් නැතත් ඔහු හිනා වුනා.. ඔහුට විශ්වාස කරන්න පුළුවන් ද? ඔහු පැය ගනන් රාගිකව හැසිරුනේ ⁣කෝටිපති පුද්ගලයෙක් එක්ක.. මිලෙන් අධික කාමර, වාහන, වයින් වර්ග වලින් ටේහිය්‍යොන් පොහොසතෙක් බව සිතා ගත්තත් ඔහු මෙතරම් ධනවතෙක් බව ජේකේ සිහිනයකින්වත් සිතුවෙ නැහැ..

- "WHAT ABOUT YOU BABY?"

ටේහිය්‍යොන්..!! ඔහුගේ ඇස් වලින් ඔහු ඉදිරියේ සිටින කුඩා තරුණයා වෙනුවෙන් ආදරය දෝරෙ ගලාගෙන යනවා.. ඔහු ජේකේ දෑස් දෙස බලාගෙන ම කතා කලේ තොල් අතර ඇඳුන හිනාවක් එක්ක..

"හහ්??"

- "ඔයා ගැන මොකද Baby? I KNOW, YOU'RE THE BEST LIER TOO..!! I WANT TO KNOW YOUR TRUTH.."

ටේහිය්‍යොන් තම දිගු ඇඟිලි අතර රඳවා ගත්ත වයින් වීදුරුව සෙමින් කලතන ගමන් ඇහුවෙ හුරුබුහුටි තරුණයා ගෙ තොල් අතර රැඳුන දෑස් ඉවත් නොකරම..

"ම්ම්ම් මං.. ජන්ග්කූක්.."

- "ජන්ග්කූක්?? What a beautiful name.."

ලස්සන නමක්? ඇත්තටම? ජන්කූක් නොහොත් කුඩා හුරුබුහුටි තරුණයා ලැජ්ජාවෙන් සිනහා වුනා.. ලැජ්ජාවටම ඔහුගෙ කන් රතු පාටට හැරෙන හැ⁣ටි ටේහිය්‍යොන් බලාගෙන හිටියෙ දිලිසෙන ඇස් වලින්.. ඔහු ආසා කලා තමන්ගෙ පුංචි පුංචි වචන වලින් කුඩා තරුණයා ලැජ්ජා වෙනවා දකින්න.. ඔහු ලැජ්ජාවටම රතු වෙනවා දකින්න..

- "එතකොට baby ජේකේ කියන්නේ? ඒක ඇත්තටම බොරු නමක් ද?"

"Oh! නෑ හියොන්ග්.. ජන්ග්කූක් short කරලා ජේකේ කියනවා.."

කඩවසම් තරුණයා පුදුම වුනා.. ඒත් ඒ පුදුමය මිශ්‍ර වුන මුහුණ පැවතියේ තත්පර කීපයක් පමණයි. ඔහුගෙ ඇහිබැම එකතු වී ප්‍රශ්නාර්ථ මුහුණක් සෑදෙන හැටි ජන්ග්කූක් හොඳින් දුටුවා.. ඔහු දැක්කා වගේම,කඩවසම් තරුණයාගෙන් තවත් ප්‍රශ්නයක් ඔහුට ලැබුනා.

- "ජන්ග්කූක්..! My pretty baby කූක්.., My love.. ඔයාගෙ surname එක මොකක්ද?"

ජන්ග්කූක්ගෙ නිහඬ බව නිසාම ටේහිය්‍යොන් නැවතත් කතා කලා.. එන්න එන්නම ඒ හඬේ ආදරණිය බව වැඩි වෙනවා.. කුඩා තරුණයා තව තවත් ඒ ආදරණීය ගැඹුරු හඬ නිසා ලැජ්ජාවෙන් රතු වෙනවා..

"ඔහ්.. ඒක.. ජියොන්.. මම ජියොන් ජන්ග්කූක්.."

- "වොහ්.. What a surprise baby? මං කොරියා එන්න තව හේතුවක් තමයි ඔය ජියොන් නම තියෙන Family එක.."

"ජියොන් family එකක්? මොකක්ද හේතුව?"

~~~~~

ඔන්න හැරී, සහ ඇන්ඩෲ ගෙ නූල් බෝලෙ මේ විදිහට ලෙහුනා..

කතාව ලස්සන නැති වෙන්න ලොකුම හේතු ටික :

- ඔය හැරී n ඇන්ඩෲ නම් දෙකයි,
- මේක ලියන writing style එකයි,
- මගෙ ගොං smut parts ටිකයි

තව චැප්ටර්ස් එකකින් දෙකකින් මේ කතාව ඉවර කරනවා. සමහර තැන් වල writing style එකේ වෙනස්කම් ඇති.. මොකද මට ඉඩ ලැබෙන වෙලාවට තමයි මම මේක ලියන්නේ.. එතකොට ඉතිං ලියන විදිහට පොඩ්ඩක් වෙනස් වෙනවා..

ඒක ගැන සමාවෙන්න.. :(

මේපාර චැප්ටර් එකේ වැඩි දෙයක් නෑ.. මොකද මට ඕන වුනේ බොරුකාර චරිත දෙකේ ඇත්ත නම සම පවුල් පසුබිම එළියට දාන්න.. ජන්කූක්ගෙ එක දෙන්නම් ඊළඟ එකෙන්..

මගෙ රිදෙන අත් දෙක ගැන හිතලා කමෙන්ට් එකක් දාගෙන යන්න

Cover Credit goes to lchi_jk 💜️

- GUKI -

29072022

🔞🥀

Continue Reading

You'll Also Like

5.7K 109 21
Zero, Five, and Seven are their given names. It's all they've ever known. They are used to getting beaten for asking questions, for talking in genera...
Fake Love By :)

Fanfiction

145K 3.4K 50
When your PR team tells you that we have to date a girl on the UCONN women basketball team and you can't say no to it... At first you don't think too...
36.5K 1.1K 23
my obsession with ships has become too high so i made a fanfic about natsuki x yuri hope you like it
3.3K 755 12
look at me now look who's the king only in the darkness you'll see my rage burning tell me the king is back look in to my kingdom rise gonna hunt...