°'My Kitty Dad'°🔞

By yungu_baby

842 155 11

"හියුන් ඔයා මට ඇත්තටම ආදරේ නම් ඒක කරන්න.මාව අතෑරල යන්න.ඔයාට මෙහෙම ඉන්න බෑ.ඔයා වෙනුවෙන් බැරිනම් මං වෙනුවෙන් හර... More

1
2
3
4
5
6

7(15+)

184 19 4
By yungu_baby

ජිමින් මිස්ටර් මින් එක්ක ඔෆිස් රූම් එකට යද්දි ටේජූන් කපල් එක වෙනමම ලෝකෙක ඉන්නෙ.

ටේගෙ තොල් ඉතා සියුම්ව සිපගන්න ගමන්ම ජූන්ගෙ අත් ගියෙ ටේගෙ ශර්ට් එකේ තිබුන බට්න්ස් වලට.ජූන් ඒ බට්න්ස් කලබලෙන් වගේ ගැලෙව්වෙ මේ දේට ටේගෙත් විරුද්ධත්වයක් පේන්න නැති නිසා වගේ ම ඒ කිරිපාට පපුව බලන්න ආසාවට.

ඒත් ටේගෙ අත් වලටත් නිදහසක් තිබ්බෙ නෑ.සිපගැනීම සියුම් වෙන්න වෙන්න එයා ජූන්ගෙ හිසකෙස් අතරින් එයාගෙ අතක් ගෙනිච්චා වගේම අනික් අතින් ජූන්ගෙ ශර්ට් එකෙ බ්ට්න්ස් එක්ක සෙල්ලම් කලා.ටිකෙන්  ටික ජූන් ඒ කිරිපාට පපුව නිරාවරණය  කරගෙන එයාගෙ අත් හරි හදිස්සියෙන් වගේ ඒ පපුවෙ ගෙනියනකොට ඉවසගන්න බැරි උන ටේ කලේ ජූන්ගෙ ශර්ට් එක මිරිකගෙන ඉන්න එකයි.මොකද එයාට කෑ ගහන්නත් බෑ.පුලුවන් එකම දේ එහාටයි මෙහාටයි ඇබරෙන එකයි කෙදිරිලි පිටකරන එකයි විතරයි.ඉතින් ටේ එයා දන්න හැම ක්‍රමේකින්ම එයාගෙ හැගීම පිටකරන්න උත්සාහ කලා.

ටේගෙත් ලිමිට් එක පැනලයි තිබ්බෙ මේ වෙනකොටත්.ටේටේත් හරි හදිස්සියකින් වගේ ජූන්ගෙ ශාර්ට් එකේ බට්න්ස් ටික ගැලෙව්වා.ඒක කෙලවරේ ඩෙස්ක් එකකට විසිකරපු ටේ ජූන්ගෙ පලල් පපුවෙ එයාගෙ සිහින් දිගු ඇගිලි වලින් රටා මැව්වෙ ජූන්ව පිස්සු වට්ටමින්.

කිස් එක ටිකකට බ්‍රේක් කලේ ටේට වගේ ජූන්ටත් හුස්මගන්න අමාරු උන නිසයි.ටික වෙලාවක් හුස්ම ගත්තු ජූන් ආයෙමත් තම්ංගෙ වැඩේට අවදානය දුන්නා.

"ආහ් ජූන්"

"ශ් ශ්ශ්ශ්ශ් බේබී.දැං නම් ඉන්නෙ ජූන් නෙවෙයි.සේ ඩැඩී.ඕකේ"

"ම්ම්ම්ම් ඩැඩී"

"ගුඩ් බෝයි"

කියාගෙනම ජූන් ටේගෙ බෙල්ලේ සංවේදීම තැන ජූන්ගෙ දත් වලට හසු කරගත්තේ ටේට දෙන වින්දනය තවත් වැඩි කරලා.

ඒත් එකපාරටම දෙයක් මතක් උනා වගේ ජූන් ගැස්සිලා ටේගෙන් අයින් උනේ ටේට හිතන්නවත් වෙලාවක් නොදී.ටේට දැනුනු අමුතු හැගීම එක පාරටම නැති වෙලා යද්දි ඇස් දෙක පියාහෙන හිටිය ටේ එයාගෙ ඇස් දෙක හෙමින් ඇරියෙ මොකද උනේ කියල දැනගන්නයි.

ඉක්මනින්ම ටේගෙන් ඉවත් උන ජූන් තමන්ගෙ ශර්ට් එකක් ඇදගෙන ටේටත් අන්දවලා ටේව එක්කන් ගියේ කාර් එකට.

යන ගමන් ජිමින්ට මැසේජ් එකක් ජූන් දැම්මෙ ටේගෙ ෆෝන් එකෙන්.මොකට ජූන්ගෙ ෆෝන් එකේ ජිමින්ගෙ නම්බර් එක නැති නිසා.එයාල ඉක්මනින්ම ගියෙ















































































































































































































































































































මොනාත හොයන්නේ.අදට මෙච්චරයි.තව ඕනෙයි🤧.කොහෙටද අනේ ටේව ඇදං ගියේ.😵

Continue Reading

You'll Also Like

5.1M 450K 93
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...
967K 30.1K 61
Dans un monde où le chaos et la violence étaient maitre, ne laissant place à ne serrait ce qu'un soupçon d'humanité. Plume était l'exception. Elle...
113K 4.3K 20
A Flower Per Thought A flower per thought Every time he thinks of him It's all his fault The flowers grow during the night And in the morning, what...
781K 7.8K 66
𝐢𝐧𝐜𝐥𝐮𝐝𝐞𝐬 𝐚𝐥𝐥 𝐨𝐟 𝐭𝐡𝐞 𝐛𝐨𝐲𝐬 ✦ .  ⁺   . ✦ .  ⁺   . ✦ don't forget to vote, share and comment. 🤍