T᙭T & TᕼE ႽႶ口ᗯ ᑭᗩᒪᗩᑕE|ᴛxᴛ ꜰꜰ|...

נכתב על ידי parkyounghee05

1.5K 260 91

මාලිගාවක් නේද?🏰 ඒකනේ මං කිව්වේ බොරුද?එයා මායාකාරියක්..🧙 අර වයසක ගෑනි මගෙ ඕඩිව ගෙම්බෙක් කරලා සුප් හදලද දන්නෑ... עוד

මායාකාරී
ගෙම්බි කකුල් සුප්
ඇත්ත නැත්ත
රතු රෝස
!!Attention!!
ක්ලෙයා
කටහඬ
සොහොන් කොත
චෙරි ගහ
ඕඩි ඔයා??
චූටි පැටියා
කන්නාඩිය
සුබ ගමන්
හොඳම නත්තල
Book 02

INTRO

218 25 7
נכתב על ידי parkyounghee05

Choi Yeonjun

Choi Yeonjun කියන්නේ චෝයි සහෝදරයන්ගෙන් වැඩිමල් කෙනා. තමන්ගේ මල්ලිලා ටික බලාගන්නේ එයාලගේ අම්මා වගේ.. ඉක්මනට තරහ යනවා..මල්ලිලාගේ රණ්ඩු බේරගන්න ගිහින් ගොඩක් වෙලාවට ඇදගෙන නානවා.. හැබැයි ගොඩක් හොඳ කෙනෙක්.

(Choi Yeonjun)

Choi Soobin

චෝයි සහෝදරයන්ගෙන් දෙවෙනියා.මෙයා හාවෙක් වගේ. ඒ වගේම අහිංසකයි..ඒ වුණාට අනිත් කොල්ලෝ ටික වගේම දඟයි.ගණන් වලට දුර්වලයි. මෙයාට හුරතලෙක් ඉන්නවා. එයාගේ නම චෝයි ඕඩි.

(Choi Soobin)

(Choi Odi)


Choi Beomgyu

චෝයි සහෝදරයන්ගෙන් බාලයා.හැමදෙයක්ම සැහැල්ලුවට ගන්න ආතල් එකේ ඉන්න පොරක්. මෙයත් එක්ක කාටවත් කතා කරලා නම් බේරෙන්න බෑ. කරොත් කරන්නේ කුප්ප වැඩ. හැබැයි හිත හොඳයි.

(Choi Beomgyu)

Kang Taehyun

චෝයි සහෝදරයෝන්ගේ පොඩි කාලේ ඉඳන්ම හොඳම යාලුවෙක්. කොල්ලෝ පස් දෙනාගෙන් මොළකාරයා. මෙයා ගැන කියනවා නම් පැය විසි හතරේම පොත අතේ. ඉතිහාසේ තමයි ආසම විෂය.මෙයා නොදන්න දෙයක් නෑ.

(Kang Taehyun)

Huening Kai

මෙයා තමයි කොල්ලෝ පස් දෙනාගෙන් බාලම කෙනා.ආදරේට කියන්නේ කමල් කියලා.. හරිම friendly.. දැක්ක ගමන් ආදරේ හිතෙන සිරියාවන්ත කොලුවෙක්..අය්යලා හතරදෙනාගේ හුරතලේ

(Huening Kai)

......................................................................

♡♡♡♡♡

ඉතින් මේ කොල්ලෝ පස් දෙනාට අහම්බෙන් හම්බවෙන අභිරහස එයාලා කොහොම විසඳයිද?

කියවලාම බලන්නකෝ 😊

-J. Tiger

המשך קריאה

You'll Also Like

5.6K 650 31
🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀 ජීවිතේ විදිනවා කියලා හිතාගෙන අයාලේ යන හිතත් එක්ක සෙල්ලක්කාර ජීවිතේකට හැඩගැහුණු ...
2.8K 413 14
We do not have the same blood. But they are all red. A real family. We only know happiness. අපි ඇත්තම සහෝදරියෝ ❤️ අපිව වෙන් වෙන්නෑ මොන දේ උනත්.
9.9K 1.5K 32
රුදුරු පලිගැනීමක ආත්මීය අඳෝනාව...💀⚡