𝕝𝕖𝕥'𝕤 𝕘𝕠

By Kishu_Aywar

2.2K 514 61

jikook ff Gift story 😚 මේක වෙනස් විදියේ කතාවක් , මේකේ ඉදිරිය තීරණය කරන්නේ මම නෙමේ. එහෙනම් ?? කියවලා බලන්න... More

..හැදින්වීම..
🌼
2.
3.
4.
5.
6.
7.
8
9.
10.
11.
12.
13
14.
15.
16
17.
18

1.

188 53 3
By Kishu_Aywar

අපි ලිෆ්ට් එකෙන් යන් "
ජන්කුක් ආයේ ජිමින්ව ඇදන් දුවන්න ගත්තා.

" මිනිහෝ මගේ කකුල රිදෙනවා ඕයි...... "
ජිමින් කෑගැහුවේ එකපාරම ඇදන් දුවන කොට කකුලෙන් ආව වෙදනාවට. ජන්කුක් ඔවුන් දෙන්නගේ ඇගේ වැදෙන මිනිස්සුන්ව තල්ලු කරන් විදුලිසෝපානයට නැග ගන්න යද්දිම එතන හිටිය ඔක්කොම අරන් සෝපානය පහලට යන්න වුනා.

" ඕයි ඉදපන් "
ජන්කුක් කෑගහනකොටත් දොර වැහිලා පහලට යන ගමන් තිබුනා.

"~ ශික් "
හයියෙන් බිත්තියට ගහපු ජන්කුක් ඉනට අත තියන් තරහින් බිම බලන් හිටියා.

ඒගමන් ම වගේ ආයෙත් සෝපාව එයාල ළගට ආපු ගමන් පිටිපස්සෙන් හිටිය තරුණ ජෝඩුවක් සෝපානයට පැන්නා.

ඊටපස්සේ ජන්කුක්ද ජිමින්ව එක්කන් පැනලා ඉක්මනින් පහලට යන බොත්තම එබුවා

" ජන්කුක් තව අය එන්න හිටියා "
ජිමින් කියන කොට ජන්කුක් ජිමින්ගේ අත තද කරලා අල්ලගත්තා.

වැඩිවෙලා යන්න කලින් සොපාව ශබ්දයක් එක්කලා හිට්ටේ පිරිසව බය කරවලා.

" මොකද වුනේ "
තරුණිය වෙව්ලන ගමන් තරුණයාට තුරුල් වෙනකොට ජිමින් ජන්කුක්ගේ අත තද කරලා බදාගත්තා.

" මන් හිතන්නේ නැවතුනා "
තරුණයා කියනවා.

" අපි මේක ඇරගමු , වාසනාව තියෙනවනම් එළියට යාගන්න පුලුවන් වෙයි. " ජන්කුක් කියනවා.

ජන්කුක් හා තරුණයා එකතුවෙලා අමාරුවෙන් ලිෆ්ට් එකේ දොර ඇරගත්තා. ඇත්තටම එයාලගේ වාසනාවට ලිෆ්ට් එක නතර වෙලා තිබුනු විදියට එළියට යාගන්න පුලුවන් .

ඒත් දොර තියෙන්නේ ටිකක් උඩින් නිසා කෙනෙක්ගේ උදව්වෙන් තමා උඩට නැගගන්න වෙන්නේ.

තවත් එයාලා නොදන්න දේකට තියෙන්නේ ලිෆ්ට් එක නැවතිලා තියන මහල ආරක්ශිතද නැද්ද කියලා. සමහරවිට කැඩිබිදි ඇති නිසා ගොඩක් බයානක වෙන්නත් පුලුවන්. වයර් ශෝට් වෙලා විදුලිය ගමන් කරන වයර් තැන තැන තියෙන්න පුලුවන් , නැත්තන් දැනටමත් මේමහල කඩාගෙන වැටෙන තත්වයේ තියන්න පුලුවන්.

සමහරවිට මේ කිසි දෙයක් නොවෙන්න වුනත් පුලුවන්.

" කවුද මුලින් ? ඔය දෙන්නද නැත්තන් අපිද ? "
තරුණයා අහනකොට ජන්කුක් ජිමින් දිහා බැලුවා.

" මුලින්ම........?? "



මුලින් ජිකුක් දෙන්නා යනවනම් ( 2 )

මුලින් අනිත් යුවල යනවනම් ( 3 )

Continue Reading

You'll Also Like

55.1K 4.3K 60
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
14.8K 3.2K 48
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
61.9K 8.4K 33
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
4.4K 831 20
Zero Sugar is not sweet......, but good for Health ! Binthew Fanfiction { Start - 14 May, 2024 - } ဤ FanFiction သည် စာရေးသူ၏ စိတ်ကူးအတွေးသက်သက်...