10000 Hours ✔

By Vennie_Zora

37.7K 6.7K 1.3K

" පව් කරන්න කලින් දෙපාරක් හිතන්න පුරුදු වෙන්න... කෙනෙක් රිදවන එක ලේසි උනාට.. පස්සෙ විදවන එක ගොඩක් අමාරු වෙයි... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 25 [ Part 1]
Chapter 25 [ Part 2]
පසුවදන

Chapter 24

1.2K 222 56
By Vennie_Zora


       ජන්කුක් උදෙන්ම ඇහැරෙනකොට ජේන් තවමත් නිදි... කොල්ලා කිචන් එකට ගියත් ඕරා හිටපු නැති නිසා කොල්ලා කලේ ඉක්මනට බඩට මොනවහරි දාගෙන ජේන්ට චිට් එකක් ලියලා ෆ්‍රිජ් එකේ අලවල දාලා කම්පැනි එකට ගිය එකයි...

" ගුඩ් මෝනින් හ්‍යුන් "

" හ්ම්ම් මෝනින් "

        ජන්කුක් යුන්ගි එක්ක කතා කරන්න ගියත් යුන්ගි ටිකක් කතා කලේ නුරුස්සන විදියට... ජන්කුක් ලොකු හුස්මක් අරගෙන වැඩ පටන් ගත්තා..
හවස් වෙනකන් වැඩ කර කර හිටපු ජන්කුක්ට දැනුනේ බඩ කෑගහනව වගේ.. කොල්ලට බඩගිනියි...

" ඕරා මගෙ කෑම___

" ඔහ් ශිට් "

        ජන්කුක් තමන්ටම මුමුන ගන්න ගමන් ඉක්මනට ගියේ කැෆටේරියන් එකට... ජන්කුක් ඒකෙන් කෑවත් ඒක බඩට ඇල්ලුවේ නෑ... කොල්ලට මතක් උනේ ඕරා දවසක් තමන්ට කීව එකක්..

" ඒවගෙ රසකාරක වැඩියි ලමයෝ... ඔහොම ගියොත් ඔයාව ලෙඩ වෙයි.. "

         කොල්ලගෙ හිතට අමුතු හැගීමක් ආයෙ ආවා... ෆෝන් එක අරගෙන ගත්තෙ ඕර කොහෙද ගියෙ කියලා කෝල් එකක් ගන්න උනත් ජන්කුක්ගෙ ෆෝන් එකේ wallpaper එකට අද තිබ්බෙ ජේන්ගෙ ෆොටෝ එකක්...

      හොද හුස්මක් අරගෙන ජන්කුක් ඕරගෙ නම්බර් එක හෙව්වා... පහලට පහලට ගියා.. ඒත් නෑ... කොල්ලා ගොඩ කාලෙකින් කෙල්ලට කෝල්ස් කරල නැති නිසා කෙල්ලගෙ නම්බර් එක තිබ්බෙ ගොඩක් පහල...

" මොකක් , අද ඕරා මැඩම්ගෙ birthday එකද ?"

" ඔව් මීශා.. මම මේ උදේ ඉදන් විශ් කරන්න කෝල් කලත් ෆෝන් එක ආන්ස්වර් කරන්නෙ නැති නිසා ඔයාගෙන් ඇහුවෙ.. සමහර වෙලාවට ඕරා ඔයට කියනවනෙ යන තැන් එහෙම.. "

" අනේ මිස්ටර් මින්.. මට එයා මුකුත් කීවෙ නෑ.. "

        යුන්ගිගෙයි මීශාගෙයි කතාව අහන් හිටපු ජන්කුක් එකපාරටම ශොක් උනා.. අද ඕරගෙ බර්ත්ඩේ එකද ? තමන්ට ඒක කොහොමද අමතක උනේ කියලා ජන්කුක්ට හිතාගන්න බෑ... ඕරා හම්බුන දවසෙ ඉදන් කොල්ලා කෙල්ලට මොකක් හරි තෑග්ගක් දුන්නා... ඒත් අද කොල්ලට ඒක අමතක වෙලා..

" ශිට් "

       තමන්ගෙම ඔලුවට ගහගන්න ගමන් ජන්කුක් ආයෙත් කැබින් එකට ඇවිදගෙන ගියා... ඕරව කොච්චර කන්ටැක් කරගන්න බැලුවත් ජන්කුක්ට බැරි උනා කොල්ලව කන්ටැක් කරගන්න.. ෆෝන් එක ඕෆ්

________________

           ඕරා හිටියෙ දේගු වල... අනාත නිවාසෙක... වෙලාව හවස හතරත් වීගෙන එනකොට ඕරා පොඩි බබාලට සමු දීලා ආපහු ටැක්සි එකක නැගලා එන්න ආවා... ඕරගෙ හිත අද ගොඩක් නිදහස් මොකද අද තමන්ගෙ උපන්දිනේ සහ අද ඕරා හිටියෙ පොඩි ලමයි ගොඩක් එක්ක...

     බබෙක් කියන්නෙ ඕරට හීනයක් වෙනකොට ඕරා ආස කලා තවත් ලමයි එක්ක ගැවසෙන්න ටැක්සි එකේ එනකන්ම ඕරට ආව කැරකිල්ල ගතිය නිසා එහෙම්මම සීට් එකට ඔලුව බරකරගෙන කෙල්ල ෆෝන් එක ඔන් කලා...

       කෙල්ලට ආවෙ නොටිෆිකෙශන් ගොඩක්.. ඒ අතර ජන්කුක්ගෙනුත් කෝල් එකක් තිබ්බා.. අද ඕරට ඒක ගැන සතුටක්වත් දුකක්වත් දැනුනෙ නෑ.. සමහර විට ඕරට කලින් මෙහෙම උනානම් කෙල්ල සතුටු වෙයි ඒත් අද ඕරට කිසිම හැගීමක් නෑ...

' ඩොක්ටර් ඔයාට හම්බෙන්න එන්න කීවා ඉක්මනට හොස්පිටල් එකට එන්න'  * ටේමින් *

           කෙල්ල ඩ්‍රයිවර්ට කීවෙ ඉක්මනට හොස්පිටල් එකට යන්න කියලා... පැය බාගයක් ඇතුලත ඕරට පුලුවන් උනා හොස්පිටල් එකට යන්න... ඕරා ඉක්මනට ගියේ ඩොක්ටර්ගෙ කැබින් එකට...

" ඩොක්ටර් ඇයි මට එන්න කීවේ.. ?"

" ඕරා මේකයි ඔයාට මට කියන්න ඕනෙ උනේ..........."

______

" ටේමින් දන්නවද මට ගොඩක් සතුටුයි.. ඇත්තටම ගොඩක්.. "

" මම දන්නවා.. "

        ඕරා ටේමින් එක්ක කාර් එකේ යන ගමන් පිස්සුවෙන් වගේ කියව කියව ගියා... ටේමිනුත් ගොඩක් සතුටු උනා... වෙලාව හවස හයට විතර නිසා සෝල් ටව්න් එකේ ගොඩක් තදබදයක් තිබුනේ... ඕරව ගෙදරට දාන්න ටේමින් බාරගත්තේ ඕරව තනියම යවන්න බැරි නිසා...

" ඕරා මට පොඩි වැඩකට ක්ලබ් එකට යන්න වෙනවා.. මම කාර් එක පාක් කරල යන්නම් ඔයා ඔහොම්මම ඉන්න කොහෙවත් යන්න එප.. "

" ඔහ් හරි ඉක්මනට එන්න.. "

               ක්ලබ් එකේ පාකින් එකෙන් ඇතුලට දාපු කාර් එක නවත්තලා ටේමින් කාර් එකේ යතුරත් කරකව කරකව ඇතුලට ගියා... ඕරා ඒ ගමන් ෆෝන් එක අරගෙන තමන්ට විශ් කරලා තිබ්බ හැමෝටම තෑන්ක්ස් කරන්න අමතක කලේ නෑ....

           ඒත් ජන්කුක් තමන්ට විශ් කරලා නෑ කියලා ඕරට හිතුනත් ඕරට ඕනෙ උන කිහිප දෙනා ඒ අතර හිටියා... පැය දෙකක් විතර ගිහිල්ලත් තාමත් ටේමින් ආවෙ නෑ... තව ටිකක් ඉවසනවා කියල හිතුවත් ඕරා හිතාගත්තා බැහැලා ගිහිල්ලා ටේමින්ව හොයන්න...

         ඕරා ඇතුලට ගිහින් හැම තැනම බැලුවත් ටේමින් හිටියෙ නෑ... කන පැලෙන්න දාලා තියෙන ඩිස්කො සංගීතෙ අස්සෙ කෙල්ලට දැනුනෙ අපහසුතාවයක්... ඕරා ටිකක් එලියට ඇවිත් පූල් එක හරියෙ ටේමින්ව හොයන්න ගත්තත් එකපාරටම කෙල්ලගෙ අතකට කූබියෙක් කනවා වගේ රිදුමක් දැනුනා... කෙල්ලට දැනුනේ වටේම කැරකෙනවා වගේ...

________________

" ජන්කුක් එන්නකෝ ෆොටෝ එකක් ගහන්න... "

     ශර්ට් එකක්වත් නැතුව හිටපු ජන්කුක්ව තුරුල් කරගෙන ජේන් ෆොටෝස් ගැහුවා වගේම ඕරගෙ බර්ත්ඩේ ගිෆ්‍ට් එක විදියට ඒවා ඕරට යවන්නත් අමතක කලේ නෑ.. දෙන්නත් එක්ක ගත්ත nacked ෆොටෝස් ගොඩක් ඕරට යැව්වා...

      වෙලාව රෑ දහයත් වෙලා තවමත් ඕරා එන්නෙ නැති නිසා ජන්කුක් පොඩ්ඩක් ගේට් එක ගාවට ගිහින් බැලුවේ කෙල්ලව පේන මානෙකවත් ඉන්නවද කියලා... ජන්කුක්ට දැනුනෙ අමුතු මූසල හැගීමක්... අහසත් කරුවල වෙලා හද වැහි වලාකුලුවලින් වැහිලා...

" කොහෙද ඕරා ඔයා ගියේ ?"

        ජන්කුක් නියපොතු හපන ගමන් එහාට මෙහාට ඇවිදිමින් තමන්ටම පාර දිහා බලාගෙන කියාගත්තා... පැයක් විතර බලල බලලා සීතල අල්ලන නිසා කොල්ල ඇතුලට යනකොට ජේන් ස්ටූල් එකට වෙලා ඉදගෙන මොනවද කනවා..

" ජන්කුක් යමුකො නිදාගන්න ප්ලීස් "

" ඔයා නිදාගන්න ජේන් මම පොඩ්ඩකින් එන්නම්.. "

" අනේ ජන්කුක් අහ්හ් මට අ..අමාරුයි.."

" ඇයි මොකද උනේ ?? හරි හරි අපි යමුකො නිදාගන්න... "

       ජේන්වත් එක්කගෙන ජන්කුක් රූම් එකට ගිහින් ජේන් නිදාගන්නකන් ඉදලා ගියේ ඕරගෙ රූම් එකට... කෙල්ලගෙ ඇදුම් එහෙම්මම ක්ලොසට් එකේ තියෙනවා.. උදේ අස් කරපු ඇද එහෙම්මමයි තාමත්... ලොකු හුස්මක් ගත්ත කොල්ලා එහෙම්මම ඇදේ ඇල වුනා...

" ඔයා කොහෙද ඉන්නෙ ඕරා?"

_________

        කෙල්ලට සිහිය එනකොට කෙල්ල හිටියෙ කාමරේක... යාන්තමට ඇස් ඇරලා බලනකොට දැකගන්න පුලුවන් උනේ තමන් ඉස්සරහට වෙලා කිහිප දෙනෙක් වයින් බොන ගමන් ඉන්නව කියලා.. කෙල්ල ඇස් ඇරලා වටපිට බලනකොට දැක්කේ එතනින් කෙනෙක් ටේමින් කියලා..

" ඕහෝ අපේ ප්‍රින්සස් නැගිටලා.. "

" ට්..ටේමින්.. ක්..කව්ද මේ මිනිස්සු... "

               කෙල්ලට කියාගන්න පුලුවන් උනේ එච්චරයි කෙල්ලව අල්ලගත්ත හැඩි දැඩි ශරීරයක් තියෙන මනුස්සයෙක් කෙල්ලව සිපගන්න පටන් ගත්තා... කෙල්ලට දැනුනෙ අප්පිරියාවක්...

" එපා.. අනේහ්.. එපා.. "

         කෙල්ල කෑගහන කෑගහන පාරක් ගානෙ කන රත් වෙන්න කෙල්ලට පහරවල් වැදෙනකොට කෙල්ලගෙ ඇස් නිලංකාර වීගෙන ආවත් තමන්ගෙ සිහිය පවත්වාගන්න ඕරා ලොකු උත්සාහයක් ගත්තා...

" ඇයි මේ බය වෙලා අහ්... "

" අනේ උදව් කරන්න.. කවෘත් නැද්ද ? ප්ලීස් මාව..බ්..බේරගන්න.. ආහ්හ් "

         කෙල්ල දගලන අස්සෙ කෙල්ලගෙ බෑග් එකේ තිබිලා ෆෝන් එක බිමට වැටුනත් කාටවත් ඒක ගානක් ගියෙ නෑ... මොකද එතන මිනිස්සු තුන්දෙනෙක් හිටියා... ටේමින්ට කරගන්න දෙයක් නැතුව එයා ඉක්මනට රූම් එකෙන් එලියට ගියේ ලොකු පසු තැවීමකින්..

" අනේ එපා.. ම්..මට යන්න දෙන්න.. දෙවියන්ගෙ නාමෙන්... "

       කෙල්ල කෑගහන කියනකොට ඕරව ටික ටික අර මිනිස්සුන්ගෙ අතින් නිරුවත් වීගෙන ආවා.. කෙල්ලගෙ අත වැදිලා කෝල් එකක් යනවා මෙතන කවෘත් දැක්කේ නෑ...

       ජන්කුක් හිටියෙ හොදටම නින්ද ගිහින් උනත් කොල්ලට ඇහැරෙන්නෙ ෆෝන් එක රින්ග් වෙන සද්දෙට... ඇස් පොඩි කර කර නැගිටින ජන්කුක්ට මතක් උනා තමන් ඊයෙ ඕරගෙ කාමරේ නිදන් හිටියෙ කියලා... කෝල් එකේ id එක ඕරා කියල දකිනකොට ජන්කුක් එකපාරටම ඒක ආන්ස්වර් කරන්නේ තිබ්බ කුතුහලේ නිසා...

" යෙබු___

" අනේ ම්ම වැදල කියන්නම්.. මට යන්න.. දෙන්න.. ආහ්.. ප්ලීස්... "

" කටවහපන් බැල්ලි... අද තොට යන්න වෙන්නෙ නෑ... "

" අහ්හ්හ්හ් එපා.. ආහ්හ්හ්හ්"

             ඕරගෙ විලාප හඩ ෆෝන් එකෙන් ඇහෙනකොට කොල්ලගෙ හිස උඩ් හෙන ගෙඩි පුපුරන්න ගත්තා.. අත්වල නහර ඉලිප්පෙනකොට කොල්ලගෙ ඇස්වලින් කදුලු එකින් එක වැටෙනකොට ඉක්මනට ජන්කුක් ෆෝන් එකත් අරගෙන කාර් එකට නැග්ගේ කෝල් එක කට් නොකරමයි...

        ජන්කුක් මෙතන ඕරව හොයාගෙන යනකොට අතන පිරිමි තුන් දෙනෙක් මැද්දෙ ඕරා ජීවිතයත් මරනයත් අතර සටනක්...


______________________________________

#Yun_MinJi💔

       🥺💔 මොනාහරි කියන් යන්න.. 💔🥺

Continue Reading

You'll Also Like

15K 2.7K 38
ආදරේට... හුස්ම දෙන්නත් පුළුවන්..❤️🔗 හුස්ම නවත්තන්නත් පුළුවන්...💔🥀 ඒත් ඇයි හුස්ම ගැනම විතරක්? එන්න..අපි බලමු. ℝ𝕖𝕤𝕡𝕚𝕣𝕠. 🖤🧩 𝙱𝚢 𝚂𝚊_𝚁𝚊. #...
11.3K 1K 12
දෙන්නගෙ ධෛවය දෙන්නට දෙවිදිහකට සලකන්න ගද්දී ඒ දෙන්නා හීනේකින්වත් හිතන්න නැතුව ඇති අද මේ වගේ දෙයක් වෙයි කියලා. එක් කෙනෙක්ගේ ජීවිතයක් විනාශ වෙනකොට විනාශ...
3.9K 654 15
දෛවය විසින් නපුරු දැඩි චරිතයක් කල තරුණයෙක් සාදාරණය සදහා කරන අරගලයක් . වැරදිකරුවන්ට නීතියෙන් දඩුවමක් නැත්නම් නීතිය පසෙකලා ඔහුට ආවේනික ක්‍රමයෙන් සාදා...
15.4K 3.1K 12
හිමි වීම අහිමිවීම ගැන නිනව්වක් නැතුව හීන පස්සෙ දුවපු අතීතයක්... වචන වලින් නොකියා ඇස් වලින් ආදරය කරපු අතීතයක්.... මතකයෙන් අමතක කරලා දාන්න බැරි තරමටම හ...