10000 Hours ✔

By Sithu_22

37.2K 6.7K 1.3K

" පව් කරන්න කලින් දෙපාරක් හිතන්න පුරුදු වෙන්න... කෙනෙක් රිදවන එක ලේසි උනාට.. පස්සෙ විදවන එක ගොඩක් අමාරු වෙයි... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 [ Part 1]
Chapter 25 [ Part 2]
පසුවදන

Chapter 17

1.3K 229 46
By Sithu_22

18+ අකමැති අය මේ චැප්ටර් එක ස්කිප් කලාට කමක් නෑ කතාවට බාදාවක් වෙන්නෙ නෑ..

______________________________________

" ක් කුකී.. "

" බය වෙන්න එපා මැනික මම ඔයාට ආයෙ රිද්දන්නෙ නෑ... ම්ම්ම් මම අද මට ඔයාට දෙන්න පුලුවන් උපරිම සතුට දෙනවා මැනික.. මගෙ වෙනවා නේද ??"

" ම්ම්ම් "

ඕරාට කියාගන්න පුලුවන් උනේ එච්චරයි.. මොකද කෙල්ල ජන්කුක්ගෙ වචන වලින් පවා මත් වෙලා හිටියේ... තොල කොනින් හපාගෙන ඕරා බෙල්ල පිටිපස්සට කඩාගෙන වේගෙන් හුස්ම ගත්තා...

" අහ්හ් කුක්.. "

" කුකී නෙමේ බේබි දැන්.. ඩැඩී... "

" අහ්හ් ඩැඩීහ් "

ජන්කුක්ගෙ දත් වලට අහු වෙන ඕරගෙ සියුම් බෙල්ලෙ තැන් තැන්වල ලව් බිට්ස් ඉතුරු උනා... ඕරා ඇදගෙන හිටපු ෆ්‍රොක් එකත් එක්කම කෙල්ලව ඇදට තල්ලු කරලා දාපු ජන්කුක් ඉක්මනට කෙල්ලගෙ ඇග උඩට ආවා..

" අහ්හ්හ්හ් ඕහ් මයි ගෝඩ් "

" ඔයාගෙ ඩැඩී ටේහ්‍යුන්ට වඩා පවර්ෆුල් බේබිගර්ල්... "

ඕරගෙ ඩැඩීගෙ අතින් ඉරුන ඇදුමෙ කෑලි කෑලි කාමරේ පුරාම විසිරෙනකොට ජන්කුක් ලයිට් එක ඕෆ් කරලා ස්ලෝ මෝශන් රොමෑන්ටික් මියුසික් එකක් දැම්මා ප්ලේ වෙන්න...

" මම මගෙ බේබිගර්ල්ගෙ සෙක්සි බොඩි එක අදනෙ දැක්කේ... "

තොල කොනින් හපන් මත් උන හඩකින් කෙල්ලගෙ කන ගාවට පාත් වෙලා දිවෙන් කන ගාව වෙට් කිස් තියන ගමන් ජන්කුක් ඩීප්ලි වොයිස් එකකින් කියනකොට ඕරගෙ ඇගේ මයිල් කෙලින් උනා...

කනේ ඉදන් ටික ටික පහලට දිවෙන් වෙට් කිසස් තියන ගමන් ජන්කුක්ගෙ අත රටාවකට සියුම්ව ඕරගෙ belly වල දග කලා...

" අනේහ්.. ක්..කුකී "

" කුකී ?? 💥"

" අහ්හ්හ් it's hurt daddy "

ඕරගෙ කකුලෙ කලවා වලට ජන්කුක් වේගෙන් පහර ගහන්න ගත්තේ මුලු කාමරේම ඒ හඩ දෝන් කාර දෙනකොට... බෙල්ලත් පිටිපස්සට කඩන් ඕරා ඉනෙන් ඉස්සුනා..

කෙල්ලගෙ පපුව තාලෙට වේගෙන් වේගෙන් උඩ පහල යන විදිය ජන්කුක් බලන් හිටියෙ ආදරේ පිරුන කෑදරකමකින්... දුබුරු පාටත් රෝස පාටත් මිශ්‍ර උන ඕරගෙ නිපල් ජන්කුක්ගෙ ග්‍රහනෙට නතු වෙනකොට ඕරා විලාපයක් දුන්නා...

" අහ්ම්ම්ම් ඩැඩී බ්..බෑ මට බෑ.. අහ්හ්"

" මම දන්නව බබා ඔයා මේකට ආසයි.. ඔයා සතුටු වෙනවා කියලා.. "

ජන්කුක් කට කොනින් හිනා වෙලා එක නිපල් එකක් ඇගිලි තුඩු ආදාරයෙන් මිරිකන ගමන් අදින්න අරගන්නකොට අනිත් බ්‍රෙස්ට් එක තිබ්බෙ ජන්කුක්ගෙ කටේ... මුලු බ්‍රෙස්ට් එකේම කෙල තවරලා ජන්කුක් ඒක අතාරිනකොට ඕර වින්දනේ වැඩි කමට ඇස් උඩට රෝල් කරන ගමන් ජන්කුක් දිහා මත් උන ඇස්වලින් බැලුවා..

" ටේහ්‍යුන් ඔයාව මේ වගේ ඇල්ලුවද බේබිගර්ල් ම්ම්ම් ??"

" අහ්හ්හ් "

ඕරගෙ belly botton එකට ජන්කුක් තමන්ගෙ ඇගිල්ලක් දාලා ඩීප් වොයිස් එකකින් ඕරගෙන් ඇහුවත් ඕරාගෙන් පිට උනේ මෝන්ස් විතරයි..

" මට උත්තර දෙන්න බේබිගර්ල්.. ටේහ්‍යුන් ඔයාව මම මෙහම අල්ලනව වගේ ඇල්ලුවද හනී.. ම්ම්ම් "

" අ..අනේ ම්ම්ම් "

" 💥 "

ඕරා කෙදිරි ගෑව එක විතරයි කලේ... ජන්කුක් දත් මිටි කාගෙනම කෙල්ලගෙ කලව වලට වේගෙන් පහරක් ගැහුවේ කලවා රතු වෙලාම යන්න... කෙල්ලගෙ කන හපන ගමන් කන ඇතුලට තමන්ගෙ දිව දාපු ජන්කුක් දිව කන ඇතුලෙ එහා මෙහා කරන්න ගත්තා..

" මට කියන්න.. ටේහ්‍යුන් මටත් වඩා හොදට ඔයාව ඇල්ලුවද ?? මේ වගේ ඔයාව ඇල්ලුවද බේබී... 💥"

" අහ්හ්හ්හ් න්..නෑ.. "

" 💥 නෑ ?? "

" න්..නෑ ඩැඩීහ්.. අහ්හ්හ් "

ඕරා ඩැඩී නොකියන හැම පාරක් ගානෙම කෙල්ලට ලැබුනෙ ජන්කුක්ගෙ හැඩි දැඩි ශක්තිමත් අත් වලින් අතුල් පහරවල්... කට කොනි හිනා උන ජන්කුක් ඕරගෙ belly bottom එක ඇතුලට දිව දාලා කිස් කරන්න ගත්තා...

" මම මෙහම කරනව වගේ ටේහ්‍යුනුත් ඔයාව කිස් කරාද හනී? මට උත්තර දෙන්න බේබිගර්ල් "

" අහ්හ් න්..නෑ ඩැඩීහ් "

ඇද රෙද්ද ඉරිල යන තරමින් තද කරලා මිරිකගෙන ඕරා තමන්ගෙ ඉන උඩට ඉස්සුවා... කෙල්ලට ජන්කුක් කියන ඒවට උත්තර දෙන්නවත් මෙලෝ සිහියක් තිබ්බෙ නෑ.. මොකද කොල්ලා ඕරට මේ වෙනකොටත් කවදාවත් විදපු නැති විදියෙ pleasure එකක් දෙන ගමනුයි හිටියේ..

" මම මෙහෙම ඔයාට ගහනව වගේ ඔයාට ගැහුවද බේබිගර්ල් "?

" අහ්හ්හ් Daddy it's too h..hurt oh my goddd "

ඕරගෙ ඇගේ සියුම්ම තැනක් උන බ්‍රෙස්ට් වලට ජන්කුක්ගෙ නහර පිරුන අත් වලින් පහර දෙනකොට ඕරා කෑගැහුවේ ඒ වේදනාවත් එක්ක දැනුනෙ කියාගන්න තේරෙන්නෙ නැති වින්දනේට..

" උත්තර දෙන්න බේබිගර්ල් "

" න්..නෑ ඩැඩීහ්.. "

" මගෙ ගුඩ් ගර්ල් "

ජන්කුක් ඕරව එහෙම්මම ඉන්දවලා කෙල්ලගෙ පෑන්ටි එක රිමූව් කරලා කෙල්ලව ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු කරලා ඉන්දෙව්වා.. කෙල්ල තමන්ගෙ කකුල් දෙක ලං කරගෙන අහක බලාගත්තෙ ඇති උන ලැජ්ජාවට..

" Now i wanna see your kitty.. open your legs for your Daddy "

ජන්කුක් තමන්ගෙ දිව කට ඇතුලෙ එහෙ ම්‍ර්හෙ අරන් යන ගමන් කියනකොට ඕරට ඒ ජන්කුක්ගෙ බැල්ම දරාගන්න බැරි උනා.. කෙල්ලට හිතුනෙම මෙතනින් පැනල දුවන්න උනත් කෙල්ලට ඒක කරන්න බෑ.. දැන් කෙල්ල ජන්කුක්ට ඇබ්බැහි වෙලා..

" මම ආයෙත් කියන්නෙ නෑ බේබිගර්ල්.. ඩැඩීගෙන් පනිශ් ඕනෙ වෙලාද ම්ම්ම් "

" අහ්හ්හ් ඩැඩී.. ප්ලීස් "

" plz what bby? i wanna see your kitty"

ඕරගෙ කකුල් දෙක හිමීට කෙල්ල දෙපැත්තට ඈත් කරනකොට ජන්කුක් ඕරගෙ දිහාත් ඕරගෙ pu**y එක දිහාත් මාරුවෙන් මාරුවට බැලුවා.. ඕරා ඇස් දෙක පියාගත්තෙ වෙන ඕන දෙයක් උනාවේ කියල හිතලා..

" Already wet huh "

" අහ්හ්හ් "

ජන්කුක්ගෙ සීතල අත ඕරගෙ p**sy එකේ වදිනකොට කෙල්ල හෙඩ් බෝඩ් එකට ඔලුව තද කරගත්තා.. ජන්කුක් කෙල්ලගෙ pussy එකේ lips අතින් දෙපැත්තට ඈත් කරලා ඒ දිහා ටික වෙලාවක් බලන් හිටියා..

" ටේහ්‍යුනුත් මගෙ බබාව මෙච්චර වෙට් කලාද බේබිගර්ල් ?? මට උත්තර දෙන්න.. ?"

" අහ්හ්හ් න්..නෑ ඩැඩී... "

" ඕහ් මයි ගෝඩ් ඉට්ස් ටේස්ට් බේබිගර්ල් "

" ම්ම්ම් අහ්හ්හ් "

කෙල්ලගෙ pussy lips ඈත් කරලා අල්ලගෙන දිවෙන් මුලු clit එකේන කෙල තවරන ගමන් ජන්කුක් හිමින් හිමින් ඒක suck කරන්න පටන් ගත්තා.. සැරෙන් සැරේ කෙල්ලව ගැස්සෙන පාරවල් වලට ජන්කුක් වේගෙන් කෙල්ලගෙ කලව වලට ගැහුවා..

" ටේහ්‍යුන් ඔයාගෙ kitty ව මේ විදියට suck කලාද බේබි ?? මට උත්තර දෙන්න.. ? එයා ඔයාට මම දුන්නටත් වඩා pleasure එකක් දුන්නද ?"

" අහ්හ්හ්හ් "

" උත්තර දෙන්න බේබිගර්ල් "

" න්...නෑ ඩැඩීහ් ආආහ්හ්හ් "

ජන්කුක්ගෙ middle finger එක හිමින් හිමින් ඕරගෙ හෝල් එක ඇතුලෙන් ඇතුලට ගිහින් මූව් වෙන්න ගත්තා.. එකින් එක ඇගිලි ඇතුලට දාපු ජන්කුක් ඇගිලි තුනක් දාලා මූව් කරවන්න ගත්තේ කෙල්ලගෙ belly එක කිස් කරන ගමන් එක අතකින් නිපල් එකක් මිරිකගෙනම..

එහෙම්මම කෙල්ලව ඇදේ හාන්සි කරලා කෙල්ල කම් වීගෙන එනව කියල දැනෙනකොට ජන්කුක් තමන්ගෙ ඇගිලි හිමීට එලියට ගත්තා... තමන්ගෙම අතින් තමන්ගෙම බ්‍රෙස්ට් මිරිකගන්න ඕරාගෙ සෙක්සි වීව් එක දිහා බලාගෙන ජන්කුක් තමන්ගෙ ඇගේ තිබ්බ අවසාන ඇදුම උන තමන්ගෙ බොක්සර් එකත් ගලවල දැම්මා..

බොක්සර් එක ගලවපු ගමන් ඒක ඇතුලෙ ඉදන් එලියට ආව ජන්කුක්ගෙ ලොකු සාමාජිකය දැකලා ඕරා හිටියෙ ටිකක් බය වෙලා.. කෙල්ලට කලින් මේක ජන්කුක් ඇතුලු කරල තිබ්බට ඕරා අදයි ඒකෙ සයිස් එක දැක්කේ...

" මේ වගේ big cock එකක් ටේහ්‍යුන්ටත් තියෙනවද බබා.. ම්ම්ම් "

" ම්..මම දන්නෙ නෑ.. අහ්හ්හ්හ් "

නහර පෑදුන ජන්කුක්ගෙ king සයිස් cock එකෙන් ටිකෙන් ටික ඕරගෙ pussy එකට තට්ටු දානකොට ඕරගෙ ජූස් සේරම ජන්කුක්ගෙ cock එකේ තැවරුනා...

" බය වෙන්න එපා බේබි.. මම අද ඔයාට රිද්දන්නෙ නෑ.. "

" ම්ම්ම් අහ්හ් "

ඕරගෙ කලව වලට ආයෙත් පහරක් ගහලා කෙල්ලගෙ කකුල් දෙක තමන්ගෙ උරහිස උඩින් පන්නගත්ත ජන්කුක් හිමින් හිමින් තමන්ගෙ සාමාජිකයව ඕරගෙ pincky hole එකට තියල තද කරනකොට ඕරා හීන් කෙදිරිලි පිට කලා..

" ආආආහ්හ්හ්හ් ඩැඩීහ් "

" හරි බේබී wait තව චුට්ටයි.. චුට්ටම චුට්ටයි.. "

ඕරගෙ ඇගට සම්පූර්න dick එක ඇතුල් කරලා ජන්කුක් ටික වෙලාවක් හිටියෙ ඕරා තමන්ගෙ සයිස් එකට adjest වෙනකන්... ඕරා මූව් කරන්න කීව ගමන් ජන්කුක් මූව් කරන්න ගත්තා...

එන්න එන්නම ජන්කුක් මූව් වෙන වේගෙ වැඩි වෙනකොට බෙඩ් එකත් ගිහින් බිත්තියෙ වැදෙන්න ගත්තේ ජන්කුක්ගෙ ජවය පසක් කරන්න වගේ..

" ආආආඅහ්හ්හ් ඩැඩීහ්... "

" yes yes bby i found it~~ my bby girl "

ජන්කුක් ඕරගෙ සංවේදීම තැන හොයාගෙන එතනට වේගෙන් පහර දෙන්න ගත්තා.. එන්න එන්නම ඕරගෙ g spot එකට වැදෙන පහරවල් දරුනු වෙනකොට ඕරාට දැනෙන pleasure එක නිසාම විලාප දුන්නා...

" ahhhh daddy my god ~~~"

" wait bby ahhhh මම එනකන් ඉන්න.. අහ්හ්හ් ~~ "

ජන්කුක් ලොකු කෙදිරිල්ලක් එක්ක ඕරගෙ ඇගේම තමන්ගෙ කම් එක පිට කරනකොට ඕරත් තමන්ගෙ අවසානෙ පිට කරලා වේගෙන් හුස්ම ගත්තා... ජන්කුක් තමන්ගෙ සාමාජිකයව ඕරගෙන් එලියට අරන් ඇදෙන් ඇලවුනේ මුලු ඇගේම දාඩිය පෙරාගෙන...

" they say all good boys go to heaven
But
Bad boys bring heaven to yoo "

කාමරේ ඇතුලෙන් ඇහෙන සෝන්ග් එකේ lyrics එහෙම්මම මුමුනන ගමන් ජන්කුක් ඕරව තුරුල් කරගෙන නින්දට වැටුනේ දෙන්නටම දැනුන අමාරුව නිසා...

" සරන්හේ ඕරා "

" නාදු සරන්හේ කුකී "

______________________________________

#Yun_MinJi💔

🙂💔 මම් වලේ... අපායෙ කටු ගහේ නගින ගමන් 🙂💔 මට බෑ යකූ... අහරෙන් මෙහෙන් ලීවෙ දුවන ගමන්.. ෆීල් උනාද කියල කියාගෙන යන්න 🙂💔 මම් smut ලියන්න ඒම දක්ශ කෙනෙක් නෙමේ 😪

මොනාහරි කොටම් යන්න 😪💔

   🥺💔 කවදාවත් නැතුව මගෙ ඉන්බොක්ස් එක මැසේජ්වලින් පිරිලා මම හිතුවෙ නැ ඔයාල මෙකට මෙච්චර ආස වෙයි කියලා 💔🥺 තැන්කූ 🥺💔

Continue Reading

You'll Also Like

11.8K 2.4K 20
"අපි කැමතිදේ අපිට ලැබෙන්නෙත් නැ, ලැබෙන දේට අපි ආස වෙන්නෙත් නැ, ඒත් කාලෙකදි අපි අකමැති වුන දේට අපි කැමති වෙනවා, ඒක ලෝකෙ හැටි, හැමදේටම ඕනේ කාලය " Ficti...
26.7K 3.1K 19
තම කේන්තිය පාලනය කර ගත නොහැකි තරම් නපුරු ඇල්ෆාගෙ හිත් හොරාගත් ඇයටම නොදැවෙනි වූ ඇල්ෆා❤️❤️ (දෙන්නම ඇල්ෆලා හොදේ 😁)
150K 20.9K 15
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
43.7K 9.8K 30
කඩවසම් මුරන්ඩු මුහුනට යටින් සැගවුණු සෙනෙහෙබර ආදරවන්තයෙක්......... මග හැරුණු මව් සෙනෙහස සොයන තරුණියක්.... නොදුටු මිතුදමක්........ තුන් කොන් ප්‍රේමයක්...