The hidden secret of a mistak...

Da Hazoo_Shigeta

1.8K 555 842

"ඇයි තමුන්ලට කෙල්ලව අරන් එන්න කීවාම මේ කොහෙවත් නැති හිකනලයෙක්ව උස්සන් ආවේ !!!?" අත්වැරදීම් කියන්නෙ හැමෝටම සිද... Altro

🟢 intro
🔵 why is this alarm ringing!!?
🟣 ready to halloween
🟤 The designer
⚪ halloween wave
⚫ Halloween
🟠 Who is j a y ?
⚫ who lost ?
🔴 save him
🟣 missions
🟢meet again ✍️
🔵 Another secret
⚫ Success
🟢 brother
🍅 One year later
🟠 New lives
🔵 what is the matter?
⚪ who is jo?
⚫ party party
🟣 another bucket
🔴 problems
🔵 mission 2
⚪everything be okay soon
🟣 families
🔵 feels better
🔴 together
🟢 One more..
🔵 End
🔴 Thank you

🔴 Vision

49 18 35
Da Hazoo_Shigeta

Dongpyo : කාටවත්ම ඇයි මාව විශ්වාස නැත්තෙ?? ඉහ්..ඉහ්..

y/n : එහෙම නෑ මල්ලි බබෝ.. කාට නැතත් මේ y/n නූනට ඔයාව විශ්වාසයි..ඒක නෙවේ පැට්ටෝ..ඔයා දැන් ගොඩක් ඇඬුවනෙ...දැන් ඕක නවත්තන්න...y/n නූනගෙන් හෙඩ් මසාජ් එකක් ඕනිද??

dongpyo : y/n නූනා ! සරංග් හේයෝ...

y/n ඒ වෙලාවෙ කොහොමහරි ඩොන්ග්ප්‍යොගෙ හිත හදලා එයා එක්ක සතුටින් ඉන්න ට්‍රයි කළා..

මේ අතරෙ....

@right side of the sijung road..

☠️ : උඹලට අපිව පරාද කරන්න තියා හිතන්නවත් බෑ..

☠️ : හා..හ්.හහ්..හා..හා !!

beomgyu : මොකද නිකන් සිරික්කියට වගේ හිනා වෙන්නෙ උලමෝ??

බොම්ග්‍යු හිටියෙ ඒ හොරු සෙට් එකෙන්ම වට වෙලා වුනත් කිසි බයක් නැතුව බොම්ග්‍යු නම් ඒ වෙලාවෙ උන්ව විහිළුවකට ගත්තා..

☠️ : හහ් හහ් හා !!!?? උඹලා දැනටමත් පරාදයි !!

boss : ආයිශ් !!!

ඒත් එක්කම උන්ගෙ ලොක්කා ජේට පයින් පාරක් ගැහුවෙ ජේ උට මාංචු දාලා තියෙද්දිමයි...

jay : ආහ් !! අයිසෙ ඔහොම නවතිනවා !! උඹට වෙඩි කන්න ඕනිද???

ඒත් එක්කම වගේ ඒ මනුස්සයා ජේගෙන් බේරිලා පැනලා යන්න හැදුවෙ හරියට ලොකුම ලොකු දාමරිකයෙක්ගෙ වගේ හිනාවක් දාලා..

Beomgyu : ආයිශ් !!! ඉඳා උඹලට !!

ඒ අතරෙ බොම්ග්‍යු අර බොම්ග්‍යුගෙ වටේ වටවෙලා හිටිය සෙට් එකට එතන තිබුනු ලොකු ටයර් එකකින් ගැහුවෙ ඒ සේරලාම පෝළිමට බිම වැටිලා යන්න කියලා හිතන්..

jay : බොම්ග්‍යු ! අරූව ෆලෝ කරහන් !!

ඒ ගමන්ම වගේ බොම්ග්‍යුයි තව  ඔෆිසර්ස්ලා දෙතුන් දෙනෙකුයි අර මාංචු පිටින් පැනලා ගිය උන්ගෙ ලොක්කගෙ පස්සෙන් පැන්නුවා...

ඌට වැඩි දුරක් යන්න ලැබුනෙ නෑ..මොකද කාටවත් බොම්ග්‍යු එක්ක දුවලා බේරිලා නම් යන්න බෑ..

ඒ අතරෙ ජේයි අනික් කට්ටියයි  එතන බිම වැටිලා හිටිය උන්ගෙ සෙට් එකේ අනික් අයව අල්ලන් උන්ටත් මාංචු දැම්මා..

jay : බොම්ග්‍යු !!!!!! අයිසෙ බොම්ග්‍යු !! නිකී කොහෙද???

සේරමලව අල්ලගත්තත් අන්තිමට එතන නිකී නම් පේන්න හිටියෙ නෑ..

beomgyu : න්..නිකී?ම්..මෙතනනෙ හිටියෙ ??

jay : ඉන්නවනම් පේන්න එපැයි අයිසෙ !!?

beomgyu : ආයිශ් ගොබ්බ මංකොල්ලකාරයා !!! අපිට ඇත්ත කියහන් !! උඹලා කොහෙටද නිකීව අතුරුදහන් කළේ ????

බොම්ග්‍යු නිකන් තරහ ගිය වලහෙක් වගේ කෙලින්ම කඩන් පැන්නෙ අර මැර කල්ලියේ ලොක්කගෙ පැත්තට..

ඒ වෙද්දි ඌ හිටියෙත් බොම්ග්‍යුගෙන් හො‍වවයින් දෙකක් කන්න ඕන්න මෙන්න...

boss : ක් හැ...ක්..හෑ...ම්...මං දන්නෑ !!!

beomgyu : උඹ දන්නෑ !? උඹ බබා !? අනේ මේ හිපාටුවෝ !!!

jay : මුංගෙ එවුන් මෙතන විස්සක් හිටියා ! බලහන් දැන් මෙතන ඉන්නෙ පහළවයි !!! අනිවාරෙන්ම උන් ටික නිකීව අරන් මාරු වෙන්න ඇති !?

ජේගෙ තීරණේ වුනේ නම් ඒක..ඒත් ඇත්තටම ඒකමද වෙන්න ඇත්තෙ කියලා බොම්ග්‍යු නම් හිටියෙ පොඩි සැකේකින්...

ඊට පස්සෙ එයාලා ජේගෙ ටීම් එකත් එක්ක ඒ අල්ලගත්ත අය ඔෆිස් එකට යවලා ඒ දෙන්නා නිකීව හොයන්න ආයෙම ඒ වටපිටාවට ගියේ ගොඩක් කලබලෙන්...

beomgyu : සර් !! මට නම් අර අරූගෙ සිරික්කිය ඒ තරම් හිතට ඇල්ලුවෙ නම් නෑ !! ඕකා යටින් ගේම ගහනවා ඇත්තෙ !?

jay : ආයිශ් !! දැන් ඔය රඟ පෑවා ඇති බන් !! නිකීව උන් ටික දැනටමත් හොස්පිට්ල් අරන් ගිහින් ඇති !

ජේ එහෙම කීවෙ බොම්ග්‍යුට කින්ඩි හිනාවක් දාගෙනමයි...

beomgyu : ඒකත් පට්ට හැබැයි ! අපේම සෙට් එකක් ටික දවසකට හොරු කරලා හොරු එක්කම ඉඳලා අපිට ඔත්තු දුන්නම කොහොමද නේද ඒකෙ තියෙන ආතල් එක ?? හහ් හහ් හා...!!

jay : උඹත් ඒ පාර අර හිපාටු හිනාව දාන්න පටන් ගත්තද ??? පිස්සු කෙලින් නැතුව කාර් එක ගනින් ඔෆිස් එකට යන්න !

ඇත්තටම මෙතන වෙලා තියෙන්නෙ අපි කවුරුත් නොහිතපු දෙයක්...මේක ජේයි බොම්ග්‍යුයි කලින් ඉදන් දැනන් ඉඳලා වුන දෙයක්..මේක වෙන්න සතියකට කලින් ජේයාගෙ ටීම් එකෙන් දෙතුන් දෙනෙක් යවලා තියෙනවා හොරු එක්ක සම්බන්ධ වෙන්න කියලා..එයාලා වෙස්වලාගෙන ගිහින් එතන කරපු ඇක්ට් එකට ඒ හොරු රැවටිලා ඒ කට්ටියවත් උන්ගෙ හොර කල්ලියටම සෙට් කරගත්තා..මේ සේරම ප්ලෑන් කළේ ජේම තමයි..ඉතින් එදා ඉදන් ජේලට පුළුවන් වුනා හොර සෙට් එකේ ඔත්තු අරයලා හරහා එලියට ගන්න...

එතන විස්සක් හිටියනම් එතනින් පස් දෙනෙක්ම ජේලගෙ අය..අන්න ඒක නිසා තමා ජේලා මේ කේස් එක ගැන වැඩිය කලබල නොවී ශේප් එකේම මේක කරන් ගියේ..

අන්තිමට කොහොමහරි එයාලා නිකීව බේරගත්තා..

මේ අතරෙ සේජි හිටියෙ M24 හොස්පිට්ල් එකේ...

@M24 hospital

Ward number 2

Rano : ආහ් සේජි ??

saeji : අනේ රනෝ ඔප්පා !! වොන්ජුන්??

Rano : බය වෙන්න ඕනි නෑ..එයාට දැන් ටිකකට කලින් සිහිය ආවා..ඇතුළට ගිහින් බලන්න..

ඒ ආරංචියත් එක්ක සේජි ඉක්මනටම වොන්ජුන් ළගට ගියා...

saeji : වොන්ජුන් ?? මම සේජි නූනා ! ඩොන්ග්ප්‍යොගෙ නූනා ?

wonjun : හ්..හ්‍යුන් !

Rano : වොන්ජුන් ?? මොකද ?? මේ සේජිනෙ ??

wonjun : හ්..හ්‍යුන් !!

saeji : ඒකට කමක් නෑ රනෝ ඔප්පා..ඩොන්ග්ප්‍යො වෙනුවෙන් මම සමාව ගන්නම්..මට ඩොන්ග්ප්‍යො අද තමා ඇත්ත කතාව කීවෙ..බ්ලා.බ්ලා..බ්ලා...

ඒත් එක්කම සෙජි එදා සිද්ධ වුන සේරම දේවල් රනෝට කීවෙ ගොඩක් කනස්සල්ලෙන්..ඒත් වොන්ජුන්ට ඕනි වුනෙත් මේ දේවල් රනෝගෙන් හංගන්න..මොකද වොන්ජුන් දන්නවා මෙතන සම්පූර්ණ වැරැද්ද ඩොන්ග්ප්‍යොගෙ විතරක් නෙවෙයි කියලා..මේකට එයත් වැරදියි...

Rano : මොකක් ??? වොන්ජුන් ඔයා ඇයි මට බොරු කීවෙ??

wonjun : හ්..හ්‍යුන් ! ම්ම්..මට ස්..සමා වෙන්න..ඩ්..ඩොන්ග්ප්‍යො විතරක් නෙවෙයි..මමත් වැරදියි !!

saeji : අනේ නෑ පැටියො..මං දන්නවනෙ ඔයා ඒ වගේ කෙනෙක් නෙවෙයි කියලා..ඔයා බොරුවට එයාව බේරගන්න දඟලන්න එපා..

සේජි නම් හිතුවෙම මේක තනිකරම ඩොන්ග්ප්‍යොගෙ වැරද්ද කියලා..

Rano : ඇත්තටම මට මේක හිතාගන්නවත් බෑ සේජි ?? මෙයාලා හොඳම යාලුවෝ නේද??

saeji : මටත් ! අනේ ඔප්පා මං ආයෙ මේ වගේ දේවල් වෙන්න ඉඩ තියෙන්නෙ නෑ...සොරී...

wonjun : ස්..සේජි නූනා ! ඩොන්ග්ප්‍යො හ්...හොඳින්ද?

saeji : ම්ම්..නැහැ පැටියෝ..එයාටත් සනීප නෑ තවම..

"අපිට ඉඩ දෙන්න !! නර්ස් !! ඉක්මනට I.C.U එක රෙඩි කරන්න !!"

හොස්පිට්ල් එකේ එකපාරටම ලොකු කලබලයක්...

Rano : ඕහ් ! හදිස්සි ලෙඩෙක් වගේ !!

saeji : මොකක් ???? න්..න්...න්...නිකී ?? නිකී !!!! නිකී !!!! අනේ නිකී !!!!

Rano : ආහ් ! නිකී???

ඒ හිටියෙ නිකී..ලේ පෙරන් ට්‍රොලියක ඉන්න නිකීව දැකපු ගමන් සේජි ගොඩක් කලබලෙන් එතනට ගියේ එයා ආපු කාරණාවත් ටිකකට අමතක කරලා...

Hoonie : ඩ්..ඩොක්ටර් !!

heeseung : ඩොක්ටර් එයාට ප්‍රශ්නයක් නෑනේද??

doctor : ඔයාලා කලබල නොකර එලියෙන් ඉන්න.අපි අපිට පුළුවන් උපරිමෙන් කරනවා එයාව බේරගන්න !! ඔයාලා කලබල නොවී ඉන්න ! නර්ස් !! ඇතුළට ගෙනියන්න මෙයාව..

ඒ වෙලාවෙ එතන හිටියෙ සන්ග් හූනුයි හීසන්ග්නුයි අර පොලිස් ඔෆිසර්ස්ලා දෙතුන් දෙනෙකුයි විතරයි..

saeji : ඔයාලා නිකීගෙ යාලුවොද??

Hoonie : ඔව් ! ඔයා?

saeji : මම y/nගෙ යාලුවෙක්..

heeseung : ඕහ්..එතකොට එයා ඔයාලගෙ ගෙදරද හිටියෙ ?? ඔයාද සේජි ?? දැන් කොහෙද y/n ??

y/n කීව ගමන් හීසන්ග් තවත් කලබල වුණා..

saeji : ඔව්..ඔව්..එයා තාම අපෙ ගෙදර..මම මෙහෙට ආවෙ මගෙ මල්ලිගෙ  යාලුවෙක්ව බලන්න..

මීට කලින් සේජි නිකීවයි ජේක්වයි ඇරෙන්න මේ කාවවත් මුණ ගැහිලා නැති නිසා එයාලට මේ වෙලාවෙ අඳුනගන්න ලැබුණ එක ටිකක් අමාරු දෙයක් වුණා..

jay : ගායිස් !!

beomgyu : වැඩ්ඩො ආවෝ !!

jake : හ්‍යුන් !!

ඒත් එක්කම වගේ ජේයි ජේකුයි බොම්ග්‍යුයිත් එතනට ආවා..

jake : රනෝ උඹ ???? සේජි ???

Rano : ජේක් ?? මචෝ !!

saeji : ඔ..ඔප්පා?

ජේක්ට අද නම් මල් හතයි...මොකද ජේක්ව දැකපු ගමන් සේජි ජේක්ළඟට ගිහින් පොඩි හග් එකක් දුන්නනෙ...

sunghoon : ජේක් !!?

jake : පොඩ්ඩක් ඉන්න...මං සේරම පැහැදිලි කරන්නම් !!!!

ජේක් හිටියෙ හොඳටම රතු වෙලා...

To be continued 📖️

************************************

ජේක් වෙනුවෙන් පොඩි නිශ්ශබ්දතාවයක්🙂🙏

-heshi✍️

Continua a leggere

Ti piacerà anche

34.4K 1K 9
Grian was getting used to the safety of the Hermitcraft server quite well. He still had bad days in which all the memories of his high school life ca...
12.4K 276 21
(Warning: -Suicide Mention -Swearing -Murder -Bullying) Saving Izuku from committing suicide, Ochako dedicated her life for this boy. They both ran a...
9.8K 1.9K 25
කාලයකදි එලියක් දෙන.. කාලයකදි අදුරට සැඟවෙන.. ඔබේ පුරහඳ ළඟින් හිඳිනා.. දිදුලන තාරකාවකි ඔබ... kim_son_joon❤️✨️ Started Date: 2021/08/11 Finished Date: 2...
24.1K 3.6K 17
මොකක්ද මේ වැඩේ තේරුම ජිමින් ?තමුසේ එක එක ගෑනු හුරතල් කරන්න යන්නේ ගෙදර වයිෆ් කෙනෙක් ඉන්නවා කියලා අමතක වුනාද ඔහේට? මන් තමුසෙව මැරි කරේ නැහැ නේ තමුසෙනෙ...