𝔹𝔼𝕊𝕋 𝔹𝕌𝔻𝔻𝕀𝔼𝕊 ᵛᵐⁱⁿ�...

By mochidulma

5.8K 883 167

හොඳම යාලුවෝ දෙන්නෙක් ගැන කතාවක්. BTS vmin ff එකක්. . . . . . . . . This story is about a pure friendship.👬 �... More

INTRO.
Introducing characters
💕 01
💕 02
💕 03
💕 04
📣 announcement 📣
💕 05
💕 06
💕 07
💕08
💕09
💕10
💕 11 [Last part 1]
💕 Last Part 2
||^ THANK YOU ^||

A/N

186 24 15
By mochidulma

හායි මෝචීස්....

ඉතින් මගේ දෙවනි කතාවත් ඉවරයි...

තැන්ක් යූ කතාවත් එක්ක හිටපු, වෝට් කරපු, විශේෂයෙන්ම කමෙන්ට් කරපු හැමෝටම...

කතාව ගැන කමෙන්ට් එකක් දාන් යන්න...වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවත් කියන්න.

Request එකක් නිසා මේ වීමින් එකේ english translate  එක upcoming....

TAEMINLOVE4 hey I'm still writing my vmin english translate book for you. Definitely I will give the updates soon...❤️

ඉතින් මගේ ලග තව ප්ලොට් එකක් තීනවා. මගේ යාලුවෙක් එවපු whatsapp මැසේජ් එකකින් තමයි මට ඒ ප්ලොට් එක ඔලුවට ආවේ. ඉතින් මං ඒක විමින් එකක් විදිහට දෙන්නම්.

තව දෙයක් ඒක සෑඩ් එන්ඩින්ග් තමයි සාමාන්‍ය විදිහට ගත්තොත්. මොකද කියන්නේ මෝචි පැටවු sad ending ම දෙන්නද??? නැත්තන් ඒක happy ending කරලා දෙන්නද???

කෝමද ඕන කියලා කියන් යන්න....

Kim_Sachi මාත් එක්ක එකට කතාවක් ලියන්න ඕන කිව්වා. ඉතින් අපි දෙන්නගෙම විමින් ස්ටෝරියකුත් ඉස්සරහට බලාපොරොත්තු වෙන්න පුලුවන් මෝචීස්..විශේෂයෙන්ම විමින් ස්ටෑන් කරන මෝචි පැටවුන්ට....



එහෙනම් මගේ දෙවනි කතාවෙන් මං ඔයාලගෙන් සමු ගන්නවා...

ආයෙමත් තුන්වෙනි කතාවෙන් හම්බවෙමූ.....

එතකන් පරිස්සමින් ඉන්න අක්කලා නංගිලා, අයියලා මල්ලිලා (ඉන්නවා නම්) හැමෝම...

Byeeeeeeee👋👋👋

Lv yu mochis....

❤️❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Continue Reading

You'll Also Like

2.9K 430 5
_¢໐๓plētē໓_ Dedicates to our sweetest, loveliest and most adorable 🄼🅁. 🅆🄾🅁🄻🄳🅆🄸🄳🄴 🄷🄰🄽🄳🅂🄾🄼🄴 who make the whole world sing 'I'm the...
1K 212 10
~this is not a ship story~ ඒ රුවෙන්ම, ඒ කටහඩින්ම, ඒ නමින්ම නැවත ආවේ ඔහුමද? නැත්තම්.. එකම රුවෙන්, එකම කටහඩින්, ඒ නමින්ම ආ ඔහු වෙනකෙක්ද?
1.6K 463 22
"අපි නැති කාලෙක මේ හැමදේකම උරුමක්කාරි ඔයයි ලියානා." ලියානා ෂර්ලි ලොකු ගෙදරක සොල්දරයේ හිර වෙලා හිටපු කෙල්ලෙක්, අන්තිමේදි බංගලාවක් වගේ ගෙදරක සහ ගොඩක්...
12K 1.6K 12
fan fiction-bts sinhala