~So,we met again~|| KTH ✔

By Nishyoon

7.5K 1.2K 31

"මං එයා වෙනුවෙන් ගොඩක් කල් බලන් හිටියා..ඉතිං..තව කොච්චර කාලයක් ගියත් මට එයා වෙනුවෙන් බලන් ඉන්න පුළුවන්.." 20... More

🌹Chapter 01🌹
🌹Chapter 02🌹
🌹Chapter 03🌹
🌹Chapter 04🌹
🌹Chapter 05🌹
🌹Chapter 06🌹
🌹Chapter 07🌹
🌹Chapter 08🌹
🌹Chapter 09🌹
🌹Chapter 10🌹
🌹Chapter 11🌹
🌹Chapter 12🌹
🌹Chapter 13🌹
🌷🌷Epilogue🌷🌷
🌹Chapter 14🌹
🌹Chapter 15🌹
🌹Chapter 16🌹
🌹Chapter 17🌹
🌹Chapter 18🌹
🌹Final Chapter🌹

🌹Chapter 19🌹

331 52 1
By Nishyoon

So,we met again!

*Episode 19*

මං office time ඉවර වුනු ගමන් Tae ට message එකකුත් දාලා handbag එකත් අරන් lift එක ලඟට ගියේ ඉක්මනට ගෙදර යනවා කියලා හිතාගෙන.අද දවසෙම Tae මට එයාගේ cabin එකට එන්න කිව්වත් මං කරේ වැඩ පිටින් දාලා මඟඇරපු එක.එයාටත් වෙලාවට හදිස්සි meeting වගයක් තිබුන නිසා ඒක වැඩි ගානක් ගියේ නැතුව ඇති.

කොච්චර try කරත් මට දැන් Tae ට මූණදෙන්න හිතෙන්නම නෑ අප්පා.ඇත්තමයි Jia ඔයාට එයාව kiss කරන්නේ නැතුව කැමතියි කියන්න තිබ්බනේ.මොන මඟුලකටද එයාව kiss කරේ?...අායිෂ්!...ඔතොක්කේ..

එහෙම හිත හිත මං lift එකේ දොර ඇරුනු ගමන් ගිහින් නඟිනකොටම තමයි දැක්කේ Tae ත් ඒකේ ඉන්නවා කියලා.Tae හිටියේ lift එකේ මුල්ලකට වෙලා අත් දෙකත් බැඳන් අමුතු හිනාවකුත් දාගෙන මගේ දිහා බලාගෙන.ආපහු හැරිලා යන්නත් බැරි නිසා ඕන මඟුලක් කියලා මං කරේ බිම බලාගෙන හිමීට lift එක ඇතුලට අාපු එක.

"කවදා වෙනකන් ද මැඩම් මාව මඟ අරින්නේ හදන්නේ?ආහ්?"

එහෙම කිය කිය ඇස් දෙකත් හීනි කරන් Tae මගේ ලඟට එනකොට මං කරේ පස්සෙන් පස්සට ගිහින් lift එකේ මුල්ලකට හේත්තු වුනු එක.Tae නැමිලා මගේ දිහා බලන් ඉන්නකොට තත්පර දෙක තුනක් යන්නත් කලින්ම එකපාරටම එයාගේ ඔලුව මගේ උරහිසට තියා ගත්තේ ඇස් දෙකත් පියාගෙන.

"Oh!God!මෙයාගේ ඇඟ හොඳටම රස්නෙයිනේ!"

Tae ගේ ඔලුවට මං නිකමට වගේ අත තියලා බලද්දි තමයි මට දැනුනේ එයාට උණ කියලා.

"Tae!ක්වෙන්චනා?"

මං ඇහුවේ තාමත් ඇසුත් පියාගෙන මගේ උරහිසට ඔලුව තියාගෙන ඉන්න Tae ගේ කම්මුලකට අතක් තියලා.

"දේ..."

එයා උත්තර දුන්නෙත් අමාරුවෙන්.එයාගේ මූනත් සුදුමැලි වෙලා කියලා එතකොටයි මං දැක්කේ.

"Tae!ඔයාගේ ඇඟ හොඳටම රස්නෙයිනේ.යමු!අපි Jin ට කතා කරලා බෙහෙත් ටිකක් ගමු.ම්ම්?"

"ඕන නෑ Jia.මේක අඩුවෙයි ටිකකින්"

පොඩිකාලේ ඉඳන්ම ඔහොමයි මෙයා.බෙහෙත් බොන්න හොරයි කියලා මින්ජු ආන්ටි අපේ අම්මත් එක්ක ⁣Tae ට බනිනවා මට ඕනතරම් ඇහිලා තියෙනවා.

"යමු එහෙනම්.මං ඇරලවන්නම් ඔයාව.මෙහෙම drive කරන්නත් බෑනේ ඔයාට"

Lift එකෙන් බැහැලා car park එකට ආපු ගමන් මං Tae ගෙන් car එකේ යතුර ඉල්ලගත්තේ Tae ට ඔලුව උස්සන් ඉන්න බැරි තරමටම අමාරු නිසා.

මෙයා නම් බබෙක් වගේ.චුට්ටක් වැස්සට තෙමුනත් ඇති අසනීප වෙනවනේ...මං car එක drive කරන ගමනුත් කල්පනා කරේ seat එකට ඔලුවත් තියන් නිදාගෙන ඉන්න Tae දිහා බලාගෙන.

******************************************

"Tae!ඔයා shower එකක් දාගෙන එන්නකෝ.මං ඔයාට soup එකක් ලෑස්ති කරන්නම්"

මං කිව්වේ Tae ත් එක්කම ගේ ඇතුලට එන ගමන්.

"මියාන්හේ Jia!මං නිසා ඔයාට කරදරේ නේද?"

Tae ඇහුවේ මූනත් බෙරි කරන්.

"යාහ්!!ටේෂී!!මං කිව්වද දැන් ඔයාව මට කරදරයක් කියලා?..ආහ්?"

මං Tae ගෙන් ඇස් දෙකත් හීනිකරන් ඇහුවේ ඉනටත් අත් දෙක තියාගෙන.Tae ට හිනා ගියේ මං ඉන්න විදිහ දැකලා.

"කා!කා!පල්ලී!!...ගොඩක් වෙලා වතුරේ ඉන්න එපා හොඳද?"

මං කිව්වේ Tae ව පස්සෙන් තල්ලු කර කරම bathroom එක ලඟට ඇරලවලා.

------------------------------------------

මං soup එක හදලා ඉවර කරනකොටම වගේ තමයි Tae ⁣wash දාගෙන කොන්ඩෙත් අතින් ගස ගස kitchen එක පැත්තට ආවේ.

"යාහ්!Tae!මිච්චෙස්සෝ?මොකටද අච්චර අමාරු තියාගෙනත් නෑවේ?ආහ්?"

"මියාන්හේ!"

"මං shower එකට ඔලුව අල්ලනකොටම තමයි මතක් වුනේ නාන්න හොඳ නෑ කියලා.ඔලුව තෙමිච්ච එකේ නාගෙනම ආවා ඉතිං"

Tae කිව්වේ දත් තිස්දෙකම එලියට දාලා හිනාවෙලා.

"කෝ ගිහින් වාඩිවෙන්න!මං soup එක අරන් එන්නම්.නිමුනට පස්සේ බොන්න බැරිවෙයි ඔයාට"

මං Tae ට soup එකත් ඉවර වෙනකන්ම පොවලා එයාට නිදාගන්න කියලා kitchen එකට ආවේ soup එක හදපු නිසා kitchen එක ටිකක් හැඩිවෙලා තිබුනු නිසා.

මං kitchen එක අස්කරලා ආපහු Tae ලඟට යනකොටත් එයාට නින්ද ගිහින් තිබුනේ.පව්..එයාට ඇත්තටම අමාරු ඇති.මං හිතුවේ එයාගේ ඔලුවත් අතගාන ගමන්.

මං පොඩි ටවල් එකක් වතුරෙන් පොඟවලා එයාගේ නලලයි,අත් දෙකයි ටිකක් තෙත මාත්තු කරේ ඇඟේ රස්නේ ගතිය ටිකක්හරි අඩුවෙලා යන්න.

******************************************

----Author's POV----

Tae ට ඇහැරුනේ එකපාරටම වගේ කොල්ලගේ අතට දැනුන සීතල නිසා.කොල්ලා නැඟිටලා බලද්දියි දැක්කේ Jia ට ටවල් එකත් අතේ තියන් ඇඳ පාමුල නින්ද ගිහින් කියලා.කොල්ලා හිමීට කෙල්ලට කතා කරන්නෙත් නැතුව කෙල්ලගේ අතේ තියෙන ටවල් එක අයින් කරේ කෙල්ලට ඇහැරෙයි කියලා හිතලා.ඒත් එතකොටම වගේ කෙල්ලට ඇහැරුනා.

"ආහ්!ඔයා නැඟිට්ටද?"

"මියාන්හේ Tae!මට නින්ද ගිහින්නේ"

කෙල්ල කිව්වේ ඇසුත් පොඩි කර කර ඇඳ ලඟින් නැඟිටින ගමන්.

"අනී..ක්වෙන්චනා Jia!මමයි sorry කියන්න ඕන ඔයාට.මං නිසා..."

කෙල්ල කරේ කොල්ලා එකපාරටම කතා කර කර ඉන්න අතරේ කොල්ලගේ කටට උණ කටුව ගහපු එක.කෙල්ලට හිනා ගියේ කොල්ලා උණ කට්ටත් කටේ ගහන් ඇසුත් බෝල කරන් කෙල්ල දිහා බලන් හිටපු විදිහට.

"කියොප්තා!"

Jia හිනාවෙලා කිව්වේ කොල්ලගේ කම්මුලකුත් මිරිකන ගමන්.

"ඇති යන්තම්!උණ බැහැලා ඔයාගේ"

කෙල්ල කිව්වේ ⁣Tae ගේ කටේ ගහලා තිබුන උණ කටුව අරන් check කරලා කොල්ලගේ නලලටත් අතක් තියලා බැලුවට පස්සේ.

"Tae!නා කන්දා!ඔයා නිදාගන්න එහෙනම්.ම්ම්?"

කෙල්ල කිව්වේ කොල්ලගේ කම්මුලකට අතක් තියලා.

"ගජිමා Jia!ගජිමා!"

"මට...ම⁣ට පාලුයි"

Tae කිව්වේ කෙල්ලව බදාගෙන කෙල්ලගේ පපුවට ඔලුවත් තියන්.කොල්ලා එකපාරටම ⁣කරපු දේ නිසා කෙල්ල ටික වෙලාවක් යනකන් හිටියේ මුකුත් හිතාගන්න බැරුව.

"මං යන්නේ නෑ.ඔයා දැන් ටිකක් නිදාගන්නකෝ හොඳද?.."

දිග හුස්මක් අතෑරපු කෙල්ල කිව්වේ තාමත් කෙල්ලව බදාගෙන ඉන්න කොල්ලගේ ඔලුව අතගාන ගමන්.

"Jia!..."

කොල්ලා කිව්වේ Jia ගේ අතක් තදකරලා අල්ලගෙන කෙල්ලගෙන් අයින් වෙන ගමන්.

"ම්ම්?"

"සරන්ග්හේ"

"ආහ්?"

"සරන්ග්හේ Jia"

Tae කිව්වේ අල්ලන් ඉන්න Jia ගේ අත කොල්ලගේ පපුව ලඟින් තියාගන්න ගමන්.කෙල්ල හිටියේ ඇසුත් ලොකුකරන් කොල්ලා දිහා බලාගෙන.

"ඔයාට ආදරේ කරන්න පටන් ගත්තේ කවද්ද කියලා මං දන්නේ නෑ Jia...මං දන්නේ මට තේරෙන කාලේ ඉඳන්ම මං ඔයාට ආදරේ කරා කියලා විතරයි..ඔයා.."

"නාදු සරන්ග්හේ Tae!"

කෙල්ල කිව්වේ කතා කර කර හිටපු කොල්ලගේ කම්මුලකට එකපාරටම පොඩි kiss එකකුත් දීලා හිනාවෙලා කොල්ලා දිහා බලන්.

ඒ පමාවට Tae Jia ව ලඟට ඇදලා අරන් කෙල්ලගේ තොල්වලට බරවුනේ කෙල්ල ගැන ඇතිවුනු අසීමිත ආදරෙන්.කොල්ලා ඇඳන් හිටපු shirt එකත් ගලවලා දාලා කෙල්ලගේ වතට බරවුනේ කොල්ලා මෙච්චර කාලයක් යටපත් කරන් හිටපු හැඟීම් වලට එලියට එන්න ඉඩ දීලා.කොල්ලගේ අතින් කෙල්ලගේ ඇඳුම් එකින් එක ගිලිහිලා යද්දි එකපාරටම ඇදහැලුනු වර්ෂාවත් එක්ක කෙල්ල හිටියේ කොල්ලගේ උනුහුමට නතුවෙලා...

******************************************

පහුවදා උදේ Jia ඇහැරෙනකොට Tae හිටපු පැත්ත හිස්ව තිබුනු නිසා කෙල්ල නැඟිටලා කොල්ලගේ shirt එකත් ඇඳගෙන kitchen එක පැත්තට ගියේ kitchen එක පැත්තෙන් සද්දයක් ආපු නිසා.

කෙල්ල kitchen එකට යනකොටත් කොල්ලා shirt එකකුත් නැතුව කටත් උල්කරන් breakfast ලෑස්ති කරනවා.කෙල්ල හිමීට ගිහින් කොල්ලගේ පිටිපස්සෙන් බදාගත්තා.

"ඔයා නැඟිට්ටද?මං කෑම ලෑස්ති කරලම ඔයාට කතා කරන්න හිටියේ"

කොල්ලා කිව්වේ පිටිපස්සේ හිටපු කෙල්ලව කොල්ලගේ ඉස්සරහට අරන් table එක උඩින් ඉන්ඳන ගමන්.

"ඔයාට මට කතා කරන්න තිබ්බනේ Tae!මං අැවිත් හදනවනේ කෑම ටික.ඔයා ලෙඩ වෙලානේ හිටියෙත් අනික"

Jia කිව්වේ ⁣බෙරි කරගත්ත මූනකුත් හදාගෙන.

"දැන් ලෙඩ හොඳයි"

කොල්ලා කිව්වේ කෙල්ලගේ කම්මුලක් kiss කරන ගමන්.

"යාහ්!!"

කොල්ලා කියපු දේට කෙල්ල කරේ අත් දෙකෙන් මූන වහගත්ත එක.

------------------------------------------

"මං පුලුවන් විදියට හැදුවේ.ඔයා කැමති වෙයිද දන්නේ නෑ ඉතිං"

⁣Tae ඔලුවත් කස කස කිව්වේ Jiaගේ අතට sandwich plate එකත් දෙන ගමන්.කෙල්ල sandwich එකත් කාලා කොල්ලා දීපු කිරි වීදුරුව  බොනකොටත් කොල්ලා හිටියේ කෙල්ල දිහා බලාගෙන.Jia කිරි වීදුරුවෙන් ටිකක් බීලා Tae දිහා බැලුවේ මූනත් අැඹුල් කරන්.

"වේ?කිරි එක රස නැද්ද?"

කොල්ලා ඇහුවේ කටත් බෙරි කරන්.කෙල්ලට Tae ගේ මූන දැකපු පාර බකස් ගාලා හිනා ගියේ කටේ තිබ්බ කිරි ටිකත් ඇඟට හැලෙද්දි.

"මං විහිලුවක් කරේ මෝඩයෝ"

කෙල්ල හිනාවෙවී කිව්වේ තාමත් කෙල්ල දිහා මූනත් බෙරි කරන් බලන් ඉන්න කොල්ලා දිහා බලාගෙන.

"ආ!..ඔයා බොන්න මේ ටික"

කෙල්ල කොල්ලට දිග්කරේ කෙල්ල බාගයක් බීලා ඉතිරි කරපු කිරි වීදුරුව.කොල්ලා කිරි එකත් බීලා ඉවර වෙලා කෙල්ලගේ බෙල්ලට හාදුවක් තිබ්බේ කෙල්ලගේ අතින් කලින් කිරි බෙල්ලටත් හැලිලා තිබුනු නිසා.Jia කොල්ලා දිහා බලන් හිටියේ ඇසුත් ලොකුකරන්.

"කිරි අපතේ අරින්න හොඳ නෑනේ බබා"

Tae කිව්වේ කෙල්ලගේ කන ලඟට පාත් වෙලා ඇහැකුත් ගහන ගමන්.

"යාහ්!!!....."

Jia කොල්ලට අත් දෙකෙන් ගහනකොට කොල්ලා කරේ හිනාවෙවීම කෙල්ලව හරහට වඩාගත්ත එක.

"මාව බිමින් තියනවා මෝඩයෝ!"

"බෑෑෑ!මට තව ලෙඩ ටිකක් තියෙනවා සනීප කරගන්න"

"යාහ්!!!"

Tae කෙල්ලව කාමරේට උස්සන් ගියේ කෙල්ලගේ කෑගැහිල්ලත් නතර නොවෙද්දී.දෙන්නගේ හිනා හඬවල් අතරේ දෙන්නා තනිවුනේ නැවතත් ඔවුන්ව ඔවුන්ගේම කරගනිමින්....

To be continued....

******************************************
type කරපු ටික කියවද්දි මටම ලැජ්ජයි දෙයියනේ🤧🤧...

Continue Reading

You'll Also Like

596K 13.4K 40
In wich a one night stand turns out to be a lot more than that.
1M 54.9K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
1.1M 45.1K 52
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
3.4K 573 15
නිකන් ඉන්න බැරුවට werewolf boys ලා විතරක් ඉන්න ස්කූල් එක්කට කොල්ලෙක් වගේ වෙස්වලාගෙන රින්ගපු මින්ජිගේ කතාව බලන්න ආසද ? " ugly eyes, shameful personal...