Crazy Sexy Cool |🐰🐯| Comple...

By Denu_Nim

9.4K 1.6K 636

🐰හායි ටේ බබා😉 🐯අයියෝ අදත් ඇවිල්ලා😣 කොයිවෙලේ බැලුවත් ටේහ්‍යුන්ගෙ පස්සෙන්මයි ජන්කුක් කොච්චර පස්සෙන් ආවත් ගන... More

Introduction
1.Bandage 🩹
2.Beauty heroes 🦸‍♂️
3.Song battle 🎼
5.Couple No.2🐨🐹
6.TK & YM ? 🙄
7.Couple No.3🐱🐥
8.Single 🍂
9.plan💡
10.Last Couple No.5🐰🐯

4.Couple No.1🐿️🦄

816 158 50
By Denu_Nim

ලමයී...කියවල වෝට් කමෙන්ට් කරන්න හරිද? ඔයගොල්ලො කියවල නිකන්ම යද්දි දුක හිතෙනවනේ.ඒ නිසා මොකක් හරි කමෙන්ට් එකක් දාන් යන්න.💘
_________________________________________



එදා සින්දු සාජ්ජෙන් පස්සෙ බියුටි බෝයිස්ල සෙක්සි බෝයිස්ල එක්ක තිබුන තරහ මරහ ටිකක් විතර අඩුකරල සාමකාමී ව කටයුතු කරන්න තීරණය කලත් ටේ බබා නම් ජේකේ එක්ක කලින් තරම්වත් හොඳට හිටියෙ නැත්තෙ ජේකේ ගෙ එක්තරා විරහ ගීයක් නිසා.

නොතේරුම්කම ද මෝඩකම ද නැත්තන් ටේ බබාගෙ තියෙන කියුට්නස්කම නිසා ද මන්දා ඒ දවසෙ ඉඳන් සතියක් විතර යනකල්ම ටේ බබා වද වුනේ එයාගෙ හිනාව ගැන විතරමයි.
හැමවෙලේම කන්නාඩියක් ඉස්සරහට ගිහින් දත් තිස් දෙකම පෙන්නල හිනා වුනත් තමන්ගේ හිනාව දිලිසෙන්නෙ නැතිඑක ගැන නම් ටේ බබා හිටියේ ඒ තරම් හිත හොදින් නෙවේ

ඔයාල හිතනව ඇති ටේ බබාට ඒ වගේ දෙයක් වත් තේරුම් ගන්න මොලයක් නෑ කියල.එහෙමනේ?
අනේ නෑ.ටේ බබා ගොඩක් බුද්ධිමත්.
ඒත් එක්තරා හේතුවකට ටේ බබා ජේකේ කියපු දේ විශ්වාස කලා.ඒකයි ටේ බබා එහෙම දේවල් කලේ.

මං කවදහරි ඔයාලට කිව්වාද ටේ බබා ජේකේ ට කැමති නෑ කියල🤔

හ්ම්.වෙන්න පුලුවන් 😌

කොහොමහරි ජින්,ජිමී වගේ ම හොබී එකතු වෙලා ටේ බබාට තේරුම් කරාට පස්සෙ තමා ටේ බබ එයාගෙ හිනාව ගැන ඕනෙවට වඩා වදවෙන්න නොගියේ.

හැබැයි ඉතින් ඒකෙන් සිද්ද වුන නරක ම දේ තමා ටේ බබා ජේකේ බොරුකාරයෙක් කියල හිතන්න පටන් ගත්ත එක.🙂💔
ඔන්න ඒකට නම් මට කරන්න දෙයක් නෑ🤞

සෝන්ග් බැට්ල් එකෙන් පස්සෙ සති දෙක තුනක් ගෙවිල ගියා.

හැමදේම සාමාන්‍යයි.හැමකෙනාම සාමන්‍ය- ටිකක් ඉන්න.✋ මන් හිතන්නෙ මට දෙයක් මගෑරුන.

හැමදේම සාමාන්‍ය වුනත් හැමකෙනාම නම් සාමාන්‍ය වුනේ නෑ.
මං මේ කියන්න යන්නේ ටේ,ජේකේ ගෙ අසාමාන්‍ය බව ගැන නම් නෙවේ.මොකද ඒ දෙන්න හැමදාම අසාමාන්‍යයිනේ.

මේ කියන්න යන්නෙ හොබී වගේම ජැකී ගැන.

@Cafeteria

🐯ඔයගොල්ලො හොබීව දැක්කද අනී. මේ දවස් ටිකේම එයා හලි අමුතුයිනේ😕

ටේ බබා වගේම අනිත් අයත් හිටියේ කැෆටෙරියා එකේ සැන්ඩ්විච් වලට වග කියන ගමන්.වෙනදට එකට කෑම කන ඒ අයගෙන් හොබී දැන් සතියක් විතර තිස්සේ ඉඳන් ඒ ගොල්ලන්ව මගාරිනවා.

🐹ඒක ඇත්ත.ගෙදර හිටියත් ඉන්නෙ නිකන් හොර වැඩක් කරල වගේ

🐥ඒ ව්ත්ර්ක් ද්.හ්ම්ව්ල්ම් ෆෝහ්න්-

🐹මෝඩ ජිමී.ඉස්සර වෙලාම ඔය සැන්ඩ්විච් එක ගිලල ඉන්නව හව් වව් ගගා කියවන්නෙ නැතුව.

🐯හිහී හොද වැඩේ ජිමී

ජිමී කෑම කටේ පුරවන් කතා කරද්දි ජින් කෑගැහුවා.

🐥හරි හරි.ඉවරයි.ඔයාට කියන්න ජිනියෝ .හොබී හැමවෙලේම ෆෝන් එකේමයි ගෙදර ඉද්දිත්.

🐹ම්ම්.මේක ගැන නම් හොයන්න වෙයි වගේ.
.
.
.
.
.

Meanwhile another table @Cafe

🐰මෙහ් යුන්ගියා.උබට මේ ලගකදි ඉදල අපෙ ජැකියාගෙ වෙනසක් එහෙම තේරුණේ නැද්ද

🐨එහ් සිරාවටම ජේකෙ මාත් ඕක දැන් දවස් ගාණක් තිස්සේ ඉඳන් නෝට් කරන් ඉන්නෙ.ඌ හෙනට වෙනස් වෙලානෙ බං.අනික හැමදාම එකට කෑම කන අපිව දැන් ඌ මගාරිනවා.

🐱උබල කියන්නෙ ඌ තනියම හිනා වෙන එක,කොට්ටෙ හප හප ඇදේ පෙරලන එක,බාතෲම් එකට රිංගගෙන පැය 3.30 කට වඩා නාන එක උගෙ වෙනසක් කියල නම් මාත් කියන්නෙ ඌ වෙනස් වෙලා තමා.

සුගා ගානක්වත් නැතුව එහෙම කියල ආයෙම පුටුවෙ ඇන්දට හේත්තු වෙලා ඇස් දෙක පියාගත්තෙ සිහිනෙන් දුටු තාරාවාව ආයෙමත් දැකගැනීමෙ අරමුණින්.

🐨මේක ගැන නම් හොයන්න වෙයි වගේ.

After Uni @Beauty boys' spot

🦄මෙහ් ජිනී මට අද හදිසියේම වැඩක් වැටිලනේ.ඒ නිසා ඔයගොල්ලො පරිස්සමෙන් ගෙදර යන්න හොදේ. මං එහෙනම් යනවා.

යුනි එක ඇරිල ගේට් එක ලගට ආවා විතරයි හොබී නිදහසට කාරණාවක් කියාගෙනම ඉක්මනින් දුවල ගියේ අනිත් තුන් දෙනාව හොල්මන් කරල.

🐹මේක මෙහෙම වෙන්න දෙන්න බෑ.එයාට කවද්ද අපි නොදන්න හදිස්සි වැඩ වැටුණේ.ගායිස්.ෆලෝ මී.අපි හොබීව ෆලෝ කරන්න ඕනි.

එහෙම කියාගෙනම ජින් එයාගෙ ගණනින් දෙදෙනෙක් වුන භට කණ්ඩායමට අණ කරේ එයා පිටිපස්සෙ එන්න කියල.

Same time @Sexy Boys' spot

🐿️කොල්ලනේ මේ..මට පොඩි හදිස්සියක්.අපෙ ආච්චිගෙ නන්ගිගෙ අක්කාට අමාරු වෙලා හොස්පිටල් අරන් ගිහින්.මං යනව එයාව බලන්න හොදේ.එහෙනං බායි කොල්ලනේ.

ෆ්ලෑශ් ආවේශ වෙලා වගෙ එතනින් දිව්ව ජැකී දිහා අනිත් තුන් දෙනා බලන් හිටියෙ කන්ෆියුස් උන්ගා බුන්ගා ලුක් එකෙන්.

🐱එක්කො ඌට අමතක වුනා ආච්චිගෙ නංගිගෙ අක්කා කියන්නෙ ආච්චිටමයි කියල

🐰නැත්තන් ඌට අමතක වුනා ඌගෙ ආච්චි දැන් මේ ලෝකෙ නෑ කියල.

🐨උගෙ බොරුව අතේ මාට්ටුනේ.අපි යමු.මුගෙ හොර ගමන් වලින් දෙකෙන් එකක් බේරගමු අද

ඔය විදිහට ජිනී ලා හොබීව ෆලෝ කරද්දි ජේකේ ලා ජැකී ව ෆලෝ කරා.

එහෙම ෆලෝ කරගෙන ආව දෙගොල්ලම මුන ගැහුනෙ පාර්ක් එකක් ලග.

🐰🐨🐱ඔයාලා??

🐯🐥🐹ඔයාලා??

දෙගොල්ලම කන්ෆියුස් උනේ කවුරුත් මෙහෙම දෙයක් බලාපොරොත්තු නොවුන නිසා

🐨ජිනී.ඔයාල මොනාද මෙතන කරන්නෙ?

🐹අපි මොනා කර-

🐯අපි ආවෙ හොබී ගෙ පස්සෙන් හුම්😌

ලොකු වීරකමක් කලා වගේ ටේ කිව්වෙ ජේකේ ගෙ පැත්තවත් බලන්නෙ නැතුව.

🐰මොකක්? ඒ කිව්වෙ ඔයාල හොබීව ෆලෝ කරනවද

🐥ඇයි දැන් අහන්නෙ

ජිමී නෝක්කාඩුවට එහෙම කියද්දි පැත්තක හිටපු යුන්ගිත් පැනල උත්තර දුන්නෙ ජිමී දිහාවට පැණි බේරෙන ලුක් එකක් දාන ගමන්.

🐱අපි ආවෙ ජැකියාව ෆලෝ කරගෙන😌

??අනේ ජැකී බබා..

??අයියෝ බබා කියන දේ අහන්නකො ඉතින්

දෙගොල්ල වාද කර කර ඉද්දි පාර්ක් එකේ පඳුරු වලින් වැහිල තිබුන බෙන්ච් එකක් හරියෙන් ඇහුනෙ ඒ දෙගොල්ලටම හුරුපුරුදු කටහඬවල් දෙකක්.















🐹හොබී?

🐨ජැකී?
.
.
.
.
.
.
.
.
කොල්ලො හය දෙනාම සද්දයක් ඇති නොකර හොරු ටික වගේ බෙන්ච් එක පිටිපස්සෙ තියෙන පඳුරු වලින් එබිල බැලුවෙ එතන ඉන්නෙ ඒ අය හිතන කෙනාම ද කියල හරියටම දැනගන්න ඕනි නිසා.

හැබැයි බැලුව මෝඩකම කියල ඒ අයට හිතුනෙ පස්සෙ.

ජේකේ එයා ලගම හිටපු ටේ ගෙ ඇස් දෙක එක අතකිනුත් අනිත් අතින් කටත් වැහුවෙ ටේ කෑගැහුවොත් කියල.

මොකද ජේකේ හිතුව විදිහට ටේ ට නම් ඒ දර්ශනය 18+ එකක්ලු.😕

ඒ ගොල්ලො දැක්කෙ බෙන්ච් එකේ වාඩි වෙලා ඩීප් කිස් කරන හොබී ඇන්ඩ් ජැකීව🙂
.
.
.
.
.
.
.
.
.

A few Moment later...

🐿ආඅආ අනේ බූරු යක්ඛයිනේ.දැන් ඇති නේද? ගැත්තාට අනුකම්පා කරලා ඕක නවත්තපියව් යකුනේ

🐰උබට ඕව හිතන්න තිබ්බෙ හොබියා එක්ක යාලු වෙන්න කලින්.ඔක්කොම එකට කොල්ලො ටිකව සෙට් කරගමුයි කියල මූ යටින් තනියම ගේම ගහල.ආ ඉදා තොට😑👋

🦄ආආ අයියෝ ටේ බබා.අනේ කන.ආව්ව්.ආහ් අත අත.අතෑරපියෝ.

🐥නවත්තන්න එපා ටේ බබා.මුගෙ කන ගලවලාම ගන්න.එනව මෙතන අපිටත් නොකියා අරුන් එක්ක මගුල් කන්න.😑 තව හපන්න ටේ බබූ.

ම්හුම්ම්.මොකද්ද සිද්ද වෙන්නෙ🙄

එන්න අපි අතීතාවර්ජනයක් කරමු.↩️
↩️↩️↩️↩️↩️↩️↩️↩️↩️↩️↩️↩️↩️↩️↩️

ඒ ගොල්ලො දැක්කෙ බෙන්ච් එකේ වාඩි වෙලා ඩීප් කිස් කරන හොබී ඇන්ඩ් ජැකීව🙂

🐱ඔයාලට පේන්නෙත් මට පේන එකමද?

🐥ඔව් මෝඩ මැටි පූසෝ අපි හැමෝටම පේනව උන් දෙන්න කිස් කරනවා.

🐯ම්ටහ් ප්ප්නෙන්නෙ න්නෑ

ටේ අමාරුවෙන් කියෙව්වෙ ජේකේ එයාගෙ කට තද කරල අල්ලන් ඉන්ම නිසා.

🐰ඔයා ඒක බලන්න ඕනෙ නෑ බෙයා.ඔයා අහිංසක වැඩී මේවාට.

🐨දෙපිටකාට්ටු නරි හිකනලා.තෝ කිවෙ නම් කොහොමද? ඔක්කොම එකට කොල්ලො ටිකව දාගමු කියල.හිටපන් තොට කරන්න වැඩේ.

එහෙම කියපු ජූන් පදුර අස්සෙන් එලියට ආවෙ අනිත් අයත් එයාව අනුගමනය කරද්දි.

🐹අපිට හොරා ලව් කරන්න? හිටපන්.හොබීට කරන්න මං වැඩේ.

කට්ටියම බෙන්ච් එක ලගට යද්දිත් වටේ පිටේ ගැන මෙලෝ මලදානයක සිහියක් පතක් නැති හොබී ජැකී දෙන්න දමාගෙන කිස් කරනවා.
ජේකේ තාමත් ටේගෙ ඇස් දෙක වහගෙන.

🐱ආ ලව්බර්ඩ්ස්!! ලොකු වැඩක් වගේ.😏

නෝන්ඩියට වගේ යුන්ගි සද්දෙන් එහෙම කියද්දි තමා සුරලෝකෙනුත් එහා හිටිය හොබී ජැකී දෙන්න පෘථිවි තලයට ගොඩ බැස්සෙ.

🐿️🦄ඔ-ඔයාල??

🐹ඔව් අපි තමයි.ඇයි මහත්තයෝ.අපි ඔය දෙන්නගෙ වැඩේට බාධා කරාවත්ද

ජින් සන්සුන් කටහඩකින් එහෙම කියද්දි හොබීට නම් හිතුනෙ එයාව එතන ම ස්වර්ගස්- ආ නෑ! අපාගත වෙයි කියල.

🐿️ම්-මේ අහන්න.අ-අපි පැහැදිලි-

🐰මොනා පැහැදිලි කරන්නද ජැකියෝ.අපි දැක්ක හොඳටම උබල දෙන්න මෙතන ආලෙන් වෙලී කෝලම් කරන විදිහ😒

ආ.මට පේන්නෙ නම් උබෙ ආච්චිගෙ නන්ගිගෙ අක්කාට කෘතිම ශ්වසනය දෙන්න ඇවිල්ල වගේ නේද😏

🐱උඹ කිව්වෙ නම් කොහොමද? ඔක්කොම එකට දාගමු කියල.ඒකද තෝ අපිට හොරා හොබීව දැලේ දාගත්තේ.

🐥හහ්.හොබී අපිටත් බොරු කරල මේකට තමා නේ ද ආවේ.

ජූන් යුන්ගි වගේම ජේකේ ජැකීව කනෙන් ඇදගෙන පැත්තකට ඇදගෙන ගිහින් අසරනයාට හොඳටම තඩිබාන්න ගත්තා.

ඒ හොබී එක්ක යාලුවුන එකට තරහකට නම් නෙවේ...
ඒගොල්ලන්ට නොකියා හොබීව දැලේ දාගත්තු එකට🙂

🐿ආඅආ අනේ බූරු යක්ඛයිනේ.දැන් ඇති නේද? ගැත්තාට අනුකම්පා කරලා ඕක නවත්තපියව් යකුනේ

🐰උබට ඕව හිතන්න තිබ්බෙ හොබියා එක්ක යාලු වෙන්න කලින්.ඔක්කොම එකට කොල්ලො ටිකව සෙට් කරගමුයි කියල මූ යටින් තනියම ගේම ගහල.ආ ඉදා තොට😑👋

.
.

මේ අතරේ බියුටිලාගෙ බේබි වෙපන් එක්ක වෙච්චි ටේ හොබීව බිම පෙරලගෙන හපන්න ගත්තා.

(කාටද මතක් වෙන්නෙ අර the croods කාටූන් එකේ හපන බබාව😂)

🦄ආආ අයියෝ ටේ බබා.අනේ කන.ආව්ව්.ආහ් කන කන.අතෑරපියෝ.

🐥නවත්තන්න එපා ටේ බබා.මුගෙ කන ගලවලාම ගන්න.එනව මෙතන අපිටත් නොකියා අරුන් එක්ක මගුල් කන්න.😑 තව හපන්න ටේ බබූ.

විනාඩි 15 කට විතර පස්සෙ කට්ටියම බෙන්ච් එක ළඟ බිමින් වාඩි වුනා.

වාඩි වුන අය අතර මූන අත පය රතු වෙච්චි ජැකී කෙනෙකුත්,

මූන අත පය හැමතැනකම දත් සැට් එකක්ම හිටල තිබුන හොබීවත් දැකගන්න පුලුවන් වුනා.

🐹ඉතින් දැන් කියනවද මේ රාමා සීතා ප්‍රේම පුරානේ අතීත කතා වස්තුව.

🐿️හරි හරි දෙයියනේ කියන්නම්.හැබැයි ආයි නම් ගහන්න එපා.බලහන් අහිංසක මාව දැන් රතු පාට වෙලා.

🐰ඒවයින් වැඩක් නෑ.කෝ කියහන් ඉතින්.

එදා සෝන්ග් බැට්ල් එකෙන් පස්සෙ හොබී ජැකී එක්ක හොදින් කතා බහ කරන්න පටන් අරන් තිබුනා.කතාබහ කොච්චර නම් දුරදිග ගියාද කියනව නම් ඒක නැවතුනේ දෙන්නගෙ ෆෝන් නම්බර්සුත් හුවමාරු කරගෙන.
ඉතින් දෙන්න චැට් කරන්න පටන් ගත්තා.කෝල් කරන්න පටන් ගත්තා.
ඒ විදිහට ගොඩ නැඟුණු සම්බන්ධයේ තව එක පියවරක් ඉස්සරහට තියන්න හිතාගත්තු ජැකී ඉන් සතියකට විතර පස්සෙ හොබීගෙන් කැමැත්ත අහල තිබුනේ ඔය දැන් කට්ටිය ඉඳන් ඉන්න බෙන්ච් එක ලගදිමලු.ඉතින් එක පාරටම ජැකීව පිලිනොගත්තත් පහුවෙනිද හොබී ජැකීට කැමැත්ත දීල තිබුනා.ඔහොම ඔහොම හැන්ගි හොරා කරපු ආදරේ තමා අද මේ වගේ ශෝචනීය ලෙසට තමන්ගෙ පාපතර අපාය සහයකයින්ට අතේ මාට්ටු වුනේ...

කොහොමහරි කොල්ලො ටික අන්තිමේ ට ඒ සම්බන්ධය පිලිගත්තෙ ටීම් දෙක අතර සිද්ද වුන පලවෙනි ආදර සම්බන්ධය විදිහට ඉතිහාස ගත කරමින්.

ඉතින් ජැකීයි හොබීයි කියපු විදිහට ඔන්න ඔහොමලු ඒ දෙන්නගේ අහිංසක ප්‍රේම පුරාවත ආරම්භ වුනේ😌💘



අද දිග එකක් දුන්න නිසා කමෙන්ට් එකක් ඕනිමයි😁😘

පව් නේද හොබී ජැකී දෙන්න.
ගුටි කන්නත් වුනානේ🙄

එහෙනං අලුත් එකකින් ආයෙ හම්බවෙමු.

Bye..

Denu_Nim

Continue Reading

You'll Also Like

53.7K 683 43
What if Daryl had a daughter? Will Emma survive in this world? or not? Will she grow up to be in love? Or Will relationship fell apart? I do not o...
9.7K 2.3K 14
එයා මගෙ ඒකපාර්ශ්වික ආදරේ ~ එයා ඇවිත් තියෙන්නෙ මාව බලන්න ~ Taekook Fanfiction 🐻🐰 Romantic ✔︎ enjoy it ~ Kim_Hazy ~
3.8K 1.1K 16
මගේ ආදරණීය කැමේලියා මල, මට ඔයා හමුවුණු එක ගැන සතුටුයි, හැමදාම මාත් එක්ක එකට ඉන්න මං ආදරෙයි හුගක් Short chapter✔️ Bl✔️ Taekook✔️ Story cover : ChoiJae...
31.9K 307 13
I DONT OWN DANGER FORCE! I ONLY OWN Y/N! Started-July 17th 2021 Ended- ??