TRAPPED TEARS (completed)

Par J_missstrawberry

629 127 152

"මම මේ තැනට ආවේ මගේ උත්සහයෙන් ..මොකද මට උදව් කරන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තියා අඩුම තරමේ සහෝදරයෙක්වත් හි... Plus

අහම්බයක්ಥ_ಥ
වෙන්න බෑಠ_ಠ
රේස් දුවන හාට් එක එක්ක චූටි වරදක්!(◔◡◔)
උනුහුම් හුස්මවල්⊙_⊙;
බිබික්කo මල්වඩම(ㆆ_ㆆ)
ආදරණීය හන්තාන, තනිවුන හැම රෑකම තනි රැක්කට ස්තූතියි( •_•)<3

අහේතුක කදුලුಠ_ಠ

60 17 15
Par J_missstrawberry


ඔහ් මම ඉන්නෙ කහා පාට ඇහැළ මල් පෙති ඉහිරුනු පඩිපෙළ උඩ වාඩි වෙලා!

හැන්දෑවෙ අහස කියාගන්න බැරිතරම් ලස්සනයි..

හිමීට ඇස් දෙක පියාගත්ත මම සීතළ හුළගට මගේ ඇගේ ඇතිල්ලෙන්න ඕන තරම් අවසර දීලා පාඩුවෙ හිටියා..දැනිලා තියෙනවද ඒ හැගීම?මම තමා මේ ලෝකෙ නිදහස්ම කෙනා කියලා?

මගේ සිතුවිලි ඔක්කොම එක තත්පරයකට නැවතුනා..විශ්වාස කරන්න මගේ කන් දෙකට ඇහෙන දේ ඇත්තක්ද කියලා හිතාගන්නවත් බැරි විදියට මාව නිරුත්තර වුනා..


"MY HEART WILL GO ON!"

මේ සින්දුවත්,ඒකෙ වචන ටිකවත් නෙමෙයි පුදුම වෙන්න ඕනෙ කාරණාව...

ඒ වචන ටික පිටවෙන ගැඹුරු කටහඩ යි පුදුමයට කාරණාව! මගේ දෙවියනේ ඒ තරම් ලයාන්විත ගැඹුරු කටහඩක් මනුස්සයෙකුට පිහිටන්න පුලුවන්ද?

හීනියට ඇහෙන ගිටාර් සද්දෙ දිගේ ඉස්සරහට ගියපු මගේ ඇස් එක පාරම නැවතුනෙ ඒ කටහඩේ ,අර හීනි ගිටාර් හඩේ අයිතිකාරයව! මම දන්නවා මම කියන්න යන කෙනාව ඔයගොල්ලො දැනටමත් දන්නව කියල,ඉතින් තව මොනා කියන්නද.ඒ අයිතිකාරයව දෙවියො මවලා තියෙන්නෙ මිහිපිට සුරදූතයෙක් විදියට...ඒ හඩේ මොකද්දෝ දුකක් ,විරහවක් තිබුනදෝ කියලත් මට හිතුනත් ඒ කටහඩම මට ඒ සේරම දේවල් අමතක කරලා දැම්මා.ඇත්තටම කටහඩ විතරද?නැහැ නැහැ..සින්දුවෙ තාලෙට හිමීට ගිටාර් තත් දිගේ දුවන දිග හීනි ඇගිලි,මුමුනණ තොල් හරියට හීනයක් වගේ..


FAR ACROSS BY THE DISTANCE..

AND SPACES BETWEEN US..

YOU HAVE COME TO SHOW YOU GO ON..

NEAR,FAR,WHEREVER YOU ARE 

I BELIEVE THAT THE HEART DOES GO ON!

ONCE MORE YOU OPEN THE DOOR 

AND YOU ARE HERE IN MY HEART

AND MY HEART WILL GO ON!

හිමීට එතනට ගියපු මම ටේටෙ සින්දුවෙ ඉතිරි කෑල්ල කියන්න කලින් එතන ඉදල කියන්න පටන් ගත්තා.


LOVE CAN TOUCH US ONE TIME AND LAST FOR A LIFETIME

ඔහ් දේව්! ගිටාර් එකේ වාදනය නවත්තන්නෙම නැතුව එයා හිමීට මිමිනුවා..


AND NEVER LET GO TILL WE'RE GONE

LOVE WAS WHEN I LOVED

YOU ONCE TRUE TIME

I'D HOLD TO IN MY LIFE  WE'LL  ALWAYS 

GO ON

NEAR,FAR,WHEREVER YOU ARE..

YOU ARE HERE ,THERE'S NOTHING I FEAR 

AND I KNOW THAT MY HEART WILL GO ON 

WE'LL STAY FOREVER THIS WAY YOU ARE SAFE IN MY HEART

AND MY HEART WILL GO ON

අන්තිමට සින්දුව ඉවර වෙද්දි අපි දෙන්නගෙම ඇස් කදුලු වලින් තෙමිලා..හේතුවක් නොදැන අහේතුකව අපේ ඇස් වල අයිතිය කදුලු අරගෙන!

සමහරවිට අපි පරක්කු ඇති!



හායි!

"Titanic"

 අපිව පිස්සු වට්ටපු ආදර කතාවක් නේද?

වැඩිය කියවන්න දෙයක් නෑ ,ඔන්න ඊළග එකෙන් ඉවරයි..

අවසානය ගැන පොඩී හින්ට්ස් ටිකක් දුන්නා!

අහ් තව චුට්ටෙන් අමතක වෙනවා!මම මේ 18+ ටේකුක් එකක් ලිව්වා.පබ්ලිශ් කරන්නද?ඒත් මට චූටි උදවුවක් කරන්නකො ලමයි!ඒක ඔය ගොල්ලොන්ට පහසු ඕතර් පෝව් එකෙන්ද?හරියට නිකන්,


"ස-සම්බේ!"ඔහ් ජන්කුක් ඒවගේ දෙයක් නම් එයාගෙ නපුරු සම්බේගෙන් බලාපොරොත්තු වුනේම නැහැ..ඇත්තම කිව්වොත් චුට්ටක්වත් නැහැ! අනික "බනී" වගේ පෙට් නේම් එකක්..මොකක්? අපෝ නැහ්..මම කියන්නේ කොහොමවත්ම නැහැ!


මේ මම ලියපු ටිකෙන් කොටසක් ..මට කියන්න ඒක ඔයාලට හිරිහැරදායකයි ද?

Continuer la Lecture

Vous Aimerez Aussi

63.3K 4.8K 64
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
1.3K 197 14
මංමුලාවූ ඔහුහටම මා ප්‍රේමයෙන් බැදුනේ කිමදැයි අදටත් නොදනිමි.ඒ දෙනෙත්වලට පෙම් බැන්දේ ඇයිදැයි අදටත් මම විමසමි. ප්‍රේමය නම් මා පමණක් කලා නම් ඉතින් එතැකැය...
45.4K 3.1K 72
ဖတ်ကြည့်နော်😉😉
4.9K 1.6K 7
Don't Copy My Work 🚫 Sinhala fanfication Kim Seokjin You are free... 🍃🍃🍃