♡...I LOOK FORWARD TO THAT EX...

By yashhho

3.6K 792 1.1K

හීන වෙනුවෙන් හැගීම් ඇහිදපු ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු උන මාවතක නව ඇරඹුමක්,⏳ සාගර දහස් ගනණක ඈතින් සිටියද විශ්... More

Chapter 01🌦️
Chapter 02 🌦️
Chapter 03 🌦️
Chapter 04 🌧️
Chapter 05 🌧️
Chapter 06 🌧️
Chapter 07🌧️
Chapter 08🌧️🌧️
Chapter 09🌧️🌧️
Chapter 10🌧️🌧️
Chapter 11🌧️🌧️
Chapter 12 🌧️🌧️
Chapter 13🌧️🌧️
Chapter 14🌧️⛈️
Chapter 15 🌧️⛈️
Chapter 16🌧️⛈️
Chapter 17🌧️⛈️
Chapter 18🌧️⛈️
Chapter 19🌧️⛈️
Chapter 20 🌧️⛈️
Chapter 21🌧️⛈️
Chapter 22🌧️⛈️
Chapter 23🌧️⛈️
Chapter 24 🌧️⛈️
Chapter 25 🌧️⛈️
Chapter 27 🌧️⛈️
Chapter 28 ⛈️⛈️
Chapter 29 ⛈️⛈️
Chapter 30🌧️🌩️
Chapter 31🌧️🌩️
Chapter 32🌧️🌩️
Chapter 33 🌧️🌩️
Chapter 34
End☁️

Chapter 26 🌧️⛈️

47 19 9
By yashhho


Yara's pov - :

ඔප්පා මගෙ උරහිස උඩින් ඔලුව තියාගෙන එක අතකින් ජූන්මිගෙ ඔලුව අතගෑවා...

Yara - : මහන්සිද

Joon - : .........

Yara - : ඔප්පා....

Joon - :ම්....

Yara - : මහන්සිද ඔයාට.....

Joon - : ම්... නෑ....

ඔයා අනිවාරයෙන්ම යනවද .....

Yara - :  අම්මව බලන්න ඕනනෙ ඉතිම්...

Joon - : එයාලව මෙහෙ එක්කගෙන එමුකො....

Yara - : හයියෝ... සතියයිනේ....

Joon - : අපිවත් එක්කරගෙන යන්න

Yara - :ඔප්පා ගිහින් කොහොමද... මේ දවස් වල වැඩ ගොඩයි නේද....

Joon - : හ්ම්....

Yara - : ඒකනේ මැණික.... අනික අපි සතියකින් එනවනේ.....

Joon - : අපි නැතුව ඔයාට ඉන්න පුලුවන්ද....

Yara - :.............

Joon - : යන්න එපා යාරා.... මට බැහැ ඔයාව නොදැක ඉන්න....

Mingi - : මූගේ කෝලං බලපල්ලකෝ..... ඔය කෙල්ල අමාරුවේ නොදා යන ගමන ගිහින් එන්න දීපංකෝ.....

Joon - : උඹ ඉදපං කෝ.....

ආආආආ.... එතකොට කවුද දැන් ඊයේ මගෙත් එක්ක කිය කිය උඩ පැන්නේ.... අනේ ජුනෝ එයත් යයි.... කොච්චර දවසක්ද.... එයාට එහෙදි කොල්ලෙක් කැමතියි කිව්වොත් මං මොකද කරන්නෙ.... දෙවියනේ මම එයාට ආ.

Mingi -: අඩෝ ඇති ඇති බං....

Yara - : මින්ගි ඔප්පා... ඔයා... සැක් මං හිතුවේ නෑ...

Joon - : ආන්නේකනේ.... කට වහගෙන ඉදපං එහෙනං....

Mingi - :යා..... බස්සලා යනවා ටොපි දෙන්නව මගින්......

Yara - : කෝ බලන්න ඉස්සරහා ආසන වල සිටින ඈයොන්ගෙ මූණු දෙක....

Minshu - :ඒ යාරා මාව පටලව ගත්තෙ ඇයි බම්....

Joon - : ඔහොම යද්දි පැටලෙයි වගෙයිත් එක්ක හැබැයි.....

Yara - : හී හී.... කෝ මූණ ටිකක්... හම්මේ සිරියාව ඩෙයියනේ... අබ ඇටයක් දැම්මත් රටක් විනාස කලෑකි.....

අපේ කතා ගොඩක් අස්සේ එන්ටර්ටේන්ම්ට් එකට 8.45 වගේ වෙනකොට අපි ආවා. ජූන්මි මගෙ තුරුලෙම හිටපු නිසා එයාවත් යවන්න ලෝභ හිතුනා....

Joon - : යනවද....

ඔප්පා එයාගෙ අත් දෙකෙන්ම මාව අල්ලගෙන... එක අතක් මගෙ පිටිපස්සෙන් ඉණ වටා එතෙනකොට අනිත් අත ඉස්සරහින් ජූන්මිවත් මට හිර වෙන විදිහට අපිව අල්ලගෙන... ඔලුව මගෙ උරහිස උඩ....

Yara - : යන්න ඕනනෙ ඉතිම්.... ඔය අත ගන්න ජූන්මි ඇහැරෙයි.......

Minshu - : එනවකෝ යාරා මොනවා කරනවද අප්පා..... මම යනවා යන්න

Yara - : ඔහොම ඉන්න ටිකක් මේ එනවා... මට තනියම යන්න බෑ ඔප්පා අතාරින්නකෝ....

Joon - : කෝ තාම 9.00ට නෑ.....

හරියටම 9.00ට මිසක් ඔප්පා මාව අතෑරියේ නෑ.... මම හිමීට ජූන්මිව ඔප්පා ලගින් තිබ්බේ එයා ඇහැරේවී කියන බයත් එක්කම.....

Joon - : යනවද....

මුකුත්ම නොකිය ඔප්පගෙ මූණ දිහා බලලා මම වාහනයෙන් බැහැලා ආවා.

Joon - : බෙහෙත් ටික බොන්න හරිද.... වේලාසන නිදා ගන්න බලන්න.... මම උදේට එන්නම් මින්ගි එක්ක.....

එයාලා ඈතටම නොපෙනෙන්න යනකම් මම බලාගෙන හිටියා....

Minshu - : ඕයී එනවා එලිය සීතලයි......

Yara - : මේ එනෝ.....

මින්ශූ මාව එයාගෙ ජැකට් එක අස්සේ ගුලි කරගෙන එන්ටර්ටේන්ම්ට් එකේ අපේ රූම් එක පැත්තට ඇවිදගෙන ගියේ හෙටින් පස්සෙ සතියක් මෙහෙ නෙමෙයි නේ කියන හැගීම අපි දෙන්නගෙම හිත් වල පිරෙනකොට....

Minshu - : මට නම් ගිය පයින්ම ආපහු මෙහෙ එන්න වේවිද දන්නෑ ඒයී....

Yara - : හ්ම්..... ගෙදර අය කොස්ස දානවා නේද

Minshu - : හ්ම්....

Yara - : රටක් ලෝකයක් වටින මං වගේ හිපාටු යාලුවෙක් ඉන්නකොට මොකට බය වෙනවද සොදුර.... අපේ ගෙදර බාත්රෑම් එක ලගින් පැදුරක් දාලා දෙන්නංකෝ මම්.... හුම්...

මින්ශුගේ කොණ්ඩෙත් අවුල් කරලා මම දිව්වේ අපේ රූම් එකට.... මම දන්නවා එයා මේ ප්‍රශ්න නිසා ඉන්නෙ ගොඩක් දුකින් කියලා.... මට ඕන නෑ මගෙ හොදම යාලුවා දුකින් ඉන්නවා බලන්න..... මේ නිසාම හැම තත්පරේම මට ඕන උනේ එයා ප්‍රශ්න අමතක කරලා සැහැල්ලුවෙන් ඉන්නවා බලන්න. ඒකයි එයා දුකින් ඉන්න හැම වෙලාවකදිම එයාට හිනා යන දේවල් වැඩිපුර මම කරන්නෙ. ඒත් ඒ මෝඩි ඒවට නැට්ට පාගන් නටන වෙලාවලුත් නැතුවම නෙමෙයි... ඒක ඌගේ පුරුද්ද.... මං නොදන්නවෑ.... කොහොම හරි මට ඕනේ මින්ශූ මගෙත් එක්ක ඉන්නකොට හිනා වෙලා ඉන්න....මොන ප්‍රශ්න ආවත් අපිට අපි ඉන්නකම් මට විශ්වාසයි අපි සතුටින් ඉදී.... අපිට අපි නැති දවසක.... ඒක හිතාගන්නවත් බැරි වේවී......

Yara - : මින්ශුවා.....

Minshu - : මොකෝ....

Yara - : අපි හෙට මුලින්ම ඔයාලගෙ ගෙදර යමු.....

Minshu - : එපා එපා ඔයා ඔයාගෙ ගෙදර යන්න මම අපේ ගෙදර යන්නම්

Yara - : නෑ මම එනවා.....

Minshu - : යාරා පොඩ්ඩක් තේරුම් ගන්නවා. පොඩි එකෙක් වෙන්නෙ නැතුව....

Yara - : මින්ශුවෝ.....

Minshu - : මොකද්ද දැන් ඔයාට වෙන්න ඕනේ....

Yara - : මම එනවා....

Minshu - : මීට වඩා මුකුත් කතා කරන්න එපා.... වැඩක් නෑනේ ඔයාට මං කියන මුකුත් තේරුම් ගන්න බෑ....

Yara - : මට තේරුන නිසා තමයි මම එහෙ එනවා කිව්වේ....

Minshu - : .........

Yara - : හෙට ඔයාට ගෙදර අය බැන්නොත් තනියම අඩයි මගෙ වැලහින්න. හහ්.....

Minshu - : මමද.... ටෝනේ වැලහින්නක් වගේ අඩන්නෙ....

Yara - : ඒකනේ ෂුඩෝ මමත් එන්නම්, එතකොට අපි දෙන්නට තරගෙට අඩන්න පුලුවන්නේ....

Minshu - : හැම එකම විහිලු.... මම යනවා වොෂ් දාන් ඕන රෙද්දක් කරගන්නවා.....

මම දන්නවා මින්ශූ ඉන්නෙ ලොකු පීඩනයක කියලා. එයාට එදා ඉදලා ගෙදරින් කැමැත්තක් හම්බුනේ නෑ අපේ හීනේ වෙනුවෙන් නැගිටින්න. ඒත් අද වෙලා තියෙන්නෙ එයාලගෙ ලගට ආපහු යන එකට මින්ශූ බයෙන් ඉන්න එක, ඉතින් මම කොහොමද එයාව තනි කරන්නෙ.... ඒ නිසයි මමත් එයා එක්ක එයාගෙ ගෙදරට මුලින්ම යන්න තීරණය කලේ.
.
.
.
.
.
.
.
.
.
.
.
.

අපිට ෆ්ලයිට් එක තිබ්බෙ උදේ 8.00ට.... උදේම අපිව ගන් මින්ගි ඔප්පයි නම්ජූන් ඔප්පයි එනවා කිව්වට උදේ 7.10 වෙලා තිබ්බත් එයාලා තාමත් නෑ...... ඉතින් ටැක්සි එකක යන් අපි තීරණය කලා....

Mingi - : මින්..... ශු........ වා.......... ඔහොම........ ඉන්නෝ........

අපි ටැක්සි එකක් නවත්තනවත් එක්කම ඈත ඉදලා කෑ ගහගෙන ආවේ මින්ගි ඔප්පා......

Minshu - : අපි හිතුවේ පරක්කු වේවී කියලා.....

Mingi - : අනේ.... සමාව දෙනු මේ ගැත්තාට.....

මින්ගි ඔප්පා හති දාන ගමන් එහෙම කිව්වා. ඒත් මගෙ ඇස් හෙව්වේ නම්ජූන් ඔප්පව.....

Yara - : ඔප්පා.... මේ..... අ..... ම්.....

Mingi - : ජුනාට හදිස්සි වැඩක් වැටුනා යාරා.... ඒක නිසා එයාට එන්න බැරි උනා.... ගිය ගමන් කෝල් කරන්න කියලා කියන්න  කිව්වා

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

-------------------------------------------

Joon - : හෙලෝ..... මොකද.....

+  අලුත් ජීවිතේ එහෙම කොහොමද..... සතුටින් ඇති එහෙනම්......

Joon - : මොනවද කියවන්නෙ..... විකාර කියවන්නෙ නැතුව මොනවද කියන්න තියෙන්නෙ කියන්න. මට වැඩ තියනවා.

+ අරකිට පැය ගනන් තියනවා. මම කතා කලාට පස්සෙ සර් බිසී.....

Joon - : ජීහෝ තමුන් මගෙ ඉවසීමේ සීමාව ඉක්මවා යනවා.....

Jiho - : oops...! ඔන්න මම බය උනා...... හෙට උදේට තමුන්ගෙ රෝස මල ගෙදර යනවලු නේද.... හ්ම්... හ්ම්... හ්ම්... අපි බලමුකෝ ආපහු එන හැටි....

Joon - : ජීහෝ තමුන් මොන විකාරයක්ද කියව.

කට් කලා නේද.... ශිට්...... මම ඉන්නකම් යාරා ට මුකුත් කරන්න තමුසෙට බැහැ ජීහෝ.....

Namjoon pov - :

Joon - : ෆෝන් එක ආන්සර් කරපන් මින්ගියා......

Mingi - : හෙලෝ........

ජීහෝ කියපු හැම දෙයක්ම අකුරක් වත් අඩු නැතුව මම මින්ගි කියලා දැම්මෙ හිතේ පිරුන ලොකු බයකින්.

Mingi - : හරි   හරි  කලබල නොවී ඉදපං..... මම මේ දැන් ගාඩ් ලා දෙන්නෙක්ව දාන්නම්.... කලබල නොවී ඉදපං මිනිහෝ මුලින්ම.......

Joon - : මගෙ යාරා ට මුකුත් වෙන්න බෑ මින්ගි.....


➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

අද ඩබල් අප්ඩේට් දුන්නා ඒනම් හරිතේ 😌✊

කතාව කොහොමද, හරි නෑ වගෙයි නේත 🙂

යාරා ට මොනවා හරි වේවිද 🙂💔

ඒකත් අරම් ඊලග එකෙන් එන්නම්,

පරිස්සමින් ඉන්න 💖

📍Wish

Continue Reading

You'll Also Like

1M 39.4K 92
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
1.3M 53.2K 55
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
433K 13K 95
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
12.6K 3.3K 27
"මම කවුද කියලා තමුන් කවදම හරි දැනගනී නිම්.. එදාට තමුන්ට පසුතැවෙන්න වෙයි..ගොඩාක්...." -ජින්- " මේ ඒක නෙමේ පොඩි බඩගින්නට කන්න දෙයක් නැද්ද?? හි හීඊඊ " ...