ꫀꪀꫀꪑꪗ ꪶꪮꪜꫀ𝘳𝘴

By nonlive

4.2K 1.1K 719

" තව කොච්චර කල් මට මගෙ මේට්ව හන්ගන් ඉන්නද කියන්නෙ ආ .මාත් මනුස්සයෙක් . මටත් ඕන අනික් අය වගේ සාමාන්‍ය විදිහට... More

ඔම්මා ආ යූ කිඩින් මී
හික්.... පියාබන්න ඕනෙ... හික් ......
යුද්ධයට කලින්
යාහ් ........ කොට කොල්ලා
ජියොන් ජර්කූක්
තාරා පැටියා
ෆස්ට් කිස් හොරා
මට නම් බයය්
ජිමින් 👀 ?
🙈 හායි
මිස්ටර් ලී ???
ජිමින්ගේ anya ☺️
ජන්ග්කුක් ගෙ මේට් 🙂
jungkook
introduction
ජිමින්

රහස

193 55 22
By nonlive

In jimin ' room

ජිමින්ලගෙ පොඩි මීටින්ග් එකෙන් පස්සෙ හොබී ගියෙ එයාලට කෑම අරන් එන්න. මේ වෙද්දි පොඩ්ඩක් රෑ වෙලා පොඩ්ඩක් කීවට වෙලාව 10 ට වගේ ඇති . එයාලගෙ ඇකඩමි එකේ වැඩ ඉවර වෙද්දි වෙලා ගිහින් තිබ්බ නිසා ඩිනර් එක ගද්දි රෑ වුනා .

" ටේ , උබට මොකක් හරි අවුලක්ද ?"

" ඇය් ජිමින් එහෙම ඇහුවෙ ?"

" නෑ උබ හැසිරෙන විදිහ අල්ලන්නෙ නෑ මට ."

" ආ එහෙම එකක් නෑ බන් ."

" ආ ආ උබ මටත් බොරු කියනව නෙ. හාකො හාකො ඔහොම යන් ආ . "

" හරි හරි ඒක මේ ...............

Bang

ටේ එයාගෙ පශ්නෙ ජිමින්ට කියන්න යනවත් එක්කම එයාලට ඇහුනෙ  රූම් එකේ ඩෝ එක දඩාස් ගාලා ඇරලා දාන සද්දයක් . ඒකත් එක්කම ඒ දෙන්නම හැරිලා බැලුවේ රූම් එකේ ඩෝ එක ලගට වෙලා එයාලා දෙන්න දිහා ගිනි පිටවෙන ඇස් වලින් බලන් ඉන්න ............................


(  මොකද උනේ කියලා ගෙස් කරලා වටිනා තෑග්ගක් දිනා ගන්න )

Next day morning

" ටේ මේ කොලේජ් එකට ආවත් හරි සප්‍රය්ස් වෙන එකේ සීමාවක් නෑ නෙ බන් ."

" මොනාද උබලා දෙන්න මට හොරෙන් කතා වෙන්නෙ ආ ."

" නෑ බන් හොබියො දැක්කනෙ ඊයේ උන වැඩෙ."

" ඒක ගැන නම් අපි විශේශයෙන් හිතන්න ඕන . "

" හරි හරි ඕක නවත්තපල්ලා . ඒක පස්සෙ බලාගන්න බැරියෑ . දැන් ට්‍රේනින්ග් සෙශන්ස් වලට පරක්කු වෙන්නෙ බෑ නෙ . "

" උබ ඔහොම කීවට මේකෙන් බේරෙන්න නම් බෑ පුතෝ. පස්සෙ අල්ල ගන්නම් අපි උබවත් ."

"  ම්ම්ම්ම්ම් "

At cafeteria

" සිමි සිමියේ සිමියේ සිමෙයේ .... "

" මොකද මිනිහෝ කෑ ගහන්නෙ . "

" අන්න රජ මරක පැටියා සැපත් වෙලා . අද නම් පුතෝ කිසි අඩවුවක් අල්ලන්න එපා . මොකකනෙ බඩ බෝල පීඩි ඊයෙ කීව කතාව  . මට නම් බෑ කැලෑ ගාන ලගින්න . "

" ටේ කියන කතාව නම් ඇත්ත ජිමින් .පලිගන්න එක පැත්තකට දාලා අපේ වැඩේ ගැන හිතන්න . පාර්ක් අන්කල්ගෙ විශ්වාසෙ කඩන්න බෑ නෙ අපිට . "

" හය්යො හරි බන් . ඒත් එහෙමයි කියලා මට බැ නෙ අර අලි ඔලුවගෙන් පලි නොගෙන ඉන්න . හා නැද්ද ? මම පාර්ක් ජිමින්.  එයා හැප්පුනේ වැරදි කෙනා එක්ක කියලා තේරුම් කරන්නත් එපැයි ."

"අයිශ් , උබ ග්‍රේට් පාර්ක් ජිමින් කියලා අපි දන්නව . ඒත් පුතෝ අපිවත් මරාගෙන උබත් මැරෙන වැඩක් නොකර හිටපන් . පාර්ක් අන්කල් අපිවත් හිරේ විලන්ගුවේ දායි ."

" හොබී මුට කොච්චර කීවත් අහන එකෙක් ඈ . අපිටත් වෙන්නෙ මූ එක්කම රෝස් වෙන්න තමා . "

"අනේ මේ බය ගුල්ලො දෙන්නා . මම බලා ගන්නම්කො ඒ ගැන . උබලා දෙන්න පොඩි හෙල්ප් එකක් දුන්නාම හරි ... "

" මොකද්ද දැන් වෙන්න ඕන ?"

" ඒක ගැන මම පස්සෙ වෙලවක කියන්නම්කො ."

Jk pov

'  ආ මේ ඇවිල්ලා ඉන්නෙ කොට තාරාව . හිටපන්කො මම හොද වැඩක් කරන්න . හිතන් ඇති මාත් එක්ක හැප්පිලා බේරෙන්න .තාම දන්නෙ නෑ මේ ජොන් ජන්ග්කුක් කවුද කියලා . '

" අඩෝ ශුගා . පොඩ්ඩක් මෙහෙට හැරියන් ."

" මොකද යකෝ උදේ පන්දර වද දෙන්නෙ ?."

" මේ අර කොට තාරවගෙ එහා පැත්තෙ ඉන්න එකාගෙ කෑම එකට වතුර ටිකක් දාපන්කො ."

" අර අශ්වයා වගේ එකාටද ? " ශූගා පොඩ්ඩක් බය වෙලා වගේ එහෙම ඇහුවෙ .

" නෑ බන් අනිකට . "

" ඇයි උබ මොනවද බන් ඒකට කරන්න යන්නෙ ."

" ආ පොඩ්ඩක් බලන් ඉදපන්කො ."

ජන්ග්කුක් කීව විදිහට ශූගා ටේගේ කෑම එකට වතුර දැම්මා . දැම්ම කීවට එතන තිබ්බ බොට්ල් එකේ වතුර ටෙලිපෝට් කල එක තමා කලේ . ශුගාගෙ පවර් එක තමා teleportation . කෙනෙක් , දෙයක් ඕනම තැනකින් වෙනත් තැනකට ටෙලිපෝට් කරන්න මෙයාට පුලුවන් .ඒත් ඇකඩමි එකේ රූල්ස් වලට අනුව මනුස්සයෙක් ටෙලිපෝර්ට් කරන්න එයාට තහනම් .ඒකයි ජෙකේ වතුර කෑම එකට හලන වැඩේ ශූගාට බාර දුන්නෙ .

tae pov

" ජිමින් . අර හාව බලන් ඉන්න විදිහ නම් මට අල්ලන්නෙ නෑ . "

" මටත් ආ . ඌ එන්නෙ නම් හොදකට නෙවෙ වගේ . "

හොබීට කියලා කටගන්න හම්බුනේ නෑ ටේගේ කෑම එකට කොහෙන්දො වතුර වැටුනා විතරක් නෙවෙයි ඒ කෑම එක එහෙම්ම එයාගේ ඔලුවට හැලුනා . ඒ එක්කම මුලු cafeteria  එකේ හිටපු හැමෝම ටේට හිනා වෙන්න පටන් ගත්තේ ජිමින්ගේ තරහ අන්තෙටම අරන් යන ගමන්.

( ජැන් බය වෙන්ඩ එපා පිගාන පියෑබුවාද කියලා . ශූගා වතුර කෑම එකට දැම්ම ගමන් ම jk එයාගේ බලෙන් දශමයක් විතර පාවිච්චි කරලා ඒක පාකරා . ප්ලේට් එක කෙලින්ම ලෑන්ඩ් උනේ ටේගේ ඔලුවට . )

( කැමති එකක්  ටේ ගෙ ඔලුවට හලන්න අනගි අවස්තාව ඔබ සතුයි .)

" ජ්ජ්ජ්ජ් ......ජිමින් . "

මේ වෙද්දි ජිමින්ගෙ නම් මකර එලියට එන්න ඔන්න මෙන්න තියෙන්නෙ . මොකද එයාගෙ හොදම් යාලුවො මුලු cafeteria  එක ඉස්සරහම ලැජ්ජා උනා නෙ . එයාගේ ඇස් නිල් පාටට හැරෙනවත් එක්කම එයාට ඇහුවේ වෙන එකෙනෙක්ගේ කටහඩක් .

( ජිමින්ගෙ ඇස් දෙක මේ වගේ 🌝🙈)

" Jeon jungkook තමුසේ මේ මොනව කරනව කියලද හිතන් ඉන්නෙ ?"



****************************************

ඔන්න දුන්නො . ඔයාලගෙ අදහස් කියන් යන්න . කවුද ආවෙ කියලත් ගෙස් කරන්නකො 🌝💖 . ස්තූති 🙈

( ජිකූක්  ගල් යුගේ සිට 🌝🙈 )

Continue Reading

You'll Also Like

409K 9K 36
လြတ္လပ္ျခင္း💕ကညႇာပ်ိဳ လွတ်လပ်ခြင်း💕ကညှာပျို "ငါ့နာမည်အတိုင်းငါ့ဘဝကလွတ်လပ်ခြင်းရဲ့ အတိတ်နိမိတ်..''ဟုပြောတတ်သူ.. ဘယ်အချိန်ကြည့်ကြည့်ချောမောခန့်ညားလွန...
752K 30.2K 50
ဒုတိယအကြိမ် ပြန်တင်ခြင်း....
25.7K 2.7K 84
မိတ်ဆက် "စုတ်ချက်တိုင်းမှာ မြစ်ချောင်းနဲ့ ပင်လယ်ကို ရေးဆွဲတယ်..ပြီးတော့ စုတ်တံနဲ့ပဲ ‌တောင်နဲ့ မြစ်တွေကို အဆုံးအဖြတ်ပေးတယ်" တချို့လူတွေကတော့ တောင်ထိပ်...
223K 25.9K 76
Author. - Ye Yilou English translator. - Yuel-23 Status - Complete Genre . - Fanta...