සදනිකිණි

By Msfinks

556 50 250

ඔබ කෙසේ ද එසේ පවසන්නේ මා....... මා කෙසේ ද .....කෙසේ ද ...මා අනන්ථා කුමරිය වන්නේ ඔබ කුමක්ද මෙ පවසන්නේ ආයුශ අයි... More

හැදින්වීම
පළමු වෙළුම
දෙවනි වෙළුම
තෙවැනි වෙළුම
සිව්වන වෙළුම
පස් වන වෙළුම
සත් වන වෙළුම
අට වන වෙළුම
නව වන වෙළුම
දසවන ව්ළුම
එකොළොස්වන වෙළුම
දොළොස්වන වෙළුම
දහතුන්වන වෙළුම
දාහතරවැනි වෙළුම
පසළොස් වන වෙළුම
අවසන් වෙළුම
A/N
Special Chapter
A/N
Thank you

සය වන වෙළුම

20 3 6
By Msfinks

 
ස්වයංවරයට රූපසම්පත්තියෙන් අගතැන්පත් කාන්තාවන් බොහොමයක් සිටියද මේඝධරයන්ගේ සිත එක් කතක් ලග ඇසිල්ලකින් නතර විය.

"මෙගේ සදසාවි බොහොසේ සුන්දරයි "මේඝධරයෝ තමාටම මුමුණාගත් හ.
උත්පල පැහැ වස්ත්‍ර හැදි නිතඹ තෙක් දිගු කේශකලාපයා කඩා දමා ජවි වර්ණ මුව කමල ඇත්තී අන්කෙනෙක් නොව හේ සදනිකිණියන්ම විය. සිය මිතුරියන් සමග අල්ලාප සල්ලාපයේ යෙදී සිටි ඈ මේඝධරයන් ලන්වත්ම නිහඩ විය.

"මේඝධර කොහිද විභීෂ අයියණ්ඩිය

මා දුටුව කුමරුන් බටහිර මාලිගය දෙසට යනවා"

අයෙක් විභීෂයන් ගැන සැලකරත්ම තවෙකෙකුගේ ඇස් සදකැන් පරයමින් දිළින තවකෙක් මීට ස්වල්ප මූර්තියකට පෙර සිදුවීම සිහිවිය.

"මා යන්නම් විභීෂ අයියණ්ඩිය හමුවන්න නිකිණි ඔබ මෙහි මදක් රැදෙන්න

නොවෙ නොවේ එහි නොයන්න

කිමද

අ...ආ......
මෙසේයි අයියණ්ඩිට මද ශීර්ෂාභාදයක් වැළදුනා ඉදින් හේ කුටියටයි පිටමන් වූ යේ"
මාලිගයේ විභීෂයන් කුටිය කොහි ඇද්දැයි නිසැකවම දෙව්නාවන් නොදන්නා වග සිතා මේඝධරයන් ඈ වැළැක්වීමට අසීරු උත්සාහෙක නිරත විය.

"එසේ වන්නේ කෙසේද ඔහුගේ කුටිය ඇත්තෙ එ ඉසව්වේ නොවේ

ඇතැම් විට ඔහු ශීර්ෂාභාදය හේතුවෙන් මග වැරදී ඇති."

මෙයනම් අරුමයකි විභීෂයන්ට කුඩාකල සිටි මාලිගයේ මග වැරදී ඇත. කෙසේ පවසන්ද සිදුවූ දෑ දෙව්නාවන්ට දෙව්නාවන් කෙසේ සිතයිද මෙසේ ගැටලු රාශියකින් මේඝධරයන්ගේ සිත ව්‍යාකූල විය.

නිකිණිතොමෝ පළමු වර පැමිණියද ඔ හට මෙහි දැනෙන හුරුපුරුදු  බව ගැන සිතමින් සිරිනැරඹීය.

අවසන දෙව්නාවන් විභීෂ අයියණ්ඩිය සොයා බටහිර මාලිගයට යාමට පිටත්විය. ඇසිල්ලකින් සිදුවීමට යන දෑ නවතා ගත යුතුවුවද මේඝධරයන්නම් නිකිණියන් අත්නොහැරිය හ.

ඇසළ අංගනයේ සිදුවූ දෑ තොරාගැනීමට නොහී හිසට හස්තය තබා පියගැට පෙළ මස්තකයේ හිදි වික්ශිප්ත වූවෙකි.

"කෙසේද එසේ සිදුවූයේ
නොවෙ නොවේ ඉදින් මානෙ පැවසුවේ ප්‍රේම ජවනිකාවක් රගදක්වන්න
මාගේ වරද
ශමා අයැදිය යුතුයි මා

අයියණ්ඩි ඔබට කෙසේද දැන් සුවයක් දැනෙනවාද

           දෙව්නාවන්ගේ මෙ බස විභීෂයන් තව තවත් වික්ශිප්තභාවයට ඇද දැමීය.

කම් නොවේ මා සිටිනවා නේ යමු අප වෙදදුරන් හමුවෙමු"

දෙව්නාවන් විභීෂ ආසන්නයට යත්ම මේඝධරයන් ඔහු වත්තම් කරගත් හ. සිදුවන දෑ වටහාගත නොහී විභීෂයන්ද එසේම සිටිය හ.

"කුමක්ද සිදුවන්නේ දෙව්නා කුමටද මෙහි?

ඔහු කොහිද?

කවුරුන් ගැනද විමසන්නේ

අයියණ්ඩි මොහොතකට පෙර ඔබ සිපගත් පුද්ගලයා අමතක වග නම් නොපවසන්න ඉදින්

භද්‍ර පිටවූවා කුමක්ද දෙව්නා මෙහි සිදුකරන්නේ

මෙය ස්වයන්වරයක් මෙයට ඔනෑම කුල කාන්තාවකට සහභාගී විය හැකි නේ

නමුත් ඈ මගේ නැගණියනේ හොදයි එයත් නොවේ ඈ කුමක්ද ඇසළ අංගනේ සිදුකරන්නේ ඇසළ මල් ඇහිදිනවාද?
                    විභීෂයන් මේඝධරයන්ට හාස්‍යට මෙන් පැවසීය.

නොවේ නොවේ  එය මෙසේ ඈ ඔබ සෙවුවා ඉදින් හැකිද පවසන්න ඔබ ඇසළ අංගනේ තරුණයෙක් හා පෙමින්වෙලී හිදිනාවග. එනිසා ඉදින් මා පැවසුවා ඔබට ශීර්ෂාභාදය පැමින පිටවූවා කියා
නමුත්..... නමුත්..... කොයි දෙසදැයි මා නොවේ පැවසුවේ වෙනත් අයෙක්

ඉදින් දැන් මා වෙදදුරුසලට ගෙන ගියොත් අප හසුවෙයි නේ මුග්ධයො කුමක් හෝ සිදුකරන්න"

දෙසොහොයුරන්ගේ මෙම රහසිගත සාකච්ඡාව කනවැකුනාක් මෙන් කොහි හෝ සිට භද්‍රයන් මතු විය.

"භද්‍ර අයියණ්ඩි මෙහි කුමක්ද සිදු කරන්නේ

විභීෂ සොයා පැමිණියේ මා"
විභීෂයන්ගේ දෙසවන් අග රත් පැහැ ගැන්වීය

"කුමටද විභීෂ අයියණ්ඩිය
ආ...හ් නුඹ පැමිනියේ විභීෂ අයියණ්ඩියගේ ශීර්ෂාභාදය කනවැකී ද

නොවේ කුමරියනි විභීෂයන් මා හා ගොස් වෙද දුරු හමුව ඖෂධ ලබාගත්තා

අයියණ්ඩි ඇයි ඔබ මට නොපැවසුවේ එය

ඉදින් ඔබ පැවසීමට ඉඩක් දුන්නාද මා හට
ඔබලා පිටවන්න උත්සවයට මා මේඝධර සමග පැම්ක්ණෙන්නම්"

මේඝධර සහ විභීෂයො තනිකරමින් සියලු දෙනා නික්මුනහ.

"සැබෑවක් භද්‍ර පැවසුවේ නම් භද්‍ර ඉදින් ඔබට ඉස්තරම්ම ඔසු ලබා දුන්නානේ

කවටකම් ඇති පවසන්න කුමක්ද සිදුවූයේ

පියාණන් ඔබ දෙදෙනා දුටුවා ඔබේ ස්වර්ණ මංගල්‍ය අවලංගුකලා

එසේ නම් අප සාර්ථකයි

ඔබ දැන් ශීර්ෂාභාදයකින් පෙලෙන්නේ ඉදින් යන්න කුටියට අපහසුනම් පවසන්න භද්‍ර වෛද්‍යතුමා කැදවන්නම් මා

නුඹ නම්"

ස්වයන්වරය අවසන සියලුදෙනා පිටත්වූහ. විභීෂයන්ගේ සිත නම් වෙනදා නොදැණුනු සතුටක් සහ සැහැල්ලුවකින් වෙළාගත් හ. භද්‍රයන්ගේ සිතද නුපුරුදු හැගුමින් සමුදායකින් පිරී ගියහ.



"කුමක්ද කල්පනා කරන්නේ මේඝ ගැනද

කුමක්ද

ආ... නැතිද
මා දුටුවා අයෙක් ඔබව අනුභව කිරීමට මෙන් බලා සිටියා
කිසිදින නුදුටු ඉස්තරම්ම භෝජනයක් ලෙසින්

මා ද දුටුවා අයෙක් දෙස බලා දෑසින්ම ඔබ ඉගිබිගි පානා සැටි

හා හා ඇති ඉතින් ඔබ දෙදෙනාගේ කවටකම් මේ ආහාර අනුභව කරන්න

හා ඉදින් ඛාදී පවසන්න මෙහි අපට මගහැරුනු දෑ

ඔබේ අක්කණ්ඩිය, විභ්ෂ්ණාවන්ට කාලදේව කුමරු කැමැත්ත ප්‍රකාශ කරලා නුදුරේම ස්වර්ණ මංගල්‍ය පැවැත්වේලු

අහෝ... කෙතරම් සුභ ආරන්චියක් ද"

මෙසේ දෙසතියක් ගෙවී ගියහ.  මේඝධරයන්ට නම් සදනිකිණියන් නොදැක සිටීමට නොහැකි තරම් ය.

"අයියණ්ඩි කොපමණ කාලක් ගෙවීගොස් ද ඈ නොදැක

ඔබ ඉදින් ඈ දකින විට ඈට නපුරු කම්කළ මෙකල නොදැක සිටිය නොහැකිලූ මෙය කුමනා අකාරයේ කවට කමක්ද මේඝධර

අයියණ්ඩි

හොදයි හොදයි ඔබ ඈ නොදැක ගෙවී ඇත්තේ තවම දෙසතියයි නේ

දෙසතියක් ඇතුලත ඔනෑම දෙයක් සිදුවිය හැකි
ඇතැම් විට ........,
ඇතැම් විට ඈ විවාහාප්‍රාප්තව ඇති

මුග්ධයො එවැන්නක් සිදු වී නම් මිථොද පියාණන් අපට පවසනවානේ

නමුත්,

පැවසුවානේ වරක් ඔබ සිතන යමක් සිදුව නැහැ එහි"

විභීෂයන්ට නම් සිය මලනුවන්ගේ නොයෙකාකාර පැමිණිලිවලින් නම් ගැලවික්මට ඉඩක් නොලැබුනි. මේ අවස්ථාවේ එහි විජ්‍රායෝ ද සංදේශයක් ද රැගෙන පැමිණියහ.

"මෙය මිථොද සිටුතුමන් එවා ඇත්තේ

කුමක්ද එය

සිටින්න මා පවසන්නම්

එය  ලොහිත වර්ණයි මා පැවසුවා ඔබට අයියණ්ඩි"

එවර නම් විභීෂයන්ද  කලබල විය යම්හෙයකින් සදනිකිණියන් විවාහප්‍රාප්තව ඇත්නම් මේඝධරයන්ගෙන් නම් කිසි ලෙසකවත් ඔ හට ගැලවීමක් නම් නොලැබේ.
සංදේශය කියැ වූ විභීෂයන්ගේ මුවගේ හසරැළි මතුවිය.

"එසේ නම් එය සැබෑවක් වී ඇත.

කුමක් ද ?

ඔබ පැවසූ දෑ"

මේඝධරයන් විභීෂයන්ගේ හස්තයෙන් සංදේශය උදුරාගෙන පරික්ශා කල හ.
කියවූ සැණෙකින් මේඝධරයන් සැනසුම් සුසුම් හෙලා සොහොයුරා දෙස නොපහන් හැගීමෙන් බැලුම් හෙලූහ.
මේඝධරයන්ගේ මේ හදිසි වෙනස් ස්වරූපය විජ්‍රාටද සිනා පහල විය.

"ඔබට අවැසි නම් අද රාත්‍රියේ අපි මුර සංචාරේක් යෙදෙමු මිහිලා නුවර

හොදයි යමු"

මේඝධරයන් පිටව යාමෙන් අනතුරුව විජ්‍රා සහ විභීෂයෝ සංවාදයේ නිරත වූ හ.
සති කිහිපයකින් භද්‍රාද නොදැකීම නිසා විභීෂයන්ද වෙනදා නොමැති ශෝකාකූල බවක් දැණිනි.

"කෙසේද භද්‍රට

ඔහු නම් සුවෙන්

ඔහුව හමුවීමට නොහැකිවූවා බොහෝකළකින්

ඔහුද ඔබතුමා ගැන විමසනවා මාගෙන්

එසේද

එසේයි"

භද්‍රයන්ටද විභීෂයන් නොදැක සිටීමට තරමක් අපහසු කාර්‍යක් විය. ඉදින් සෑම දිනකම රාජ්‍ය සේවයට ගොස් පැමිණෙන සිය සොහොයුරාගෙන විභීෂයන්ගේ සුව දුක් විමසීමට අමතක නොකළේය.
කෙසේ නමුත් ඔ හමුවීම අහේතුකව සිදුකල නොහැක්කක් වන බැවින් බලා සිටිනවා හැර අනෙකක් කල නොහැකි විය.

විභීෂයන් ද භද්‍රාගේ නොපැමිණීම ගැන දිනෙන් දින සිතිමින් පසුවිය.

" ඔහු නොපැමිණෙන්නේ මා ඔහුට කෘතඣ නොවූ නිසාවත් ද
ඇතැම් විට එසේ වන්නට ඇති මා ඔහුට කුමක් හෝ ත්‍යාගයක් ලබාදිය යුතුයි
නමුත් එතරම් කුඩා දෙයකට මා හා අමනාපවූවාද
නොවේ නේ ඔහු ඔහුගේ අභිමානයද පසෙකලානෙ මාහට උපකාර කලේ ඉදින් පිළිනයක් ලබා දියයුතුමයි"

විභීෂයන් භද්‍රයන්ට ත්‍යාගයක් ලබා දීම සදහා පොත් සල්පිලක් වෙත ගියහ. අහෝ පුදුමයෙකි භද්‍රයන්ද එහිය.
භද්‍රයන් මත බැසයන හිරුගේ මලානික හිරුකිරණ වැටී ඔහුගේ කඩවසම් මුහුණ ඔපවත් විය. ඔනෑම අයෙක්ට ඒ දෙස හෝරා ගනණාවක් වුවද බලා සිටීමට හැකි තරම් ය.

"ඔබ කුමක්ද මෙහි සිදුකරන්නේ

ආ..... මම... මේ....

පුස්ථක මිලදීගැනීමටද

එසේයි

ඔබට රුචි කුමන පුස්ථකද

එසේ නියමයක් නැහැ.

එසේ නම් මෙය උත්සාහ කර බලන්න"

භද්‍රයො සිය හස්තයේ වූ පුස්ථකයක් විභීෂ වෙත දිගුකලහ. පඩු පැහැ වර්ණ ගත් එය විසල් පුස්ථකයක් විය. එහි කවර මද්‍යයේ රන් අක්ෂරයෙන් මාණික්කාවත යැයි සදහන් වී තිබිනි.

"එය ද්වීපයේ සොදුරු පෙම් පුරාවතක්

ඔබ මෙවැනි පුස්ථකත් පරිශීරනය කරනවාද

පුස්ථකයක කවරයෙන් එය මැණිය නොහැකි සෑම පුස්ථකයකම ජීවිතේට ගත හැකි යමක් වේ

මාද එකගයි

යමු අවන්හල වෙත

කුමක්ද?

ඔබට කුසගිනි නැතිද?

හොදයි යමු"



★පව් අනේ විභීෂ එයාව කිස් කලාට භද්‍රගෙන් සමාව ගන්නත් යනෝ😂
★අහෝ ප්‍රේමයේ මහිම්🤭
★සමහර විට ඊලග එකේදි විභීෂට සිහිය නැතුව තියෙයි😉

එහෙනම් බලන් යන්නකො අද ටිකක් දිග චැපියක් ඔන්න දුන්නා
කට්ටිය නිකම්ම කියවන් යන්නැතුව comment එකක් vote එකක් දාන් යන්







Continue Reading

You'll Also Like

445 68 15
:වැරදි මොහොතක හරිම හදවත් පමා වී හැප්පීම ප්‍රේමයේ පුරුද්දය කියනවනෙ රයන්... සමහරවිට මේකත් මෙහෙම වෙන්න ඇති... ඒත් මට දරාගන්න බෑ බං... මං කොහොමද බං දරාගන...
754 100 23
අමාවකටත් පායන්න පුලුවන් ද සඳක්.. නොවෙන බව දැන දැනත් බලන්ඉන්න ඇය අමාවක තරුවක්.... නෑසෙනා බව දැන දැනත් හීතලේ හුලගට මුමුණපු කවි පෙලක් අසාගෙන හුලග...
115K 2K 32
Tanara Carlos, isang simple at inosenteng anghel na matatagpuan ni Alius sa boring at walang kakwenta-kwenta niyang mundo. Paano niya aalagaan ang i...