•PRINCESS• ||KTH|| [Completed...

By lina_kim_

18.3K 2K 496

[Luv and revenge]🔞 (Completed) starting date : 2022.3.03 Ending date : 2022.5.26 More

intro
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
story video
chapter 6
chapter 7
new book
chapter 8
new book
chapter 9
new book
announcement
chapter 10
BONUS CHAPTER
new cover
anniversary

chapter 11 [end]

913 104 51
By lina_kim_

බබලාව අතට දීලා ආපහු හැරිලා යන්න ගියපු නර්ස් නැතුනේ ටෙ කතා කරපු නිසා

🐯 : එ.එයාට කොහොමද මට දැන්ම බලන්න බැරිද

හුස්ම පවා හිර විගෙන එද්දී ටෙ ඔය වචන ටික අහගත්තේ ගොඩක් අමාරුවෙන්

Nrs : දැන්ම නම් බැරි වෙයි..මොකද තව බබලා දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් ගේ බෙල්ල වටේ පෙකණි වැල එතිලා නිසා ටිකක් වෙලා යයි

Nrs එහෙම කියලා ගියාම ටෙ ගේ කට කකුල් දෙක ගාවටම ඇරුනේ ළමයි හය දෙනෙක් එක පාර ලැබෙන්න යන නිසා

🐱 : හෑ තව දෙන්නෙක්!

🐨 : මරු හැබැයි🙂

කවුරු මොන කතාව කිව්වත් ටෙ නම් හිටියේ දැන් එකසිය ගානට ගැහෙන ගමන්..

After few hours

: Congratulations mr.kim ඔයාට තව කොල්ලො දෙන්නෙක්ම හම්බ උනා

පැය කිහිපයකින් රූම් එකෙන් එලියට ආව ඩෝක්ට කිව්වේ ලස්සන හිනාවකින් මුළු මුනම සරසා ගන්න ගමන්

🐯 : ඩෝ..ක්ට එ.එතකොට මගේ වයිෆ්

ටෙ ඇහූවේ කකුල් දෙක පන නැති වීගේන එනවා වගේ තෙරෙද්දි

: ඔයාගේ වයිෆ්උත් ගොඩක් හොදට ඉන්නවා...

ඩෝක්ට කිව්වම ටෙ ඇස් වල කදුළු පුරෝගෙනම ඩෝක්ටට ස්තුති කලේ බබාව අතේ තියන පැන්නා ගමන් ඩෝක්ට ව වෙලාගන්න බැරි හින්දා

🐯 : ම..මට තේරෙන්..නේ නෑ ඩෝ..ක්ට කොහො..ම ස්තුති කරන්නද කියලා ඔයාට..

ටෙ ඇස් වල කඳුළු පුරෝගෙන කියනකොට මැදි වයසේ පසුවුන ඩෝක්ටද ලස්සන හිණාවක් ටෙ ට පා කරලා යන්න හදනකොටම

🐯 : මට එයාව බලන්න පුලුවන්ද ඩෝක්ට

: ම්ම්ම් ඔව් පුළුවන්..ඒත් ඊට කලින් රෙසිප්ශන් එකට ගිහිල්ලා ෆෝම් ටික ෆීල් කරලා එන්න වෙයි

🐯 : ඕකේ ඩෝක්ට.. අගෙන් තැංක්යු සෝ මච්

එහෙම කියන ගමන් ටෙ හැරිලා යන ඩෝක්ට දිහා එක පාරක් හැරිලා බලපු ටෙ තමන්ගේ අතේ ඉන්න සූටි පැටියව පරිස්සමින් yoonmi අතින් තියලා ගාල කඩා ගත්ත හරකා වගේ රෙසිප්ශන් එකට දිව්වෙ සොහී ව බලන්න තියෙන හදිස්සියටමයි

මේ අතරේ සොහි නම් හිටියේ තමන්ට ඉන්නේ බබලා දෙන්නයි කියලා හිතාගෙන

🌸 : අද ඉඳන් ඔයා කිම් ටෙමින් මේ හුරතලේ කිම් ටෙනිම්

සොහි එහෙම කියලා තනියම හිනා වෙවී ඉන්නකොට එක පාරටම දොර ඇරගෙන ආවේ එයා කීයටවත් හිටපු කෙනෙක් නෙමෙයි
































































































































































































































































































































🌸 : ටෙ?

🐯 : මැ..නික

ටෙ එහෙම කියන ගමන් පැනපු ගමන් සෝහිව බදා ගත්තේ මාස ගානක් බලන් හිටපු ඒ උණුහුමට ලෝබ කමේ

🌸 : අයි මිස් යු සෝ මච් ටෙ

කෙල්ල කිව්වේ කඳුළු කැට කැට ඇස් වලින් කඩන් වැටෙද්දී

🐯 : අයි මිස් යු ටු පන

ටෙ එහෙම කියන ගමන් කෙල්ලගේ බෙල්ලට කිස් එකක් දීල අයින් උනේ කෙල්ල දැන් නාහයත් රතු කරන් අඬන්න හදන්නේ කියලා දන්න නිසා

🐯 : හයියෝ අඩනවද ම්ම්ම්...අම්මා මෙහෙම නම් මගේ කෙල්ලෝ ටික කොහොම වෙයිද දන්නේ නෑ..

ටෙ කිව්වේ සෝහිගේ නහය මිරිකන ගමන්

🌸 : කෙල්ලෝ ටික කිව්වේ?

සෝහි ඇස් දෙක දොඩම් ගෙඩි සයිස් කරන් ඇහුවේ ඒ කියපු එක තේරුනේ නැති නිසා

සෝහි එහෙම කියනකොට කොල්ලා කෙලින්ම ඔලුව හැරෙව්වේ කාමරේ කෙරෝලේ තිබ්බ ටිකක් අනිත් ඒවාට සාපේක්ෂව විශාල තොටිල්ල පැත්තට

ටෙ බළපු පැත්තටම ඔලුව හරෝපු කෙල්ලගේ ඇස් ඊළඟට පොල් ගෙඩි වගේ උනේ එච්චර ළමයි කොහෙන්ද කියලා

🌸 : ම්..මේ..මේ මෙච්චර ළමයි කාගෙද ටෙ

කෙල්ල ගොත ගගහා අහනකොට කෙල්ලගේ හුරතලේට හිනා ගිය ටෙ කෙල්ල ඇදේ ඉන්නකොටම ගිහිල්ලා කෙල්ලව බැක්හග් කරලා ඒ උරහිසෙන් ඔලුව තියා ගන්න ගමන්

🐯 : අපි දෙන්නගේ තමයි ඉතින්

🌸 : ඈ..මෙච්චර අපේ?..

කෙල්ල ඇස් දෙක පොල් ගෙඩි සයිස් කරන් අහනකොට මහා වල් කුප්ප හිනාවක් දා ගත්ත ටෙ ඊළග මොහොතේ

🐯 : ඔයාගේ ඩැඩිගේ කින්ග් සයිස් ඩික් එකේ පවර් එක තමයි ඉතින්

(කැහ් කෑහ්..🙂)

කියලා කෙල්ලගේ කන ලේවකෑවේ කොල්ලා හිතුවා වගේම කෙල්ලගේ මුන් ඉඳන් බෙල්ලටම රතු විගෙන එද්දී

🐯 : අහ්..ඔහොම රතු වෙන්නෙපා කෙල්ලේ මට ඔයාව ගිලලා දාන්න හිතෙනවා

ටෙ කියනකොට ලැජ්ජාවෙන් වගේ ඇබරුන කෙල්ල

🌸 : කෝ පොඩ්ඩක් අයින් වෙන්න මට එයාලව බලන්න යන්න

කෙල්ල එහෙම කිව්වම කොල්ලා කෙල්ලගෙන් අයින් උනේ කෙල්ල හෙමින් හෙමින් ඒ පැත්තට යනකොට

ගිහිල්ලා බබලා ඉන්න තොටිල්ල ළග නැවතුන කෙල්ලගේ ඇස් වලින් කඳුළු බේරෙන්න ගත්තේ සතුට වැඩි කමට

කෙල්ල අඩද්දි පිටි පස්සෙන් ඇවිත් හග් කරපු කොල්ලා

🐯 : මගේ ජීවිතේට අවාට ස්තුති මැණික!
..ඒ.ඒ වගේම මට සමා වෙන්න ඔයාට කරපු දේවල් වලට

කොල්ලා එහෙම කියනකොට කෙල්ල කොල්ලගේ පැත්තට හැරිලා

🌸 : එව්වා අමතක කරන්න ටෙ අපි ආපහු අලුතින් පටන් ගමු

🐯 : ඔය ඇත්තමට බබා

🌸 : ම්ම්ම්ම් ඔව්

කෙල්ල ලස්සනට හිනා වෙලා කියනකොට කෙල්ලගේ නලලට උණුසුම් හාදුවක් තවරපු කොල්ලා

🐯 : දැන් අපි මෙයාලට දාන නම් මොනවද

🌸 : ම්ම්ම්ම් ඉන්න බලන්න

One hour later

පැයකට විතර පස්සෙ හිතලා හිතලා කෙල්ලයි කොල්ලයි එකතු වෙලා ළමයින්ට නම් දැම්මේ එළියේ ඉන්න අයවද එකතු කරගෙන...

Kim aera
• (1st baby)
• Girl

Kim soomin
• (2nd baby)
• Girl

Kim sooya
• (3rd baby)
• Girl


Kim taewon
• (4th baby)
• Boy

• Kim taemin
• (5th baby)
• Boy

• Kim taenim
• (last baby "6")
• Boy


නම් දාලා අවසන් වෙලා හැමෝම රූම් එකෙන් එලියට ගියේ කපල් එකට තනියම ඉන්න දීලා

ටිකක් වෙලා නිහඬව හිටපු ටෙ

🐯 : හැම දේකටම කුමවෝ මැණික

ඒකට ලස්සන හිනාවක් පා කරපු සෝහි

ටෙගේ ඒ රස්නේ පපුවට තුරුල් වෙලා

🌸 : සරන්හේ ටෙ❤️

🐯 : නාදෝ සරන්හේ PRINCESS❤

~THE END~

Bonus chapter එකක් තියෙනවා;)

ඔන්න ඉතින් මගේ දෙවෙනි කතාව මං ඒ විදිහට ඉවර කරනවා..
හොඳ අවසානයක් දෙන්න පුළුවන් උනාද නම් දන්නේ නෑ..ඒත් මෙහෙම හරි අවසානයක් ලබන්න ලැබුණු එකට ඔයාලා තැනක් කරන්නෝන එක්කෙනෙක් ඉන්නවා

Park_nishu ❤️..

ඔයාලාට මේ කතාවේ happy ending හම්බ උනේ එයා නිසා..මම මේක sad ending කරන්න හිටියේ..ඒත් එයාගේ කීමට මන් මේක happy ending කලේ..
හිහි..
❤️✨
ගොඩක් අය මන් vd එක දැම්මාම ඇහුවා sad ending ද කියලා එකට උත්තරේ ඔව්* මන් දෙන්න හිටියේ එහෙම තමයි හැබැයි ඒ තීරණේ වෙනස් කළා nishu නිසා..හේ..

කතාව ගැන කියන් යන්න..
ඒ වගේම කතාව ඉවර වෙනකං හිටපු බලලා vote නොකරපු කරපු හැමෝටම ගොඩක් ස්තුති වගේම හුගාක් ආදරෙයි❤️..

එහෙනම් bonus chap එකත් ඉවර උනාම mafia love  එකෙන් හම්බ වෙමු

සරන්හේ රෝසස්❤️

~~~~~~~

Lina_kim✨

Continue Reading

You'll Also Like

112K 3.4K 14
Tony Stark was always dealing with depression. People just never bothered to look. Maybe it's time they did.
36.2K 5.7K 30
No specific description... Stay tuned with the story. I'll let you know everything 😜
169K 17.7K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...