•PRINCESS• ||KTH|| [Completed...

By lina_kim_

18.3K 2K 496

[Luv and revenge]🔞 (Completed) starting date : 2022.3.03 Ending date : 2022.5.26 More

intro
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
story video
chapter 6
chapter 7
new book
chapter 8
new book
chapter 9
new book
announcement
chapter 11 [end]
BONUS CHAPTER
new cover
anniversary

chapter 10

897 127 55
By lina_kim_

At yoonmi's room

ටික වෙලාවක් යුන්මී දිහා බලන් හිටපු කොල්ලා කෙල්ලගේ ඉනෙන් එක අතකුත් බෙල්ල වටින් එක අතකුත් දාලා කෙල්ලව කිස් කරන්න ගත්තේ කාලෙකින් හම්බ උන ඒ උණුහුම විදගන්න වගේ

කෙල්ලත් කොල්ලගේ කර වටේ අත් දෙක දාගෙන කොල්ලාට තව තව ලං උනේ ඒ මඟහැරුණු උණුහුම හොයන ගමන්...

ටික ටික හාදුව රළු වෙන්න වෙන්න කොල්ලා කිස් එකට දිවත් එකතු කලේ කෙල්ලගේ ඉනෙන් අල්ලලා වඩා ගන්න ගමන්

කෙල්ලව වඩාගෙනම කොල්ලා වොෂ්රුම් එකට ගිහිල්ලා දොර වැහුවේ ඇදේ මොනවා හරි කළොත් එළියේ ඉන්න පිටසක්වල පැටියට ඇහෙයි කියලා

(Jk's mind : මොනවා කරන්නද..කොන්ද කඩාගෙන හරි පළවෙනි රැය බාත්ටබ් එකේ තමයි ඉන්න වෙන්නේ🙂👍)

එහෙම්මම බාත්ටබ් එකට යන තැන පඩියෙන් වාඩි උන කොල්ලා කෙල්ලව තමන්ගේ උකුලට ගත්තේ යුන්මිත් කොල්ලගේ ඉන වටේ කකුල් ඔතා ගනිද්දී

විනාඩි කිහිපයක් කෙල්ලගේ තොල් පිස්සුවෙන් වගේ උරපු කොල්ලා ඊට පස්සේ පහත් උනේ කෙල්ලගේ බෙල්ලට..

කෙල්ලගේ කොන්ඩේ එකතු කරගෙන කෙල්ලගේ උරහිසේ පැත්තකට දැම්මේ කොන්ඩේ කොල්ලා කරන වැඩේට බාධාවක් උන නිසයි...

තමන්ගේ දිව කෙල්ලගේ jawline එකේ ඉඳන් පල්ලෙහට ගේනාපු කොල්ලා කෙල්ලගේ බෙල්ලේ සියුම් තැන් සොයමින් සපා කමින් දිවෙන් ලේවකැවේ යුන්මිගේ බෙල්ලේ සුදු , ලා රෝස , තද රෝස , ලා රතු , තද රතු , ලා දම් , තද දම් වගේ වර්ණ විපර්යාස පෙනෙද්දී🙂

විනාඩි පහක් විතර කෙල්ලගේ බෙල්ල එක්ක සෙල්ලම් කරපු කොල්ලගේ අත් ගියේ කෙල්ල ඇදන් හිටිය ගවුමේ ෂිපර් එකට..

ගවුමේ ශීපර් එක ගලවන ගමන්ම කොල්ලා කෙල්ලගේ එක අතක් ගෙනල්ලා කොල්ලාගේ කලිසමේ ශිපර් එක උඩින් තිබ්බේ ඒක ගලවන්න කියන්න වගේ

කොල්ලගේ සිගනල් එක තේරුම් ගත්ත කෙල්ලත් කොල්ලගේ කලිසම ගලවන්න ගන්නවත් එක්කම

දඩෝන් බඩෝන් ඩෝන්

(බාත්තුම් එකේ දෝරට ගහනවා ඇ🙂)

Taehyung's view

කුකීයා කාමරේ ඇතුලට ගියාම මම එතනම තිබ්බ පුටුවෙන් හාන්සියක් දා ගත්තේ ඕකා දැන් මේ කපේට ඕකෙන් එලියට ගන්න බෑ කියලා දන්න නිසා...

නිදාගන්න හැදුවත් අද ටිකක් අමුතුයි වගේ කියලා හිතුනු නිසා මම ෆෝන් ඒක අරන් instagram පැත්තේ ගියේ මූ එනකන් කරන්න දේකුත් තියෙන්න ඕන නිසා

ටිකක් වෙලා ෆෝන් එක ඔබ ඔබා ඉන්නකොට මට එකපාරටම වගේ ඇහුනේ ගෑනු කෙනෙක් කෑ ගහන සද්දයක්

"හත් දෙයියනේ මෝහිනි වත්ද"

මම එහෙම හිතලා කෝකටත් කියලා ෆෝන් එක සාක්කුවට දාන් ඉතිපිසො ගාථාව කියන්න ගත්තේ වැඩි හොදට🙂..

ටිකක් වෙලා යනකොට මට තේරුණා මේ ගෙදරම කොහෙන් හරි තමයි සද්දෙ එන්නේ කියලා..

මොනවා උනත් ගෙවල් වල හොල්මන් ඇති කරන්නේ නෑනේ🙂..

එහෙම හිතලා මම මේ බැල්කෙනී එකෙන් එහා පැත්තේ බැල්කෙනි එකට පැන්නේ කන කින් ගාන තරම් සද්දෙන් ආපහු ඒ සද්දෙ ඇහෙද්දි

"මොකාද යකෝ මේ මහා පාන්දර ඔපෙරා කියන එකා"

එහෙම හිතන ගමන් මම ගිහිල්ලා ඒ කාමරේ ජනෙලේ ලඟට ලඟට කන ලං කලේ ඒ කාමරෙන්මද සද්දෙ ආවේ බලන්න

"අහ්හ්හ්හ්හ්හ්හ්"

මේකෙන් නම් තමයි...එහෙම හිතලා මම තට්ටු කරන්න හදලත් මේ කාමරේ කවුද ඉන්නේ දන්නේ නැති නිසා ආපහු ඉක්මනට එහා බැල්කෙනි එකට පැන්නේ යුන්මිට කතා කරන්න

ජනේලේ සුට්ටක් ඇරලා ඇහැක් විතරක් ඇතුලට දාලා බැලුවේ මුන් මොනවා කරනවද දන්නේ නැති නිසා..

කවුරුත් පෙන්න හිටියේ නැති නිසා මම ඉක්මනට ගිහිල්ලා බාත්රූම් එකේ දොරට තඩි බැවේ එකේ උන් ඉන්නවා කියලා සියට දෙසීයක් ෂුවර් නිසා

දඩෝන් බඩෝන් ඩෝන්

Author pov

🐯 : මේක ඇරපන් බූරුවෝ ඉක්මනට

🐰 : පලකෝ වාතයක් නොවී

🖤 : කුකී ඉන්න මට නැගිටින්න දෙන්න

🐰 : ඒත් බ...-

🖤 : එයා මෙච්චර හයියෙන් කතා කරන්නේ වැදගත් දෙයක්ද දන්නේ නෑනේ

යුන්මි එහෙම කිව්වම දෙන්නම නැගිටලා දෙන්නගෙම ඇදුම් හදා ගත්තට පස්සේ ජන්කුක් ගිහිල්ලා දොර ඇරියෙ ටෙගේ හත්මුතු පරම්පරාවටම ආදරෙන් ආමන්ත්‍රණය කරන ගමන්

🐰 : මොක්....-

🐯 : එහා පැත්තේ කාමරෙන් ගෑනු කෙනෙක් කෑ ගහන සද්දයක් ආවා

🖤 : මොකක් අන්ද්වේ 😫

යුන්මි එහෙම කියන ගමන් කුකිවත් පෙරලගෙන එහා කාමරේට දිව්වෙ කොල්ලො දෙන්නත් ඒ පස්සෙන් යද්දී...

කාමරෙට ලඟට ගිය ගමන් යුන්මි දොර අරින්න ට්‍රයි කරත් ඒක ඇතුලෙන් ලොක් කරලයි තිබ්බේ

🖤 : අ..අනේ මේ..මේ දොර කඩන්න

යුන්මීට ඒ වෙලාවේ පහළට ගිහින් යතුර ගන්නවට වඩා ඒක පහසුයි කියලා හිතුනේ පහළට ගිහින් එන්නත් විනාඩි පහක් විතර යන නිසා

🐯 : ඒත් කෝ ය..-

🖤 : කියන දේ අහලා කඩපන් මිනිහෝ දොර

යුන්මි කිව්වේ ටෙගේ බෙල්ලෙන්ම අල්ල ගන්න ගමන්

කෙල්ලගේ මේ හැසිරීමට බය උන ටෙ ටිකක් ඈතට ගිහිල්ලා හයියෙන් දුවන් ඇවිත් දොරට ගැහුවේ එක පාරින් දොරේ ලොක් එක ඇරෙන විදිහට...

ඒත් ඊළග මොහොතේ ඇද උඩ ඉදන් කෑ ගහන කෙනාව දැක්කම ටෙට උන් හිටිතැන් පවා අමතක වෙලා එක වචනයක් විතරක් කටින් පිට වෙද්දි

🐯 : Pri..n.cess

ටෙ එහෙම්මම බිම දණ ගැහුනේ කෙලින් හිටන් ඉන්නවත් පනක් නැති වෙද්දි

ඔව් ඒ හිටියේ වෙන කවුරුත් නෙමෙයි ටෙගේ princess නොහොත් සොහි...කෙල්ල එදා කර කියා ගන්න දෙයක් නැතුව පාරේ හිඟන්නෙක් ගානට වැටිලා ඉන්නකොට කෙල්ලගේ තත්වේ තේරුම් අරන් කෙල්ලට කන්න බොන්න දීලා බලාගත්තේ යුන්මි...වෙන අය තමන්ගේ හස්බන් එක්ක ක්ලිනික් යනකොට කෙල්ල ගියේ එයාගේ යාළුවා එක්ක... යුන්මි මේ දේ ජෙකෙටවත් නොකියන්නත් ගෙදර අම්මලා ඉන්නවා කියලා ජෙකෙට බොරු කියන්නත් තිබ්බේ එකම හේතුවයි.."පොරොන්දුවකට"

🖤 : සෝහි අ..අනේ නැගිටින්න ටිකක් ඉවසන්න

🌸 : අහ් යු..යුන්.මි ම..මගේ බබා

හිනෙන් වගේ කෙල්ලගේ කටහඩ කොල්ලාට ඇහෙද්දි සිහියට ආපු කොල්ලා

🐯 : මොනවද යකෝ බලන් ඉන්නේ.. ජන්කුක් ගිහින් කාර් ඒක ගනින්

එහෙම කියපු ටෙ අඩියට දෙකට සෝහි ලඟට ගිහින් සෝහිව තමන්ගේ අත් දේකට ගත්තේ සිනිදු මල් පෙත්තක් වගේ පරිස්සමට

🐯 : තව ටිකක් ඉවසන්න රත්තරං

ටෙ කිව්වේ සෝහිගේ නලලට කිස් එකක් දෙන ගමන්

At hospital

හෝපිටල් එකට ගිය ගමන් කෙල්ලව ඔපරේෂන් එකට ගත්තේ දැනටමත් කෙල්ලගෙන් ගොඩක් බ්ලිඩ් වෙලා නිසා..

🐯 : එ..එයාට මූ..මුකු.ත් වෙන එකක් නෑ නේද බං..

ටෙ ඇහුවේ ICU එක දිහා බලන්

🐰 : හිත ශක්තිමත් කර ගනිම්...

After 3 and ¼ hours

පැය කිහිපයකට පස්සේ නර්ස් කෙනෙක් රූම් එකෙන් එලියට ආවේ රෝස පාට රෙද්දකිනුත් නිල් පාට රෙද්දකිනුත් ඔතපු චූටි රෝස මල් දෙකක් අතේ තියාගෙනයි

ඊට පිටිපස්සෙන් තවත් නර්ස් කෙනෙක් රෝස පාට රෙදි දෙකකින් ඔතපු චූටි පුළුන් බොල අරන් එනකොට ටෙගේ ඇස් ලොකු උනේ මෙච්චර බබලා කාගෙද කියලා හිතෙනකොට

මේ වෙනකොට ටෙගේ යාළුවෝ උන ජීමින්ලත් ඇවිල්ලා හිටියේ නර්ස්ලා දෙන්න ඇවිල්ලා පොඩි උන් හතර දෙනාව

කොල්ලාව ටෙ අතිනුත්

ඒක කෙල්ලෙක්ව ජෙකේ අතිණුත්

තව කෙල්ලෙක්ව සුගාගේ අතිනුත්

අනිත් කෙල්ලව ජින් අතිනුත් තිබ්බේ හතර දෙනාවම ටෙට වඩා ගන්න බැරි නිසා🙂

~~~~~~

That that I like that🙂🤚

ඒක නම් පිස්සුවක්

සෝහි මැරෙයිද?🙂💔

Ilysm❤️
Eunhi_park_

Continue Reading

You'll Also Like

268K 13.1K 24
✒️1920's Mafia AU✒️ 🚫No Quirks🚫 It's BakuDeku, I promise. Izuku Midoriya did not think he would be dragged into the world of mafias. He also didn'...
789K 29.4K 105
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
14.5K 1K 19
#sinhala #jk #fanfiction Written by ලාචිමෝලාලා✨️ 20 / 11 / 2022
941K 21.6K 49
In wich a one night stand turns out to be a lot more than that.