Defenders Of The Degan || Tae...

By Cyra_00

93.3K 15.9K 1.3K

ඔයා හිතනවද ආරා මේ දෙන්නා මේ විදියට ගිහින් ආදරෙ කරයි කියලා..කුක් කෙසේ වෙතත් මට අපේ එකා ශුවර් නෑ..දැක්කානේ ඊයෙත... More

story
Intro - Fire phenix
Intro - Cold Phenix
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
little space syndrome
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
Note
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50 - Final
පසු වදන

chapter 45

1.5K 252 31
By Cyra_00

ඩේගන් රාජ්‍යයේ වැසියන්ගේ ඝෝශාව මැද්දෙන් ජින් කෝල්ඩ් ෆීනික්ස් රජතුමාගේ අතේ එල්ලිලා හෝල් එකෙන් ඇතුලට ආවේ සුරකුමාරයෙක් වගේ..

අඩියෙන් අඩිය තියලා ජින්ව නම්ජුන් ලගින් හිටවලා ජියෝන් රජතුමා ආදරණීය හිනාවකින් නම්ජුන්ට සංග්‍රහ කරලා එතනින් ගියා..

ටිකෙන් ටික චාරිත්‍ර ආරම්භ කරනකොට හැමෝම හිටියේ හුගක් සතුටින්..ජන්ග්කුක්ගේ ඇස්වල සතුටට කදුලු උනලා තියෙනවා දැක්කාම ටේහ්‍යුන්ට පලවෙනි පාරට ජන්ග්කුක්ගේ කදුලු වලට හිනාවක් ගියා..එයා දන්නවා ජන්ග්කුක් ජින් එක්ක තියෙන බැදීම එයා නම්ජුන් එක්ක තියෙන බැදීමට වඩා වැඩියි කියලා..

🐯 බනි...ඔයා මේ අඩනවාද ??

🐰 ආහ්..අනි..මට සතුටුයි...
හ්‍යුන්ගී අද හුගක් සතුටෙන්..

ජන්ග්කුක් එහෙම කියන ගමන් ටේහ්‍යුන්ගේ ඇගට හේත්තු වෙලා පිටට ඔලුව තියාගත්තා..උදේ ඉදන් ඇගට දැනුන තෙහෙට්ටු ගතිය නිසාම ජන්ග්කුක් ටිකක් අමාරුවෙන් හිටියත් අද වගේ සතුටු වෙන්න ඕන දවසක ඒක ගැන හිතලා හිත කලබල කරගන්න ජන්ග්කුක්ට උවමනාවක් තිබ්බේ නෑ..ඒ නිසා එයාගේ අමාරු කාටවත් නොපෙනෙන විදියට ඉන්න එයා උත්සාහ කරා..ඒ උනාට ඉතින් ටේහ්‍යුන් ගෙන් නම් මේක හංගන්න පුලුවන් උනේ නෑ..කුක්ගෙන් මුකුත් ඇහුවේ නැති උනාට එයා ඉන්නේ අමාරුවෙන් කියලා තේරුන නිසා ටේහ්‍යුන් දවසටම ජන්ග්කුක් ලගින් හෙල්ලුනේවත් නෑ..

.

.

✔️ එහෙනම් අපි මුදු මාරු කරගමු..

ෆාදර් එහෙම කියනකොට යූන්ගි නම්ජුන්ටත් ජිමින් ජින්ටත් මුදුව ලබා දුන්නා..ජිමින් අතේ තියෙන මුද්ද දැක්කාම ගැස්සෙනවා මෙච්චර වෙලා ජිමින් දිහා කන්න වගේ බලන් හිටපු යූන්ගි නම් දැක්කා..මුදු දිහා ටිකක් වෙලා බලගෙන ඉදලා ජිමින්ගේ මූනේ ලස්සන හිනාවක් ඇදෙනකොට යූන්ගිගේ මූනෙත් හිනාවක් ඇදුනේ ඉබේටමයි.

🐱 අලබෝලේ..මුද්ද බලාගෙන ඔච්චර හිනා වෙන්නේ මොකද ?? ඔයාටත් එකක් ඕන ද ??

යූන්ගි ජිමින් එක්ක හිතින් කතා කරාම ජිමින් යූන්ගි දිහා බලලා රවලා ආයි හිනා උනා.

🐥 එහෙම දෙයක් නෙමෙයි..මන් දැක්ක අනාගතේ හිටපු දෙන්නාගේ අතේ මේ මුදු දෙක තිබ්බා.

🐱 මෝ ?? ඒ කියන්නේ ජින් හ්‍යුන්ග්නුයි නම්ජුන් හ්‍යුන්ග්නුයිද බබාව වඩාගෙන හිටියේ ??

ජිමින්ගේ ඇස් දිහා බලාගෙන යූන්ගි අහනකොට ජිමින් ඇස්වලින් හිනා වෙලා ඔව් කියලා ඔලුව වැනුවා..

එකපාරටම මුලු හෝල් එකේම ඝෝශාව වැඩි වෙනකොට තමයි දෙන්නම හරි සිහියට ආවේ..එතකොටයි දැක්කේ නම්ජින් කපල් එක ලස්සන හාදුවක ගිලිලා ඉන්නවා කියලා..දෙන්නම හාදුවෙන් ඈත් උනාට පස්සේ ඊලගට ෆාදර් කිව්ව දේට යූන්මින් දෙන්නාගේ කටත් ඇරුනා.

✔️ හරි..එහෙනම් ඊලග කපල් එක එන්න..

🐱 කවුද තව බදින්න ඉන්නේ ??

🐹 පූසෙකුයි පාත්ත පැටියෙකුයි ඉන්නවානේ..ඒ දෙන්නාව බන්දන්නේ නැතුව හරියන්නේ නෑනේ..

ජින් හිනා වෙවී එහෙම කියලා ස්ටේජ් එකෙන් බැහැලා තාමත් වෙන දේ හිතාගන්න බැරුව ඉන්න ජිමින්ව උස්සලා ස්ටේජ් එකෙන් තිබ්බා..නම්ජුනුත් කටත් ඇරන් ඉන්න යූන්ගිව ස්ටේජ් එකට තල්ලු කරලා දාලා ජින් ලගට ගිහින් හිනා වෙවී බලාගෙන හිටියා..

🐥 හ්‍යුන්ග් 🥺🥺

ජිමින්ගේ ඇස්වල දැන්නම් හොදටම කදුලු..එයා හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා..ජිමින් ඇස්වල කදුලු පුරෝගෙන ඉන්නකොට ජියෝන් රැජින ජිමින්ගේ ලගට ගියා.

Jeon queen : ඇයි මැණික මේ කදුලු පුරෝගෙන ??

🐥 ම්..මේක..
ම..මන් මෙහෙම බදින්න කුමාරයෙක් නෙමෙයිනේ..

ඇත්තටම මෙහෙම ලොකුවට චාරිත්‍ර අරන් විවාහ උත්සව තියන්නේ කුමාරවරුන්ගේ විතරයි..සාමාන්‍ය අයගේ විවාහ උත්සව පවුලේ අයත් එක්ක සුලුවෙන් තියන්නේ..ඉතින් ජිමින් කවදාවත් හිතුවේ නෑ මෙහෙම මුලු රාජ්‍යයක් ඉස්සරහ එයාලා දෙන්නාට විවාහ වෙන්න වෙයි කියලා..ඒකත් මෙච්චර ඉක්මනට..

Jeon queen : කවුද පැටියෝ ඔයා කුමාරයෙක් නෙමෙයි කිව්වේ ?? මගේ කුසෙන් බිහි නොවුනට ඔයත් මගේ පුතා තමයි චිම්..මගේම පුතා...

🐥 ඔ..ඔම්මා..🥺🥺

ජිමින් අනිත් පැත්තට හැරිලා ජියෝන් රැජිනව බදාගෙන අඩනකොට යූන්ගිගේ සිතුවිලි වලත් ඒ හැටි වෙනසක් තිබ්බේ නෑ...ඒක දැක්ක කිම් රැජිනත් යූන්ගි ලගට ඇවිල්ලා යූන්ගිව එයාගේ තුරුලට ගත්තා.

🐱 රැජිනියනි..

Kim queen : දැන්වත් මට රැජින කියන එක නවත්තන්න යූන්ගි..මන් ඔයාගේ රැජින නෙමෙයි.. ඔයාගේ ඔම්මා..යූන්ගි කියන්නේ මගේ පුතා..

🐱 කුමාවෝ ඔ..ඔම්මා..

ලේසියෙන් අඩන්නේ නැති යූන්ගි පවා අඩනකොට මේ සංවේදී සිදුවීම මුලු රාජ්‍යම බලාගෙන හිටියේ කදුලු පිරුන ඇස් වලින් හරිම ආදරෙන්..
.

.

.

.

හැමෝගෙම සතුට මැද්දේ විවාහ දෙකම හරිම ලස්සනට සිදු උනා..හැමෝම එක එක ඒවා කකා බිබී සතුටු වෙනකොට ජන්ග්කුක් පුටුවකින් වාඩි වෙලා හිනා වෙවී බලාගෙන හිටියේ නැගිටලා වෙනදා වගේ දගලන්න තරම් ශක්තියක් එයාට නැති නිසායි..

🐯 බනි..ඔයාට සනීප නැද්ද මැණික ??

🐰 අනී හබි..මන් හොදින්..

🐯 ඒ උනාට ඔයා අද දගලන්නේ නැත්තේ ඇයි..මගේ පුංචි ඩෙවිල් බනි මෙහෙම එක තැන ඉන්න කෙනෙක් නෙමෙයිනේ..

ටේහ්‍යුන් ජන්ග්කුක් ලගින් දනගහගෙන ජන්ග්කුක්ගේ කම්මුල් මිරිකන ගමන් අහනකොට ජන්ග්කුක් එයාගේ හා දත් එලියට දාලා හුරතල් හිනාවක් ටේහ්‍යුන්ට දැම්මා.

🐰 හබීගේ ඩෙවිල් බනීට අද මහන්සි වගේනේ..
ඇග සුට්ටක් විතර රිදෙනවා..

🐯 මැණික අපි ශින් වෙදදුරු ලගට යමුද ??

🐰 දැන් බෑ හබි..පස්සේ යමු...දැන් මට හැමෝම හිනා වෙවී නටනවා බලන්න ඕන..

සතුටින් දිලිසෙන ඇස්වලින් ජන්ග්කුක් හිනා වෙවී එහෙම කියනකොට ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ තොල් වලට පොඩි පෙක් එකක් දීලා අමාරු නම් කියන්න කියලා ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ එහා පැත්ත පුටුවෙන් වාඩි උනා..

💥 ටේහ්‍යුන් ඔප්පා..

එකපාරටම කෑ ගහගෙන එතනට ආපු කෙල්ලෙක් දුවගෙන ඇවිල්ලා ටේහ්‍යුන්ගේ එහා පැත්තේ වාඩි වෙලා එයාගේ අතින් අල්ල ගත්තාම නම් මෙච්චර වෙලා හිනා වෙවී හිටපු ජන්ග්කුක්ගේ ඇස් කේන්තියෙන් නිල් පාට වෙන්න ගියේ තප්පරයයි.. ටේහ්‍යුන් ඒක දැක්ක නිසාම ඉක්මනට ඒ කෙල්ලගේ අත එයාගෙ අතින් අයින් කරලා ඉක්මනට ජන්ග්කුක්ගේ අත් දෙක අල්ල ගත්තා.

🐯 කොහොමද මිසෝ..

💥 මන් හොදින් ඔප්පා..ඔයාගේ වෙඩින් එකටවත් මට එන්න හම්බුනේ නෑනේ..මන් ටිකක් දුරකට ගිහින් හිටියේ..

🐯 ඒකට කමක් නෑ මිසෝ..

ටේහ්‍යුන් මිසෝ එක්ක හිනා වෙලා කිව්වාම ජන්ග්කුක් හුගක් අමාරුවෙන් එයාව පාලනය කරගෙන හිටියේ..එයා දන්නවා එයා පාලනයෙන් මිදුනොත් මීසෝගේ කෑල්ලක්වත් ඉතුරු වෙන එක්ක් නෑ කියලා..

💥 ටේහ්‍යුන් ඔප්පා අපි ඩාන්ස් කරන්න යමුද ??

මිසෝ ටේහ්‍යුන්ගේ කලවෙන් අල්ලලා එහෙම අහනකොටම ජන්ග්කුක් එකපාරටම පුටුවෙන් නැගිටලා ටේහ්‍යුන්වත් නැගිට්ටෙව්වා.

🐰 හබි..අපි ඩාන්ස් කරන්න යමු..

ජන්ග්කුක්ගේ නිල් පාට උන ඇස් දැක්කාම ටේහ්‍යුන්ට තේරුනා දැන් ජන්ග්කුක් ඉන්නෙ හොද සිහියෙන් නෙමෙයි කියලා.

🐯 බනි..ඔයාට අමාරුයිනේ මැණික..

🐰 දැන් අඩුයි...අපි යමු හබි...

ජන්ග්කුක් එකපාරටම ටේහ්‍යුන්වත් ඇදගෙන ඩාන්සින් ෆ්ලෝ එකට ආවම කට්ටියගේ ඝෝශාව තව වැඩි උනත් මිසෝ නම් ජන්ග්කුක්ගේ කේන්තියෙන් පිරුන නිල් ඇස් දැකලා බයටම ගැහි ගැහි හිටියේ.

🐯 මෙන්න මගේ එවිල් බනීට ඉරිසියා හිතිලා..

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ අත් එයාගේ බෙල්ල වටේ දාගෙන එයාගේ අත් ජන්ග්කුක්ගේ සිහින් ඉග වටේ දාන ගමන් හිනා වෙවී කියනකොට ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ හිනාව ඉස්සරහ ආයි සාමන්‍ය තත්ත්වයට පත් උනා..

🐰 මියානේ හබි..

🐯 ඇයි මැණික

මියුසික් එකට තාලෙට පැද්දෙන ගමන් ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ ඇස් දිහා බලාගෙන කතා කරන්න පටන් ගත්තා.

🐰 මට මාව පාලනය කරගන්න බෑ...අද උදෙත් ඒ නිසා හබීට මන් රිද්දුවා..

🐯 අනේ මැණික ඒක අමතක කරන්න..
හබි දැන් හොදින් නේ..තුවාලේ දැන් හොදයි..

🐰 හොදයි 😳 එච්චර ඉක්මනට ??
වෙනදට එහෙම හොද වෙන්නේ නැනේ..

🐯 අනෙ මගේ මැටි මෝල..ඔයාට අමතක උනාද මාව හැපුවේ කවුද කියලා..මගේ මැණිකනේ ඒ.. ඉතින් එයා මට මොනවා කරත් ඒවාගේ තුවාල ඉක්මනට හොද වෙනවා..

ටේහ්‍යුන් ජන්ග්කුක් නහයට පොඩි හාදුවක් දෙන ගමන් කියනකොට ජන්ග්කුක් හිනා වෙලා ටේහ්‍යුන්ගේ පපුව අස්සේ මූන ඔබා ගත්තා..

දෙන්නා එක්ක ටිකක් ඩාන්ස් කර කර ඉන්නකොට මියුසික් එකේ ට්‍රැක් එකට පාර්ට්නර් මාරු කරන්න උනා..ජන්ග්කුක් නම්ජුන්ගේ අත් අතරට යනකොට ටේගේ අත් අතරට ජිමින් ආවා..ජින් හොබිගේ අත් අතරටත් අරා යූන්ගිගේ අත් අතරටත් ආවා..

🐯 චිම්..මගෙන් සුභ පැතුම්...ඒ වගේම කුමාවෝ..

🐥 වේ ??

🐯 හැමදේටම..මගේ මැණිකව පරිස්සම් කරාට.. මගේ හොදම යාලුවාට ලස්සන ජීවිතයක් දෙනවාට..

🐥 අරස්සෝ..මන් ඔයාගේ ස්තූතිය බාරගන්නම්..
හැබැයි මන් ඔයාලගේ බබාලගේ ගෝර්ඩ් ෆාදර් හරිද ??

🐯 මෝ ?? මොන බබාලද ??

ටේහ්‍යුන් ජිමින් එක්ක නටන ගමන් ඇහිබම උස්සලා අහනකොට ජිමින් කරේ හිනා වෙලා ඇහැක් ගහපු එක විතරයි..ටේහ්‍යුන් කොච්චර ඇහුවත් ජිමින් නෙමෙයි උත්තරයක් දුන්නේ..

.

.

🐰 ජුනි හ්‍යුන්ග් මගේ හ්‍යුන්ගිව ආදරෙන් බලාගන්න හරිද ?? එයාව රිද්දලා තිබ්බොත් එහෙම මන් හ්‍යුන්ග්ට හොද වැඩක් කරනවා..

🐨 හරි හරි මන් ඔයාගේ හ්‍යුන්ග්ව පරිස්සමින්, ආදරෙන් බලාගන්නම්කෝ..

🐰 ඔන්න දැන් හ්‍යුන්ග්ට මගේ හ්‍යුගීගේ පීච් පස්ස දිහා බල බල කෙල හලන්න ඕන නෑ..එයා දැන් ඔයාගෙනේ..

🐨 ශ්ශ්...කුක් ඕක ජින්ට ඇහුනා නම් එහෙම මට හනිමූන් නෙමෙයි හොස්පිටල් යන්න වෙන්නේ..

නම්ජුන් ඩාන්ස් කරන ගමන් ජන්ග්කුක්ගේ කනට කරලා කියනකොට ජන්ග්කුක් අමාරුවෙන් උනත් හිනා උනා..
.

.

.

.

සම්පූර්ණ වටයක් කැරකිලා ආයි ජන්ග්කුක් ටේහ්‍යුන් ලගට එනකොට ජන්ග්කුක්ට තේරුනා එයාට තවත් නම් ඉවසගෙන ඉන්න බෑ කියලා..ඒ නිසාම එහෙම්ම ටේහ්‍යුන්ගේ පපුවට ඔලුව තියාගත්තා..

🐯 බනි ඔයාට අමාරුද මැණික

🐰 හ්ම්ම්..

🐯 කෝ එන්න අපි වාඩි වෙමු..

ටේහ්‍යුන් එහෙම්ම ජන්ග්කුක්ව තුරුල් කරන් ස්ටේජ් එකෙන් බහින්න ගියත් ජන්ග්කුක් නොහිතපු විදියට ටේහ්‍යුන්ගේ අත් අතරම කලන්තේ දාලා වැටුනා..

🐯 බනී...

ටේහ්‍යුන්ගේ කටේ සද්දෙට තමයි අනිත් හැමෝම හරි සිහියට ආවේ..මුලු හෝල් එකේම මියුසික් එක පවා නතර වෙලා නිශ්ශබ්ද උනා..

🐹🐨🐥🐱🦄🦋 කුක්..

හැමෝම එකපාරටම ටේකුක් ලගට දුවන් ආවේ මොකක්ද උනේ කියලා බලන්න..ටේහ්‍යුන් ඇස්වල කදුලු පුරෝගෙන සිහිය නැතුව ඉන්න ජන්ග්කුක්ගේ මූනට තට්ටු දනවා..

🐯 බනි..ඇස් අරින්නකෝ..
ඇයි මේ ?? හබීව බය කරන්න එපා..
බනි...

🐨 ටේහ්‍යුන් ඉක්මනට කුක්ව කාමරේට අරන් යන්න..යූන්ගි ශින් වෙදදුරු එක්කගෙන එන්න..



#Defenders of the degan
නැවත හමිවෙමු

Continue Reading

You'll Also Like

3.4M 280K 89
|| Zaw & Uni || မေမ်ွာ္လင့္ထားေသာ အခ်စ္.... ဒါက fantasy အမိ်ဳးအစားေလးပါ။ Title မွာလိုမ်ိဳး ' မာနႀကီးတဲ့ကြၽန္ေတာ့္ ေယာက်ာ္းရဲ႕ကိုယ္ဝန္ရိွေနတယ္တဲ့ ' bl...
62.2K 13.3K 27
"මම තමුසෙට ආදරෙයි මෝඩයෝ" -ටේහ්‍යුන්- "මම බොට කැමති නෑ මිනිහො" ...
56.1K 12.1K 37
රුධිරය උමතුවක් කොට ගත් ඔහුගේද , ප්‍රේමය උමතුවක් කොට ගත් ඔහුගේ ද නොමැකෙන පෙම් ගීය Fallen petal •Taekook •boyXboy •Top kook •Bottom tae Started - 3 Dec...
960 134 18
අතරමං වූ තරුණ ජීවිත ඇතුළාන්තයෙන් විඳවන ඔවුන්ගේ කතාවයි මේ.... ★වෙන් වුන පවුලක් ★තම ආදරය නැතිවීම නිස විදවන ආදරවන්තයින් පිරිසක් ★තමාගෙ එකම සම්පත රැක ගැන...