neendo se break up(completed )

By shashi_99

1.8K 495 78

කැමති කෙනෙක් වීඩියෝ එක බලලා එන්න More

part 1
part 2
part 3
part 4
part 5
part 6
PART 08

part 07

183 57 17
By shashi_99

වෙනදට කොන්සට් එකක් ඉවර වෙනකන් ඉදල ජංකුක් එක්ක එන ජිමින් අද අර වෙලාවෙන් පස්සෙම ජංකුක් දැක්කෙ නෑ..ජංකුක් දන්නවා එයා ඒ කියපු වචන වලට ජිමින්ට ගොඩක් රිදෙන්න ඇති කියලා..ඒ වගේම මේ වෙලාවෙ ජිමින් ලේසියෙන් ‍යාලු කරව ගන්න බෑ කියලත් ජංකුක් දන්නවා...

මේ වෙලාවෙ ජංකුක් හිටියෙ කියාගන්න බැරි තරම් පසුතැවීමකින්...එයා එ කියපු දේවල් හිතලා කිව්වෙ නෑ...හිතේ තිබ්බ ස්ට්‍රෙස් එක කේන්තිය නිසා කියවුන දෙයක් විතරයි ඒක...ජංකුක්ගෙන් ඇහුවොත් මෙ ලෝකේ එයාට වටිනම දේ මොකද්ද කියලා ජංකුක් කියන්නෙ ඒ ජිමින් කියලා...ඒ තරමට ජංකුක් එයාගෙ රෝස බෝලෙට ආදරෙයි...

ජංකුක්ට ජිමින් නැත්තන් වෙන කිසිම දෙයක් ඕන නෑ.ජංකුක්ගෙ හීන් ලෝකේ හැදිලා තියෙන්නෙ ජිමින් වටා..

කොන්සට් එක ඉවර උන ගමන් ජංකුක්.ඉක්මනට ගෙදර දුවන් ගිහින් ජිමින් එයාට දීපු පොත අර ගත්තා...එයා මෙච්චර දවසක් ඒ පොත ඇතුලෙ හංගලා තිබ්බෙ එයා ජිමින් වෙනුවෙන් ලියලා තිබ්බ සින්දුව අරන් කෙලින්ම කතා කරේ එයාගෙ මියුසික් ප්‍රඩියුසර්ට..

"ඒ බන් මට හෙටම අර සින්දුව රෙකෝඩ් කරන්න ඕන...මට අනිද්දා වෙනකොට කොහොම හරි ඒ සින්දුව රිලිස් කරන්න ඕන"

📱ඇයි හදිස්සියෙම?ඒක කරන්න තව කල් තියෙනවා කිව්වනේ?

"නෑ මට ඉක්මනටම ජිමින්ට කන්ෆෙස් කරන්න ඕන බන්.ඒකයි

📱ඔහ් එහෙමද හරී එහෙනම් හෙට උදෙන්ම වරෙන්

"හරි බන්"

ජංකුක් ඒ කෝල් එක කට් කරලා ජිමින්ට කෝල් එක ගන්නත් හදල ආපහු නිකන් හිටියෙ ජිමින්ව සප්‍රයිස් කරනවා කියල හිතාගෙන...ජිමින් මේ වෙනකොට හිටියේ සෝල් වල නෙමෙයි බුසාන් වල..එහේ එයාගෙ අපාට්මන්ට් එකේ...ජංකුක් වෙනදා නම් ජිමින් තරහා උන ගමන්,එයාගෙ කේන්තිය නිව්නම ලොකූ චොකලට් බෝතලයක් අරන් ගිහින් දීලා ජිමින්ව යාලු කරව ගන්නවා..ඒත් මේ පාර ජංකුක් හිතුවෙ ඒක් කරන්න ඕන නෑ කියලා

******************

තව එක කොටසයි..ඒ වගේම සෑඩ් එන්ඩින් කියල අමතක කරන්න එපා හොදේ

Continue Reading

You'll Also Like

1M 64.3K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
188K 3.9K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
1.3M 56.6K 103
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
400 74 16
ආදරයට ආදරේ කරන්න... විඳවීම වෙනුවට සැනසීම හොයාගන්න....