ʟᴏᴠᴇ ʏᴏᴜ ᴍᴏʀᴇ ᴛʜᴀɴ ʏᴏᴜ ᴛʜɪɴᴋ...

Autorstwa kim_Nana_4

7.4K 1.2K 152

Enjoy it. ජෙලස් වැඩි possessive කොල්ලෙක් . අහිංසක ඒත් කටකාර කෙල්ලෙක්. සල්ලිකාර කොල්ලෙක් අනාථ කෙල්ලක් වගේ සම... Więcej

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
chapter 9
Chapter 10
Chapter 11
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 ( Epilogue )

Chapter 12.

283 41 4
Autorstwa kim_Nana_4

කුකී : ආව්ස්ස් අදත් රණ්ඩුවක්. මේකගේ අත පාර ගනී ද දන්නේ නෑ. ඉක්මනට යමු.

ජිමින් : අපේ කකුල් කවදා හරි ගෙවෙන්නේ මූ පස්සෙන්ම දුවල කුකියො

කුකී : සංස්කෘතයි එකඟයි .

මේ වේලාවේ මීෂාගේ ඉනෙන් අත දා ගෙන මින් ඩාන්ස් එක පුරුදු වෙනවා. මීෂාත් මින්ට නොදන්න තැන් එහෙම කියලා දීල පුරුදු කරවනවා. ටේ එළියේ ඉඳන් එද්දීම දකින්නේ මීෂා ගේ ඉනේ තියෙන මින්ගේ අත.

ටේ : ලී මින් ඔය අත අහකට ගනින්. 😡...

ඒ සද්දේ අඳුන ගත්ත ගමන්ම මීෂාට නම් මින්ව අතෑරුනා. මොකද ඒ කටහඬ එච්චරට dominant . ටේගේ ගැඹුරු කටහඬට මීෂා විතරක් නෙවෙයි එතන ඔක්කෝම ගැස්සුනා. ඒ ඇස් තරහින් පිරිලා. රතු වෙලා. එයා කෙලින්ම ආවේ මීෂායි මිනුයි ඉන්න තැනට....

...................................................................

ටේ : අත ගනින් යකෝ 😡.

🌺 : ට්..ටේහ්‍යුන්ග් මොකද මේ . ඩාන්ස් එක ප්‍රැක්ටිස් කළා විතරයි අපි .

ටේ : මොකක්ද මං තමුසෙට කිව්වේ.

මින් : බොරුවට කෑ ගහන්න එපා ටේහ්‍යුන්ග් . ඔයා හිටපු නැති නිසයි මීෂා මං එක්ක ප්‍රැක්ටිස් කළේ. අනික ඔයාගේ අත එක්ක කොහොමද ......

ටේ : ඒක මං බලා ගන්නම්. මීෂා .....😡

🌺 : අහ්...ටේහ්‍යුන්ග් අතාරින්න මගේ අත.

ෂින් : මොකක්ද මෙතන වෙන්නේ. කෝ කට්ටියම ඔයාලාගේ වැඩ කරන්න. ටේහ්‍යුන්ග් ඔය කෙල්ලගේ අත අතාරිනවා . ඔයාගේ තුවාලේත් පෑරෙනවා. මීෂාගෙත්.

ටේ : මි...මීෂා .... අතට මොකක්ද වුණේ.

🌺 : මුකුත් නෑ. බොරුවට කෑ ගහන්න එපා චේබල් . මින් මියානේ .

මින් : ඒකට කමක් නෑ කෙල්ලේ මං යන්නම්.

ටේ : තමුසේ ආයේ අහු වෙන්න එපා. මං මෙච්චර හොඳින් සලකන්නේ නැති වෙයි.

🌺 : මියාන්හම්නිදා .

කෙල්ල ඔක්කෝමලාගෙන් සමාව ඉල්ලලා ෂින් ඉන්න පැත්තට හැරුණා.

ටේ : අහපු දේට උත්තර දෙනවා කිළුටු කෙල්ල .

🌺 : ෂින් ඔප්පා මං අද කලින් යන්නම් ද ? මට ටිකක් ඔළුව කැක්කුමයි .

ෂින් : ම්ම් යන්න කොහොමත් perform කරන්න ඔයා හොඳට ඉන්න එක වැදගත් නේ.  මිස්ටර් හන්ග් ව හම්බ වෙලාම යන්න.

🌺 : දේ ඔප්පා...

ටේ : තමුසෙට මාව වි........

🌺 : මට ඔයා එක්ක කතා කරන්න දෙයක් නෑ. රස්තියාදුකාරයෙක් වගේ හැමතිස්සේම රණ්ඩු නොවී ඉන්න බැරිද ? ආයිෂ් .... මාත් මොකටද ඔයා වගේ කෙනෙක් ට මේව කියන්නේ.

කෙල්ල එහෙම කියල මිස්ටර් හන්ග්ව හම්බ වෙන්න ගියා. ඒත් එක්කම ටේත් කඩා ගෙන බිඳගෙන ඇතුළට ආවා.

ටේ : අහ්...මියාන්හම්නිදා සර්..

හන්ග් : නෑ ...නෑ....ඔයාත් ආපු එක හොඳයි ටේහ්‍යුන්ග් .

🌺 : Excuse me සර් . මට අදට දැන් යන්න පුළුවන් ද.

හන්ග් : ඒ මොකෝ මීෂා . දන්නවා නේ ඔයා මෙතන වැදගත්ම පාර්ට් එකක් කරන්නේ . අනික ටේහ්‍යුන්ග් ඔයාට ඩාන්ස් කරන්න පුළුවන් ද නැත්තම් ලී මින්........

ටේ : නෑ සර් මට පුළුවන් මීෂා එක්ක නටන්න. වෙන අයව ගන්න වුවමනාවක් නෑ.

හන්ග් : අරස්සෝ . මීෂා ඔයාගේ අකැමැත්තක් නෑ නේ.

🌺 : අනී සර්. දැන් කොහොමත් මෙයා එක්ක ප්‍රැක්ටිස් කරලා නේ.

හන්ග් : ආ ඔය ළමයෝ ඔයාගේ අත.

🌺 : ආ සර් ... ඒක මං බෙහෙත් දා ගන්නම්.

හන්ග් : එක්කෝ ඔයා අද යන්න එහෙනම් . නැත්තම් ඔයාට ඩාන්ස් කරන්න අමාරු වුණොත් එහෙම.

🌺 : එච්චර ලොකු තුවාලයක් නෑ සර් . පොඩි ඔළුව කැක්කුමක් තියෙන්නේ .

හන්ග් : අරස්සෝ . එහෙනම් දෙන්නම අද යන්නකෝ. හෙට කලින්ම එන්න හරි ද. හෙටනේ අන්තිම දවස.

🌺 : දේ සර්. කන්සම්නිදා .😊.

ටේ : යන්නම් සර්.

ඔහොම නවතිනවා.තමුසේ එනවා මාත් එක්ක යන්න.

🌺 : කොහෙද මේ යන්නේ ඔයාට පිස්සු හැදිලාද ආඅ. අව්ව්.... ටේ ඔයාගේ අතෙන් ලේ එනවා.

ටේ : මගෙන් විතරද ..  කටවහන් එනවා.😡.

ජන්ග්කුකා කාර් එක ගනින්.

කුකී : මං ඩ්‍රයිවර්ද යකෝ

ජිමින් : ඔය කෙල්ලව ඇදන් ආවේ මොකටද .

ටේ : මගේ අත අමාරු නැත්තම් උඹලට කිය කිය ඉන්නේ නෑ. යමන් .

මීෂා නගිනවා. ..

ජිමින් : බං ඔය කෙල්ලව බය කරන්න එපා .

කුකී : කොහෙද දැන් යන්නේ.

🌺 : අනේ ජන්ග්කුක් මට ගෙදරට යන්න ඕනී . ජිමින් ඇයි මෙයා මෙහෙම.

ජිමින් : ට්.......

ටේ : මෙතන මගේ අතින් මිනියක් මැරිල මාත් මැරෙනවට අකැමැති නම් කට වහන් යමු . අපේ ගෙදර .

ජිමින් & කුකී : මිච්චස්සයෝ ...

ටේ : යමු.

🌺 : අනේ චේබල් ටේහ්‍යුන්ග් ....
.
.
.

ටේ : බහිනවා.

🌺 : ටේහ්‍යුන්ග් 🥺.

ටේ : චේබල් කිළුටු කෙල්ල මාව කේන්ති ගස්සන්නේ නැතුව එන්න. මට කතා කරන්න ඕනී.

ජිමින් : මූ දැන් අනික් අය කියන ඒවා අහන මට්ටමක නෑ. ඔයා යන්න මීෂා . අපි එන්නම්.

කුකී : හ්ම් තනියම කතා කරලා ඉන්නකෝ.

ටේ : කජා ..

🌺 : ටේහ්‍යුන්ග් ...

කොල්ලා කාමරේට ගියාම බෙහෙතුත් අරන් කෙල්ලවත් ළඟට ඇදන් ඇඳෙන් වාඩි වුණා .

ටේ : මොකක්ද වුණේ.

🌺 : මුකුත් නෑ කිව්වානේ.

ටේ : මාව කේන්ති ගස්සන්න එපා මැණික . මොකක්ද වුණේ කියන්න.

🌺 : කැපුනා .

ටේ : කොහොමද .

🌺 : අහ්හ්.... ස්ස්...දනවා ... ටේහ්‍යුන්ග් .

ටේ : පොඩ්ඩක් ඉවසන්න කිළුටු කෙල්ල .

🌺 : ආව්ව්..ස්ස්.

ටේ : ඔය ඔය ඉතින් මට වෙන එව්වා නේ හිතෙන්නේ .

🌺 : ටේ...

ටේ : ඔයාට රිද්ද ගන්න එපා ප්‍රින්සස් . ඒක අනික් හැමදේටම වඩා මට රිදෙනවා .

🌺 : එපා ටේහ්‍යුන්ග් . මට මෙහෙම කරන්න එපා. ඔයා මං සෙල්ලමක් ද. මගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා.

ටේ : ශ්...ශ්.. මට තවත් බෑ මේක කරන්න. මං ආදරෙයි ගොඩාක් ආදරෙයි ප්‍රින්සස් . ඔයා තමයි මගේ හදවත හොරකම් කර ගත්ත පළවෙනියා. ඉතින් ඔයා කොහොමද සෙල්ලමක් වෙන්නේ.

🌺 : 🥺.. ඒ.......

ටේ , මීෂා මුකුත් කියන්නත් කලින්ම එයාගේ තොල් අල්ල ගත්තේ වචන ඔක්කෝම නවත්තලා දාලා. එක දිගටම ඒ දෙන්නාගේ ඇස් වලින් දෙන්නගේම කඳුළු ගලනවා. ඒ හාදුව බිඳුනේ එක පාරටම දොර ඇරන් ආපු මනුස්සයා නිසයි . ඒ ආපු කෙනාව දැකලා ඈත් වුණ මීෂා නම් වෙව්ලනවා. ටේ හුඟාක් බය වෙලා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

[ A/N : කවුරු කියලද හිතන්නේ ඔයාල . ]
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
?? : නරුම කොල්ලා .... 😡 මං  උඹට එච්චර තේරෙන්න කියලත් තේරුණේ නැද්ද ? 😡😡😡

ටේ : අ....අප්පා.....

🌺 : ටේහ්‍යුන්ග් ... මං ....

කෙල්ල බය වෙලා කොල්ලාගේ අත බදාගෙන එයාගේ පිටේ හැංගිලා. ඒත් එක්කම ජූලි , ජිමින් , ජන්ග්කුක් ඔක්කෝමලා ආවා.

කිම් : තමුසේ කොහොමද මෙහෙට බයක් සැකක් නැතුව ආවේ ආ කෙල්ලේ ... වෙන එකෙක් හිටියේ නැද්ද මගේ එකාගේම ඇඟේ එල්ලෙන්න. 😡

ටේ : අප්පා..

කිම් : තමුසේ බයක් සැකක් නැතුව මේකීව මෙහෙට වද්ද ගත්තේ කියපුවා අමතක වෙලාද තමුසෙට. මරන්න නේ ඕනී . ඉඳපන් ඒක වෙයි. .. 😡

🌺 : ස...සර් මමයි මෙහෙට ආවේ. ටේහ්‍යුන්ග් නෙවෙයි මාව එක්කන් ආවේ.....

( slap ..)

අහ්........

ටේ : අප්පා .... මොකක්ද ඔයා කරන්නේ .

කිම් : තමුසේ කොහොමද මට කට ගහන්න හයිය ගත්තේ . 😡.

මිස්ටර් කිම් ඒ වේලාවේ ඕනී වුණේ මීෂාගෙයි ටේගේයි අතුයි වෙන් කරන්න. ටේ අතාරින්නේ නැතුව මීෂා ගේ අත අල්ලන් ඉන්න නිසා එයාගේ අත පෑරෙනවා .

ටේ : නවත්තන්න අප්පා. මගේ අත ආහ්හ්හ්හ්.. රිදෙනවා .

මීෂාට තේරුනම එයා හිමීට ටේගේ අතාරිනවා .

ජූලි : කිම් මේක නවත්තන්න දැන් .

කිම් : නවත්තන්න මොකක්ද . කට වහගන්නවා තමුසේ . මේ ඔක්කෝටම හේතුව තමුසේ තමයි. හුරතල් කරලා .පේනවා නේ දැන් . දැන්වත් නටමූව හදා ගන්න දීලා කට වහන් ඉන්නවා.😡.

ටේ තමන්ගේ අප්පා දිහා රතු වුණ ඇස් වලින් වෛරයකින් බලන් ඉන්නේ තමන් ඉස්සරහම එයාගේ ඔම්මාට කෑ ගහන නිසා ඒ වගේම එයාගේ පණට අත ඉස්සුව නිසා.

ටේ : මිස්ටර් කිම් ඔයාට තියෙන ප්‍රශ්න මාත් එක්ක විසඳ ගන්න. මගේ ඔම්මා වත් මං ආදරේ කරන කෙල්ලවත් මේවට පලි නෑනේ.😡.

🌺 : ටේහ්‍යුන්ග් මොනාද මේ කියවන්නේ.

ටේ : කට වහන් ඉක්මනට යන්න මීෂා .

කිම් : මොනාද කුටු කුටු ගාන්නේ .

ජිමින් : මූ ඉල්ලන් කනවා නේ බං

කුකී : සිරා. මූ අමු ගොනෙක්. කට නලියනවාද මන්ද.

ජිමින් : බලපන් ඕකාගේ අත.

කුකී : ලේ යනවා බං. තව ටිකක් ගියොත් නම් සිහි නැති වෙයි. කතා කරලා තියමු දැන්ම ඩොකෙක්ට.

ජිමින් : දේ .

( slap )

....

( slap )

.....

මිස්ටර් කිම් තරහා ගිහින් ටේට කම්මුල් වලට නවත්තන්නේ නැතුවම ගහන්න ගත්තා . ඒක බලන් ඉන්න බැරුව ඒ වේදනාව ඊට වැඩිය දැනෙන නිසා මීෂා ගිහින් ටේව බදා ගත්තා . කම්මුල් දෙක එයාගේ අත් වලින් අල්ල ගත්තා . මොකද එයා ටේ තරමටම උසක් නෑනේ.

ටේ : කිළුටු කෙල්ල...තමුසෙට රිදෙනවා . අයින් වෙනවා මෙතනින්.

🌺 : මං හොඳින් . තරහ ගන්න එපා චේබල් .🥺.

ටේ : අයින් වෙන්න මීෂා .ඔයාට අමාරුයි .

කිම් : නාඩගම් නටනවා ද තමුන්ලා. මේ විකාරේ නවත්තනවා.

🌺 : අරස්සෝ සර් . එයාගෙන් මං ඈත් වෙන්නම්. චේබල් එයාට ගහන එක නවත්තන්න .

කිම් : දේ. ඔයාට තේරුනා නම් ලොකු දෙයක් . කීයක් ඕනීද ?

ටේ : අප්පා.😡. කිළුටු කෙල්ල නවත්තන්වා දැන් .

🌺 : 🥺. මට මුකුත් එපා . ටේහ්‍යුන්ග්ට ගහන්න එපා . මං යන්නම්.

කිම් : හරි .

මීෂා යනකම්ම ටේ බලන් හිටියේ හිස් හැඟීමකින්. එයා වගේම මිස්ටර් කිම් කාමරෙන් ගිය ගමන්ම ටේ හැසිරුණේ පිස්සෙක් වගේ.

ටේ : ජිමිනා අතෑරපන් .

දඩස් ..

කුකී : ඒ ජිමින් උඹ හොඳින් ද. 🙂

ජිමින් :  අහ්.. මං නැගිටින්නම් . අරූ පොළවේ ගහන දේවල් නතර කරපන්. තුවාලේ වැඩි කර ගන්නවා.

ජූලි : පුතා !!! මොකද මේ. නවත්තන්න .

ටේ : යන්න. එයාට මාව එහෙම හැම තිස්සේම දාලා යන එක එච්චර ලේසියි ද. මං රාක්ෂයෙක්ද ඔම්මා. හැමෝම මගෙන් ඈත් වෙන්නේ .

ජූලි : අනී ... කවුද එහෙම කියන්නේ. කෝ ඕක....අහ්....

කුකී : ආන්ටි ඔයා හොඳින්ද ?

ජූලි : ද්...දේ... මෙයා මෙහෙම හැසිරිලාම නෑ.පරිස්සමට ඔයාලගේ කකුල් වල වීදුරු කටු ඇනෙයි.

ජිමින් : ඩොක්ටර් ...

කුකී : ඩොකා....ආ නෑ මේ ඩොක්ටර් මෙයාව කන්ට්‍රෝල් කරන්න අමාරුයි නේ.

💫 : කෝ එයාට නින්ද යන්න ඉන්ජෙක්ට් එකක් කරමු. පොඩ්ඩක් කොහොම හරි ඔය දෙන්නා අල්ල ගන්න.

ජිමින් : අරස්සෝ . ( කන්ට්‍රෝල් කරන්න බෑ කිව්වාම අල්ල ගන්නලු . මුන් මොනා කරලා ඩොක්ටර්ස්ලා වෙනවද මන්දා )

ජූලි : අනේ ඩොක්ටර් මගේ පුතාගේ අතට බෙහෙත් දා...

💫 : මේක පෑරිලා නේ හොඳටම.

කුකී : ඒකනේ ඩොක්ටර් ඔයාට කතා කළේ.

ජිමින් : ඩොක්ටර් ඉක්මනට බෙහෙත් දානවාද . වටේ පිටේ සිරි නරඹන්නේ නැතුව .

කුකී : අපිටත් සෙට් වෙන්නේ මරු ආතල් බං.

ජිමින් : කියලා වැඩක් නෑ.

ඩොක්ටර් බෙහෙත් දාලා , ටේහ්‍යුන්ග්ව ඇඳේ ඇල කරලා රෙස්ට් කරන්න හිතන් නින්දෙම තියලා ගියත් එයාගේ ඇස් වලින් නවත්තන්නේ නැතුව කඩා වැටෙන කඳුළු ඒ අහිංසක හිතට දැනෙන දුක හොඳට අනික් අයට පෙන්නුවා.

ජුලි : මට නම් තේරෙන්නේ නෑ ළමයි. ඇයි මේ ළමයා මෙහෙම විඳවන්නේ. 🥺

කුකී : දුක් වෙන්න එපා ආන්ටි . අපි ටේහ්‍යුන්ග් එක්ක ඉන්නවා හැමදේටම .

ජිමින් : දේ . ඒක ඇත්ත. ජූලි ආන්ටි ටේහ්‍යුන්ග්ව හෙට කිම් අන්කල් ස්කූල් එවන එකක් නෑ වගේ නේද .

ජූලි : හ්ම්ම්. ඉස්සෙල්ලා කෑ ගහපු විදියට දැනටත් ගාඩ්ලාට කියලා ඇති මගේ කොල්ලාව එළියටවත් යවන්න එපා කියලා.

කුකී : ආන්ටිට මුකුත් කරන්න බැරිද ආන්ටි . අපේ යාළුවා විඳවනවා මුකුත් පටන් ගන්නත් කලින්ම.

ජුලි : පුළුවන් කමක් තියෙනවා නම් මෙහෙම බලන් ඉන්නේ නෑ ළමයි. කිම් ඔම්මාවත් රට යවයි හෙට අනිද්දාම .

කුකී : හල්මෝනී ව.

ජූලි : දේ. ඔම්මා ඉන්නකම් ටේහ්‍යුන්ග්ට හැමදේටම ඉඩ ලැබෙනවා කියලා.

ජිමින් : අපි එහෙනම් හෙට එන්නම් .

ජූලි : අරස්සෝ ළමයි .

@ next day morning at school .

🌺 : අනේ මන්දා නිශා ඔක්කෝටම මං නිසා ප්‍රශ්න 🥺.

නිශා : මොකක්ද වුණේ . මුලින්ම සන්සුන් වෙලා හිමීට මට විස්තර කියන්නකෝ.

🌺 : ටේ...............

මීෂා කියන්න ගිය දේ කියා ගන්න බැරි වුණේ එතනට ජන්ග්කුක් එක්ක ජිමින් ආපු නිසා.

ජිමින් : මීෂා !!

🌺 : ජිමින් ... ජිමින් .... අනේ එයා හොඳින්ද ?

ජිමින් : එයා හොඳින් . ඒත් එයාට ගෙදරින් එළියට යන්න තහනම් . අපි හවසට එහේ යනවා. මං විස්තර කියන්නම් ඔයාට .

කුකී : ඒ වගේම මියානේ මීෂා . අපි ඔයා ගැන වැරදියට හිතුවේ. ඔයා ඇත්තටම එයාට අවංකවම කැමති නේද.

ජිමින් : දේ මීෂා මියානේ .

නිශා : යා !!! මීෂා මොකද මේ. මේ උණුහපුළුවෝ දෙන්නා එක්ක කතා කරන්න එපා කිව්වා නේද . මේ හලෝ තමුන්ලට එදා තේරේන භාෂාවෙන්ම කියලා නේද ආවේ මං........

කුකී : ආයිෂ්... ඔය කච කචේ නවත්ත ගන්නවකෝ. කනත් කීන් ගානව වගේ අප්පා.

ජිමින් : ඇත්තටම . මේ මිස් නිශා තමුන් නොදන්න මගුල් වලට කට නොදා පැත්තකට වෙලා ඉන්නවා.

නිශා : අනේ මේ ජිමින් ....

කුකී : නවත්ත ගන්නවලා. එකෙක් නැති වුණා විතරයි පොඩි එවුන් වගේ ඒ පාර උඹලා කෙහෙවළු පටල ගන්න ගත්තා නේ. අනේ මයේ බනානා මිල්කි පල්ලා උඹලා එක්ක ඉන්න මට පිං දීපම් . රණ්ඩු නොවී වර යන්න මා කොට ජිමිනා .

ජිමින් : පල යන්න ගස් හිපාටුවා. උඹලා මේ හෙන උස එවුන්නේ.

කුකී : උඹට වඩා නම් උසයි තමයි.

නිශා : ඒ පාර ඔය දෙන්නා පටන් ගත්තා ද. යනවා මෙතනින් මගේ යකා අවුස්සන්නේ නැතුව . 😡

ජිමින් & කුකී : අපි එහෙනම් යනවා. මොනා හරි වුණොත් අපි දෙන්නාගෙන් කාට හරි කියන්න . ඒ වගේම අරූ ගැනත් මොනා හරි දැන ගත්තොත් අපි කියන්නම්

🌺 : කුමාවායෝ .

නිශා : බායි බායි .

කුකී : ඒ මේ ජිමිනා මීෂා වගේම අර එයාගේ යාළුවා ..

ජිමින් : නිශා ... ඉතින් එයා ගැන මොකක්ද .

කුකී : ඒකීත් කෑ ගැහුවට හරි හිත හොඳ කෙනෙක් වගේ නේ.

ජිමින් : මැරුම් නොකා වරෙන්. ඒකී ගැන උඹ හිතන්න වුවමනාවක් නෑ.. ( ඒක  ගැන මං බලාගන්නම්.)

කුකී : උඹට වැදෙන්නේ මොකෝ මං ඒකී ගැන කිව්වාම.

ජිමින් : වෙඩිමක් නොකියා වරෙන් යකෝ .

කුකී : හරි හරි ඔහොම යමන්කෝ. හැංඟි හැංඟි වෙස් බැන්ඳාට නටන්න වෙන්නේ එළිපිට නේ.

ජිමින් : තෝ මගෙ ජාතය අම....

කුකී : ආ මේ මට හදිසි අවශ්‍යතාවයක් තියෙනවා. වරෙන්කෝ.

ජිමින් : යකෝ මගෙ එකෙන් ද උඹේ වැඩේ වෙන්නේ.

කුකී : වරෙන් බං.

නිශා එක්ක මීෂා පංතියට යද්දී හැමදාම වගේ විකාර කතා ගොඩාක් අහන්න වුණා . නිශා අතරින් පතර කෑ ගැහුවා වුණාට වැඩක් වුණේ නෑ. එයාටත් ක්ලාස් එකේ සර් කෙනෙක් කතා කරලා තිබ්බ නිසා යන්න වුණා .

🌺 : ඔයා යන්න. මං පොඩි එකෙක් නෙවෙයි නේ බං.

නිශා : ඒත් ..

🌺 : ඒත් මේත් නෙවෙයි ඉක්මනට ගිහින් එනවා. තව පරක්කු නොවී .

මේ අතර මීෂා ක්ලාස් එකට යද්දී එයාට සුපුරුදු පරිදි වදකාර ගෑණු ළමයෙක් හම්බ වුණා. එයා මගෑරලා යන්න හැදුවත් මීෂාගේ තුවාල වුණ අතින්ම ඇදලා තල්ලු කළා.

🌺 : අහ්...

' තමුසෙට ඔහොම වෙලා නම් මදි. '

🌺 : මං මොනාද ඔයාලට කළේ. හැමදාම කට වහන් කරන් හැම මගුලම ඉවසපු එකද. මියානේ ආයේ එහෙම වෙන්නේ නෑ.😡.

' මේකිගේ රැස් බලපන්කෝ ඕයී. මේ ගොඩේ කුණු කෙල්ල ... ටේහ්‍යුන්ග් ගේ පවර්ස් අරන්ද කටට පණ ආවේ '

🌺 : තමුන් ට අදාළ දේවල් හොයා ගන්න. මං කුණු ගොඩක් කිව්වනේ. තමුන් හරි ආසයි වගේ කුණු අවුස්සලා ඒවා එක්ක ඉන්න නේ..

' මොකක්ද ඕයී තමුසේ කියවන්නේ. කට අඩු කර ගන්නවා ස්ලට්.😡. තමුසේ ටේහ්‍යුන්ග් එක්ක නිදා ගෙනද මෙච්චර හයියක් තියෙන්නේ . මොකෝ උඹට දරු.....'

'  චටාස්... ( slap sound ) '

' Ahh. How dare you b**** '

නිශා : සීමාවකට කතා කරපන්. උඹ වගේ හැම එකාගෙම ඇඟෙ ලගින්නේ නෑ අපි.

' you.....'

නිශා : හෙන පොශ් කියලද හිතන් ඉන්නේ. මූණම artificial . හරියට ඇවිද ගන්න බෑ. රෑ තිස්සේ ක්ලබ් අස්සේ එක එකා එක්ක ..  ශික්. ඕ පොඩ්ඩක් අමතක වුණා පොශ් වැඩි නිසා language එක තේරෙන්නේ නැනේ.
Don't you ever try to harm my bestie . You F****** b****. She's better than all of you guys . If I slap you , so just happy . And ofcause I ' m totally b***** for who deserve like that. Anyway remember the slap I gave you. It's better for you . තමුසෙට ඒකත් හොඳ වැඩි . මෙතනින් යනවා.

' Aish..  see you later neesha. Be careful . 😡. '

🌺 : මං මෙච්චර කල් කට වහන් හිටියේ මට ඔයාලා කියන ඒවා අදාළම නැති නිසා. හැබැයි දැන් නම් මං එහෙම ඉඳී කියලා හිතන්න එපා. මට ස්ලට් කිව්ව කෙනා වගේ මං ටේහ්‍යුන්ගේ ඇඟේ ඇලෙන්න යන්නේ නෑ . අනික එයා එක්ක මං නිදා ගත්තා නම් ඒක මං බලා ගන්නම්.

' 😡😡'

🌺 :  මං ඉපදුණේ තමුසෙට වත් වෙන එකෙක්ටවත් නෙවෙයි නේ. මගේ ගැන චරිත සහතික ගන්න ඕනී අයගෙන් මං ගන්නම්. ඒ ගැන ඔයාලා එක්කෙනෙක් වත් වද වෙන්න ඕනී නෑ. දැන් යන්න පුළුවන් . 😡

අර කෙල්ල ගස්සන් යන්න ගියාම අනික් අයත් පාඩුවේ කසු කුසු ගගා ඉඳලා අනික් පැත්ත හැරුණේ මීෂා නේ වගේ හැසිරෙන විදිහ එයාලා දැකලා නොතිබ්බ නිසාමයි.

නිශා : අම්මෝ බං මේ උඹමද ?

🌺 : හ්ම්ම්. ටේහ්‍යුන්ග් මං නිසා කතා අහන්න වුවමනාවක් නෑ. ඒකයි කතා කළේ.

කුකී : ( clap clap ) යා මීෂා ඔයාව ඒ විදිහට දැක්කාමයි.

ජිමින් : අපි එන්ටර් වෙන්න යද්දීම කොයි වේලාවෙන් නැට්ට ගිනිගත්ත එක්කෙනා ඇවිත් ඔයාව බේර ගත්ත නිසා පැත්තකට වෙලා scene එක රසවින්ඳා. 😅

🌺 & කුකී : 😂

නිශා : තමුසේ ඔය මටද කියන්නේ.

ජිමින් : කේන්ති ගන්න එපා darling . ඔය ලස්සන මූණ කැත වෙනවානේ.
  ( අඩේ මං මොන හරුපයක්ද ඒ දෙඩෙව්වේ. අෆ්ෆා විනාසයි . අර කුක්කා බලන් ඉන්න විදිහ . කතාව අනික් පැත්ත ගහපන් ජිමිනා )
අ..අ.නික ඔයා හොඳ වැඩක් කළේ. කොහොමත් අඔඉ ආවට ඒකිට අත උස්සන්න බෑනේ. 

🌺 : කුමාවෝ හැමෝටම .

ජිමින් : මොනා වුණත් දැන් නම් තේරුනා ඇයි ටේහ්‍යුන්ග් ඔයාටම කැමති වුණේ කියලා. එයා වාසනාවන්තයි.ඒත් ඔයාට යකා නැග්ගාම නම් මගේ යාළුවා ගැන මට සාධාරණ අනුකම්පාවක් දැනෙනවා.
කුකී : එකඟායී.

නිශා : යමු. මේ ඔය රිලව් දෙන්නා වඩක් කර ගන්නවා ද ගිහින්.

මින් : හහ්..හහ්...( හුස්ම ගන්න සද්දේ හොඳේ. දුවල මහන්සයට ඒ කොල්ලා හති අරිනවා.) ආ මං ඔයාල දෙන්නව හැමතැනම හෙව්ව .

නිශා : ඒ මොකෝ.

ජිමින් : ඒක තමයි තමුසේ මොකටද මේ දෙන්නව හොයන්නේ..

🌺 : කියන්න මින් . මොකෝ වුණේ .

මින් : මට ඔයා එක්ක හෙට ඩාන්ස් එක කරන්න වෙන්නේ. අද ඉන්ටර්වල් බ්‍රේක් එකෙන් පස්සේ ඔයාටයි මටයි මිස්ටර් හන්ග් එන්න කිව්වා.

🌺 : අ...ද්...දේ මින්. 😕. ( එයා නැතුව නටන එක මට අමුතුයි . වෙන කෙනෙක් මාව අල්ලද්දී මට හිරිකිතයි වගේ. ඒත් මොනා කරන්න ද )

මින් : ඔයා අකැමැති ද ?

🌺 : අ..අනී අනී. අපි යමු  . දැන් ක්ලස් එකට.

@ kim mansion

කුකී : මින් මීෂා එක්ක හෙට ඩාන්ස් එක කරන්න දාලා.

ටේ : යා !!!!!!!! මොකක්ද යකෝ උඹලා ඔය කියවන්නේ .....  එයා කොහොමද එහෙම කරන්නේ .

ජිමිනා : පොඩ්ඩක් කියවන්නේ නැතුව ඉන්නවා. හෙටනේ තියෙන්නේ . මොකක් හරි කර ගන්න බලමු .

කුකී : ඔව් බං . හොඳ ප්ලෑනක් ගහමු.

ටේ : දේ. මීෂා අර මින් කියන වැඩකට නැති බූරූවා එක්ක නම් නටන්න බෑ.

ජිමින්  : කියන එකා හෙන එකා නේ.

කුකී : ජිමිනා මං හිතන්නේ උඹ ඒක ටිකක් සද්දෙට හිතුවා වගේ.

ජිමින් : මටත් පේනවා වගේ බං. 🙂. අහෝ මාගේ යෞවන කාලේ.

ටේ : මං හැන්ඩ්සම් දක්ෂ කොල්ලෙක් තමයි යකෝ. අනික ඔය එක එක උන් එක්ක මාව සසඳන්න එපා.

කුකී : ඔය වෙඩිම නවත්තනවා. ස්කූල් එකෙත් රණ්ඩු. මෙහෙත්.

ටේ : ඇයි මොකක්ද වුණේ . ( එයා හොඳින්ද )

ජිමින් : අනී බං අද පොඩි ප්‍රශ්නයක් වුණා නේ.

ටේ : උඹලටද  ?

කුකී : අනී. ඒත් අපිට මේ කොටාගේ හිතේ ඉන්න ඒකී කෑ ගැහුවා . ඒක හැමදාම වෙනවානේ. ඒත් අද මරු . මීෂා ...

ටේ : වේ ??? වේ ??? එයාට මොකද . අනික මොකක්ද උඹලා මරු කියන්නේ. මගේ කෙල්ලට කරදරයක් නම් ඒක මරු ද.

ජිමින් : ඇඩ් නොදා අහන් හිටපන් . බැරිනම් නාහා ඉඳපන් . ඇයි යකෝ . මේක මූට ගිය ලෝකයක් වෙලා නේ.

කුකී : මීෂාට අද කට්ටිය එකතු වෙලා විහිළු කළා  .

ටේ : උන්ට කොච්චර එපා කිව්වත් ඕක ඉතින් සිද්ධ වෙනවානේ. 😕

ජිමින් : ඒත් මේ පාර නම් ඊට වැඩී. එයාට එක කෙල්ලෙක් ස්ලට් කියලා කතා කරලා. උඹේ පවර්ස් අරන් ද ඉන්නේ අහලා. උඹ එක්ක ඇඳේ ලැග්ගා කියලා. දරුවෙක් බඩට....

ටේ : 😡😡😡. උන් කොහොමද බං.

ජිමින් : බය නොවී ඉඳපන් නිශා ඇවිත් අරකිට කොර වෙන්නම කියලා කනටත් ගැහුව.😁

කුකී  : අම්මෝ අම්මෝ .😂. ජිමිනා .

ජිමින් : කට වහපන්.

ටේ : කියපන් නැත්තම් මගේ තරහ නිවෙන්නේ උඹලගේ පිටින්.

ජිමින් : මූ බලහන්කෝ

කුකී : ඊට පස්සේ කවදාවත් නැතුව මීෂා කනට ගැහුවා වගේ කතා කළා . උඹේ පවර්ස් ගත්තත් නැතත් ඒකීට වැඩක් නෑ කියලා කනේ ඇඟිලි ගහ ගන්නම කිව්ව. එතනින් පස්සේ එකෙක් එයාට මුකුත් කිව්වේ නෑ.

ටේ : දැට්ස් මා ගර්ල්.. එහෙම තමයි මගේ කිළුටු කෙල්ල .

ජිමින් : දැන් තේරුනා ඇයි උඹ් ඒකීටම කැමති කියලා. මොනා වුණත් කෙල්ල යකා වගේ කේන්ති ගියාම . ඒත් උඹට හෙන ආදරෙයි ඒකී.

ටේ : දන්නවා බං.

කුකී : හැබැයි ටේහ්‍යුනා අපේ කොටාගේ කෙල්ල නම් හරිම හොඳයි . හැබැයි තරහ ගියත් නැතත් ඒකී නම් ඉන්නේ ඩයිනමයිට් කාලා වගේ. මට අයිස්ක්‍රීම්වත් අරන් දෙන්න හිතෙනවා බං. එතකොට නිවෙයි නේ.

ජිමින් : උඹ පාඩුවේ ඉඳපන් කෝ.

ටේ : ඔහොම යමුකෝ ජිමිනා. අනික නිශාත් නරකම නෑ.

ජිමින් : ඒවා වැඩක් නෑ . අහන්නේ නැද්ද උඹේ අහිංසක කෙල්ල යකා version වුණේ ඇයි කියලා කවදාවත් නැතුව .

ටේ : ඇත්තටම ඇයි ඒ.

කුකී  : උඹ නිසා. ඒකී කැමති නෑ වචනයක්වත් ඔයාට කියනවාට. අනික් මොන දේ වුණත් කිව්වේ ඒකීට නේ මෙච්චර කල්.

ටේ : .... ( මගේ ප්‍රින්සස්ට හැමදාම මං ආදරෙයි .)

ජිමින් : හරි හරි . හෙට ඩාන්ස් එක . ඒකට කරන දෙයක් හිතපන් ඉක්මනට .

කුකී : මට ප්ලෑනක් නම් තියෙනෝ. But how to do කොල්ලෝ.

ජිමින් : කියලා ඉන්නවකෝ.

කුකී : හෙට හවස් වෙද්දී වගේ නේ performance තියෙන්නේ . අපිට ඒ වෙනකන් මෙහෙ ඉඳලා බොඩිගාඩ්ස්ලව ඩවුන් කරන්න වෙනවා

ජිමින් : යකෝ මරන්න බෑ බං. අහිංසක මං පව්.

කුකී : නෑ යකෝ. වෙන දෙයකට අවධානේ දෙන්න හරි නිදි කරවන්න හරි වගේ දෙයක්.

ජිමින් : අරස්සෝ . ඊළඟට

කුකී : වාහනයක් අරන් මූවත් දා ගෙන පයින්න තියෙන්නේ .

ටේ : පුළුවන් වෙයි ද ?

කුකී : කරලම බලන්න වෙනවා ඒක නම්.

ජිමින් : පොඩ්ඩක් ඉන්නවකෝ . මං ආන්ටිට කියලා එන්නම් අද අපි දෙන්නා මෙහේ කියලා.

කුකී : ඕ එහෙම කරපන්.

ජිමින් : ජූලි ආන්ටි !!!! ආන්ටි !!!

ටේ : මෙතන කෑ ගහන්නේ නැතුව පහළට යනවා ....

ජිමින් : දේ.. දේ...😐 ( මූට උදව්ව්ක් කළත් ලොකුකම් නේ යකෝ )

ජූලි : ආ පුතා , ඔයා ආවද ? ඉස්සෙල්ලා කතා කළේ හදිසියක් ද ?

ජිමින් : අනී අනී ආන්ටි . මායි ජන්ග්කුකයි අද මෙහෙ ටේහ්‍යුනා එක්ක ඉන්නම්. එතකොට එයාගේ හිතත් හැදෙයි නේ.

ජූලි : ඔව් . ඒක හොඳයි තමයි පුතේ. එයා තාම ඉන්නේ හිතේ දුකින්.

ජිමින් : ඒක තමයි ආන්ටි . එහෙනම් මං යන්නම්. මෙලාහකටත් මොනා කරනවා ද මන්දා ..

ජූලි : දේ දේ. කන්න මොනාද ඕනී ළමයී ඔයාලට ...

ජිමින් : මං නම් ඔය ඕනි එකක් කනවා ආන්ටි . ඒත් අපේ කුක්කා නම් මේ වෙලාවට පීසා , රාමෙන් , තොබොක්කි , කිම්චි , ස්නැක්ස්    ....................  වගේ ඒවා කයි මං හිතන්නේ. ( 😁 )   ආන්ටි මොනා හරි බලලා කියන්නකෝ. වැඩිය මහන්සි වෙන්න එපා ඒත් ඉතින් .

ජූලි : ආ නෑ පුතේ. මේඩ්ස් ලා ඉන්නවා නේ. මං බලන්නම් කෝ.

ජිමින් : දේ ආන්ටි .

කුකී : මොකෝ වැඩේ හරි ද ?

ජිමින් : අපිට ඉන්න නm permission තියෙනවා . ඒත් දැන් හෙට පැන ගන්න ක්‍රමයක් තමයි බලන්න ඕනී.

ටේ : දැන් නිදා ගමු.

@ next day at performance place .

' හහ්...හහ්....හා...😂😂 '

' අම්මෝ බං මට ඉවසිල්ලක් නෑ ඒකීගේ රෙදි ස්ටේජ් එකේදීම ගලවන් වැටෙනකම් '

' ඒ මේක වැඩි වගේ නැද්ද . '

' ඕකීට ඕවා පුරුදුයි නේ . ගානක් නෑ. මටත් මේක නම් බලන්නම ඕනී. '

මෙතන මේ වුණේ මීෂා අඳින්න හිටපු ඇඳුම කාටත් පේන්නේ නැති වෙන්න කට්ටියක් ඒකේ උඩ කොටසේ නූල් ලිහුවා.

නිශා : මොකක්ද බං දැන් හවස් වෙන්නත් කිට්ටුයි.උඹට මහන්සි ද ? උදේ ඉඳන්ම මූණ ඥොක් කරන් ඉන්නේ.

🌺 : අනී. මට ටිකක් අවුල් වගේ එයා නැතුව .

නිශා : හිතන්න එපා බං . අද හොඳට මින් එක්ක වැඩේ කරන්න. තව ටිකකින් පටන් ගන්නවා . දැන් ගිහින් ඇඳ ගන්නවා .

🌺 : දේ දේ.

නිශා : අම්මෝ කෙල්ල අද ඔයාගේ ලස්සන ....

🌺 : ඇති ඇති බොරු එපා ඉතින් . මේ මේකටම බක්‍රම් එක ඇඳලා පිම්බෙන්න දාන්න ඕනී යට කොටස.

නිශා : ආ ඔව්මයි . ඉන්න ඒකයි , කෝට් එකයි , jewellery ටිකයි මං මේ හරියෙන් අරන් තිබ්බා.

ආ මේ තියෙන්නේ .

🌺 : මේ නිශා , මට මේක ටිකක් ලූස් වගේ නේ.. කෝට් එකත් ඩාන්ස් එක මැද්දෙන් ගලවන්න එපැයි.

නිශා : පිස්සුද බං . ඔය ලස්සනට තියෙන්නේ . අනික අද උදෙත් ඇඳලා බැලුවේ .

🌺 : අනේ මන්දා ඒත් .

නිශා : දේ දේ. කෝ බලන්න දැන් හරි . වාව් !!!! ඇත්තටම මීෂා අද නම් අනික් අයට ඔයාගෙන් ඇස් අහකට ගන්න බැරි වෙයි.

🌺 : අපි දෙන්නම වෙන දේ දන්නවානේ නිශා . ඒත් ඇත්තටම මට සතුටුයි . කුමාවායෝ .

නිශා : ඇති ඇති . මින්ව බලන්නත් ඕනී. මේ මනුස්සයා කොහෙද මන්දා. ආ ඔන්න ඔන්න ඉතින් . ඔය මූණ හදා ගන්න.

🌺 : 😊

නිශා : මේ කෙල්ලේ mask එක දා ගන්න. මේකේ තීම් එක මතකයි නේ.

🌺 : හොඳ වෙලාවට මතක් කළේ.

🌺 : දැන් හරි නේ.

නිශා : යෙස් ගර්ල්. එහෙනම් අපි පටන් ගන්නයි තියෙන්නේ .

In the same time

මින් : තව ටික වෙලාවයි. මේක අඩුපාඩුවක් පේන්න නෑනේ.

කුකී : ආ නෑනේ මහත්තයෝ . ලොකුම අඩුපාඩුව ඔයා තමයි .

මින් : ජන්ග්කුක් තමුන් මොනාද මෙතන කරන්නේ.

කුකී : ගැලපෙන්නේ නැති දේවල් අයින් කරන්න ආවේ. අනික අද තමුන් මීෂා එක්ක ඩාන්ස් කරන්න බෑ.

මින්  : මිච්චස්සයෝ !!! ඔයා කවුද මට එහෙම .. අහ්හ්හ්හ්හ්........

කුකී : මේකා මෙච්චර ඉක්මනට වැටුණා නේ. මොන කෝන්තරයක් හිතේ තියන් ද මූට ගැහුවේ.

ජිමින් : මග බලන් හිටියේ මේ අවස්ථාව ලැබෙනකම්.  දැන් මූව අයින් කරමු ඉක්මනට . නැත්තම් කවුරු හරි දකියි. ( වෙන මොන කෝන්තර ද කුක්කෝ . මේ යකා නිශා එක්ක ඇලිලාම නේ. )

කුකී : කෝ දැන් අරකා. එච්චර අමාරුවෙන් පන්නන් ආවා. මූ නෑ ඒ පාර.

ජිමින් : ඒකා වෙලාවට යයි බං. නැට්ට පාගන් දඟලන්නේ නැතුව හිටාන්.

....................................................................

Kaalekin ne. Echcharamath naane. ආ හොඳ නරක කියන්න අනේ පොඩ්ඩක් . එතකොට ඉක්මනට ලියන්නවත් හිතෙනවා නේ. 😊.

Bye bye. අපේ ස්කෝල තියෙන නිසා පොඩ්ඩක් බිසී ඉතින් . ඒකයි ඉක්මනටන දෙන්න බැරි වුණේ .

2022.05.01.

Czytaj Dalej

To Też Polubisz

2.5M 251K 40
1920ခုနှစ်လောက်က လူနေမှုပုံစံတွေကို inspireယူပြီး ရေးဖွဲ့ထားတဲ့ Own Creation rebirth fictionလေးပါ။ _________# Starting date_26.6.2020 Ending date_6.1...
306K 7.4K 76
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်
743 194 19
කවුරු කොහොම කිව්වත්... මං ඔයාට ආදරෙයි. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ ...මොකද මං ආදරේ කළේ ඔයාගේ... 2023.02.02 2023.04.16
3M 264K 48
!အမွန္ေတာ့ မင္းက က္ုိယ္အၿမဲတမ္း အမွတ္တရ သိမ္းထားခ်င္မိတဲ့ အစိမ္းေရာင္ ေပ်ာ္႐ႊင္ျခင္းေလးပါ... Oct9.2021 !အ...