vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔

By Kimrash1230

7.5K 1K 258

"කියපං! ඇයි මට බොරැ කරේ? ආා..? කියපං ඉතින්🤬" "ම..මං බොරැ කරේ නෑ ජ..ජංකුක් අනේ මාව විශ්වාස කරන්න මං ඔයාට ආදර... More

1st EPISODE
2nd EPISODE
3rd EPISODE
4th- EPISODE
5th -Episode
6th- Episode
7th- Episode
8th- Episode
9th- Episode
10th - Episode
Feedback ...
11th- Episode
12th - Episode
13th- Episode
14th Episode
16th - Episode
17th - Episode
18th - Episode
A message ...
Final Episode pt1...
final episode pt2...

15th -Episode

231 36 13
By Kimrash1230

"කොහෙද බං කෙල්ල ඉන්නවා ඇත්තේ..? " (jh)

"කෙල්ල ඉන්නේ බුසාන්වල හියුන්.." (jk)

"මෝ...? උබ කොහොමද දන්නේ..?"

"සෑම්ගෙන් මැසේජ් එකක් ආවා හියුන්..."

"එහෙනම් හයිවේ අල්ලපන් ... අපි පහුවෙන විනාඩියක් ගානේ අනතුරේ වැටෙන්නේ අර කෙල්ලගේ ජීවිතේ බං.."

"ඒක ඇත්ත හියුන් ..ටේහි...."

Trin trin....

"පොඩ්ඩක් ඉන්න හියුන්..."

"කියපං..."

"බො..බොස්..."

"යා... උබ හොඳින්ද ? කතා කරපං මොකද උනේ?"

"බොස්..බො..බොස් ටේ..ටේහියුන් බොස්.. ගි..ගියා..."

"ගියා...? කොහෙද ගියේ.. යා.. මං තොපිට කිව්වා නේද ටේහියුන්ට කොහෙවත් යන්න දෙන්න එපා කියලා...? ආ බල්ලෝ.. 🤬 දැන් මොන හු##ක්ද කියන්නේ තෝ..?"

"මි...මියානේ... බො..බොස්.. අපි ටේ බොස්ට යන්න දුන්නේ න්..නෑ.. ඒ.. ඒත්.. බොස්...බොස් අපිට වෙඩි තියලා... එලියට ගියා...."

"අහ් fuck 🤬"

"මොකද ජංගුක් වුනේ?"

"ආශ්.. මේ ප##ට ගෙදර ඉන්න කිව්වම ඉන්න බැරිද සේරම කනවනේ මේ කැ##... අර්හ්...🤬"

"යා... මොකද යකෝ වෙලා තියෙන්නේ...?"

"අර හු## මැන්ෂන් එකෙන් ගිහින්නේ හියුන් සේරම කනවා මූ... ආශ්! අඩුම උට කෙලින් හිටගන්නවත් පුලුවන්ද බං... මොන හු##ක් කර ගනීද දන්නෑ ඕකා..."

"යා... මුට පිස්සුද බං?... අපි දැන් මොකද කරන්නේ...?"

"මං කියන්නද හියුන්... උබ වාහනේ අරන් ආයේ සෝල් යමන් අනිත් කට්ටියත් එක්කම... ගිහින් අරෑව හොයාගනින්... මං සෑම් එක්ක කෙල්ලව අරන් එන්නම්..."

"යා... පිස්සුද උබ තනියෙන්නේ අපිත් එන්නම්...."

"කිව්ව දේ කරපං!... මාව නෙමෙයි අරෑවයි දැන් බලන්න ඕනේ... වාහනෙන් බැහැපං... මං යන්නම්.. අනිත් උන්ටත් කියලා එක්කං යමන්... මට දැන් උන්ට කතා කරන්න වෙලාවක් නෑ...."

"හ්ම්... කුකී...!"

"හියුන්?''

"පරිස්සමෙන්..."

අැස් පිහාටු පාත් කරලා කොල්ලට පිලිතුරැ දුන්නු ජංගුක් ... ඈස්ලේටරේ ලෑල්ලට පෑගුවේ... වට පිටාවේන් ඇවිස්සුනු දූවිලි කුණාටු විදුලි වේගයෙන් පසුකරමින් ඉදිරියට ඇදෙමින්...

************************************

"ම්හ්..."

මලකඩ නිසා දිරාපත් ⁣වී... ගරාවැටුණු පැරැණි දොරක් 'චරාස්' හඬින් අබලන්ව විවෘත වන විට... කාම⁣රය ඇතුලට වී හුන් අඩ නිරැවත් තරැණයා ඇස් තවත් පුංචි කරගත්තේ... එළියේ සිට අඳුරැ කුටියට ගලා ආ ආලෝකයට ඇස් හුරැකර ගැනීමටයි...

"ඕහෝ... ඉතින් බලන්නකෝ.. කවුද මේ ඇවිත් තියෙන්නේ කියලා😏..... කොහොමද කිම් ටේහියුන් 😌?"

"මගේ කෙ...කෙල්ල.. කොහෙද...?"

"අයියෝ...ටේහියුන්... ඒවා ගැන පස්සේ බලන්න බැරියැ...😌 ඉස්සෙල්ලා... අපි පොඩ්ඩක් කතා කරලා ඉමුකෝ..."

"කතාකරන්න ..... ?මොනවා කතා කරන්නද ප#යෝ...? මගේ කෙල්ලව ගෙනෙන්...."

Flashback....

පුටුවක ගැටගහලා තිබුණු යුනාරාව දකිද්දි කොල්ලට දැනුනේ කියාගන්න බැරිතරම් වේදනාවක්...දාඩිය නිසාම තෙත්වෙලා ගිය හිසකෙස් බිමට බර කරගෙන කෙල්ල හිටියේ කියාගන්න බැරිතරම් වේදනාවකින් ....කෙල්ලගේ රෝස දෙතොලේ කොනක් පලාගෙන මතුවෙලා තිබුනු ලේ පාර.... ගැලවෙන්න දඟලපුපාර සීරිලා ගිය දෑත්... දකිනකොට කොල්ලා දත්මිටි කන්න ගත්තා... කොහොමනම් ඉවසන්නද? තමන් පන වගේ පරිස්සම් කරන කෙල්ලගේ සීරිමක් දිහාවත් බල බල කොල්ලා සැනසීමේ ඉන්නේ කොහොමද...?

දත්මිටිකාගෙනම phone එක තද කරගත්තු කොල්ලා හැදුවේ phone එක සාක්කුවට දාගෙන අර මිනිහා කිව්ව තැනට යන්න වුනත්.... කොල්ලා එක තැන නැවතුනේ... play වෙවී තිබුනු වීඩියෝ.. එකේ ඊළඟට play වුනු.. දේ දැකලයි... සිහිසුන් වෙලා උන්නු කෙල්ලගේ බෙල්ලෙන් අල්ලලා කෙල්ලව කෙලින් කරපු ඒ මිනිහා... තමන්ගේ අත් අරන් ගියේ කෙල්ල ඇදන් හිටපු... සුදු ශර්ට් එක දිහාවටයි... එකින් එක ශර්ට් එකේ බට්න්ස් ඒ මිනිහා ගලවන්න ගනිද්දී ... කොල්ලා වියරැවෙන් කෑමොර දෙන්න පටන් ගත්තේ ඇඟේ ලේ කේන්තියට රත් වෙන්න ගනිද්දියි..

"යා... නවත්තපං... නවත්තපං හු## ..අනේ මගේ කෙල්ල..."

එකපිට එක හැලෙන කඳුළු පීදගත්තු කොල්ලා ඉක්මනින් කාමරෙන් එලියට ගියේ.. කොල්ලගේ සුදු අතපය වල කොළ පාට නහරවැල් කේන්තියටම ඉලිප්පෙන්න ගනිද්දියි..

මෙන්ෂන් එකෙන් එලියට යන්න නොදුන්නු ගාර්ඩ් ලා දෙන්නගේ කකුල් දෙකට උණ්ඩ දෙකක් බස්සෝපු කොල්ලා විගහට වාහනේ ඇරන් ගියේ.. අර නන්නාදුනන මිනිහා එවපු ලොකේෂන් එකටයි... ලොකේෂන් එක තිබුනේ බුසාන් වලටයි.. කොල්ලට එලවගන්නවත් බැහැ හරියකට...ඒ තරමටම කොල්ලට ඇඬෙනවා...කොල්ලගේ ශර්ට් එක කඳුළු වලටම පෙඟිලා ගිහින්... එහාපැත්තේ ශීට් එකේ තිබුනු කොල්ලගේ phone එක අරගත්තු කොල්ලා.. ඒකේ screen එක on කරලා .. බැලුවේ... හිනාවෙලා උන්නු කෙල්ලගේ photo එක දිහායි...

"ඔප්පා එනකන් ඉවසන් ඉන්න වස්තුව..."

කඳුළු අතරින් බොඳවෙලා ගිය ඇස් වලින් කඳුළු බිඳු එක දෙක ... phone එකේ screen එක පුරා රටා මවන්න ගනිද්දී ... වියලුනු දෙතොල් screen එක මත තබපු කොල්ලා... phone එක පපුවට තුරැල් කරගෙනම වාහනේ.. හයිවේ එක පැත්තට හැරෙව්වේ.. පරක්කු වෙන හැම මොහොතකම යුනාරගේ ජීවිතේ අනතුරේ වැටෙන බව දන්න නිසාමයි... ඒත්, ඇස් කඩාගෙන යන්න තරම්... තදට වැදුණු ලයිට් පාරට කොල්ලා වාහනේ බ්‍රේක් කරගත්තේ... කිසිම දෙයක් නොපෙනී යනවිටයි...

"ආහ්..."

ඒත් එක්කම... දඩස් දාලා ඔලුවට වැදුණු දරැනු පොලු පහරත් එක්ක...අත ඔලුවට තද කරගත්තු කොල්ලා... අමාරැවෙන් හැරැනේ ඒ කවුද කියලා බලන්න වුනත්... අන්ධකාරයේ.. මූනට මාස්ක් දාන් උන්නු ඒ මිනිස්සු⁣න්ගේ මූනුවල් අදුරගන්න කොල්ලට අපහසුවුනා... මුලු පරිසරයම කැරකීගෙන ,අඳුරැවීගෙන යනවාක් මෙන් දැනෙද්දී ... කොල්ලාගේ ඇස් පියවෙලා ගියේ...හිසෙන් දැනුණු දැඩි වේදනාවත් එක්කමයි...

ආයෙත් සිහිය එනකොට කොල්ලා හිටියේ ... අඳුරෙන් පිරැණු පුංචි කාමරයකයි... හිසෙන් දැනුණු දැඩි වේදනාවට කොල්ලා හැදුවේ දෑතින් ඔළුව අල්ලගන්න වුනත් කොල්ලට බැරි වුනේ අත් දෙකටම යදම් දම් වැල් දාලා හිරකරලා තිබුණු නිසයි...

Flashback end.....

"කියපං.. ජේකේගේ වෙපන්ස් ටික කවද්ද එන්නේ...?"

" මං මොකටද යකෝ... ඒක උබට කියන්නේ...?"

"මොකද උබට වටින දෙයක් මං ගාව තියෙන නිසා... උබ මට ඒක කියන්න ඕනේ..😌"

"හහ්... මගේ කෙල්ලව මේකට ගාව ගන්නෙපා... උබට ඕනේ මාවනේ..මාව මරපං..."

"හ්ම්..හ්ම්..හ්ම්.. උබව මැරැවයි කියලා මං මොනා ගන්නද බං... ඇත්තට තොපි වගේ පොඩි උන් ටිකක්... මට තොපිට බල්ලන්ට වගේ වෙඩි තියලා මරලා දාන්න පුලුවන් යකෝ .. බල්ලෝ වගේ.. ඒත් මං එහෙම කරන්නෑ... ඇයි දන්නවද? යකෝ... තොපිව මේ ගේම් එකෙන් එච්චර ලේසියෙන් අයින් කරලා දාන්න මට හිතෙන්නෑ... උඹලා ඉන්නකන් මේ ගේ්ම් එක ආතල් එකේ මට play කරන්න පුලුවන් ..😌"

"උබ හදන්නේ අපෙන් පලිගන්නද...?"

"අනිවාරෙන්ම... තොපි සේරෝම මාව මරලා දාන්නයි හැදුවේ..."

"තාමත් අපි උබව මරලා දාන්නයි හදන්නේ...😏"

"හහ්... තවදුරටත් උබ ජේකේගේ පැත්තේ නෙමෙයිනේ ටේහියුන් ..."

"කවුද උබට එහෙම කිව්වේ...😏"

"උබගේ කෙල්ලගේ ජීවිතේ තියෙන්නේ මගේ අතේ...😌 මොලේ කල්පනා කරපං..."

"මගේ සහෝදරයව මට පාවලා දෙන්නද යකෝ උබ කියන්නේ..?"

"ඇයි..? උබේ කෙල්ලව උබට වටින්නේ නැද්ද...?

"යා... හු## කිව්වනේ මගේ කෙල්ලව මේකට ගාව ගන්න එපා...."

"ඒකිව ගාවගන්නැතුව උබට රිද්දන්නේ කොහොමද...?"

"ආර්හ්.. ඇලෙක්ස් ... හු## මරනවනම් මරලා දාපං... හු##ක් කියවන්නැතුව...🤬"

"කියපං ඉතින් ජේකේගේ වෙපන්ස් පෝට් එකට එන්නේ කවද්ද කියලා....?"

"කිව්වනේ.. මං උබට කියන්නේ නැහැ..."

"අර්හ්.. ප## 🤬"

💥💥💥දඩස්..

"ආහ්...."

ටේහියුන් එක්ක තිබ්බ තරහටත් එක්කම ඇලෙක්ස්.. කොල්ලට වැරෙන් එකක් මූන හරහා ගහද්දි ...කොල්ලගේ තොලක් පැලිලා ලේ ගලන්න ගත්තා...

"හහ්... ඔච්චරද උබට කරන්න පුළුවන් ?..මහලොකු ඇලෙක්ස්? උබ දැනටමත් පරාදයි..😂😂"

"හ්හා... නෑ...නෑ.. නෑ.. මං පරාද නෑ.. කිම් ටේහියුන් මං දැනටමත් දිනුම්...😌"

"මොනාද උබ කියන්නේ..? මොකද වයස වැඩි නිසා උබේ මොලේ අප්සට්වත් වෙලාද...?😏"

"අපි බලමුකෝ...😌 ඒයි...!"

"බොස්..?"

"ඕක මෙහාට අරන් වරෙන්...😌"

පිටිපස්ස හැරිලා.. ඇලෙක්ස් දොර ළඟ උන්නු ගාර්ඩ් කෙනෙක්ට අන කරද්දී.. හිස නවලා ඇලෙක්ස්ට ආචාර කරපු ඒ මිනිහා.. අඳුරැ කාමරේ ඇතුලට ට්‍රොලියක් තල්ලු කරගෙන ආවා...

"මූව ලිහපං..."

"මොකද්ද මේ...? "

"උබගේ තෑග්ග 😌ඕක බලපං..."

කටකොනින් නෝන්ඩි හිනාවක් දාගෙන ඇලෙක්ස් කියනකොට.. කොල්ලා රෙද්දකින් වහලා තිබුණු ඒ ට්‍රොලිය ගාවට හෙමින් අඩි තිව්වේ.. හද ගැස්මත් එන්න එන්නම වැඩි වෙන්න ගනිද්දියි ...

"යු..යුනා..යුනාරා...."

වහල තිබුනු දිරච්ච රෙදි කෑල්ල ට්‍රොලියෙන් අහක් කරලා දාපු කොල්ලගේ හදවත මොහොතකට නතර වුනේ...ට්‍රොලිය මත වැතිරිලා හුන් යුනාරාගේ නිසල දේහය දැකීමෙනි...

"මැ..මැණික .. මැණික නැගිටින්නකෝ... අනේ ඇයි මේ... බබා.. මේ බලන්න ඔප්පා ආවා.. කෝ..⁣ක්..කෝ න්නැ..නැගිටින්නකෝ යුනාරා...!"

"මගේ තෑග්ගට උබ කැමතියි වගේ😌"

"යා... උබ මොකද්ද යකෝ මගේ කෙල්ලට කරේ... අනේ මැණික කතා කරන්නකෝ...."

"ම්ම්... මං හිතන්නේ එයා මැරිලා😌"

" මොකද්ද යකෝ උබ මගේ අහිංසකීට කරේ...තිරිසනා... මං උබව මරනවා කැ## ..."



යුනාරාගේ නිරැවත් ශරීරය තුරැලු කරගත්තු ටේහියුන් මර ⁣ලතෝනි තියන්න ගත්තා... අන්තිම වතාවට phone එකෙන් කතා කරපු කෙල්ල ... මිනියක් වෙලා තමන්ගේ අත් උඩට එයි කියලනම් කොල්ලා ජීවිතේට හිතන්නෙවත් නැතුව ඇති..කොහොම නම් එහෙම හිතන්නද?... කෙල්ලගේ හිනාවෙන හුරතල් මූන.. සජීවීව මැවි මැවි පෙනෙන්න ගනිද්දී ... කොල්ලා තවත් හයියෙන් ඉකිබිදින්න ගත්තා... පිරිමින්ට පුළුවන්ද මේ තරම් අඬන්න? ඔව් අනිවාරෙන්ම පුළුවන් ...අඬන්න ඕනි සීමාවක් තියෙනවනම්.. මොකටද ඒ ඇස් වලට කඳුළු මවලා තියෙන්නේ ?...ඒ වේදනාව.. කොල්ලා කොහොමනම් දරාගන්න ඇතිද?.. මීට දෑවුරැද්දකුත් මාස කිහිපයකටත් පෙර කෙල්ල හමුවූ දිනයේ සිටම... ඊයේ දක්වාම..කෙල්ල කොල්ලට කර ආදරේවත්...කොල්ලා කෙල්ලට කර ආදරේවත් මොහොතකටවත් වෙනස් වුනේ නැහැ...කොල්ලට මතක් වුනේ.. ඊයේ හවස කෝල් එකේදි කෙල්ල කොල්ලට කියපු දෙයක්...




"හැබැයි ඔප්පා අද කතා කරේ නැත්තං ආයේ කවදාවත් කතාකරන්න වෙන එකක් නෑ හරිද...?"


"ඇයි මැණික ... ඇයි... ඔප්පාට නොකිය යන්න ගියේ ...ඇයි මගේ වස්තුව...? ඔප්පට දැන් ⁣මොනා වෙයිද මැණික .. අනේ නැගිටින්න පන... මං කොහොමද ඔයා නැතුව ඉන්නේ මැණික... අනේ..."

කෙල්ලගේ නිසල නිරැවත් සිරැර තම ඔඩොක්කුව මතට ගත්තු කොල්ලා...කෙල්ලගේ මූන වැහෙන්න වැටිලා තිබුනු කෙස් රැලි අහක් කරලා... ඒවා කෙල්ලගේ කන පිටුපසින් රැදෙව්වා...කෙල්ලගේ මූන ගන්න දෙයක්..නැහැ.. වෙනදට කොල්ලගේ තොල් අතරට ආදරෙන් අහුවුනු කෙල්ලගේ රතු කම්මුල්.. අද ලේ ගලන තුවාල බවට හැරවිලා... පරිස්සමට කොල්ලගෙම වුනු ඒ රෝස පුංචි දෙතොල්... ඒ පහත් තිරිසනුන් නිසා පැලිලා රැධිරය වෑහෙමින්... තැන් තැන් වලින් හම කැබලි ඉරී වැටී තිබුණේ ... කෙල්ලගේ අහිංසක මූන ආයේ ආයෙත් කොල්ලට මතක් කරමින්...කිසි කැලලක් නැතිව ... වාත්තු කරලා වගේ කිරි සුදු කෙල්ලගේ පිවිතුරැ ශරීරය... තැන් තැන් වල දරැනු සතකුගේ ගොදුරක් බවට පත්වෙලාක් වගේ විශාල හපා කෑම්.. දකිද්දි කොල්ලට දැනුනේ... තියුණු පිහිතුඩකින් පපුව හරහා පිහිපාරවල් දහයක් ... පහලොවක් ඇනගෙන ඇනගෙන ගියාම දැනෙනවටත් වඩා වැඩි වේදනාවක්... ආදරෙන් තමන්ගේ වෙන්න තිබුණු කෙල්ලගේ හැමදේම.. මේ ජරා තිරිසන්නු බලෙන්ම අරගෙන තියෙද්දි ... කෙල්ල කොහොමනම් ඉවසන්න ඇතිද?... කෙල්ලගේ උඩ ඉදන් පහලටම අන්තිමපාරට බලාගත්තු කොල්ලා.. කෙල්ලගේ නලලත්...,කදුලින් තෙත් වී ගිය ඒ දිගැසුත්...,තුවාල වී තිබුණු එ් සුමුදු කොපුල් හා.. ඒ දෙතොලුත්.. ආදරණීයව ,අඩඅඩා සිපගත්තු කොල්ලා.. විවෘත වෙලා තිබුණු කෙල්ලගේ ඇස් වහලා දාලා .. කෙල්ලගේ ඇඟ වැහෙන්න රෙද්දෙනුත් වහලා දාලා නැගිට්ටේ... දත්මිටි කාගෙනයි...





"චච්..චච්..චච්.. කොයිතරම් නම් ඉමෝෂනල්ද...? මට නම් ඇඩෙන්නත් එනවා...😂"





"උබ.... උබ මොකද්ද හු## මේ කරේ.. මං තෝව මරනවා...🤬"


වැස්සක් මෙන් ගලා යන කඳුළු කැට අතින් පීදාගත් ටේහියුන් ඇලෙක්ස්ගේ දිහාවට හැරැනේ ... ඌව දවා අලු කරලා දාන්න පුළුවන් බැල්මකින් ඌ දිහා බලන ගමන්...





"ආශ්... පිස්සු කෙලින්නැතුව හිටපං යකෝ... ඇත්තමයි.. මේ කෙල්ල මට දීපු සැපක්... වා..උබට කියන්න ටේහියුන්.. මං දන්නෑ උබ එච්චර සෙක්සි කෙල්ලෙක්ව.. ළඟ තියාගෙන භාවනා කරාද කියලා.. ආ..? යකෝ අවුරැදු දෙකාහමාරකට වැඩී නේද එෆෙයා එකට ..? උබ දුං ඇල්ලුවද ඒකිට ආ... ඇත්තමයි... ඒ කෙල්ල ඇත්තටම මාව පිස්සුවැට්ටුවා බං... ඒකිගේ බූබ්ස් ... ආව්..ඒවානම්.....

"ආ..හ්..."



ටේහියුන්ගේ කරවටේ අතකුත් දාගෙන යුනාරා එක්ක ගෙව්ව ඒ... පහත් ..තිරිසන් ... හෝරාවන් ගැන එකින් එක කොල්ලට කියන්න ගනිද්දී ... ටේහියුන්ගේ මුලු ශරීරයම පන නැති වෙලා ගියා...කොල්ලගේ මුලු ඇඟම වෛරයෙන් වෙව්ලුම්කද්දී... තවත් මොහොතක්වත් නොයිවසපු කොල්ලා කකුල දිග ඇරලා අරෑගේ ඩික් එකට වැරෙන් පහරක් ගැසුවා....අතකින් වත් නොඅල්වා... මලක් වගේ පරිස්මෙන් රැක ගත්තු කෙල්ල ගැන ඒ මිනිහා ඒ විදියට කතා කරද්දී සැබෑම ප්‍රේමවන්තයෙක් විදියට කොහොමනම් ඉවසන්නද?... ඒ පුංචි කෙල්ල ... කොච්චරනම් දුක්විඳින්න ඇත්ද?







"ප## මං තොට අද සැප පෙන්නන්නම්... ම්ම්... සුපිරිම ⁣සැප පෙන්නන්නම්..."



කොල්ලගේ පාරේ සැරට ඇලෙක්ස් අඩි හය හතක් පිටිපස්සට ගිහින් ඇ⁣දගෙන වැටෙද්දී ... ළඟ තිබුනු පුටුවක් ඇදලා ගත්තු කොල්ලා... ඒකත් අරගෙන අරෑ ඉන්න තැනට ගියා....





"ආ.....හ්...! අර්හ්.. නවත්...තපා...න්.."



යකඩ පුටුවෙන් ... ඇලෙක්ස්ගේ මූන හරහාත් උගේ ඩික් එක හරහාත් ... ඇඟිලි හරහාත් සැර පාරවල් වදිද්දී.. ඌ මුලු කාමරේම දෙවනත් වෙන්න ලතෝනි තියන්න ගත්තා....






"ඒ..යා... බොස්... අරෑව අල්ලපං...!"



"ආර්හ්... අතඇරපං... හු## 🤬... අතඇරපං ....මං උබව ඉතුරැ කරන්නෑ... වේ#ගෙ පුතා...ආ..හ්.. අතඇරපං යකෝ..."



"ඕ..ඕකව අතඇරපං රොබර්... උට කරන්න පුළුවන් දෙයක් නැහැ.."






"මාව අතඇරපං හු## ..🤬"




කෑගගහ දඟලන කොල්ලව වත්තම් කරගෙන ඇඳන් ගියපු ඇලෙක්ස්ගේ ගාර්ඩ්ලා... කොල්ලට හෙලවෙන්න බැරි වෙන්න දම්වැල් වලින් අත්දෙක බැඳලා දැම්මා...

"දඟලන්න හදන්න එපා... එහෙම වුනොත් ඊළඟට මරලා දාන්නේ අරෑගේ කෙල්ලව... මොකද්ද ඒකිගේ නම.... ආ.. මිශිල් නේ..😏 උබ කැමති නැතුව ඇතිනේ ජේකේගේ ආදරණීය යෙජාචිංගුටත් උබේ කෙල්ලට වුන දේම වෙනවා බලන්න නේ..?"



"යා... අන්ද්වේ... එහෙම කරන්නෙපා... ඒ කෙල්ලට පාඩුවේ ඉන්න දීපන්!"



"එහෙනම් මං කියන විදියට වැඩ කරපං.."




"බය වෙන්නෙපා.. ඉක්මනින්ම උබවත් යවන්නම්.. උබේ කෙල්ල ලඟටම..😏"



ලේ ගලන කට ශර්ට් එකේ කොනකින් පීදගත්තු ඇලෙක්ස් එලියට යන්න ගියේ කොල්ලට එහෙම කියාගෙනයි...













************************************

"බොස්..."




"ආහ්.. කියපං..."



"බොස්ට තුවාලයිනේ... අපි යන් හොස්පිට්ල් ..."



"ආ... මට අව්ලක් නෑ.. බං .. ඕන්නෑ..."



"අපි අර ටේහියුන් කාරයට මොකද කරන්නේ බොස්...?"




"ඌව අපිට ඕනේ... තව ටික දවසක් ඔහොම හිටියාවේ..."




"ජේකේ ආවොත්?"




"ඌ කොහොම දැනගන්නද බං... ඌ පිස්සු බල්ලෙක් වගේ මූව ⁣හොය හොයා ඇති..."




"හ්ම්.. බොස් අර ගෑනි කතා කරා..."




"මොන ගෑනිද බං..?"




"අර බොස්ගේ සක්කරවට්ටම....😶"



"අහ්.. fuck ටීනා... ආශ් මේ හු##වල් හින්දා මට සේරම අමතකවෙලා ගියානේ...යමං යමං .. වාහනේ ගනින්.."



"බොස් දැන් සෝල් යන්නද හදන්නේ..?"



"ඔව්..ඔව්.. ඒකි බලං ඇති යමං..."



"හ්ම්.. යං..."










************************************


"සෑම්...!"

"බොස්..?"


"තැන මෙතන කියලා උබට ෂුවර්ද ?"



"ඔව් බොස් මෙතන තමා පොට් එක..."



"හරි යමන් එහෙනම්..."


"බොස් ඔහොම ඉන්න... යන්නෙපා.."


"ඇයි.. මොකද?"




"මායි ඇල්ෆයි ගිහින්.. තැන clear කරන් එන්නම් එතකන් බොස් ඔහොම ඉන්න .."




"යා... අසාධාරණ වැඩ කරන්නෙපා... මැරෙනවනම් අපි දෙන්නම මැරෙමු... උබ විතරක් තනියෙම මැරෙන්න හදන්නේ ඇයි ආ...?"





"මගේ පන දීලා හරි මං බොස්ව බේරගන්නවා... දැන් අපි කියනකන් මෙතෙන්ටවෙලා ඉන්නවද පන්ඩිත නොවී... ආ..?"


සෑම් එහෙම කියාගෙන කොල්ලගේ උරහිසෙත් හැප්පීගෙන යනකොට කොල්ලා ඔරවලා සෑමා දිහා බැලුවා...


"ආශ්.. උබ දැන් ඕනවට වැඩියි..😒."















************************************




"ම්...හ්..😣 කුකියා... උබ ආවද...?"



පරන දොර ඇරගෙන ආයෙත්.. එලිය ඇතුලට එද්දී... ටේ ඔලුව කෙලින් කරේ.. ජංගුක් ඇවිත් ඇතියි.. කියන බලාපොරොත්තුවෙන්... කොහොමත් ඒ ඇලෙක්ස් වෙන්න බෑ.. ඌ කොහොමත් ආයෙම එන්න විදියක් නැහැනේ... දොර ඇරගෙන ආපු එකාගෙන් සද්දයක් නැති නිසාම කොල්ලා අමාරැවෙන් ඔළුව උස්සලා ... ඒ දිහා බැලුවා... දොර ළඟ හිටන් උන්නු කෙනාව දකිනවත් එක්කම කොල්ලගේ ඇස් බලංඉන්නෙද්දී.. පොල් සයිස් වෙලා ගියා...



"ඔ..ඔයා? ඔයා.. කොහොමද මෙතෙන්ට ආවේ..?"



"යා.. තමුසේ මොන මඟුලක්ද මෙතන කරන්නේ.. ඉක්මන්ට මෙතනින් යනවා... උන්ට අහුවෙන්න කලින් ... කියන සිංහල තේරෙන්නැද්ද ඕයි... ඉක්මන්ට යනවා..."



"යා... ඔප්පා.. කෑගහන්නැතුව ඉන්නකෝ... ඔයා ඔහොම කෑගහන්න ගත්තොත් උන් ආයේ.. එයි ..හරිද?..."




"කොහොමද ඔයා.. මෙතන..."



"ශ්...ශ්..ශ්.. කෑගන්නෙපා අනේ මං ඔයාට ඔක්කොම කියන්නම්..."



කටර් එක වගේ කියවන ටේගේ කටට ඇඟිල්ල තියලා කට වහපු කොල්ලා.. කොල්ලගේ දම්වැල් ලෙහලා... කොල්ලා එක්ක එලියට යන්න ගියේ..කාමරයෙන් එලියට ඔළුව දාලා වටපිට ⁣හොඳට සෝදිසි කරන ගමන්...









***********************************


"බොස් දැන් ඇතුලට එන්න..."



"හ්ම්... "



බිත්තිවලට මුවාවෙවී.. ඇතුල එබිකම් කරපු කොල්ලා... ඉනේ තිබුණු පිසිටල් එක කෝකටත් කියලා ඇදලා ඇරන් ලෝඩ් කරගත්තා...



"අපි කට්ටිය බෙදිලා යං... මං මේ පැත්තට යන්නම්.. ටේහියුන් හරි යුනාරා හරි ගැන මොකුත් හෝඩුවාවක් හමුබුනොත් මට ඉක්මන්ට කියපං අරස්සෝ ?"


"හරි බොස් ..."




සෑම්ගෙත්.. ඇල්ෆාගෙත් පිටට තට්ටුවක් දාපු කොල්ලා... පිස්ටල් එකත් අතේ තියාගෙනම හෙමින් හෙමින්... නෑහෙන ගානට අඩිතියමින්.. අඳුරැ කොරිඩෝවේ ඉදිරියටම පා තැබුවා....


දඩස්..💥💥



"ආ.. ශික්..!"


කලුවරට කිසිවක් නොපෙනෙනකොට.. කොල්ලගේ කකුල වැදිලා.. මොනවදෝ දඩ බඩ ගාලා පෙරලෙන්න ගත්තා...



"ඒ...ඒ.. ඔතන කවුද🤨?"



මොනවදෝ පෙරලෙන සද්දයක් ඇහෙනකොට... තැන් තැන් වල උන්නු ඇලෙක්ස්ගේ ගාර්ඩ් ලා ඒ පැත්තට එන අඩි සද්දේ ඇහෙනකොට... කොල්ලා කණුව අස්සට තව තවත් මුවා වුනා...



ටෝච් එකක් අල්ලගෙන.. ටිකෙන් ටික එක මිනිහෙක් කණුව ලඟටම කිට්ටු වෙද්දී ... කොල්ලා ඉක්මනින්ම ගන් එක අතට තදකරගත්තා...



"යා... මේ කවුද්ද්..."


කොල්ලගේ මූනට ටෝච් එක අල්ලලා .. කෑගහපු ඒ මිනිහට ඊට වඩා දෙයක් කියන්න බැරිවෙන්න උගේ කට තද කරලා අල්ලගත්තු ජංගුක් ... ගන් එකේ මිටෙන් හයියෙන් එකක් උගේ ඔලුවට ගහනකොට.. ඌ එතනම සිහි නැති වෙලා වැටුණා ... එහෙම්ම.. ඌව බිමට අතෑරපු කොල්ලා... ඒ මිනිහා දාගෙන හිටපු කැප් එක ඇරන් ඔලුවට දාගෙන මූන කවර් කරගෙන ... ආයෙත් ඉස්සරහට ගියා..... නිකන් බේස්මන්ට් එකක් වගේ ගරාවැටුණු කාමරයක් දැකපු කොල්ලා.. ඒක ළඟින් නතර වෙලා.. හෙමින් හෙමින් පඩිපෙළ බැහැගෙන පහලට ගියා... බිත්තියට මුවාවෙලා.. ගන් එකත් අත්දෙකෙන් අල්ලන් මූන ලඟට ගත්තු කොල්ලා... බිත්තිය දිගේ හෙමින් හෙමින් දොර ලඟට ගිහින්... වැහිලා තිබුණු දොරට 'දඩස්' ගාලා පයින් එකක් ගැහුවා... 'චිරිස්' සද්දේ නගාගෙන ඒ පරන දොර ඇරෙද්දී... ඉස්සෙල්ලාම ගන් එක කාමරේ ඇතුලට දික් කරපු කොල්ලා.. හෙමීට... කාමරේ ඇතුලට ගියා...





කට්ට කළුවර කාමරේ ඇතුලේ මිනිහෙක් තියා... මැස්සෙක්වත් පේන්නැති තැන.. සාක්කුවේ තිබුණු phone එකෙන් ටෝච් එක on කරපු කොල්ලා ඒක කාමරේට ඇල්ලුවා... කිසිම පනඇති ජීවියෙක්ගේ හෝඩුවාවක් නැති තැන... ටෝච් එක වහලා phone එක සාක්කුවට දාගත්තු කොල්ලා.. ආයෙත් එතනින් එලියට ගියා...





"සෑම්.. කියපං..."



"බොස් ටේ බොස් නම් පේන්න නෑ... ඒත් මට දෙයක් හම්බුනා..."




"හරි ඔහොම්ම හිටපං ... මං එනවා..."





***********************************


මා ආදරණීය රීඩර් පැටව්නේ... ඔබ සියලු දෙනාටම සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා කියා සා ප්‍රාර්ථනා කරනවා..❤️ ඉතින් කොහොමද අවුරැදු සරැද?... වෙනදා තරම් නැති වුනත්.. පුළුවන් උපරිමේටම අවුරැදු සමරනවා කියලා මං දන්නවා...😌 ඔය කැවුමක් ,කොකිසක්,ආස්මියක්,මුං කැවුමක් මටත් එවහල්ලා ඈ...😌


අවුරැදු දවසේ මගෙන් පුංචි තෑග්ගක් විදියට මේක අප්ඩේට් කො⁣රා ඕං..😌 ඒ වගේම මට තව ඔවාලට සුභ ආරංචියක් කියන්න තිබේ.. මගේ දෙවනි කතාව... මං ඒකත් අද පබ්ලිෂ් කරනවා.. මේකත් එක්ක එකතු වුනා වගේම ඔයාලට පුළුවන් ඒ කතාව එක්කත් ආදරෙන් එකතු වෙන්න... ඒක මේ දිග කතාවක් එහෙම නෙමෙයි හොඳේ... චැපි තුනෙන් අහවරයි... කියවලා ඔවාලගේ අදහස් කියන් යන්ඩෝ...

අද චැපිය ගැන මොකුත් කියන් යන්ට... යුනාරාව මරන්න වුනා ඒකට සොරි අප්පා... රීඩර් බබෙක් ඒත් කියලත් තිබ්බා... ඒ දෙන්නට මොකුත් කරන්න එපා කියලා... ඒත්... සතුටට වඩා අපිට දැනෙන්නේ දුක නෙමෙයිද...? ඕනම දේක වටිනාකමක් දැනෙන්නේ ඒ දෙයි.. සතුට නෙමෙයි.. දුක තිබුනොත්... අපිට ඒක තාවකාලිකව නෙමෙයි සාකාලිකවම අපේ හදවතේ රදවගන්ල පුලාං... ආ නැද්ද..😌? මාව මරයිද දන්නෑ.. ඒ කෙල්ල😶...



මං යන්නං නේ...

ආ මේ මතක ඇතුව අර ටික එවහල්ලා ඈ..😂 මං යනෝ

වෝට් කරන කමෙන්ට් කරන ෆලෝ කරන හැමෝටම රොම්බ කුමාවෝ ❤️😘
සරන්හේ❤️
Red vine 🍷

Continue Reading

You'll Also Like

81.3K 2.1K 69
Meet Evelyn Lila Nakadai, a half British half Japanese girl. She loves America pop culture, enjoys playing on her flute and guitar, likes gymnastics...
165K 4.7K 65
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
75.1K 8.6K 23
𝚃𝚑𝚒𝚜 𝚜𝚝𝚘𝚛𝚢 𝚜𝚑𝚘𝚞𝚕𝚍 𝚋𝚎 𝚒𝚗𝚏𝚘𝚛𝚖𝚎𝚍 𝚋𝚎𝚏𝚘𝚛𝚎 𝚒𝚝 𝚜𝚝𝚊𝚛𝚝𝚜 .. 𝚃𝚑𝚒𝚜 𝚜𝚝𝚘𝚛𝚢 𝚒𝚜 𝚊 21+ 𝚜𝚝𝚘𝚛𝚢 𝚊𝚗𝚍 𝚒𝚝 𝚒𝚜...
353K 12.8K 60
𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire is the first female f1 driver in 𝗗𝗘𝗖𝗔𝗗𝗘𝗦 OR 𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire and charle...