𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 ||• Taekoo...

By Kimoddya

59.7K 8K 2K

[ සිංහල ] "ⁱ ˢᵉᵉ ᵗʰᵉ ᵉⁿᵈ ᵒᶠ ʷⁱⁿᵗᵉʳ ⁱⁿ ʸᵒᵘ. ʸᵒᵘ ᵃʳᵉ ᵗʰᵉ ˢᵖʳⁱⁿᵍ ᵒᶠ ᵐʸ ˡⁱᶠᵉ. ⁱ ˢᵃʸ ʷⁱᵗʰ ᵃˡˡ ᵐʸ ʰᵉᵃʳᵗ ᵗʰᵃᵗ ⁱ ᵃᵐ... More

˙·٠•●♥ 𝐈𝐍𝐓𝐑𝐎 ♥●•٠·˙
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 01 ˢᵗ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 02ⁿᵈ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 3 ʳᵈ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 4ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 5ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 6ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 7ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 8ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 9ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 10ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 11ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 12ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 13ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 14ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 15ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 16ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 17ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 18ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 19ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 20ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 21ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 22ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 23ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 24ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 25 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 26ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 27ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 28ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 29ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 30ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 31ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
💕Valantain Special 32 🅒🅗🅐🅟🅣🅔🅡
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 33 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 34ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 35ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 36ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 37ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 38ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 40ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 41 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 42 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 43 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼
A/N
New One 🥀
New One
New One🥀

⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 39ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼

1K 153 67
By Kimoddya

බබා ... කු ... අනේ දුවන්න එපා . වැටිලා එන.....

ආආආව්ව්ව්වාහ්හ්හ්හ් මගෙ පස්ස 😩

ඇනුනා නේද ඒ  බෝල පස්ස

එයාර්පෝට් එක වටේ දුවන්න ගිහින් ටයිල් එකේ කුකි ලිස්සලා වැටුනේ තේහ්‍යුන් ඉක්මනින් කුකි ලගට දුවන් යද්දි .

කුකි ලගට ගිහින් කුකිව නැගිට්ටවපු තේහ්‍යුන් කුකිගෙ ශර්ට් එකත් හදලා  මූණත් කෝච්චියට තැලුනු දෙකේ කාසිය වගේ කරන් ඉන්න කුකි දිහා බැලුවෙ ' 'දැන් සැපද ' අහන්න වගේ .

ඔය බෝල ගෙඩි දෙකට සනීපද බබා

අනේව් හියු~න්ගි  සිදෙනෝ අනේ

කුකි තොලත් පෙරලන් කිව්වෙ ඒ කිව්ව විදිහට තේහ්‍යුන්ට හිනා යද්දි .

කො එන්න බලන්න

තේහ්‍යුන් කුකිගෙ 🍑 අල්ලන ගමන් කිව්වෙ එයාර්පෝට් එකේ හිටිය අනිත් මිනිස්සුත් කුකි දිහා බලන් හිනා වෙන නිසා කුකි ලැජ්ජහවට පණු බෙහෙත් බිව්වෙ නැ වගේ ඇඹරෙද්දි .

හියු~න්ගි  අනේ ගන්නකො අත . අර නූනලත් බලන් ඉන්නවා . ලැජ්ජයි අලෙව්

ඉතිං මට මොකද ? බලන් හිටපුදෙන් .දගලලා දගලලා ඕක ඇනගනිද්දි එයාලා බලන් හිටියා දැක්කෙ නැද්ද ?

පස්සෙ කුකිත් ආය මොකුත් නොකියා තේහ්‍යුන්ගෙ කෝට් එක අත් දෙකින් අල්ලම් ඒ කෝට් එක අස්සෙ මූණ හංගන්  ඉන්නෙ තේහ්‍යුන් බැනලා ඉවර වෙනකම් . හැබැයි එතකොටම කුකිගෙ හිතට සැනසීමක් දැනුනෙ flight එක යන ටයිම් එක announce කරනවා ඇහුනු නිසා 

.

.

.

.

.

.

Time skipped 🥀

Taekook දෙන්නා පැය ගානක ගමනකින් පස්සෙ කිම් මැන්ශන් එකට ආවෙ ගොඩක් මහන්සි පිට .

ඒ වෙනකොටත් තිබුනු මහන්සියට කුකි තේහ්‍යුන්ගෙ ඔඩොක්කුවෙ ඔලුව තියන් සිහින් ගෙරවිලි මැද හොදටම නිදාගන ඉන්නෙ තේහ්‍යුන් තමන්ගෙ ඔලුව අත ගාන එකේ පහසටත් එක්කමයි .

කුකි කොහොමත් ආය නැගිටින් නැ කියලා දන්න තේහ්‍යුන් කුකිව වඩාගනම ඇතුලට ගිහින් කුකිව එතන සෝෆා එකෙන් තිබ්බා .

තේහ්‍යුන් මෙහෙම රට ගිහින් එන එක මිස්ටර් & මිසිස් කිම්ට අලුත් දෙයක් නොවුනත් , එයාලගෙ family එකට ආව මේ පුංචි සුරදූතයා මෙහෙම ගිහින් එන එක ඒ දෙන්නටම අලුත් දෙයක් නිසා මිසිස් කිම් නම් මිස්ටර් කිම් එක්ක බලන් හිටියෙ කුකිගෙ කටහඩ අහන්න , එයාව හුරතල් කරන්න , කුකිගෙ කියුට් වැඩ වලට හිනා වෙන්න ගොඩක් ආසාවෙන් .

පුතා මොකද මේ කුකි ...

මිසිස් කිම් බය වෙලා ඇහුව්වෙ කුකිට අසනිපයක්වත්ද කියලා බය වෙලා .

අහ් නැ ඔම්මා . එයාට ඔය  මහන්සියට . ආය නැගිටින්නෙ දහය පහු වෙලා තමා . මං කුකිව  රූම් එකෙන් තියලා එන්නම් ඔම්මා .

ඉන්න පුතා මං ගෙනියන්නම් . ඔයාටත් මහන්සි නෙ

මිස්ටර් කිම් කිව්වෙ තේහ්‍යුනුත් ගොඩක් මහන්සියෙන් ඉන්නවා කියලා දන්න නිසා .

අහ් එපා අප්පා . මට පුලුවන්

මිස්ටර් කිම් කුකිට කොච්චර ආදරේද කියලා තේහ්‍යුන් දන්නවා වුනත් කුකිව වඩාගන රූම් එකට ගියෙ කුකිව වඩාගත්තොත් මිස්ටර් කිම්ගෙ කොදු ඇට පේලිය ගැන තේහ්‍යුන්ට සාදරන සැකයක් ආව නිසා

.

.

.

.

.

.

Time Skipped 🥀

වෙලාව රෑ 9 වය වගේ වුනේ නම්ජින් යුන්මින් වගේම හොබි කට්ටියම කිම් මැන්ශන් එකට එද්දි .

මිස්ටර් & මිසිස් කිම් දෙන්නා එකතු වෙලා කට්ටියටම පුංචි පාර්ටි එකක් රෙඩි කරලා තිබ්බෙ  තේහ්‍යුන්ගෙ සාර්තකත්වයට ඔම්මයි අප්පයි විදිහට ඒ දෙන්නා හදවතින්ම සතුටු වුන නිසා .

ලොකුවට පාර්ටි එකක් ඕර්ගනයිස් කරන්න පුලුවන්කම තිබ්බත් තේහ්‍යුන් ඒ දේවල් වලට කැමති නැ කියලා දන්න නිසාම තේහ්‍යුන්ගෙ යාලුවොන්ට විතරක් එන්න කියලා චුට්ටක් එන්ජෝයි කරන්න කියලා මිස්ටර් & මිසිස් කිම් කිව්වෙ  තමන්ව හොදින් තේරුම් අරන් ඉන්න ඔම්ම කෙනෙක් වගේම අප්පා කෙනෙක් ලැබුනු එකට තේහ්‍යුන් හදවතින්ම සතුටු වෙද්දි

.

.

.

.

.

කුකි කොයි ටේ

තමන්ගෙ චූටි මල්ලි එයි එයි කියලා බලන් ඉදලා බැරිම තැන ජින් තේහ්‍යුන්ගෙන් ඇහුව්වා .

හියොන්ග් එයා තාම නිදි . දහයෙන් පස්සෙ තමා ආය බඩගිනි ගාගෙන නැගිටින්නෙ

තේහ්‍යුන් එහෙම කියද්දි ජින්ගෙ මූණේ මෘදු හිනාවක් ඇදුනේ තමන්ගෙ පණ වගේ හිටිය  එකම සහොදරයට ජීවිතේට හොදම කෙනා හම්බෙලා කියන හැගීම ජින්ට දැනුන නිසා .

හියොන්ග් මොකද හිනා වෙන්නෙ . ඉන්න එහෙනම් මං ඇහැරවන් එන්න බලන්න .

පිස්සු කොල්ලා .මෙන්න මෙහෙට වෙලා ඉන්නවා . මට හිනා ගියෙ මට දැනුනු සතුටට ටේ . මං හිතන්නෙ මගෙ දගබෝලේට එයාගෙ ජීවිතේට හොදම කෙනා හම්බෙලා කියලා  .

එතකොටනම් තේහ්‍යුන්ගෙ මූනෙත් ලා හිනාවක් ඇදුනෙ පුංචි ආඩම්බරකමක් දැනුනු නිසා .

හරි හරි ඔය දෙන්නගෙ ඔය කතාව ඉවරනම්  අපි කන්න යමුද ?

නම්ජූන් බැරිම තැන කිව්වෙ ඔක්කොටම කලින් බඩ ගැන හිතන්න ඕනි නිසා .

අප්පෝඕඕ හියොන්ග් ටිකක් ඉදලා කනවකො .

ජිමින් යුංගි අස්සෙ රිංගන ගමන් කිව්වා .

බැ බැ ගොඩකාලෙකින් ඔම්මගෙ කෑම කෑවේ නැ . මට බඩගිනි . හොබි යුංගි කොයි නැගිටිනවලාආආආ .

නම්ජූන් එහෙම කියාගන ජින්වත් ඇදන් dinning table එකට ගිහින් ඉදගත්තේ කෑම කන්න බලාගන .

Hobi :- අඩෙහ් ටේ උබ එන් නෑද ?

Tae:- අහ් මං කුකිව ඇහරවන් එන්නම් . එයත් කාලා නැ .

තේහ්‍යුන් එහෙම කියාගන උඩට දිව්වෙ මිසිස් කිම් ඇවිත් අනිත් අයට කන්න කියද්දි .

තේහ්‍යුන් කුකිවත් ඇහැරවන් ඇවිත් කට්ටියත් එක්කම කාලා මැන්ශන් එකේ ගාර්ඩ්න් එකට ගියෙ පොඩි සෝජූ පාර්ටියක් දාන්න .

ගාර්ඩ්න් එකේ තිබුනු රෑ හුලගත් එක්කම එන සීතල නිසා පුංචි ගිනිමැලයක් ගහන් ඒකේ වටේට කට්ටිය ඉදගත්තෙ හරිම ආසාවෙන් . මොකද අද කට්ටියටම මේ වෙලාව ගොඩක් නිදහස් බවක් දැනුනා .

නම්ජූන් ගාවින් ජින් ඉදගද්දි ජිමින් කුකි දෙන්නා එකට ඉදගත්තෙ යාළුවො දෙන්නට කතා කරන්න ගොඩක් දේවල් තිබුන නිසා .

ඒ දිහා බලන් හිටිය තේහ්‍යුන්ගෙ වගේම යුංගිගෙ මූණු නම් කුණු වෙච්ච චොප්සියක් වගේ වුනේ හොබී මේ දිහා බලන් හිනා වෙන්න බැරිකමට දත කාගෙන හිනා වෙද්දි

ටිකකින් කුකිත් සෝජූ විදූරුවක් හිමින් අරන් තේහ්‍යුන් දිහා බැලුවේ තේහ්‍යුන්ගෙ මූණ කොයි වගේද කියලා .

ඒ වෙලාවෙනම් කුකිට අපරාදෙ බැලුවෙ කියලා හිතුනෙ ඇස් දෙකත් රතු කරන් තේහ්‍යුන් කුකි දිහා බලන් හිටිය නිසා .

ජිමිනාහ් හියු~න්ගිට පුශ්ප පැනලා වගේ .

හෙ හෙ ගනන් ගන්න එපා බං . අර පූසටත් පොඩ්ඩක් පැනලා ඉන්නෙ .

ටික ටික අදුර වගේම සීතල වැඩි වෙද්දි කට්ටියම සෝජු බෝතල් ටිකත් හිස් කරලා තිබ්බෙ මත් ගතියත් එක්කම කට්ටියම ඔහේ කියවද්දි .

කුකිගෙ දුහුල් කමිසෙ හරහා රෑ සීතල ටිකෙන් ටික වදිද්දි කුකි හොයව්වෙ එයාගෙ උණුහුම . හැමදාම තමන් ලගින් තමන්ව පරිස්සම් කරන ඒ උණුහුම .

හෙමින් හෙමින් තේහ්‍යුන් ලගට ගිහින් තේහ්‍යුන්ට තුරුලු වුන කුකිව තේහ්‍යුන්නුත් ආපිට බදාගත්තෙ දැන් සීතල ඇති කියලා හිතලා .

ජිමින්වත් යුංගි ලගට අරන් යුංගි ජිමින්ව තුරුල් කරගත්තෙ එයාගෙ මෝචි බෝලේ සීතලේ නිසා .

මැණික , සීතලනම් දැන් යමුද

තේහ්‍යුන් තමන්ගෙ පපුවට තුරුලු වෙලා ඉන්න පුංචි ඒන්ජල්ගෙ කන් පෙත්ත ලගට ලං වෙලා හෙමින් ඇහුව්වා .

ම්හ්ම්ම් .තව ටිකක් ඉමු හියු~න්ගි  .හියුන්ලා හමුබුනේ හුග දවසකින් නෙ

ඒත් ඔයාට සීතලයිනෙ බබා . ජැකට් එකක්වත් දාන් නැ නෙ

මට ඔයා ඉන්නවනෙ හියු~න්ගි  . ඔහොම ඉන්න

පස්සෙ තේහ්‍යුන්නුත් කුකිව තුරුලු කරන් අනිත් අයත් එක්ක කතා කර කර හිටියෙ කුකිත් ඒවට හිනා වෙවි තේහ්‍යුන්ගෙ ඔඩොක්කුවේ ඉදන් අරෙහෙටයි මෙහෙටයි ඇඹරෙද්දි .

කුකි තේහ්‍යුන්ගෙ උකුලෙ ඉදන් දගලද්දි තේහ්‍යුන්ගෙ පුංචි සාමාජිකයගෙ පාලනය නැති වෙලා යන්න ගියෙ බොහොම පොඩි වෙලාවයි .

හියු~න්ගි 

ම්ම්..හ්ම්

එයා නැගිටලා ද?

ම්ම්ම්

මං උකුලෙ හිටිය නිසා නේද ? අනේ මියානෙ හියු~න්ගි  . මං ...මං හිතලා කරේ නැ 😞

කුකි මූණත් දෙක කරන් කිව්වෙ ඒ වේදනාව කුකිත් දන්න නිසා .

ඒකට කමක් නැ බබා . ඔහොම ඉන්න

හ්ම්😞

.

.

.

.

.

.

.

ටික වෙලාවකින් කට්ටියම සෝජු පාර්ටි ඉවර කරලා ආවෙ නින්දා ගන්න .

එ පූශ් මට කිස් එකක් දෙනවකො 😚

ආ මෝචි මොකද මේ . කෙලින් කටින් හිටගන්න බැරි වෙන්නම බිව්වා නේද ? එනවකො උදේට ' පූශ්ශ්ශ් මගෙ ඔලුව නිකන් කැරකෙනවා කියාගන '

අනෙ අනෙ ඒවා උදේටනෙ මගෙ පූසෝ . දැන් දේකෝ මේ රෝස තොල් දෙකට උම්මියක් 😚😚😚

ඇදේ නින්දාගන හිටිය යුංගිගෙ උඩට ඇවිත් ජිමින් තොලුත් ලෙව කාගෙන යුංගිගෙ තොල් වලට නැමුනෙ මොකක් ද වෙන්නෙ කියලා හිතා ගන්න බැරුව යුංගි ෆුල් හොල්මන් වෙලා ජිමින් දිහා බලන් ඉද්දි .

මේ අතරෙ නම්ජින් රූම් එකේ වුනේ වෙනම ජෝගියක් .

.

.

.

.

.

At Namjin Room ✨️


ජූන් අපි ඩාන්ස් කරමු...හික් ..කො

බබා ඔයා අද වැඩි වෙලා ඉන්නෙ .කො එන්න නින්දා ගන්න .

නො නො ජුනි එන්නකො ඩාන්ස් කරන්න .. ආ ඔයා මගෙ මෙතනින් අල්ලගන්න . කො ...හික් ... අනිත් අත දෙන්නකො ...

බබා කිව්වම අහලා නින්දා ගන්න එනවාආආආ . මට මහන්සි .

ඔහෙට බැරිනම් ඕන එකක් කර ගන්නවා . මං නට...හික් නවා

ජින් එහෙම කියලා කින්ග් සයිස් බෙඩ් එක උඩ නැගගෙන නටන්න ගත්තෙ මොන මරාලයක්ද මේ දාගත්තෙ කියන ලුක් එක්කින් නම්ජූන් ජින් දිහා බලන් ඉද්දි .

ඔහ් යෙ ගස්ස ලා පද්ද  ලා .අහට නැමිලා මෙහෙට නැමිලා . ශාමිනාමිනා යෙ යෙ යේඒඒඒ වක්කා වක්කා යේ යේ . සාම්නා ...හික්...මිනා

ජූනි ..හික් ඔයා ඒකට උත්තේජනය වුනා ...හික් ද ? 🤤

යහ්හ්හ්හ් ජිනි මොනාද ඔය කියවන්නෙ දැන් බහින්න දැන් ඇති

එහෙනම් ඉන්නකො අපි වෙන ඩාන්ස් එකක් දාමු . ඔන්න එහෙනම් බල...න් ඉන්න ...

අංගලා ගා දේරේ...මොහෙ රංගලා ගා දේරේ ... මේ තොති තෝ ජූගලියා තෝ ජූගුලා ගා දෙරේඒඒඒ... 

බබා ඒක සෙස්සි නෙහ් හික්.. 🤤

ජින් එහෙම කියලා නම්ජූන් දිහා සෙක්සි ලුක් එකක් දැම්මෙ නම්ජූන් ජින් දිහා බලන්  ' හික්' ලුක් එකෙන් බලන් ඉද්දි

.

.

.

.

.

.

.

.


18+ warning

At Taekook Room 🥀


එලියෙ තිබුනු රෑ සීතල වගේම හිරිපොද ලා වැස්ස එක්ක ගේ ඇතුලට ආව තේහ්‍යුන් කුකිගෙ ඉන වටේ අත යවලා තමන්ගෙ ලගට ගත්තා .

කු...ඇයි බබා ඔයා මෙච්චර ලස්සන

ඒත් එක්කම කුකි තේහ්‍යුන්ගෙ බෙල්ල වටේ අත යවලා තේහ්‍යුන්ව තවත් තමන්ගෙ ලගට ගත්තා .

ම්ම්ම් හියු~න්ගි  චූටී තේට හදිස්සි වගේ

තේහ්‍යුන් කුකිගෙ බෙල්ලට පහත් වෙලා කුකිගේ බෙල්ලෙ සුවද දිග හුස්මක් අරන් වින්දේ කුකිව ඒ වෙලාවෙ සීතල වෙලා යද්දි .

කුකි දන්නවා දැන් තේහ්‍යුන්ට කොහොමත් පාලනයක් නැ කියලා .

මොනාද ගෑවේ ඒන්ජල් ...සුවදයි ගොඩක් ...

කුකිගෙ කන් පෙත්තක් තමන්ගෙ තමන්ගෙ තොල් වලින් තෙත් කරන ගමන් තේහ්‍යුන් එහෙම කියද්දි කුකිට දැනුනා චූටි කුකිත් තේහ්‍යුන්ගෙ වැඩ වලින් ටික ටික ඇගෙරෙනවා කියලා .

තේහ්‍යුන් කුකිගෙ කන බෙල්ල මූණ අගලක් නෑර කිස් කරන්න ගත්තෙ ඒ ලැබෙන වින්දනය දරාගන්න කුකිත් තේහ්‍යුන්ගෙ කෙස් ගස් අතරින් තමන්ගෙ ඇගිලි යවද්දි.

තේහ්‍යුන් පාර්ටි එක වෙලාවෙ ඉදන්ම ඉවසන් හිටිය නිසා තවත් එයාට ඉවසන් ඉන්න අමාරු වෙද්දි එයා කුකිගෙ කකුල් දෙකෙන් උස්සලා වඩා ගත්තා .

තේහ්‍යුන් කුකිව වඩාගන තැන් කිහිපයක්ම උර උර හැපුවෙ තේහ්‍යුන්ගෙ ආදරේ සංකේත කුකිගෙ බෙල්ල පුරා ආයමත් වතාවක් සලකුනු කරලා .

කුකි තේහ්‍යුන්ගෙ පහසට කෙදිරීම් පිට කරේ තේහ්‍යුනුත් කුකිගෙ පහස වැඩි වැඩියෙන් ඉල්ලද්දි .

අහ්හ්හ්..ම්ම්ම්හ්ම්..හි  යු  න් ගි

තේහ්‍යුන් ටික වෙලාවක් තමන්ගෙ අත් අතරෙ ඉන්න එයාගෙ සුරදූතයා දිහා බලන් ඉදලා කුකිවත් අරන් ඇදට ආවා .

කුකිත් තේහ්‍යුන්ව තමන්ගෙ කකුල් අතරට අරන් තේහ්‍යුන්ගෙ ශර්ට් එකේ බොත්තම් ගලවද්දි ඉවසීම අන්තිමෙට ඇවිත් හිටිය තේහ්‍යුන් කුකි දිහා බලන් හිටියෙ දැන් කටේ දාගන්නවා වගේ බැල්මකින්

කුකි තේහ්‍යුන්ගෙ ශර්ට් එකේ බොත්තම් ගලවලා ඉවර වුන සැනින්ම තේහ්‍යුන් කුකිගෙ තඩිම තඩි T එක ගලවලා දැම්මේ කුකිගෙ කිරි සුදු පාට පපුව තමන් ඉස්සරහ නිරාවරණය කරලා . තේහ්‍යුන් ඒත් එක්කම කුකිගෙ කිරි සුදු පාට පපුව පුරා සුවද බලලා ,

ඔයා දන්නවද මැණික , මේ දෙන්නත් ඔයා වගේම දගකාරයි

කිව්වෙ කුකිගෙ පපුවෙ සංවේදිම සාමාජිකයො දෙන්නා දිහා බලන් .

තේහ්‍යුන් කියපු දේට කුකි රතු පාට ස්ට්‍රොබෙරි ගෙඩියක් වගේ රතු වුනා .

මම මේවා බොන්නද ?

චූටි කුකි ඒකට උත්තරයක් නොදීම තේහ්‍යුන්ගෙ මූණ තමන්ගෙ පපුවට තද කරගත්තෙ ලැබුනු  අවසරෙත් එක්ක තේහ්‍යුන් කිරි බොන බබෙක් වගේ කුකිගෙ නිපල්ස් උරද්දි .

හියු...න්ගි .... සි..දෙ..නෝනෙ .

තේහ්‍යුන්ට සිහියක් නැ . එයා එයාගෙ පුංචි සුරදූතයගෙ සංවේදිම සාමාජිකයො දෙන්නත් මේ වෙලාවෙ ගොඩක් කාර්‍යබහුල වෙලයි හිටියෙ .

ම්ම්ම් රසයි . ඔයත් බොනවද

තේහ්‍යුන් කුකිව තමන්ගෙ බඩ උඩට අරන් ඇහුව්වා .

බොනවද නෙවෙයි . අද මං මෙව්වා ඉතුරු කරන් නැ .

කුකි එහෙම කියලා තේහ්‍යුන්ගෙ බඩ උඩට වෙලා තේහ්‍යුන්ගෙ නිපල් සූප්පු කරන්න ගත්තා . තේහ්‍යුන්ගෙ කකුල් වෙව්ලලා යන විදිහටම තේහ්‍යුන්ගෙ පුංචි ඒන්ජල් අද තේහ්‍යුන්ව පිස්සු වැට්ටුවා .

චූටි කුකි තෙත් වෙලා තේහ්‍යුන්ගෙ බඩේ  එහෙ මෙහෙ ඇතිලෙද්දි තේහ්‍යුන්ගෙ සීමාව ඇත්තටම නැති වුනා .

ආයමත් කුකිව ඇදේ පෙරලන් කුකිගෙ ඇග උඩට ආව තේහ්‍යුන් එයාගෙ කලිසම පහත් කරා .

ඊට පස්සෙ කුකි දිහා බලපු තේහ්‍යුන්ට හම්බුනෙ කුකිගෙ ලස්සන හුරතල් හිනාවක් .

තේහ්‍යුන් පස්සෙ තමන්ගෙ කලිසම ගලවලා දාලා කුකිගෙ තො කිස් කරන්න ගත්තෙ තේහ්‍යුන්ගෙ චූටි තේ ගිහින් චුටි කුකිගෙ ඇතිල්ලෙද්දි .

තේහ්‍යුන්ගෙ ඒන්ජල් ඒ වෙලාවෙ තේහ්‍යුන් කරන වැඩ නිසා උපරිමේටම ඇවිත් කම් වුනා .

ටික වෙලාවකින් කුකිගෙ තොල් රස බලපු තේහ්‍යුන් තමන්ගෙ පොඩි සාමාජිකයව අතින් පිරිමදින ගමන් කුකි දිහා බැලුවා .

දාන්නද ?

එපා

ඇයි

මම එපා කිව්වට ඩැඩි අහනවද ?

මේ මොහොතෙ හැටියට නැ

අහ්හ්හ්හ්හ් හියු~න්ගි

තේහ්‍යුන් කුකිගෙ ඇතුල්වීමට ඩික් එක තියලා තද කරගෙන කුකිගෙ නලලට කිස් එකක් දුන්නා .

වෙනදට වඩා ගොඩක් ආදරණීය හැගීම් ගනනාවක් ඒ දෙන්නගෙ හිත ඇතුලෙ කැලබුනෙ අද ඒ දෙන්නගෙ එක් වීමෙන් සමහරවිට .........

Mmmm..hmmm.. හියු~න්ගි

Moan louder angle ...mmhm

තේහ්‍යුන් කුකි තුලට වේගෙන් ඇතුල් වෙන ගමන් කිව්වා .

Aaagghhh හියු~න්ගි .aaggh...mmhm fas..ttt

Scream louder Angle

හියු~න්ගි  ...agghh uhhhh ...mmmhm

තේහ්‍යුන්ගෙ වේගේ වැඩි වෙද්දි කුකිට ලැබුනු වින්දනය වැඩිවෙන්න ගත්තෙ තේහ්‍යුන් කුකිගෙ පිට කදුලු අතරින් හූරද්දි

අහ් හියු~න්ගි  ... ඉව...ර කර...න්න..ඕ..නි

එකට..ම ඉවර කරමු...මැණි..ක

Ahhhhh

Ahhhgmmhm...

ටික වෙලාවකින් තේහ්‍යුන් ජන්ග්කුක් ඇතුලෙම තමන්ගෙ හැගීම් නිදහස් කරද්දි කුකි දෙවනි සැරේටත් තේහ්‍යුන්ගෙ බඩ උඩ කම් වුනා .

මම රිද්දුවද මැණික

තේහ්‍යුන් දාඩියෙන් තෙත් වෙලා තිබුනු කුකිගෙ නලලට කිස් එකක් දෙන ගමන් ඇහුව්වා .

හියු~න්ගි  දැන්ම එලියට ගන්න එපා .ඔහොම ඉන්නකො

තේහ්‍යුන් කුකි තුලින් තමන්ගෙ සාමාජිකයව එලියට ගන්න යද්දි කුකි එහෙම කිව්වෙ තේහ්‍යුන් හිනා වෙලා පස්සහින් කුකිව බදාගද්දි .

මැණික .

ම්ම්ම්

මහන්සිද?

තේහ්‍යුන් කුකිගෙ පිටට කිස් එකක් දීලා ඇහුව්වා .

ටිකක්

කුකි ඒත් එක්කම තේහ්‍යුන්ගෙ අත් අරන් ඒ අත් වලට කිස් එකක් දීලා තේහ්‍යුන්ගෙ අත් දෙක තමන්ගෙ පපුවට තුරුලු කර ගත්තා .

.

.

.

.

.

.

.

Next Day eve 🌅


තේහ්‍යුන් වගේම කුකිත් ඒ දෙන්නගෙ ගෙදර ආවෙ කුකිට හෙට Graduation Ceremony එකට රෙඩි වෙන්න  .

ගෙදර එකම යුද්දයක් වුනේ කුකි තාම කිසිම දෙයක් ලෑස්ති කරගන්නෙ නැතුව අනම් මනම් කකා Tv එක ඉස්සරහට වෙලා කාර්ටූන් බල බල ඉන්න නිසා .

කුකි ඕක off කරලා හෙට ceremony එකට රෙඩි වෙන්න .

තේහ්‍යුන් කෑ ගගහා කුකිට tv එක ඔෆ් කරන්න කියලා දහසැරේකට වැඩිය කිව්වෙ පස්සෙ කුකි ඔක්කොම රෑ මැද හොය හොය අඩන නිසා .

ගනන් ගන් නැද්ද දැන් මාව

තමන් කියන කිසි දේකට උත්තරයක් දෙන්නෙ නැතුව කුකි ටිපි ටිප් පැකට් එකේ ටිපි ටිප් ගිල ගිල  ඉන්න නිසා තේහ්‍යුන් tv එක ඉස්සරහට ඇවිත් ඇහුව්වා .

හ්ම්ම්ම්ම් අනේ අයින් වෙන්නකො හියු~න්ගි  . හොදම කොටස යන්නෙ .

කුකි එහෙම කිව්ව පාර තේහ්‍යුන්ට තරහ ගිහින් අනිත් පැත්ත හැරිලා ප්ලග් පොයින්ට් එකෙන්ම TV එක off කරලා දැම්මෙ කුකි නිකන් වැම්පයර් ආත්මයක් වැහුනු චූටි ඒන්ජල් කෙනෙක් වගේ හුරතල් වුනත් හෙන දරුණු විදිහට තේහ්‍යුන් දිහා මාරාන්තික බැල්මක් හෙලද්දි .

මොකද ඔරවන්නෙ

කාආආආවුද එරෙව්වෙ 😠

එහෙනම් ඔය ඔරවන්නෙ

ඔයා cartoon එක දානවද? නැත්නම්...

නැත්නම් මොනා කරන්න්ද 😏

ඒක කරනකොට බලාගමු හියු~න්ගි  .දැන් කාර්ටූන් එක දාලා දෙන්න 😠

බැ

ආආආආ....ආව්ව්ව්ව්ව් ...... කු කු..ඒන්ජ...ල් මගෙ..මැණි ..ක අතා....රින්න ...

තේහ්‍යුන්ගෙ කටින් බැ කියන වචනෙ විතරයි පිට වුනෙ .කුකි කෙලින්ම පැන්නෙ tv එක ඉස්සරහා හිටන් හිටිය  තේහ්‍යුන්ගෙ උකුලට .

පැන්න ගමන් තමන්ට දෙයියො දුන්නා වගේ පිහිටලා තිබ්බ හා දත් දෙකෙන් තේහ්‍යුන්ගෙ උරහිස හැපුවෙ තමන්ට පුලුවන් තරම් උපරිම ශක්තිය දාල .

කුකි හපපු පාරට තේහ්‍යුන්ගෙ ඇස් වලින් කදුලුත් ගලන්න ගත්තෙ ඒ හපපු පාර වැම්පයර් කෙනෙක්ටත් වඩා දරුනු විදිහට  උරහිස හපපු නිසා .

කුකි වැටෙයි කියන බයට තේහ්‍යුන් වේදනාව දරාගන කුකිව අත් දෙකින්ම වඩාගන හිටියා .

ම්ම්ම් දැන් හරි . යමු උඩට

කුකි හපලා ඉවර වෙලා තේහ්‍යුන්ට කිව්වෙ දත කා ගන වේදනාව දරා ගන්න හපන් හිටිය තේහ්‍යුන්ගෙ තොල් වලින් පෙක් එකක් තියන ගමන්මයි .

කු මට ඒක රිදුනා .

ඉතිම් හියු~න්ගි මටත් රිදුනා . බොරලුගොඩගෙ ඔලුවට විමලා ඇවිත් ගල් ගෙඩියක් දානකම් මං බලන් හිටියෙ ... ඒ සීන් එක යන්න යද්දිම ඔයා tv එක off කරාම කුකිට තරහා ගියා . ඒකයි හැපුවෙ ... කෝ බලන්න

කුකි එහෙම කියලා තේහ්‍යුන්ගෙ උරහිසෙන් ශර්ට් එක ටිකක් පාත් කරලා බැලුවෙ එයා දරුණුවට හැපුවද කියලා .

එතකොට තමා කුකි දැක්කෙ දත් පාර හිටින්නම වැම්පයර් කෙනෙක් වගේ එයාගෙ ඩැඩිගෙ උරහිස හපලා තියන විදිහ.

එතකොටම කුකිගෙ ඇස් වල කදුලු පිරෙන්න ගියෙ බොහොම චූටි වෙලාවක් .

ඕඕඕ මැණික අඩන්න එපා .මට රිදුන් නැ පන

ඒත් එක්කම කුකි තේහ්‍යුන්ගෙ බෙල්ල බදාගන තමන් හැපුව තැනට කිස් එකක් දුන්නෙ තේහ්‍යුන් මේ කෝලමවත් අරන් උඩට යද්දි .

කුකි වගේම තේහ්‍යුන් දෙන්නම dinner එකත් අරන් රූම් එකට ආවෙ නින්දා ගන්න

හියු~න්ගි ඉන්න ටිකක් මං ඇද අස් කරලා එන්නම්

කියලා කුකි ඇදේ බෙඩ්ශීට් එක හදන්න ගත්තෙ තේහ්‍යුන් රූම් එකේ තිබුනු සෝෆා එකට වෙලා ඇද අස් කරද්දි අහට්ට මෙහෙට්ට වැනෙන කුකිගේ පීච් ගෙඩි දෙක දිහා වශී වෙලා වගේ බලන් ඉද්දි .

.

.

.

.

.

.

.

.

Gradation ceremony Day 🥇🏆


At Morning 🥀

හියු~න්ගි  අනේ කුකිට බයයි

    උදේම නැගිටලා   Graduation Ceremony එකට යන්න කුකිගෙ ශර්ට් එකේ බොත්තම් දාන ගමන් හිටිය තේහ්‍යුන්ට කුකි කිව්වෙ එයා ගොඩක් බය වෙලා හිටිය නිසා .

ම්ම්ම් මැණික ,ඔයා දන්නවද හියු~න්ගි ත්  ඔය දවසේ ගොඩක් බය වෙලා හිටියෙ .

මට මගේ හීන වලට යන්න පුලුවන් වෙයිද ? ඩිග්‍රි එක ලැබෙයිද? බැජ් ටොප් මම වෙයිද වගේ ගොඩක් ප්‍රශ්න මගෙ ඔලුවෙ කැකැරූනා කිව්වොත් හරි .

අපි හැමෝම ජීවිතේ මේ දවස එද්දි බය වෙනවා . ඒක සාමන්‍යෙයි කු . ඔයා උත්සහ කරානෙ වින් කරන්න .

ඉතිං මැණික වින් කරන එකම නෙවෙයි වැදගත් . ඔයා ඒ දේ කරන්න දරපු මහන්සියයි වැදගත් . හිත ශක්තිමත් කරගන ඉස්සරහට යන්න ඒන්ජල් . මට විශ්වාසයි මගෙ මැණිකට දුක හිතෙන දෙයක් වෙන් නැ කියලා .

අපිට වපුරන තරමට තමා මැණික අස්වැන්න ලැබෙන්නෙ . අන්න ඒ වගේ මහන්සි වෙන තරමට තමා ඒ දේ ප්‍රතිපලේ ලැබෙන්නෙ . මගෙ මැණික ගොඩක් මහන්සි වුනානෙ . ඉතිං ඒ මහන්සියට ප්‍රතිපලයක් තියෙයි .

ඒත් එක්කම කුකිගෙ ශර්ට් එක වගේම ටයි එක දාලා ඉවර වුන තේහ්‍යුන් කලු පාට ලෝගුව කුකිගෙ අතේ රදවව්වෙ එයාගේ ඒන්ජල්ව තුරුලට අරන් හිස් මුදුනින් පුංචි හාදුවක් තියද්දි .


ඒ පුංචි හාදුවෙන්  ,කලබල වෙලා තිබුන මේ පුංචි සුරදූතයාගෙ මුලු හිතම ලා රෝස පාට ටියුලිප් පොහොට්ටුවක් වගේ නිවෙන්න ගියෙ තප්පර ගානයි .

කාලය ටික ටික ගෙවිලා යද්දි තේහ්‍යුන් කාර් එක ගෙනත් සෝල් යුනිවසිටි එක ඉස්සරහ නවත්තව්වෙ කුකිගෙ හදවතේ වේගය ආයම වැඩි වෙද්දි .

Jungkook pov

අද , ඔව් අද තමයි ඒ දවස . අවුරුදු ගානක මහන්සියෙ ලොකුම ප්‍රතිඵලය . හීන කියන දේ හැමෝටම පොදුයි නෙ . ඉතිං මේකත් මගේ එක හීනයක් . බලාපොරොත්තුවක් .

ඒත් මට බයයි,ඒ වගේම දුකයි . ඒ ඇයි කියන්න මට තේරෙන් නැ . මම කාර් එකට වෙලා එලියට බහින් නැතුව අතේ ඇගිලිත් එකට අතුල්ලන ගමන් කාර් එකේ කලු පාට වීදුරුවෙන් පේන සෝල් යුනිවසිටි එක දිහා බලන් හිටියෙ ඔය දේවල් ගැන හිත හිත .

මේ යුනිවසිටි එකේම කොච්චර මතක ඇතිද ? හියුන්ලගෙන් රැග් වලට අහු වුන විදිහ, කැන්ටීන් එකට වෙලා පිස්සු නටපු විදිහ , යාලුවොත් එක්ක සෙල්ලම් කරපු පාර්ට් දාපු  විදිහ , මගෙ ආදරේ මුලින්ම මට හම්බුනෙත් මේ යුනිවසිටි එකෙන්මයි .

ලා හිනාවක් මගෙ මූණේ ඇදෙද්දි මට දැනුනා කවුරු හරි මාව එයාගෙ පපුවට අරන් තුරුලු කර ගන්නවා කියලා .

ඔයාලා හිතනවා හරි .ඒ මගෙ හියු~න්ගි  තමයි . මගෙ සේෆ් ප්ලේස් එක .එයාගෙ පපුවෙන් මට විතරක් දෙන ඒ උණුහුම . කොච්චරනම් කලබල වෙලා තිබ්බද මගේ හිත . ඒත් ඒ උණුහුමේදි මං ගොඩක් නිවෙනවා .

හරියට මගෙ අප්පා මං ලගින් ඉන්නවා වගේ මට දැනුනා . පුංචි කාලේ මගෙ අප්පා ලගින් ආව ඒ උණුහුම අවුරුදු ගානකට පස්සෙ මගෙ ටේ ටේ හියුන්ගෙන් මම වින්දා . 

Pree school එකට ගිය දවසෙ මං බය වුන විදිහ අප්පා එදා මාව එයාගෙ පපුවට තුරුල් කරන් 'බය නැතුව යන්න චූටි .මේක තමා ආරම්භය ' කියලා කිව්ව විදිහ .......

අද මගෙ ආදරේ මාව එයාගෙ පපු තුරුලට කරන් ' බය නැතුව යන්න ඒන්ජල් .ඔයා වින් කරනවා ' කියලා කිව්වෙ එදා මට මගෙ අප්පා ශක්තියක් වුනා වගෙ අද මගෙ ආදරේ මට ශක්තියක් වෙද්දි .

End Pov 

ඔයා එනවා නේද ?

අනිවාරෙන් කු . මං ඉක්මනින් ඔෆිස් එකට ගිහින් එන්නම්

මං බලන් ඉන්නවා

කියලා කිව්ව කුකි ඒත් එක්කම කාර් එකෙන් බැස්සෙ තේහ්‍යුන් ජනේලෙන් ඔලුව එලිය දාලා ,

සප්‍ර්‍යිස් එකක් තියනවා කු . බලන් ඉන්න

කියලා කිව්වෙ කුකි මොකක් ද ඒ කිව්වෙ අහන්න වගේ තේහ්‍යුන් දිහා බලන් ඉද්දි .

.

.

.

.

.

.

අප්පො ඇතියන්තම් ආවා .මං කීයේ ඉදන්ද බලන් හිටියෙ

කුකිව හෝල් එකේ දොර ලගින් මතු වෙද්දිම ජිමින් දුවන් ගිහින් කුකිගෙ අතින් අල්ල ගත්තෙ පැය බාගෙකටත් වැඩිය කුකි එනකම් ජිමින් බලන් හිටිය නිසා .

එච්චර පරක්කු වුන් නැ

ඔව් ඔව් පරක්කු වුනේ නැ . මට අටට එන්න කියලා උබ අට හතලිස් දෙකට ආවම හරියනවද යකූ . විනාඩි හතලිස් දෙකයි තප්පර විසි හතරක් පරක්කුයි 😑

අනේ නිකන් හිටාම් අලයෝ . ඉස්සර ක්ලාස් යන්න එද්දි කියද්දි මම ඔයා එනකම් අර තාප්පෙ අයිනට වෙලා අව්වෙ කරවෙවී කොච්චර වෙලා ඉන්නවද .එව්වා මතක නැ .මම චුට්ටක් පරක්කු වුනොත් තමා .

හරි හරි ඉතිං විහිලුවක් නෙ කරේ 🙂

ඊට පස්සෙ කුකි ජිමිනුයි දෙන්නම ගිහින් ඉදගත්තෙ උතසවේ පටන් ගන්න බොහොම පොඩි වෙලාවක් තිබ්බ නිසා .

හැමෝම ඕපදූප කියව කියව බලන් හිටියෙ ඉකමනින් වෙලාව යනකම් . ඔය අතරේ කුකිගෙ ඇස්නම් හෙව්වෙ එයාගේ ඩෙවිල් කුමාරයව .

තේහ්‍යුන් මෙච්චර පරක්කු වෙලත් නැ කියලා දැනෙද්දි කුකිට මොහොතකට හිතුනා එයාගෙ ආදරවන්තයට අද මෙතනට එන්න බැරිවෙයිද කියලත්

ජිමිනි හියු~න්ගිත්  තාම නැ නෙ . ඔම්මයි අප්පයි හියුන්ලත් ඇවිත් . යුංගි හියුනුත් ආන්ටි අංකලුත් ඇවිත් ඉන්නෙ . ඒත් හියු~න්ගි  නැ නෙ

ඒක තමා බං මාත් බැලුවෙ . හරිනම් මේ වෙලාව වෙද්දි ඇවිත් ඉන්න ඕනි .

හ්ම් 😞

කුකි මූණත් දෙක කරන් තමන් ජිමින්ගෙ උරහිසෙන් ඔලුව තියාගත්තෙ එයාට මේ වෙලාවෙ තේහ්‍යුන්ව ඕනිම නිසා .

ටිකෙන් ටික වෙලාව ගත වෙලා ගියෙ උත්සවේ ආරම්භ කරන්න ප්‍රධාන ආරාධිත අමුත්තත් උත්සවේට එද්දි .

ඝෝෂාකාරී මුලු උත්සව ශාලවම තප්පර ගානකට නිශ්ශබ්ද වුනේ ප්‍ර්ධාන දොරටුවෙන් ඇතුලු වුන ප්‍රධාන ආරධිතයව දැකලා .

කුකිට ඒත් ගානක් නැ එයා ජිමින්ගෙ උරහිසෙන් ඔලුව තිය ඔහේ ඉන්නවා . මොකද  ඒ වෙලාවෙ කුකිගෙ හිතේ තිබුනු බය වගේම දුක විතරක් නිසා

කු..කි ... අර ...

ජිමින් ඇගිල්ල දික් කර කර වචනත් පටලවන ගමන් මොනවද පෙන්නන්නෙ කියලා කුතුහලේකින් බලපු කුකිගෙ  ඇස් දිලිසෙන්න ගත්තෙ එයා මේ ලෝකේ ආසම කරන රූපේ ඒ දොර ලග ප්‍රධාන ආරධිතයා විදිහට හිටන් හිටිය නිසා .

හියු~න්ගි

දුකෙන් තිබුනු ඒ හිත හරිම සතුටින් ඉතිරිලා යන්න කුකිට ඒ රූපේ විතරක් ප්‍රමාණවත් වුනා .

තේහ්‍යුන්නුත් හාරසීයක් විතර ළමයි අතරින් හෙව්වෙ එයාගෙ ඒන්ජල්ව .

මොහොතකට ඒ පුංචි සුරදූතයාගෙ ඇස් දෙක තේහ්‍යුන්ට හම්බෙද්දි ඇස් දෙකෙන් " හැමදේම හරි මැණික "   කිව්ව තේහ්‍යුන් එයාට වෙන් කරලා තිබුනු සීට් එකෙන් ඉදගත්තෙ කුකිත් තේහ්‍යුන් ඇස් දෙකෙන් කියපු දේ තේරුම් අරන් ඔලුව වනද්දි .

.

.

.

.

මොහොතින් මොහොත හාරසීයක් පන්සීයක් ළමයින්ගෙ හදවතේ වේගේ ටික ටික වැඩි වෙන්න ගත්තෙ තමන්ගෙ ජීවිතේ ඊලග පියවරට යන්න අවස්තාව ලැබෙයිද කියන ප්‍රශ්නෙ හැමෝගෙම ඔලුවෙ වැඩ කරපු නිසා .

අවුරුදු හතරක් මහන්සි වෙලා අන්තිමට කිසිම දෙයක් නැතුව සමාජෙට අඩිය තියන්න වුනොත් දුක් මහන්සි වෙලා උගන්නන්න තමන්ට වියදම් කරපු දෙමාපියන්ට මොන වගේ හැගීමක් දැනෙයිද කියලා එයාලට බය හිතුනා .

කුකි මටනම් දැන් බයයි බං 😩

මටත් ජිමිනි . මගේ නම කියන්නෙම නැ නෙ

ඔව් යකුහ් ..මොකද මේ මගේ නමත් කියන් නැ නෙ 😩
එක්කො කමක් නැ කුකි ...සහභාගි වීමයි වැදගත් කියලා හිත හදාගමු . කැම්පස් ආව නම්බුව හරි තියනවනෙ 😌🖐️

👥 :- The next graduate mr.min Jimin

ජිමින් ඒත් ඔහේ ඉදගන බලාගන ඉන්නෙ එයාට ඇහුන විදිහ හරිද කියලා .

ඕයි ඕයි කුක්කො මට ඒ ඇහුන එක හරිද බං 🙂

ජිමිනි ඔයා තමා යන්න ...

කුකි ජිමින්ව බලෙන්ම පුටුවෙන් නැගිට්ටවලා පිටට තල්ලුවකුත් දැම්මෙ ජිමින් තාම තුශ්නිම් භූත වෙලා හිටිය නිසා .

ජිමින් ගිහින් තමන්ගෙ ඩිග්‍රි එක ගත්තෙ ලේසියකට කදුලක් හලන් නැති යුංගි සතුටු කදුලු හලන ගමන් හයියෙන් අත්පුඩි ගහද්දි .

ජිමින් ඩිග්‍රි එක අරන් ආයම ගිහින් ඉදගත්තෙ කුකිගෙ හාර්ට් එක එකසිය ගානට ගැහෙද්දි . කුකිගෙ විතරක් නෙවෙයි මේ වෙලාවෙ තේහ්‍යුන්ගෙ හාර්ට් එකත් මහ කලුවරේ තනි කැලාවක අතරමං වෙලා ඉද්දි කැලෑ බල්ලෙක් ඉස්සරහට ආවා හා සමානව බය වෙලා තිබ්බෙ අන්තිම උපාධිධාරීන් කිහිපදෙනෙක් විතරයි තව ඉතුරු වෙලා ඉන්නෙ කියලා තේහ්‍යුන් අත්දැකීමෙන් දන්න නිසා .

ඒ අතරේ කුකිගෙ නම තිබ්බෙ නැත්නම් .........මොකද කරන්නෙ කියලා තේහ්‍යුන්ටවත් හිතා ගන්න බැරි වුනා .

ටිකෙන් ටික graduate ceremony එකේ අවසානෙටම ආවෙ සෝල් විශ්වවිද්‍යාලයෙ කීර්තිමත් ශිෂ්‍යයෙක් වුන  42 graduate ceremony එකේ  chief guest විදිහට ආව කිම් තේහ්‍යුන්ගෙ speech එකට announcement announce කරද්දි .

තේහ්‍යුන්ට ඒ වෙලාවෙනම් A/C එක ඇතුලෙත් දාඩිය දැම්මෙ මේ වෙද්දි හැම ශිෂ්‍යයෙක් ටම උපාධි ප්‍ර්ධානය කරලා ඉවරයි වගේම කුකි උපාධිදාරියෙක් විදිහට අද stage එකට නැග්ගෙ නැති නිසා

කුකිත් ජිමින්ට තුරුලු වුනේ එයාගෙ බලාපොරොත්තු අද ටිකෙන් ටික බිදිලා යනවා කියලා එයාගෙ හදවතට දැනෙද්දි .

කු අඩන්න එපා . අපි මොකක් හරි කරමු .අර බලන්න තේ _ හියුන්ගෙ කතාව තියෙන්නෙ . කො අඩන්න එපා .

කුකිට ඔලුව උස්සලා තේහ්‍යුන් දිහා බලන්න ශක්තියක් නැ . කුකිට දුකයි ... ජිමින් යුංගිට දුන්න සතුට එයාට මෙච්චර ආදරේ කරන එයාගෙ ලෝකේ කුමාරයට දෙන්න බැරි වුන එක ගැන .

ජිමිනි ම...මට කල...න්තෙ වගෙ....

.

.

.

.

.

.

Hello everyone

ම්ම්ම් කොතනින්ද පටන් ගන්නෙ .මුලින්ම අද උපාධිධාරීන් සියලු දෙනාටම හදවතින්ම  විශ් කරනවා .

ඇත්තටම ගොඩක් සතුටුයි .මං ඉගන ගත්ත තැනට චීෆ් ගෙස්ට් විදිහට එන්න ලැබුනු එක ගැන . මොකද ඒ වගේ අවස්තාවක් හැමෝටම උදා වෙන්නෙ නැ . වැඩිය කතා කරන් නැහැ .

මේක අහම්ඹයක් නෙවෙයි . තම තමන් දැකපු ලස්සනම හීනයක් .

හැබෑවිමක් නෙවෙයි මේක . ඇස් පනාපිටම ඔයා මැව්ව ලෝකයක් .

ආරම්බයකුත් නෙවෙයි .මේක තනිකරම කටු අතුවලින් පිරිච්ච මාවතක් .

අද ඔයාලා මේ සතුටු වෙනවා නෙවෙයි . සතුටටත් එහා ගියපු  ලස්සන හැගීමක් මේ විදින්නෙ .

Once again my heartfelt congratulations to all graduation

I'm kim taehyung
Seul univercity old student
Thank you

තේහ්‍යුන් තමන්ගෙ කතාව කරලා හැමෝගෙම අත්පොලසන් මැද්දෙ ස්ටේජ් එකෙන් බහින්න ගියත් ,

👥:- please mr.kim taehyung Stay on stage for a moment

.

.

.

.

.

__________________________________

ඇයි දන් නැ නේ ඉන්න කිව්වෙ o_0 .
යසයි යසයි 😌🖐️

𝒍𝒆𝒕 𝒕𝒉𝒆 𝒉𝒂𝒕𝒆𝒓𝒔 𝒉𝒆𝒂𝒕 , 𝒍𝒆𝒕 𝒕𝒉𝒆 𝒍𝒐𝒗𝒆𝒓𝒔 𝒍𝒐𝒗𝒆
💕🦋 '<3

Only vote and comment if you like :-)
Saranghae 📎💞📎
Wish _ bae

-Kimoddya-




Continue Reading

You'll Also Like

4.8K 341 4
THV » මහලොකු jeon jk world famous ceo and underworld mafia king බලමු තමුසෙ කොච්චර කාලයක් තව ජීවත් වෙලා ඉඳියිද කියල JK » හහ් kim taehyung හිතන් ඉන්නෙ...
10.6K 1.6K 28
ඔහුට ලැබෙන සුවිශේෂී හැකියාවක්.... 💫 පියෙකු වීමට වෙර දරන තවත් තරුණයෙක්..... 🥺👨‍👧.... නමුත් එය සාර්ථක කරගැනීමට හැකි වේවිද 😕 අනාත වූ පුංචි දැරියක්...
79.4K 19.9K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
284K 49.2K 61
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)