Defenders Of The Degan || Tae...

Cyra_00 tarafından

93.4K 15.9K 1.3K

ඔයා හිතනවද ආරා මේ දෙන්නා මේ විදියට ගිහින් ආදරෙ කරයි කියලා..කුක් කෙසේ වෙතත් මට අපේ එකා ශුවර් නෑ..දැක්කානේ ඊයෙත... Daha Fazla

story
Intro - Fire phenix
Intro - Cold Phenix
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
little space syndrome
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
Note
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50 - Final
පසු වදන

chapter 40

1.7K 270 23
Cyra_00 tarafından

ජන්ග්කුක් වගේම ටේහ්‍යුනුත් යූන්මින් දෙන්නාගේ නිසල සිරුරු බදාගෙන කෑ ගහලා අඩනකොට එකපාරටම මුලු අහස පුරාම විශාල ආලෝකයක් විහිදෙන්න පටන් ගත්තා..ඇස් ඇරන් ඉන්න බැරි තරම් විශාල ආලෝකයක් ටේකුක් දෙන්නා තුලින් විහිදෙනකොට සියලු දෙනාම සියලු දෙනාම ඇස් වහ ගත්තා..

ටිකෙන් ටික සීතල වී ගිය යූන්මින් දෙන්නාගේ සිරුරු උනුසුම් වීගෙන එනකොට නැති උන හදගැස්ම නැවත දැනෙනකොට ටේකුක් දෙන්නා තව තවත් දෙන්නාව තමන්ගේ තූරුලට අරගත්තේ එයාලා හිතන දේ හරියන්න කියලා ප්‍රාර්ථනා කරමින්..

මද වේලාවක් ගත වෙනකොට ඉර හරිම ලස්සනට පායන්න පටන් ගත්තේ මේ වෙනතෙක් ශාපෙන් වැහිලා තිබුන මුලු ඩේගන් රාජ්‍යයම ශාපය අවසන් කියලා කියන්න වගේ...

🐱 අඩෝ ටේහ්‍යුන්...
නිදහසේ මැරෙන්නවත් දියන් බම්ලෝ...

🐥 කුක්..මට හුම්ම ගන්න බෑ...
අතෑරපන් මාව මස්කට් බනියා...

යාන්තම් යූන්මින් දෙන්නාගේ කටහඩ ඇහෙනකොට මෙච්චර වෙලා අඩ අඩ හිටපු ටේකුක් නම්ජින් හතර දෙනාම ඇස් ඇරලා බැලුවේ එයාලට ඇහුන දේ හරිද බලන්න වගේ..

🐯 යූන්ගියා..චිම්...

🐱 ඔව්..ඔව්...අපි දෙන්නා තමයි...
නිදහසේ මැරෙන්නවත් දෙන්නේ නෑ...
දැන්වත් ඇතෑරපන් මාව...උබේ කුණු කෙලයි, හොටුයි, කදුලුයි ඔක්කොම මගේ ඇගේ...
චික්..

යූන්ගි ටේහ්‍යුන්ව ඈත් කරලා නැගිටිනකොට පැනපු ගමන් ජින් යූන්ගිව බදාගත්තා..ජිමිනුත් කුක්ගෙන් බේරිලා නැගිටිනකොට නම්ජුන් ජිමින්ව බදාගත්තා..ඒත් එක්කම නම්ජුන්ගේ සාක්කුවේ තිබ්බ ෆෝන් එක රින්ග්ස් යන්න පටන් ගත්තා..

🐥 ඕක ආන්ස්වර් කරන්න හ්‍යුන්ග්...ඒක සුබ ආරංචියක්...

ජිමින් හිනා වෙලා කියනකොට නම්ජුන් ෆෝන් එක ආන්ස්වර් කරලා කියන ඒවා අහගෙන ඉදලා ෆෝන් එක කට් කරේ හිනාව පුරෝගෙන..

🐥 එයාලා දෙන්නා ඇවිල්ලා නේද හ්‍යුන්ග්..

🐨 දේ...ඔයාලා සමෝච්චන්ලා වෙලා...
අරාට නිවුන් බබාලා දෙන්නෙක් හම්බුවෙලා...

🐹 එයාලගේ වංශය මොකක්ද නම්ජුනා ??

🐨 එයාල වංශ දෙකටම අයිති ජින්...කෙල්ල කෝල්ඩ් ෆීනික්ස් කෙනෙක්...කොල්ලා ෆයර් ෆීනික්ස් කෙනෙක්..

🐰🐹🐯🐱 වාහ් චින්චා..🥺🥺

🐨 අනාවැකිය සම්පූර්ණ උනා...
අපි ශාපෙන් මිදුනා ජින්...මගේ පැටව් ටික ඒක කරා..අපි දැන් නිදහස්...

නම්ජුන් හිනා වෙවී කියනකොට හැමෝම තව තවත් සතුටට තුරුල් උනා..

" රතු සහ නිල් එක් වන දා ආදරණීය කදුලු හමුවේ ශාපය අවසන් වේ...නැවතත් එක් රාජ්‍යයක් වුන දාට ඩේගෝන් මාණික්‍යා සෑදේ..."

අනාවැකියට අනුව,

නිල් සහ රතු එක් වන දා යනුවෙන් හදුන්වනු ලැබුවේ අරා- හොබි දෙන්නාගේ නිවුන් බාබාලා දෙන්නා හම්බුවෙන දවසයි...එයාලා දෙන්නාම එකම ලේ වලින් එකම ජාන වලින් එකම විදියට වර්ග දෙකක ෆීනික්ස්ලා උන නිසා නිල් සහ රතු කියන වර්ණ දෙක එදින එක් උනා...

එලෙසම යූන්මින් දෙන්නාගේ මරණයත් එක්ක ඩේගන් වල ආරක්ෂකයින් දෙදෙනා වන ටේකුක් දෙන්නාගේ ඇස් වලින් පිට වුන ආදරණීය කදුලු පිලිබදවයි අනාවැකියේ ආදරණීය කදුලු හමුවේ කියලා සදහන් කරේ..ආදරණීය කදුලු තමන්ගේ පෙම්වතා හරි පෙම්වතිය හරි නිසා විතරයි ද වැටෙන්නේ ?? හොදම යාලුවා වෙනුවෙන්, සහෝදරයා වෙනුවෙන් ආදරණීය කදුලු වැටෙන්න බැරිද ?? ජිමින් - ජන්ග්කුක් , යූන්ගි - ටේහ්‍යුන් අතර තියෙන්නෙ මිත්‍රත්වය , සහෝදරකමටත් එහා ගිය නමක් දෙන්න බැරි හරිම ලස්සන හැගීමක්..

එලෙස නිල් සහ රතු එක් වන දා ආදරණීය කදුලු හමුවේ ශාපය අවසන් වේ..

අවසන් වරට නැවතත් රාජ්‍යය එක් උන දාට ඩේගන් මාණික්‍ය සෑදේ...ඒ දවස...නම්ජින් දෙන්නාගේ විවාහ උත්සවය...කිරුල හිමි කුමාරවරුන් දෙදෙනාගේ විවාහයත් සමග මෙතෙක් දෙකට බෙදී තිබූ ඩේගන් රාජ්‍යය එක් රාජ්‍යයක් බවට නම් කරනවා..

.

.

.

🐯 බනී...ඔයා තාම වොශ් දානවාද ??

ටේහ්‍යුන් ජන්ග්කුක්ව එක්කගෙන ගෙදර ආපු ගමන් ජන්ග්කුක් බාතෲම් එකට ගිහින් දැන් පැයකටත් වැඩි...තාමත් කොල්ලා එලියට ආවේ නෑ..

පරිවර්තනයෙන් පස්සේ ජන්ග්කුක්ගේ ඇගේ තිබ්බ හැම කැළලක්ම අයින් වෙලා ගියත් එයාගේ හිත තාමත් උන දෙවල් නිසා තමන් ගැනම අප්පිරියාවෙන් තිබ්බේ..ඒ නිසායි කොල්ලා ආපු ගමන් මුකුත්ම කතා නොකර කෙලින්ම වොශ් දාන්න ගියේ..අනිත් අයත් ජන්ග්කුක් ආපු ගමන් බාතෲම් එකට රිංගුව එක ගානක් නොවුනේ කොහොමත් එයා අපිරිසිදුව ඉන්න අකමැති නිසායි...ඒත් ජන්ග්කුක්ගේ මේ හැසිරීම ටේහ්‍යුන්ගේ හිතට නම් ගෙනාවෙ බයක්..

🐯 බනී...ඔයා මොකක්ද මෙච්චර වෙලා කරන්නේ ??
මන් ඇතුලට එනවා හරිද ??
බනී...ඔන්න මන් ආවා..

ටේහ්‍යුන් බලන් ඉදලා බැරිම තැන දොරත් ඇරන් බාතෲම් එකට ගියා..ඒත් එයාගේ ඇස් ලොකු උනේ ජන්ග්කුක් ඉන්න විදිය දැකලා..

🐯 අනේ මැණික ඇයි මේ ??

ජන්ග්කුක් තාමත් ඇදන් හිටපු ඇදුම පිටින්ම වතුර යටට වෙලා අඩ අඩ සබන් වලින් එයාගේ ඇග හයියෙන් අතුල්ලගන්නවා..කොච්චර තදට අතුල්ලලාද කියනවා නම් ඒ කිරිගරුඬ හම රතු වෙලා..තොල් අත් දෙකෙන් අතුල්ලලාම කට වටේම හොදටම රතු වෙලා..අඩලා අඩලාම ඇස් ගිනි බෝල වගේ..ඒ බෝල ඇස් වේදනාවෙන් පිරිලා...

🐯 මැණික ඕක නවත්තන්න...
කෝ මන් දිහා බලන්න..

ටේහ්‍යුනුත් එයා ඇදන් ඉන්න ඇදුම පිටින්ම ජන්ග්කුක් ලගට අඩියට දෙකට ගිහින් ජන්ග්කුක්ගේ අතින් සබන් කැටේ අයින් කරලා ජන්ග්කුක්ව එයාගේ තුරුලට ගත්තා..ටේහ්‍යුන්ගේ තුරුලේ ඉදන් ජන්ග්කුක් මහ හයියෙන් අඩන්න පටන් ගත්තේ එයාට තාමත් උන දේවල් වලට හිත හදාගන්න බැරි නිසායි..

🐯 අනෙ ඇඩුවා ඇති මැණික 🥺🥺

🐰 ම..මට අ..අප්පිරියයි හබී..
ම..මට මාව අ..අප්පිරියයි..
මේ බලන්න කොච්චර පිහිදැම්මාත් ජරා කෙල යන්නේ නෑ...අනේ හබී මට අප්පිරියයි හබී...
මට මෙහෙම ඉ..ඉන්න බෑ...
මට..ම්ම්ම්ම්..

ජන්ග්කුක්ට ඉතුරු ටික කියන්න නොදී ටේහ්‍යුන් එයාගේ තොල් අල්ල ගත්තා..ටේහ්‍යුන් එකපාරටම කරපු දෙයින් ජන්ග්කුක් ගැස්සුනත් එයාටත් මෙච්චර වෙලා ඕන වෙලා තිබ්බේ මේ දේ නිසා ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ බෙල්ල වටේ අත දාලා හාදුවට ප්‍රතිචාර දැක්වූවා..

( A/N : අවුරුදු 16ක්වත් නැති පුංචි පැටව් මේක කියවලා මල් කැකුලු වගේ තියෙන චූටි හිත් විනාස කරගන්න එපා පැටව්නේ...ලියන මටත් පව් සිද්ද වෙයි එහෙම උනොත්...ඒ නිසා එයාලා ඊලග චැප්ටර් එකෙන් හම්බුවෙමු....)

🔞⚠️️

ශවර් එක යට හාදුව අතරෙම ටේහ්‍යුන් හිමීට ජන්ග්කුක්ගේ ශර්ට් එක ගලවලා අයින් කරා..ජන්ග්කුක්ගේ තෙත් වෙලා තිබ්බ ඇදුම අතින් අයින් කරලා ටේහ්‍යුන්ගේ දිග ඇගිලි ජන්ග්කුක්ගේ ඇග පුරා යනකොට ජන්ග්කුක්ට ඉබේටම වගේ හීන් කෙදිරියක් පිට උනා..ඒ මාර්ගයෙන් ජන්ග්කුක්ගේ කට තුලට දිව ඇතුල් කරපු ටේහ්‍යුන් හාදුව තවත් ගැඹුරට අරන් ගියා...

හාදුව අතරින්ම ජන්ග්කුක්ව උස්සලා අරන් ටේහ්‍යුන් හිමින් සැරේ ජන්ග්කුක්ව සින්ක් එකෙන් වාඩි කෙරෙව්වා..හුස්ම ගන්න අමාරු වෙනකොට හාදුවෙන් අයින් උන ටේහ්‍යුන් එහෙම්ම එයාගේ තොල් අරන් ගියේ ජන්ග්කුක්ගේ බෙල්ලට..බෙල්ලේ සියුම් තැන් වලට තොල් තියලා දත් අතරට ගන්නකොට ජන්ග්කුක්ට කෙදිරි ගෑවුනා..

🐰 ආහ්...හ..හබී...

ජන්ග්කුක්ගේ කෙදිරිලි හඩ නිසාම ටේහ්‍යුන් එයා කරන් යන වැඩේ තවත් වැඩි කරගෙනම එහෙම්ම එයාගෙත් ශර්ට් එක ගලවලා අයින් කරා..ජන්ග්කුක්ගේ බෙල්ල පුරා හාදු තියාගෙන ගිහින් එහෙම්ම තොල් ජන්ග්කුක්ගේ පපුවේ සියුම්ම ස්ථානයකට ගිහින් උරනකොට ජන්ග්කුක්ගේ කෙදිරිලි හඩ තවත් වැඩි උනා..ටේහ්‍යුන් තොල් වලින් ජන්ග්කුක්ගේ එක නිපල් එකක් එක්ක සෙල්ලම් කරනකොට ටේහ්‍යුන්ගේ දිග ඇගිලි අනිත් නිපල් එකත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තා.. දැනෙන ප්ලේශර් එකට ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ කොන්ඩෙන් අල්ලලා අදින්න පටන් ගත්තා..

🐰 ආහ්..හබී...

ජන්ග්කුක්ගේ නිපල් එක්ක සෙල්ලම් කරපු ටේහ්‍යුන් හිමිට ජන්ග්කුක්ගේ පපුවෙන් ඈත් වෙලා ජන්ග්කුක්ගේ ඇස් දිහා බැලුවා..ඒ ඇස් දිලිසෙනවා.. ටේහ්‍යුන් ශර්ට් එකක්වත් නැතුව එයා දිහා බලන් ඉන්නකොට ජන්ග්කුක් චෙරි ගෙඩියක් වගේ රතු උනා.

🐯 මැණික..දැන් අප්පිරිය නෑ නේද..
ඔයා ඔහොම විදවනවා බලන්න බෑ මගේ රත්තරන්..

🐰 මන් ලගට වෙලා ඉන්න හබි...
හබි ලග ඉන්නකොට මට කිසිම දෙයක් මතක් වෙන්නේ නෑ..හබීගේ සුවද මාව පිස්සු හදනවා..

🐯 හබි මැණික ලගම ඉන්නවා රත්තරන්..
මැණිකව දාලා කොහෙවත් යන්නේ නෑ..

එහෙම කියලා ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ තොල් වලට පොඩි හාදුවක් දුන්නා..

🐰 දැන් නම් ස්ට්‍රෝබෙරි රසයි..

🐯 ආහ් ඇත්තද ?? යමුකෝ ඇදට මන් ස්ට්‍රොබෙරි රස ලොලි පොප් එකකුත් දෙන්නම්..

🐰 යාහ් හබී 😑😑

ජන්ග්කුක් මූනත් රතු කරන් ලැජ්ජාවෙන් ටේහ්‍යුන්ගේ නිරුවත් පපුවේ ඔලුව හංග ගත්තා.

🐯 මැණික...
අද හබීගේම වෙනවාද බේබි බෝයි..

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ ඇස් දිහා කෙලින් බලන ගමන් ගැඹුරු කටහඩකින් එහෙම අහනකොට ජන්ග්කුක් ලැජ්ජාවෙන් රතු වෙලා හා කියලා ඔලුව වැනුවා..ජන්ග්කුක්ගේන් ලද අවසරෙත් එක්කම එහෙම්ම ජන්ග්කුක්ව උස්සගෙන තෙත පිටින්ම ඇදෙන් හාන්සි කෙරෙව්වා..

🐰 හබී ඇද තෙමෙයි...

🐯 ශ්ශ්...දැන් ඉන්නේ හබී නෙමෙයි ,ඔයාගේ ඩැඩී.. ඔකේ බේබි බෝයි...

ජන්ග්කුක්ගේ කනක් තෙත් කරන ගමන් එහෙම්ම අහනකොට ජන්ග්කුක් තවත් රතු වෙන්න පටන් ගත්තා..ටේහ්‍යුන් දන්නවා ජන්ග්කුක්ගේ ජන්ග්කුක්ගේ අප්පිරියාව නැති කරන්න පුලුවන් එකම ක්‍රමේ එයාගේ හබී එක්ක ඒ සම්නධයෙන් සොදුරු මතකයක් ලබා දෙන එකෙන් විතරයි කියලා..ඒ නිසාම හරිම පරිස්සමට ටේහ්‍යුන් හාදු අතරින්ම ජන්ග්කුක්ගේ ඇදුම් එකින් එක ගලවලා එයාගෙත් ඇදුම් ගැලෙව්වා...දෙන්න්නාම සම්පූර්ණයෙන්ම දෙන්නා ඉස්සරහම නිරුවත් වෙනකොට ජන්ග්කුක් නම් මේ වෙනකොට ලැජ්ජාවටම රතු වෙලා අත් දෙකෙන් මූනත් වහන් හිටියේ..

🐯 ආයිශ්...බනී..ඔච්චර ලැජ්ජ වෙන්න එපා...
කෝ අත් දෙක අයින් කරලා ඇස් ඇරලා බලන්නකෝ..ඔයාගේ හස්බන්ඩ්නේ ඉන්නේ...

🐰 අනේ මට ලැජ්ජායි...

🐯 මාව අවුස්සන්න අමුතු ඇදුමක් ඇදගෙන ආව කොල්ලාමද මේ ලැජ්ජයි කියලා ඉන්නේ ? ආහ්..

🐰 අනෙ හබී...

ජන්ග්කුක් එක අතකින් මූනත් වහන් අනිත් අතින් ටේහ්‍යුන්ගේ පපුවට ගහනකොට ටේහ්‍යුන් හිනා වෙලා අත් දෙකම ඇදලා අරන් ජන්ග්කුක්ගේ ඔලුවට උඩින් අල්ල ගත්තා..

🐯 මන් කිව්වානේ බේබි බෝයි දැන් ඉන්නේ හබි නෙමෙයි ඩැඩී කියල...ආයි වැරැද්දුවොත් පනිශ්මන්ට් දෙනවා හරිද ??

ටේහ්‍යුන් එහෙම කියලා ජන්ග්කුක්ගේ ඇග උඩ ඉදන් ජන්ග්කුක්ගේ තොල් එක්ක සෙල්ලම් කරනකොට ජන්ග්කුක්ගේ හාර්ඩ් උන යටි කය ටේහ්‍යුන්ගේ හාර්ඩ් උන යටි කයේ වැදිලා දෙන්නාම කෙදිරි ගාන්න පටන් ගත්තා..

🐯 මැණික ටිකක් රිදෙයි...
ඉවසන් ඉන්නවාද ??

ටේහ්‍යුන් ආදරෙන් අහනකොට ජන්ග්කුක් හා කියලා ඔලුව වැනුවා..ජන්ග්කුක් නලලට ඇස්වලට කම්මුලට නහයට තොල් වලට පිලිවෙලින් හාදු තිබ්බ ටේහ්‍යුන් ටිකෙන් ටික තමන්ගේ තොල් ජන්ග්කුක්ගේ පපුව දිගේ තියන් ගිහින් යටිකය ලගට තොල් අරන් ඇවිල්ලා නැවත වරක් ජන්ග්කුක්ගේ ඇස් දිහා බැලුවේ හරිද අහන්න වගේ..ටේහ්‍යුන් අහන්නේ මොකක්ද කියලා තේරුම් ගත්ත ජන්ග්කුක් හා කියලා ඔලුව වනලා ඇස් වහගත්තා.. ටේහ්‍යුන්ගේ තොල් හිමීට ජන්ග්කුක්ගේ යටි කයේ වදිනකොට ජන්ග්කුක් ටිකක් හයියෙන් කෙදිරි ගෑවුනා..

🐰 ආහ්...ඩැඩී...

ජන්ග්කුක්ගේ යටි කයත් එක්ක සෙල්ලම් කරලා දෙන්නාගෙම කෙදිරිලි මැද්දේ ටේහ්‍යුන් ජන්ග්කුක්ට ඇතුලු උනා..සාමාන්‍ය කාන්තාවක් හා පිරිමියෙක්ගේ එක් වීමක් වගේ නෙමෙයි පිරිමි දෙන්නෙකුගේ එක් වීමක්...ඒක වේදනාකාරි...ඉතින් බොටම් වෙන කෙනාට ලොකු වේදනාවක් දරාගන්න වෙනවා.. ටේහ්‍යුන් ඒ නිසාමයි ජන්ග්කුක් එක්ක කලින් එකතු නොවුනෙත්..ඒත් හැමදාම එහෙම ඉන්න බෑනේ.. ජන්ග්කුක්ට වේදනාව අඩු වෙන විදියට කරන්න ටේහ්‍යුන් උපරිම උත්සාහයක් දැරුවා..ජන්ග්කුක් උනත් ඒ හැම වේදනාවක්ම ආදරේ වෙනුවෙන් ඉවසන් හිටියා..

ටේහ්‍යුන්ගෙත් ජන්ග්කුක්ගෙත් කෙදිරිලි මැද එදා මුලු රාත්‍රිය ගෙවුනේ හිතින් වගේම ජන්ග්කුක් ගතිනුත් ටේහ්‍යුන්ගේ ම කරලා..

🔞✅

(A/N : ඕතරී මලා 🙂 )

#Defenders of the degan
නැවත හමිවෙමු

Okumaya devam et

Bunları da Beğeneceksin

3.5M 281K 89
|| Zaw & Uni || မေမ်ွာ္လင့္ထားေသာ အခ်စ္.... ဒါက fantasy အမိ်ဳးအစားေလးပါ။ Title မွာလိုမ်ိဳး ' မာနႀကီးတဲ့ကြၽန္ေတာ့္ ေယာက်ာ္းရဲ႕ကိုယ္ဝန္ရိွေနတယ္တဲ့ ' bl...
180K 32.3K 61
🐯 : 𝖬r.Jungkook...අපි කනකොට සද්ද කරන්නෙ නැ...ඒ වගේම කතා කරන්නෙත් නැ.. 🐰 : ඔහ් ඕකෙ..( but keeps talking ) 🐰 : ශා !! එළකිරිනේ !! 🐯 : එළකිරි...ආ..ම...