Defenders Of The Degan || Tae...

By Cyra_00

93.3K 15.9K 1.3K

ඔයා හිතනවද ආරා මේ දෙන්නා මේ විදියට ගිහින් ආදරෙ කරයි කියලා..කුක් කෙසේ වෙතත් මට අපේ එකා ශුවර් නෑ..දැක්කානේ ඊයෙත... More

story
Intro - Fire phenix
Intro - Cold Phenix
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
little space syndrome
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 39
Note
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50 - Final
පසු වදන

chapter 38

1.4K 265 12
By Cyra_00

ඩාර්ක්ලෝඩ් ටිකෙන් ටික ජන්ග්කුක් ලගට ලන් වෙලා බයෙන් ගැහෙන කොල්ලාව එකපාරටම ඇදලා ගත්තා..

🔞⚠️️

🐰 අනේ මට මුකුත් කරන්න එපා...මට පාඩුවේ ඉන්න දෙන්න...චේබල්...
හබී...අනේ හබී මාව බේරගන්න...
හබී....හබී මාව බේරගන්නකෝ...

ඉවරයක් නැතුව ජන්ග්කුක් කෑ ගහනකොට දම්වැල් වලින් ගැට ගහලා තියෙන ජන්ග්කුක් කියන කිසිම දෙයක් ගානකට නොගෙන ජන්ග්කුක් ඇදන් ඉන්න ශර්ට් එක ඒ නියපොතු පිරුනු අතින් ගලවලා දැම්මේ ජන්ග්කුක්ගේ නිකැලැල් පපුව නියපොතු වලට හීරිලා ලේ වැක්කෙරෙන්නමයි...තවත් තප්පරයක්වත් නාස්ති නොකර ඩාර්ක්ලෝඩ් ජන්ග්කුක්ගේ තොල්වලට බරවෙනකොට ජන්ග්කුක් පුලුවන් තරම් දැගලුවා එයාගෙන් බේරෙන්න.. වයසට ගියත් ශක්තිමත් ඇගක් තියෙන ඩාර්ක්ලෝඩ්ට ජන්ග්කුක් වගේ චූටි කොල්ලෙක් මෙල්ල කරන එක මහ ලොකු දෙයක් උනේ නෑ..
ඩාර්ක්ලෝඩ් ජන්ග්කුක්ගේ දම්වැල් ගැලෙව්වාත් කොල්ලාට හෙල්ලෙන්නවත් පුලුවන්කමක් තිබ්බේ නෑ..

අප්පිරියාව නිසාම කෑ ගැහන්න පටන් ගත්තාත් ඒ ලැබුන චාන්ස් එකෙන් ඩාර්ක්ලෝඩ් එයාගේ දිව ජන්ග්කුක්ගේ කට තුල එහෙට මෙහෙට යවනකොට ජන්ග්කුක්ට තමන්වම නැවත වරක් අප්පිරිය වේගෙන ආවා...කරගන්න කිසිම දෙයක් නැතුව ජන්ග්කුක් දගලලා හෙම්බත් වෙනකොට ඩාර්ක්ලෝඩ් ජන්ග්කුක්ගේ තොල් වලින් ඈත් වෙලා බෙල්ල පුරා එයගේ අප්‍රසන්න දිව අරන් යනකොට ජන්ග්කුක් ආයි එයාට ඉන්න දෙන්න කියලා කොච්චර ඇයැදුවත් ඒකෙන් වැඩක් උනේ නෑ.. ජන්ග්කුක් කෑ ගහන සැරයක් පාසාම කම්මුලට හම්බුන පාරවල් නිසා කොල්ලාගේ මුලු මූනම රතු වෙලා තොල් පැලිලා ලේ එන්න පටන් ගත්තා..

කොච්චර දැගලුවත් වැඩක් නැති තැන ජන්ග්කුක් එයා දගලන එක නැවැත්තුවා..එයාට එවෙලේ මතක් උන එකම කෙනා එයාගේ හබී...ඩාර්ක්ලෝඩ් ජන්ග්කුක්ගේ නිකැලැල් පපුවත් එක්ක සෙල්ලම් කරනකොට දගලලාම මහන්සි උන ජන්ග්කුක් ඔහේ ඉදගෙන එයාගේ හබීව මතක් කරා..

ටේහ්‍යුන්ගේ හිනාව එයාට ආදරෙන් කතා කරපු විදිය ,පුංචි කාලේ ටේහ්‍යුන් ඩාර්ක්ලෝඩ්ගෙන් එයාව පරිස්සම් කරපු විදිය එකින් එක මතක් වෙනකොට ලස්සන මතකයන් අස්සෙන් ජන්ග්කුක් හිතින්ම එයාගේ හබීව ඇමතුවා..

" හ..හබි "

" බ..බනි...මගේ බනී...ඔයා කොහෙද ?? "

ජන්ග්කුක් හිතුවේ නැති විදියට එයාගෙ හබීට එයාව ඇහෙනකොට යාන්තම් ඒ කටට හිනාවක් ආවා.. ඩාර්ක්ලෝඩ් හොදින්ම දැනගෙන හිටියා ජන්ග්කුක්ට ටේහ්‍යුන් එක්ක මයින්ඩ් කන්ටෑක් තියාගන්න බෑ කියලා...ඉතින් ඒකයි ඩාර්ක්ලෝඩ් කිසිම බයක් නැතුව ජන්ග්කුක්ව මෙහෙම තියාගෙන හිටියේ..ඒත් ඩාර්ක්ලෝඩ්ගේ බලාපොරොත්තු සුන් වෙලා ජන්ග්කුක්ගේ වාසනාවට එයාලා දෙන්නා අතරේ පලවෙනි වතාවට මයින්ට් කන්ටෑක් එකක් තියාගන්න පුලුවන් උනා..

" ඒ..ඒන්ජල්...."

" බනී...මැණික ඔය කොහෙද ඉන්නේ ?? "

ටේහ්‍යුන් කොච්චර ඇහුවත් ජන්ග්කුක් ඉන්නේ කොහෙද කියලා ජන්ග්කුක්වත් එයා ඉන්නේ කොහෙද කියලා දන්නේ නැති කොට එයා කොහොම ඒක කියන්නද...එයාට කියන්න පුලුවන් එකම දේ එයා අමාරුවෙන් කියලා දැම්මා..

" හ..හබී ස..සමනල්ලු..."

" මෝ ?? මැණික හොදින් ද ?? කොහෙද ඉන්නේ ?? "

" හ..හබි ම..මට රි..රිදෙනවා.."

ජන්ග්කුක්ට එච්චරයි කියන්න පුලුවන් උනේ ඩාර්ක්ලෝඩ් ජන්ග්කුක්ගේ කලිසමත් අයින් කරලා බොක්සර් එක විතරක් ඉතුරු කරලා කලව පුරා දත් තියලා හපන්න ගන්නකොට ජන්ග්කුක් කෑ ගහන්න පටන් ගත්තා..ඒත් කොල්ලාට බේරෙන්න තරම් ශක්තියක් තිබ්බේ නෑ..

" මැණික...මැණික..."

ටේහ්‍යුන්ගේ කටහඩ තමන්ගේ මනසේ දෝන්කාර දෙන එක නවතිනවත් එක්කම ජන්ග්කුක් එහෙම්ම සිහිය නැතුව වැටුනා..තමන්ගේ වැඩේ සම්පූර්ණයෙන්ම වෙන්න කලින් ජන්ග්කුක් සිහිය නැති උන එකට කේන්ති ගිය ඩාර්ක්ලෝඩ් කසයක් අරන් ජන්ග්කුක්ට පහර දෙන්න පටන් ගත්තා..අසිහියෙන් ජන්ග්කුක් චූටි හා පැටියෙක් වගේ බිම වකුටු වෙලා කෙදිරි ගානකොට ඩාර්ක්ලෝඩගේ ඩීමන්ස්ලා ඇවිල්ලා කිසි හිතක් පපුවක් නැති විදියට සීතල වතුර බාල්දියක් ගෙනල්ලා ජන්ග්කුක්ගේ ඇගට හැලුවා..

🐰 අහ්හ්....

😈 නැගිටපන් කොල්ලෝ...තමුන්ට ඔහොම දැන්ම මැරෙන්න දෙන්න බෑ...

ඩාර්ක්ලෝඩ් එහෙම කියලා අසිහියෙන් ඉන්න ජන්ග්කුක්ව ඇදලා ගන්නකොට ජන්ග්කුක් පරඩැලක් වගේ ඩාර්ක්ලෝඩ් ලගට ඇදිලා ආවා.. ඩාර්ක්ලෝඩ් කෑදරකමින් ජන්ග්කුක්ගේ අඩ නිරුවත් ශරීරය දිහා බලාගෙන එයාගේ තොල් ජන්ග්කුක්ගේ පපුව පුරා දුවනකොට ජන්ග්කුක් හිතින් අන්තිම පාරට ටේහ්‍යුන්ව ඇමතුවා..

" ඔ..ඔයාට මාව ඇහෙනවාද හබි...ඔයා මට සමාව දෙනවා නේද ?? ම..මන් අද අපිරිසිදු වෙන්න යන්නේ හබි...ම..මට පන නෑ ඒකට විරුද්ද වෙන්න..ම..මගේ ඇග හොදටම රිදෙනවා හබි...මගේ තොල් පැලිලා.. ඒවාගේන් එන ලේ රස කටට දැනෙනවා..මේ නරුමයා මගේ මුලු ඇගම හූරලා හබි...මන් දන්නවා හබි මගේ ඇග චුට්ටක්වත් හීරෙනවාට ආස නෑ කියලා..මගේ අත චුට්ටක් කැපුනත් හබිගේ ඇස්වල කදුලු එනවා නේද...මන් දන්නවා මගේ හබී මට හුගක් ආදරෙයි කියලා...හබී වෙනුවෙන් මන් පරිස්සම් කරපු හැමදෙයක්ම මේ නරුමයා මගෙන් බලෙන්ම ගන්නවා හබි...මට හුගක් රිදෙනවා.. තවත් මට ඉවසන් ඉන්න බෑ හබි...මන් අපිරිසිදුයි හබි...මට මාවම අප්පිරියයි...මට අප්පිරියයි හබි..මගේ ඇග මට අල්ලන්නත් අප්පිරියයි..මට සමාවෙන්න හබි ඔයා වෙනුවෙන් ඒවා පරිස්සම් කරගන්න බැරි උනාට...මට මැරෙන්න ඕන..ඒත් මට මැරෙන්න බෑ..මන් මැරුනොත් හැමෝම මැරෙයි..මගේ හ්‍යුන්ග්..මගේ නූනා..මගෙ ඔම්මා අප්පා..හබීගේ හ්‍යුන්ග්ලා..හබීගේ ඔම්මායි අප්පායි එතකොට මගේ හබී..ඔයත් මැරෙයි...ඒක වෙන්න දෙන්න බෑ හබී...ඒ නිසා මන් මැරෙන්නේ නැතුව ඉන්න බලන්නම්...ඒත් මට මාවම අප්පිරියයි හබි..මන් මොකක්ද හබි කරපු පව..මට ඕන නම් මැරෙන්නවත් බෑ හබි..ඒත් මට මෙහෙම ජීවත් වෙන්න බෑ...මට මෙහෙම ජීවත් වෙන්න බෑ....මියානේ හබී...සරන්හේ.....හබීගේ බනි හබීට හුගාරියක් ආදරෙයි...නොමු නොමු සරන්හේ මගේ ඒන්ජල්..."

අවසාන වතාවට එහෙම හිතපු ජන්ග්කුක් එයාට ඕනම දෙයක් වෙච්ච දෙන් කියලා හිස් සිවිලිම දිහා බලාගෙන හිටියා..ඇස්වල කදුලු බේරෙනකොට කිසිම හැගීමක් නැති විදියට ජන්ග්කුක් උඩ බලාගෙන ඉන්නකොට ජන්ග්කුක්ගේ කටින් හීන් කෙදිරියක්වත් පිට නොවෙනකොට ඩාර්ක්ලෝඩ්ට පවා එයා කරන වැඩේ එපා උනා..ඒත් මගින් නවත්තන්න ඕන් කමක් තිබ්බේ නෑ...ඩාර්ක්ලෝඩ් ජන්ග්කුක්ගේ බොක්සර් එකට අත තියන්න හදනකොටම එකපාරටම මුලු කාමරේම ගිනිගන්න පටන් ගත්තේ ඩාර්ක්ලෝඩ්ව පුදුම කරලා...ඒත් ඒ ගින්දර කාගෙද කියලා අදුරගන්න ජන්ග්කුක්ට නම් අමාරු උනේ නෑ...

🐰 හ..හබි...

ජන්ග්කුක්ගේ කටින් යාන්තම් වචන පිටවෙනකොට ඩාර්ක්ලෝඩ් ඕනම සටනකට ලෑස්ති වෙන්න කඩු දික් කරගෙන ලෑස්ති උනත් එතනට ආපු කෙනා දැක්කාම ජන්ග්කුක්ගේ මූනේ හිනාවක් ඇදුනත් ඩාර්ක්ලෝඩ්ගේ හිත ටිකක් ගැස්සුනා..මොකද ඩාර්ක්ලෝඩ් දන්න ටේහ්‍යුන් සාමාන්‍ය රාජකීය ෆයර් ෆීනික්ස් කෙනෙක් උනත් දැන් එයාගේ ඉස්සරහ ඉන්න ටේහ්‍යුන් අඩක් ෆයර් ෆීනික්ස් කෙනෙක් වෙනකොට අඩක් කෝල්ඩ් ෆීනික්ස් කෙනෙක් වගේ උනා..ඇස් දෙක පවා එකක් රතු එකක් නිල් වෙනකොට පිහාටුත් එකකින් ජලයත් එකකින් ගින්දරත් විහිදුනා..

😈 ත..තමුන් ??

🐯 මාව මතකයි නේද එහෙනම් ??
ම..මගේ බනීට අත තිබ්බේ කොහොමද තමුන් ??
මන් එයාව රෝස මලක් වගේ පරිස්සම් කරේ.. තමුසේ කොහොමද මගේ රෝස මලට තුවල කරේ ?? තමුසෙට මන් මදි උනාද නරුමයා ??

😈 හහ්...උබට කරපු දේම තමා මන් එයාටත් කරේ...හැබැයි උබ තරම් නම් එයා හරි නෑ කොල්ලෝ...
කිසිම හැගීමක් නෑනේ...උබ නම් සුපිරි...
එදා උබ පොඩි උනත් උබේ ඇගට මන් පිස්සු වැටුනා..ඒත් උබ දන්නවාද උබව එදා නවත්තපු තැනින්ම තමයි අද උබේ හස්මබන්ඩ්වත් නවත්තන්න උනේ..උබලා තව චුට්ටක් පරක්කු වෙලා ආව නම් ඉවරයිනේ...එහෙනම් තමුන්ගේ හස්බන්ඩ් සදහටම මගේ තමයි...

🐯 මොකක්ද නරුමයෝ තමුසේ කිව්වේ ?

ටේහ්‍යුන්ගේ අත් කේන්තියෙන් වෙව්ලනවා..ඒත් ටේහ්‍යුන් ඉවසගෙන හිටියේ කලබල වෙලා වැඩ කරොත් ඩාර්ක්ලෝඩ් ජන්ග්කුක්ට කරදරයක් කරයි කියන බයෙන්...

ටේහ්‍යුන් ඕන විදියට අතීතේ දේවල් ඩාර්ක්ලෝඩ් මතක් කරනකොට ජන්ග්කුක්ගේ ඇස් ටිකෙන් ටික නිල්පාට වෙන්න පටන් ගත්තා..ටේහ්‍යුන්ට බෑ ඩාර්ක්ලෝඩ් විනාශ කරන්න..ඒකට ජන්ග්කුක්ගේ ශක්තිය ඕන...ඒත් ජන්ග්කුක් දැන් ඉන්නේ හොදටම මානසිකව වැටිලා..ඉතින් ජන්ග්කුක්ගේ නැති උන මානසික ශක්තිය ආයි අවුස්සන්න පුලුවන් එකම දේ ටේහ්‍යුන් අකමැති උනත් එයාගේ අතීතේ අවුස්සන එක විතරයි..

🐯 බනී ?? ඔයා හොදින් නේද මගේ මැණික ??
හබී පරක්කු උනාට සමාව දෙනවා නේද ??

ටේහ්‍යුන් එහෙම අහනකොට ජන්ග්කුක් අමාරුවෙන් ඔලුව උඩට පහලට කරලා හිනා වුනා..ටේහ්‍යුන් එයාගේ බලය යොදලා ඩාර්ක්ලෝඩ්ව ඈතට තල්ලු කරලා ඉක්මනට ජන්ග්කුක් ලගට ගිහින් එයාව තුරුල් කරගෙන ඒ දෙන්නා වටා ආරක්ෂක බල වළල්ලක් හැදුවා..බල වලල්ල නිසා ඩාර්ක්ලෝඩ්ට එයාලා ලගට එන්න පුලුවන් කමක් තිබ්බේ නෑ..ඒ උනාට මේ වෙනකොට හැම ඩීමන් කෙනෙක්ම ජන්ග්කුක් ටේහ්‍යුන් දෙන්නාව වට කරලා ඉවරයි.

කොල්ලාගේ මුලු ඇග පුරාම තුවාල වෙලා ලේ එනවා..මල් පෙති වගේ තිබ්බ තොල් ඉදිමිලා පැලිලා ඒවගෙන් පවා ලේ එනවා.. ඒත් ඒ නිල් ඇස් කේන්තියෙන්...එයාට උන දේට වඩා ටේහ්‍යුන්ට උන දේවල් වෙනුවෙන් ජන්ග්කුක්ගේ නිල් ඇස් කේන්තියෙන් පිරිලා..දැනෙන වේදනාවට ජන්ග්කුක්ගේ බොල ඇස්වල කදුලු පිරිලා ඔහේ ගලනවා..රෝස මලක් වගේ හිටිය ජන්ග්කුක් මේ විදියට දකිනකොට ටේහ්‍යුන්ට එයාගේ කදුලු දරාගන්න පුලුවන්කමක් තිබ්බේ නෑ..

🐰 හ..හබි...අ..අඩන්න එපා..

🐯 ම..මගේ මැණික..
හ..හබීට සමාවෙන්න මගේ මැණික..
හබීට සමාවෙන්න...හබී එන්න හුගක් පරක්කු උන නේද ?? මට සමාවෙන්න මගේ මැණික..

🐰 සමාවගන්න එපා හබී...
හ..හබී මගේ ඇග රිදෙනවා හබී..
ම..මට මාව අප්පිරියයි හබී...
හ..හබී මන් අ..අපිරිසිදුයි නේද ?? ම..මන් හබීට තියන් හිටපුවා එයා බලෙන් ගන්න හැදුවේ හබී... ම..මන්...

🐯 ශ්ශ්...මොනවාද මැණික මේ කියවන්නේ..මගේ මැණික අපිරිසිදු නෑ රත්තරන්

🐰 ම..මට මාව අප්පිරියයි හ..හබී...
ම..මන් ඩාර්ක්ලෝඩ්ව මැරුවට ප..පස්සේ හ..හබීගේ අ..අතින් මාව ම..මරලා දානවාද ?? මට එතකොට සතුටින් මැරෙන්න පුලුවන්..ම..මන් දන්නවා හබීට ඒක කරන්න බෑ කියලා...ඒ..ඒත් චේබල් මන් වෙනුවෙන් ඒක කරන්න..ම..මාව වෙන කෙනෙක් මැරුවොත් ශාපය නිසා හැමෝම මැරෙයි.. ඒ..ඒත් ම..මට මෙහෙම ජීවත් වෙන්න අ..අප්පිරියයි හ..හබි..
ම..මට..මාව අප්පිරියයි හබි...
මගේ ඇග එයා ඇල්ලුවා..ම..මගේ ඇගේ එයාගේ ජරා කෙල ගෑවා..මට අප්පිරියයි හබි..
මාව මරලා දන්න හබී...මට අප්පිරියයි...

🐯 ශ්ශ්..මොනවාද මගේ මැණික ඔයා මේ කියවන්නේ.. මන් කොහොමද ඔයා නැතුව ජීවත් වෙන්නේ... එහෙම කතා කරන්න එපා මගේ මැණික..හ..හබීට එයාගේ බ..බනී නැතුව ජීවත් වෙන්න බෑ..
හ..හබීට ඔයාව අප්පිරිය නෑ රත්තරන්...
ම..මගේ බනී තමයි හ..හබීගේ මුලු ජිවිතේම...
මගේ මැණික තමයි තාමත් හබීට මේ ලෝකේ තියෙන පිරිසිදුම දේ...මගේ බනි තමයි මේ ලෝකේ හබීට තියෙන වටිනම දේ..
මගේ මැණික අපිරිසිදුයි නම් මේ නරුමයා නිසා මැණිකට ඉස්සෙල්ලා හබී අපිරිසිදු උනේ රත්තරන්...එ..එදා හ..හබීටත් මැරෙන්න හිතුනා..ඒ..ඒත් හබි මගේ මැණික වෙනුවෙන් ජීවත් උනා..හබීට ඕන උනා මගේ මැණික වෙනුවෙන් මුගෙන් පලිගන්න...මගෙ මැණික නිසයි හබී ශක්තිමත් උනේ..

🐰 හ..හබී...🥺🥺🥺

🐯 මගේ මැණිකටත් පුලුවන් නේද හබී වෙනුවෙන් ශක්තිමත් වෙන්න ?? හබීගේ ඩෙවිල් බනී දුර්වල නෑ රත්තරන්..එයා හබීටත් වඩා ශක්තිමත්... එහෙම නේද ??

ටේහ්‍යුන් එයාට තුරුල් වෙලා ඉන්න ජන්ග්කුක්ගේ ඔලුව අත ගගා අඩ අඩ අහනකොට ජන්ග්කුක් අකමැත්තෙන් උනත් හා කියලා ඔලුව වැනුවා..ජන්ග්කුක්ට කොච්චර මැරෙන්න ඕන උනත් එයාගේ හබීගේ කදුලු බලන් ඉන්න තරම් එයා ශක්තිමත් නෑ..ඒ නිසායි හබී වෙනුවෙන් ජීවත් වෙන්න අමාරුවෙන් උනත් එයා හිත හදාගත්තේ..

🐯 හ..හබී දන්නවා හබීගේ බනී හුගක් ශක්තිමත් කියලා...ආයි මැරෙන කතා කියන්න එපා මගේ මැණික..හබීගේ පපුව පැලිලා මැරෙයි..

ටේහ්‍යුන් ජන්ග්කුක්ව බදාගෙන අඩනකොට නොසිතූ විදියට ඩාර්ක්ලෝඩ් ඇතුලු සියලුම ඩීමන්ලව ෆීනික්ස් සෙබලු ඇවිල්ලා වට කරා..ඩීමන්ස්ලාට වඩා තුන් ගුණයකින් ෆීනික්ස් සෙබලු ප්‍රමාණය වැඩි වෙනකොට තවත් ඩීමන්ස්ලාට බේරීමක් නෑ කියලා තේරුනා.

😈 එ..ඒක කොහොමද උනේ ??

ඩාර්ක්ලෝඩ් බයෙන් ගැහෙනකොට ටේහ්‍යුන් කට කොනේ හිනාවක් දාලා ජන්ග්කුක්ව එයාගේ අත් දෙකට වඩාගෙන තුරුල් කරගෙනම නැගිට්ටා.

🐯 ඔයාලා දෙන්නා වෙලාවට ම ඇවිල්ලානේ...



#Defenders of the degan
නැවත හමිවෙමු

Continue Reading

You'll Also Like

137K 26.4K 58
" තේහ්‍යුන්න්න්න්න්....මෙතන මොකද්ද වෙන්නෙ කියනවාආආආආඅ!!!!!!" " තමුන්ගේ නසරානි පොඩි එකාව බලාගන්නවාආආඅ ජියෝන් ජන්කුකීඊඊඊඊඊ!!" The love between strict...
13.8K 3.3K 18
Hopes are just like leaves... They give life to the tree.. And Leave the tree after a whie.. But tree will never die.. Oneshot Short story
5.9K 1.3K 11
මට මේ සමාජෙට වෛර කරන්න සාධාරණ හේතුවක් තියෙනවා..... සම්මත අසම්මත බෙදුම් වාදී සමාජයෙනුත් , අසීමාන්තිකව බලපෑම් කරන දෙමව්පියන්ගෙනුත් පීඩනයට ලක් වෙලා...