Defenders Of The Degan || Tae...

By Cyra_00

93.3K 15.9K 1.3K

ඔයා හිතනවද ආරා මේ දෙන්නා මේ විදියට ගිහින් ආදරෙ කරයි කියලා..කුක් කෙසේ වෙතත් මට අපේ එකා ශුවර් නෑ..දැක්කානේ ඊයෙත... More

story
Intro - Fire phenix
Intro - Cold Phenix
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
little space syndrome
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
Note
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50 - Final
පසු වදන

chapter 32

1.5K 270 15
By Cyra_00

🐰 ජිමින්ශි ඔයා මොකද මගේ හබීව බදාගෙන හිටියේ..

අඩියට දෙකට ජන්ග්කුක් ජිමින්ට රවාගෙනම ලගට ආවේ ගෙදර හිටපු ඔක්කොටම තඩි කෙල ගුලියක් ගිලින්න සලස්වලා..ජන්ග්කුක්ගේ ඉරිසියාවෙන් පිරුන ඒ මූන ඒ තරම් භයානකයි.

🐥 ම්..මේ...මේ..
මන් බදාගෙන හිටියේ නෑ කුක්...

🐰 බොරු කියන්න එපා මන් දැක්කානේ..
ඔයාලාත් දැක්කා නේද ??

ජන්ග්කුක් අනිත් අයගෙන් ඇහුවාම ජිමින් එයාලා දිහා අනේ මේ තඩි හාවගෙන් මාව බේරගන්න කියලා බැලුවාම ජිමින් ගැන සහනුකම්පාවක් ආව හැමෝම නෑ කියලා ඔලුව වැනුවා..ඒත් අපේ කුක් ඒක පිලිගන්නවා ද ?? නෑ...එයා එයාගේ ඇස් දෙකට දැක්ක දේවල් කවුරු නෑ කිව්වාත් පිලිගන්නේ නෑ..

🦋 මේ....මේකයි කුක්...
ටේහ්‍යුන් දැන් මෙතනින් එනකොට මේ කාපට් එකට පෙරලිලා වැටුනා..ජිමින් එයාව වැටෙන්න නොදී අල්ලගත්තා..ඉතින් ඔයා බදාගෙන ඉන්නවා වගේ දැක්කේ ඒක තමා...නේද ටේහ්‍යුන්

🐯 ආහ්..ආහ්..ද්..දේ... දේ...
ඒක තමා කුක් උනේ..

ජන්ග්කුක්ගේ හැටි දන්න නිසාම අරා පචයක් හදලා ගානට කිව්වාම ටේහ්‍යුනුත් ගොත ගගා ඔව් කියලා පිලිගත්තා..අනිත් අයත් එයාලගේ උදව්වට ඔව් කියලා එක දිගට උඩට පහලට කරගෙන ගියා.. ජිමින් කිව්ව දේවලුත් එක්ක එයාලා ජන්කුක්ව ටේහ්‍යුන් සම්බන්ධ දේවල් වලදී කේන්ති ගස්සන්න ඇත්තටම බය උනා...

🐰 එහෙමද ??

එහෙම කියලා ජන්ග්කුක් අතේ තිබ්බ බීම ටික දඩාස් ගාලා මේසෙ උඩින් තියලා උඩට ගියා..එවෙලේ තමා හැමෝම ලොකු සුසුමක් හෙලුවේ..ටේහ්‍යුන් ඇත්තටම ඩාර්ක්ලෝඩ්ට බය නෑ..එයා බය එදා උන සිදුවීම්වලට විතරයි..ඒ වගේම එයා ආදරේ කරන අය එයාට නැති වෙයි කියලා විතරයි..හැබැයි ටේහ්‍යුන් දැන් පිලිගන්න වෙනවා එයා එයාගේ ඩෙවිල් බනීට බයයි කියලා...

ජන්ග්කුක් උඩට ගියාම හැමෝම ගත්ත හුස්ම ආයි හිර උනේ ජන්ග්කුක් කාමරේට ගිහින් අරන් ආපු එක දැකලා..

🐨 කු..කුක්.. ක..කතුරක් මොකටද ??

මෙලෝ යකෙක්ට බය නෑ කියන fire phenix ලගේ කිරුල හිමි කුමාරයා චූටි හා පැටියෙක් වගේ ඉන්න රාක්ෂ පැටියාට මේ වෙලාවේ බය නම් නෑ...එයා මේ සීතල නිසා වෙව්ලනවා..ඒකයි එයාට වචන ගොත ගැහුනේ..

🐰 කපන්න

🐱 ක..කාවද ??

යූන්ගිට මතක් උනේ ජන්ග්කුක් ඉස්සෙල්ලා කියපු එක..යූන්ගිව හමගහනවා කියලා කිව්වේ...අන්න ඒක...කොල්ලාගේ සුදුමැලි වෙලා තියෙන මූන දැක්කාම අනිත් අයටත් හිනා යන්න ආවත් යක්සාවේසෙන් ඉන්න හා පැටියා ඉස්සරහ හිනා වෙලා දත් නැති කරගන්න උවමනාවක් තිබ්බේ නෑ.. දත් සම්බන්ධයෙන් ජින්ට ලොකු අත්දැකීමක් තිබ්බ නිසා එයා නම් මෙතන නෑ වගේ ඉන්න හුගක් උත්සාහ කරා..

යූන්ගි දිහා කට කොනේ හිනාවක් දාගත්ත ජන්ග්කුක් කතුරත් දික් කරන් එයා ඉන්න පැත්තට ඇවිදගෙන ගියා..මේ වෙලේ කොල්ලාගේ ඉහින් කනින් දාඩිය බේරෙන්න අරන් කලන්තයක් වගේ එකකුත් අල්ලලා තිබ්බේ..යූන්ගි බයටම ජිමින්ගේ අතින් තද කරලා අල්ලගත්තා...ජිමින් අන්ත අසරණ වෙලා හිටියේ එයාගේ හොදම යාලුවා එයගේ සහෝදරයා මේ වෙලේ එයාගේ එකම ප්‍රේමපුරානේ මරන්න හදන එක නවත්තන්න කොහොමද කියලා හිතාගන්න බැරුව..

🐱 ක්..කුක් ඔ..ඕක ඇයි මේ පැ..පැත්තට අ..අරන් එන්නේ ???

යූන්ගි ගොත ගගා ඇහුවත් ජන්ග්කුක් ඇහුනේ නෑ වගේ හිමීට අඩිය තිය තිය ඉස්සරහට ආවා.

Jeon queen : කුක්..ඔ..ඔයා මොකද ක..කරන්න හදන්නේ ??

🐯 බ..බනී...

කවුරු කතා කරත් හැරිලා නොබල ඉදිරියටම කතුරත් දික් කරන් ගිය ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ හඩ ඇහුන ගමන් පොඩ්ඩක් නතර වෙලා ටේහ්‍යුන් දිහා බැලුවා..

🐰 හබි ??

🐯 ඔ..ඔයා මොකක්ද බනී කරන්න හදන්නේ ??

🐰 අරක කපලා දාන්න..

All : කෝකද ??

හැමෝම එකතු වෙලා අරක කියන්නේ මොකක්ද කියලා පෙන්නුවාම ජන්ග්කුක් කෙලින්ම ඇගිල්ලෙන් පෙන්නුවේ යූන්ගිගේ පහල කොටස..ඇගිල්ල යන්නෙ කොහෙටද කියලා තේරුන ගමන් යූන්ගිගේ අත් ඉබේටම කකුල් දෙක මැද්දට ගිහින් එතන වහගත්තා..

🐥 ඒ..ඒක ඇයි ක..කපන්නේ ??

🐰 ඒක නිසා තමයි මේ ඔක්කොම

🐱 ආහ්..අ..අනි...ඒක මුකුත් ක..කරේ නෑ..
එ..ඒක අහින්සකයි..

යූන්ගි අතින් තද කරලා වහන ගමන් එහෙම කියනකොට අර අහින්සකයි කියන එකට ජිමින් පොඩ්ඩක් යූන්ගිට රැව්ව...ඒක කොච්චර අහින්සකද කියනවා නම් ජිමින් තාමත් ඇවිදින්නේ අමාරුවෙන්.. ශොකට් ගහලා වගේ...හරිම අහින්සකයි...

🐰 ඒක අහින්සක නෑ බිලාලයෝ...
ඒක නිසා තමා මගේ හබී වැටුනේ..
ඕක කපලා අයින් කරාම හරි...

ජන්ග්කුක් කියන අපබ්‍රංසේ තේරුනේ නැතත් අන්තිමට කියපු කපලා අයින් කරමු කියන කෑල්ල නිසා යූන්ගිගේ විතරක් නෙමෙයි අනිත් කොල්ලො ටිකටත් එයාලගේ අරක ගැන සාධාරණ බයක් දැනුනා...ඉබේටම අත් ගිහින් එතන වැහුනේ බයටම වගේ...

🐥 මෙ..මේ කු..කුක් එ..ඒක කපලා අයින් ක..කරන්න එ..එපා...
ඒ...ඒක අ..අර කිව්වත් වගේ අහින්සකයි..
ඔ..ඔව් ඒක අහින්සකයි..
ඒ..ඒක මුකුත් කරේ නෑ...

ජිමින් මොනවා උනත් යූන්ගිගේ ඒක කපන්න දෙන්න බැරි නිසා එයා නොබියව ඉදිරිපත් උනේ ඩෙවිල් කුක් එක්ක දෙපාරක් හැප්පුන එයාට එයාගේ අනාගතේ වෙනුවෙන් තව පාරක් හැප්පෙන්න බැරි කමක් නෑ කියලා හිතට දෛර්‍ය අරන්..

🐰 අනි ජිමිනි....ඒක අහින්සක නෑ..

එහෙම කියලා ජන්ග්කුක් ආයි කතුර අරන් යූන්ගි ලගට යන්න හදනකොට යූන්ගි ටේ දිහා බැලුවේ " මන් උබේ හොදම යාලුවානේ..මගේ අනාගතේ අදුරු නොකර ඩෙවිල් බනීගෙන් මාව බේරගන්න " කියලා කියන්න වගේ...යූන්ගිගේ පෙර කොහේදෝ තිබ්බ පිනකට ටේහ්‍යුන්ට ඒ භාෂාව තේරුනා..ටේහ්‍යුන් ඉක්මනට ජන්ග්කුක් ලගට ගිහින් එයාව ඉක්මනට බදාගත්තා.

🐯 බනි..මට මුකුත් උනේ නෑනේ...
කලබල වෙන්න එපා..

🐰 අනි..මට ඒක කපලා අයින් කරන්න ඕන..
ඒක නිසායි ඔයා වැටුනේ..අද ජිමිනි හිටිය නිසා ඔයා බේරුනා..වෙන දවසකත් ආයි වැටුනොත් එහෙම.. ඒ නිසා ඒක මට කපලා දාන්න ඕන..

🐯 එහෙම වෙන්නේ නෑ බනි..මන් අනිත් දවසේ ඔයාගේ ලගින්ම ඉන්නම්..එතකොට කෝකටවත් බැනේ ඔයාගේ හබීව වට්ටන්න..

🐰 මට ඒක කපන්නම ඕන..

එවෙලෙ නම් ජන්ග්කුක් කිව්වේ නිල් උන ඇස් එක්ක ටිකක් සැරෙන්...ජන්ග්කුක්ගේ නිල් ඇස් දැක්ක ගමන් ටේහ්‍යුන් බයටම එහාට පැන්නා..එහෙම්ම යූන්ගි පැත්තට හැරුන ජන්ග්කුක් නිල් ඇස්වලින් ඩෙවිල් හිනාවකුත් එක්ක බිම බලාගෙන ඉස්සරහට අඩිය තියනකොට යූන්ගි බයටම වෙව්ලලා දාඩිය දාන්න පටන් ගත්තා..කොල්ලා කොච්චර ගැහෙනවාද කියනවා නම් ලග ඉදන් එයාට හේත්තුවෙලා ඉන්න ජිමිනුත් ගැහෙනවා..

ජන්ග්කුක් හිමීට හිමීට අඩිය තියලා යූන්ගි ලගින් හිටගෙන පහත් වෙනකොට හැමෝම ඇස්වහගත්තේ මොනවා උනත් යූන්ගිගේ අරක කපන එක බලන් ඉන්න අමාරු නිසා..හොබි ආරාගේ කන් වහන්නත් අමතක කරේ නෑ..දරුවෙක් බඩේ තියන් ඉන්න අම්මා කෙනෙක්ට අති ධ්වනි තරංග කොහොමත් හොද නෑ කියන එක හොබීට ක්ලිනික් එකේදි කියලා දීලා තිබ්බ නිසා හොදට ගියා..

ජන්ග්කුක් පහත් වෙලත් යූන්ගිට කිසිම වේදනාවක් ආවේ නැති නිසාත් කරස් කරස් ගාලා මොනවා හරි කපනවා සද්දේ ඇහුන නිසාත් යූන්ගි ගැහි ගැහි හිමීට එක ඇහැක් ඇරලා බැලුවා...ඇත්තටම ජන්ග්කුක් කපන දේ දැක්කාම මෙච්චර වෙලා අරක කිව්වේ මේකටද කියලා තේරුම් ගත්ත යූන්ගි ගත්ත හුස්ම පහලට දාලා ජන්ග්කුක් කපන දිහා බලාගෙන හිටියා.

🐱 කුක්...හොදට කපන්න...
අර අතන චූටි කෑල්ල කපලා දාන්න...
තව චුට්ටක් එහාට වෙන්න...
අන්න එතන...
නෑ නෑ...තව ටිකක් එහාට වෙන්න..

🐰 මෙතනද බිලාලයෝ..

🐱 තව ටිකක් එහාට වෙන්න...
අන්න හරි එතන තමා..
ඔය මයිල් ටිකත් කපලා දාන්න කුක්...
ඕවා නහයට ගියාම චිමිට හචින් යනවා..

🐰 එයාට ඕවා ඇලජික් තමා බිලාලයෝ..

🐱 ඔක්කොම ගලවලා අයින් කරලා දාමු...

ඇස් වහන් හිටපු අනිත් අය අන්දුන්කුන්දුන් උනේ එයාලා හැමෝම යූන්ගි කෑ මොර දීලා අඩන සද්දේ අහන්න හිතන් හිටියාත් ජන්ග්කුක් එක්ක යූන්ගි කියවන ඒවා අහන් ඉදලා බය උන හැමෝම ඇස් ඇරලා බැලුවා..

එතකොට තමා ඔක්කොටම ජන්ග්කුක් අරක කිව්වේ කෝකටද කියලා තේරුනේ...යූන්ගි කිව්ව මයිල් මොනවාද කියලා තේරුම් ගන්න ටිකක් වෙලා ගිය කට්ටිය ජන්ග්කුක් තැනින් තැන ගොඩ ගහලා තියෙන බූල් ටික දැක්කාම තමා හරි සිහියට ආවේ.

🦄 ම්..මේ කුක්...ඔයා අරක කිව්වේ කාර්පට් එකටද ??

🐰 දේ හොබි හ්‍යුන්ගී...වේ ??

🦄 අ..අනි 😶😶




චැප්ටර් එක භාගෙට ටයිප් වෙද්දි පබ්ලිශ් උනානේ.. ආයි ෆුල් චැප්ටර් එක දැම්මා ඔන්න...
මියානේ 🥺🥺🥺
සිග්නල් ආතල් දෙනවා ඊයේ ඉදන් 😶😶

#Defenders of the degan
නැවත හමිවෙමු

Continue Reading

You'll Also Like

16.4K 3.9K 29
අවුරුදු දහස් ගණනාවක් තිස්සෙ යට ගිය යලි නැග ආ ශිෂ්ටාචාරයක් . මනඃකල්පිත අර්ධ පක්ෂී ආත්මයක් දරන්නෙක් . දශක ගනනාවක් තිස්සේ පැසවන ග්‍රීක ඊජිප්තු වෛරයක්...
81K 18K 46
~අවුරුදු 10 ක් පමණ තනිකමෙන් පිරුනු හුදෙකලා ජීවිතයක් ගත කල කිම් ටේහ්‍යොන්ග්ගේ ජීවිතයට හදිස්සියෙ ඇතුලුවන ජොන් ජන්කුක්, රාගය හා ආලය අතර දෝලනය වන ටේහ්‍යො...
62.2K 13.3K 27
"මම තමුසෙට ආදරෙයි මෝඩයෝ" -ටේහ්‍යුන්- "මම බොට කැමති නෑ මිනිහො" ...
13.8K 3.3K 18
Hopes are just like leaves... They give life to the tree.. And Leave the tree after a whie.. But tree will never die.. Oneshot Short story