Just One Day 🍂[COMPLETED]

By Jeon_Lyo_Hyun

1.4K 349 88

හ්යොන්ග්ට මතකද එදා?🍂 මටත් මතකයි.......... ඒක හරිම සුන්දරයි 🍂🍁 ඒත් හරිම අහම්බයක් More

🍂Just One Day 🍂
🍂Just One Day 🍂
🍂Just One Day 🍂
🍂Just One Day 🍂
🍂Just One Day 🍂
🍂Just One Day 🍂
🍂Just One Day 🍂
🍂 To My Kookie 🍂
Not an Update.

🍂 End Of The Just One Day 🍂

145 36 3
By Jeon_Lyo_Hyun

අද....ඔව් අද හ්යොන්ග් බඳිනවා.....
මාව කවදාවත් දාලා යන්නෑ කියපු හ්යොන්ග්
අද බඳිනවා......
ඒත් ගෙදරින් හොයලා දීපු වෙන කෙල්ලෙක් එක්ක....
හ්යොන්ග් කොහොමද කිසිම දුකක් නැතුව කියන්නෙ මට හ්යොන්ග් ගෙ වෙඩින් එකට එන්න කියලා???
මම එච්චර ශක්තිමත් නෑ හ්යොන්ග්.....
මට බෑ හ්යොන්ග් ජෙනී නූනා එක්ක ඉන්නවා බලන් ඉන්න......
කුකීගෙ හිත රිදෙනවා හ්යොන්ග්.....
රිදෙනවා ගොඩාක්..........
ගොඩාක්..........
හ්යොන්ග්ට සුභ පැතුම්........
සතුටින් ඉන්න හ්යොන්ග්.......

මට මහන්සියි හ්යොන්ග්....

මීට, කුකී....

Bye 👋
God bless 🙏
Saranghae ❤️

Writing by ✍️ Jeon Lily



Continue Reading

You'll Also Like

27.5K 1.3K 18
Reader insert. What if W.D Gaster didn't just get split between time and space, but actually ended up in your world in an abandoned hospital you call...
385K 19.2K 26
║ 𝐁𝐄𝐈𝐍𝐆 𝐑𝐄𝐖𝐑𝐈𝐓𝐓𝐄𝐍 ║ → male reader insert → updates whenever 𝖘𝖙𝖆𝖗𝖙𝖊𝖉 | december 13th 2020 𝖊𝖓𝖉𝖊𝖉 | tbd 𝖘𝖙𝖆𝖙𝖚𝖘 | ongoing
1.4M 59.3K 106
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC