•PRINCESS• ||KTH|| [Completed...

By lina_kim_

18.2K 2K 496

[Luv and revenge]🔞 (Completed) starting date : 2022.3.03 Ending date : 2022.5.26 More

intro
chapter 1
chapter 2
chapter 4
chapter 5
story video
chapter 6
chapter 7
new book
chapter 8
new book
chapter 9
new book
announcement
chapter 10
chapter 11 [end]
BONUS CHAPTER
new cover
anniversary

chapter 3

980 129 43
By lina_kim_

One month later

මේ මාසේට හුගාක් දේවල් උනා..tae ගෙයි sohi ගෙයි ආදරේ එහෙම ගලන් යනකොට..තවත් කෙනෙක් මේ දෙන්නව වෙන් කරන්න බලන් හිටියා..

ඒ වගේම කෙල්ලට තව හොඳ ඔප්පලා හතර දෙනෙකුයි , ඔන්නී ලා දෙන්නෙකුයි හම්බ උනා..

JUNG HOSEOK

Age : 26
Character emoji : 🦄
Owner of the hope dancing academy

PARK JIMIN

Age : 25
Character emoji : 🐥
Second owner of the park industry
(One of namjoon's brother)

PARK NAMJOON

Age : 27
Character emoji : 🐨
Owner of the park industry
(Married)

MIN YOONGI

Age : 28
Character emoji : 🐱
Owner of the YG company , lot of clubs and casino houses
(Engaged)

PARK HYEJIN

Age : 27
Character emoji : 🖤
(Mrs.park)

MIN YOOHI

Age : 26
Character emoji : 🌹
(Mrs.min)

(A/N : namjoon and yoongi ට පැණි හළලා අහවරයි නෙත😌🙂)

මේ හැමෝම (කුකී සහ ජින් ඇතුළුව) කෙල්ලට සැලකුවේ තමන්ගේම කෙනෙක්ට වගේ..

ඉස්සර SK restaurant එකෙන් කෑම වේලක් කන්න හීන බලපු කෙල්ල දැන් වේල් තුනටම කන්නේ SK restaurant එකෙන්...

කෙල්ලට දැන් දැනෙන්නේ තමන් තමයි නේ ලෝකේ නිදහසේම ඉන්න කෙල්ල කියලා..

තව දවස් දෙකකින් කෙල්ල ගෙයි tae ගෙයි වෙඩින් ඒක නිසා මේ දවස් වල හැමෝම වගේ බිසි..

කෙල්ල නම් වෙඩින් එකත් බල්ලට දාලා වෙඩින් ඒක වෙනකං කොල්ලගෙන් පරිස්සම් වෙන්න දුවන්න පාරවල් හොයනවා..

ඇයි ඉතින් කොයි වෙලෙත්

"අනේ බබා එක පාරක් කරමුකෝ..මම පොරොන්දු වෙනවා රිද්දන්නේ නෑ"

කියා ගත්ත ගමන් නැට්ට වගේ පස්සෙන්මයි

කෙල්ල බය වෙලා ඉන්නේ වෙඩින් එකටත් කලින් හනිමූන් එක යන්න වෙයි කියලා..

Two days later

🐯 - "මගේ ජොකා ගත්තේ කවුද කියපල්ලාආආආආආආ"

🐨 - "උබේ ජොක්කුන්ගෙන් අපිට වැඩක් තියෙනවද බිලාලයෝ ඔය කොහේ හරී අස්සක ඇති"

🐯 - "අනේ හ්යුන් ඒක මන් වෙඩින් එකට අදින්න කියලා අලුතෙන්ම ගත්ත එක..පරණ එව්වා වල හිල් තියෙනවනේ..ඔව්වා ඇදන් පැණි හදේ ගිහිල්ලා කෙල්ල දැක්කෝත් ජොකාගේ හිල් තියෙනවා මම වසලා හමාරයි දෙයියෝ"

🐰 - "උබට මගේ එකක් දෙන්නද අලුත්ම එකක් හැබැයි ඇ..මම හිතන්නේ මම ඇදලා තියෙන්නේ උබේ ජෝකා හෙහේ🙂"

🐯 - "උබ ගැන මම පස්සේ බලා ගන්නම් දැන් තියෙන එකක් දීපන් ඉක්කන්ට🙂"

කොහොමහරි ජොකෙක් උත් ඇදගෙන කොල්ලා ලෑස්ති වෙලා හොල් එකට ගියේ ජින් කෙල්ල ගෙන්න යද්දී..

TAEHYUNG

JUNGKOOK

JIN

NAMJOON

HOSEOK

YOONGI

JIMIN


මෙයාලා ගිහිල්ලා විනාඩි තිහකින් වගේ හෝල් එකේ දොර ඇරුන හැමෝගෙම අවදානේ දොර දිහාට ඇද ගන්නා ගමන්..

ඒත් එක්කම ජින් එක්ක සොහි ආවේ hyejin , yoohi , yoonmi තුන්දෙනත් පිටිපස්සෙන් එද්දී

SOHI

HYEJIN

YOONMI

YOOHI

~~~~~~~

කොටයි කියලා දන්නවා ඉතිං..මේක තමයි අන්තිම update එක මේ සතියේ exam නිසා මේ පැත්තේ පස් පාගන්න එන්නේ නෑ...

ආපහු සතියකට පස්සේ update දෙන්නම්...

Bye
Saranghae❤️
Eunhi_park

Continue Reading

You'll Also Like

14.5K 1K 19
#sinhala #jk #fanfiction Written by ලාචිමෝලාලා✨️ 20 / 11 / 2022
464K 31.5K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
268K 13.1K 24
✒️1920's Mafia AU✒️ 🚫No Quirks🚫 It's BakuDeku, I promise. Izuku Midoriya did not think he would be dragged into the world of mafias. He also didn'...
15.7K 3.1K 37
" What Does It Mean To Truly Be In Love... " " Pain , Soul Love , Destiny "