•PRINCESS• ||KTH|| [Completed...

By lina_kim_

18.3K 2K 496

[Luv and revenge]🔞 (Completed) starting date : 2022.3.03 Ending date : 2022.5.26 More

intro
chapter 1
chapter 3
chapter 4
chapter 5
story video
chapter 6
chapter 7
new book
chapter 8
new book
chapter 9
new book
announcement
chapter 10
chapter 11 [end]
BONUS CHAPTER
new cover
anniversary

chapter 2

1K 142 28
By lina_kim_

🌸 - "ස.සර් අපි මේ කොහෙද යන්නේ"

බලාගෙන ඉන්න බැරිම තැන කෙල්ල ඇහුවේ දැන් පැය භාගයක විතර කාලයක් තිස්සේ යනවා යනවා ඉවරයක් නැති නිසා

🐯 - "කට වහන් ගිහාම බලනවා"

🌸 - "හ්ම් හ්ම්"

After 25 mins

තවත් විනාඩි විසිපහකට විතර පස්සෙ tae කෙල්ලව එක්කන් ආවේ ලොකු ෂොපින් මොල් එකකට

කෙලින්ම කෙල්ලවත් අරගෙන girls party frocks area එකට ගිය කොල්ලා එතන හිටපු වැඩ කරන කෙනෙක්ටත් මොනවදෝ කියලා එතනම තිබ්බ සෝෆා එකෙන් වාඩි උනේ ෆෝන් එකත් ඔබන ගමන් මයි..

Girl - "මේ පැත්තෙන් එන්න මිස්"

කෙල්ල එහෙම කිව්වම සොහිත් කෙල්ල පස්සෙන් ගියේ පිටිපස්ස හැරී හැරී සෝෆා එකේ ෆෝන් ඒක ඔබ ඔබා ඉන්න කොල්ලා දිහාත් බල බලමයි..

Girl - "මේක හොඳයිද මිස්"

කෙල්ල එහෙම කිව්වම sohi ඇදුමේ යට ඉඳන් උඩටම බැලුවේ මේ මොන විච්චුරනයක්ද කියලා හිතන ගමන්

🌸 - "එ.එපා"

Girl - "ම්ම්ම්...එහෙනම් මේක"

🌸 - "එපා"

Girl - "මේ..-"

🌸 - "එපා..කෝ ඉන්න මන්ම හොයා ගන්න"

පැයක් විතර මුළු ෂොපින් මෝල් එකම පෙරලලා කෙල්ල ඇදුමක් හොයාගෙන එකත් ඇදගෙන tae ගාවට ගියේ ඒක හොදයිද අහන්න

🌸 - "ස්ස්..සර් මේ මේක හොඳයිද"

ෆෝන් එකට එබිලා හිටිය කොල්ලා ඔලුව උස්සලා කෙල්ල දිහා බැලුවම තමයි කොල්ලාට හිතුනේ අපරාදේ බැලුවේ කියලා..

මොකද කෙල්ල ඇදගෙන හිටිය එකට කොල්ලගේ නිදාගෙන හිටපු අවයවත් නැගිට්ටා..

එච්චර sexy නැති උනත් tae ට තේරුනේ කෙල්ලගේ ඇග කොල්ලාට කෙල්ල ලඟට එන්න එන්න කියනවා වගේ..

එහෙම්මම නැගිටපු කොල්ලා කෙල්ල ලඟට ගිහින් කෙල්ල ඉනෙන් ඇදලා අරන් කෙල්ලගේ තොල් කිස් කරන්න ගත්තේ කෙල්ල ඇස් පොල් ගෙඩි සයිස් කරන් කිස් එකටවත් රිඇක්ට් නොකර බලන් ඉන්නකොට

ටිකක් වෙලා කිස් කරපු tae ට කෙල්ල කිස් එකට රිඇක්ට් කරන්නේ නැති නිසා ටිකක් තරහා ගිය නිසා කෙල්ලගේ යටි තොල ටිකක් තදින් හැපුවේ කෙල්ල උඩ ගිහින් මේ ලෝකෙට එද්දී...
කොල්ලා ආපහු කෙල්ලගේ තොල් කිස් කරද්දී කෙල්ලත් රිඇක්ට් කලේ කොල්ලගේ කර වටේ අත් දෙකත් දා ගන්න ගමන් මයි..

විනාඩි පහක් විතර කිස් කරපු දෙන්නා ඈත් උනේ දෙන්නගෙම කටට ලේ රහක් දැනෙද්දී...

කෙල්ල නම් කිස් එක නවත්තපු ගමන් පස්ස නොබලම ෆිටෝන් රූම්ස් තියෙන පැත්තට දිව්වෙ කෙල්ල දුවන දිහා බලාගෙන කට කොනින් හිනා වෙලා ගිහිල්ලා කොල්ලත් ආපහු සෝෆා එකෙන් වාඩි වෙද්දි

After few hours

කෙල්ලගේ ෆ්‍රොක් එකටත් පේ කරලා කොල්ලා කෙල්ලවත් අරගෙන ආවේ lunch ගන්න

?? - "ආ මෙන්න මූට අපිව මතක් වෙලා"

ආපු එක්කෙනා කට කොනින් හිනා වෙලා tae ට කිව්වේ tae රවද්දි

🐯 - "යා බොරු කියන්නෙපා හ්යුන් මම ඔයාට අද උදෙත් කෝල් කළා"

?? - "හරි හරි..කියපන්කෝ ඉතින් මෙයාද ඒ"

එතනට ආපු කොල්ලා ඇහුවේ බෙල්ල කරකෝ කරකො රෙස්ටුරන්ට් එක වටේ සිරි නරඹන කෙල්ලව පෙන්නලා

ඒක ඇහුණ ගමන් ආපු එක්කෙනා දිහා බලපු කෙල්ල ලස්සනට හිනා වෙලා

🌸 - "අන්යොන්හසෙයෝ ඔප්පා..මම sohi..park sohi"

කෙල්ල දත් තිස් දෙකම එළියට දාලා හිනා වෙන ගමන්

?? - "අනේ එයා ෂෝයි අනේ"

කෙල්ලගේ කම්මුලක් මිරිකන ගමන් කියද්දී tae රැව්ව රෑවිල්ලක් ආයේ නෑ ආපු එක්කෙනා එතනම අළු වෙලා යන්න...
Tae ගේ කොටි ගෙරවිල්ලට ටිකක් විතර ගැස්සුන කෙනා ඉක්මනට එයාගේ අත කෙල්ලගේ කම්මුලෙන් අරන්

?? - "Hi! I'm wwh yk"

🐯 - "අයියෝ හ්යුන් එයාට ඔව්වා තේරෙන්නේ නෑ අනේ"

Tae කිව්වේ උඩ බිම බලන කෙල්ල දිහා බලාගෙන

"උබ කට වහප් පොඩි එකා.. හායි මම..

KIM SEOKJIN

Age : 28
Character emoji : 🐹
Owner of SK restaurant
(Best restaurant in the Korea)

🌸 - "වොහ් ඒ කියන්නේ ඔයාද මේකේ owner.. ඔප්පා දන්නවද මගේ dreams වලින් එකක් තමයි SK restaurant එකේ owner හම්බ වෙන එක...අද මට එයාව නිකන්ම හම්බ වෙලා.."

කෙල්ල කියවන දිහා බලන් ඉඳපු ජින් ට හිනා ගියේ ඉබේට මයි

🌸 - "හිහි මට ඔප්පා එක්ක ෆොටෝ එකක් ගන්න පුලුවන්ද".

🐹 - "අනිවරෙන් කෝ එන්න"

ජින් , සොහි ෆොටෝ ගන්න දිහා එක්කෙනෙක් නම් බලන් හිටියේ කර වෙන ගමන්..
ඔව් ඔව් වෙන කවුද ඉතින් අර කොටියා මිසක්

🐯 - "මේ ඕයි මෙතනට අවේ කන්න මිසක් ෆොටෝ ෂූට් කරන්න නෙමෙයි"

🌸 - "ඉන්න සර් තව එකයි"

🐯 - "තමුසේ ගේ ජොබ් ඒක තව දුරටත් කරගෙන යන්න ආසාවක් තියෙනවා නම් දැන්ම ඇවිල්ලා වාඩිවෙනවා"

Tae එහෙම කිව්වම නම් කෙල්ල බය වෙලා ඉක්මනට වාඩි උනේ ජොබ් එක නැති උනොත් පාන් කෑල්ලක් වත් කාලා අහවරයි නිසා..
මේ දෙන්නගේ විකාර දිහා බලාගෙන හිනා වේවිම ජින් oder එක ගන්නෙත් නැතුව ගියේ තියෙන දෙයක් ගෙන්න...

After one hour

At sohi's apartment

කෙල්ලගේ apartment එක ගාවින් කා එක නවත්තපු tae අර ගවුමත් කෙල්ලගේ අතට දීලා

🐯 - "07:00 වෙද්දි ලෑස්ති වෙලා ඉන්නවා..මම එනවා ගන්න..අනිවරෙන් ඔය ඇදුමම අදින්නොනේ අහ්"

කොල්ලා එහෙම කියලා කෙල්ලගේ තොල් වලටත් පොඩි කිස් එකක් දීලා කෙල්ල apartment එක ඇතුලට යනකම්ම බලන් ඉදලා ආපහු හැරිලා ගියේ එයාගේ ගෙදරට

06:45 pm

කෙල්ල අර අරන් දුන්න ඇදුමත් අරන් කොන්ඩේ කඩලා දාලා simple makeup එකකුත් දා ගත්තේ පරක්කු උනොත් බැනුම් අහන්න වෙයි කියල බයෙන්...

හරියටම 06:55 ට tae ඇවිල්ලා apartment එක ඉස්සරහ හොන් එක උඩ නැගගෙන කෑ ගැහුවේ හරියට නැකතට එලියට බහින්නොනේ වගේ

ඉක්මනට දොරත් ලොක් කරපු කෙල්ල දුවලා ගිහිල්ලා කාර් එකේ පිටිපස්සේ ෂිට් එකට නගින්න ගියේ

ඒත්

🐯 - "තමුසේ හිතුවද මම තමුසේ ගේ driver කියලා..ඇවිල්ලා ඉස්සරහින් නගිනවා"

එහෙම කිව්වම කෙල්ලත් කට වහන්ම ගිහිල්ලා ඉස්සරහින් නැග්ගා

At beach 07:15 pm

🌸 - "වෝ..මාරම ලස්සනයි...ඒත් ඇයි එක ලයිට් එකක් වත් නැත්තේ.."

කෙල්ල ඇහුව වටේ බලන ගමන්

🐯 - "සමහරවිට පවර්කට් එකක් වෙන්නැති"

කොල්ලා එහෙම කියලා රෙදි කෑල්ලකින් කෙල්ලගේ ඇස් දෙක බැන්දා

🌸 - "මේ..මේ මොකද මේ අනේ මේක ගලවන්නකෝ"

🐯 - "කට වහගෙන ඉන්නවා මරන්න ගෙනියනවා නෙමෙයි නේ"

කොල්ලා එහෙම කියන ගමන් ටිකක් දුර ඇවිල්ලා කෙල්ලගේ ඇස් දෙකේ තිබ්බ රෙදි කෑල්ල අයින් කළා..

ඇස් දෙකත් පොඩි කරලා වටේ බැලුවම කෙල්ලට කටේ තිබුන කෙල ටිකත් හිදුනා

🌸 - "ම්..මේ...මේවා..-"

කෙල්ල එහෙම කියන ගමන් පිටිපස්ස හැරුනාම දැක්කේ තමන් ඉස්සරහ දන ගහගෙන ring එකක් දික් කරන් ඉන්න tae ව

🐯 - "Will you marry me..plz don't reject me sohi-ah..ilysm❤️"

කොල්ලා කියපු දේ හීනෙන් වගේ ඇහෙද්දි කෙල්ල කලේ ඇස් දෙකේ කදුළුත් පූරවන් රොබෝ කෙනෙක් වගේ එක දිගට ඔලුව වැනුව එක...

කෙල්ලගේ අතට මුද්ද දාපු tae..

🐯 - "saranghae මැණික"

🌸 - "නාදු ස..- අනී (no) tae"

කෙල්ලගේ පිස්සු වැඩ වලට හිනා වුන tae කෙල්ලගේ තොල් වලට නැඹුරු උනේ කෙල්ලත් ඇස් දෙක වහන් කොල්ලාට අවසර දෙද්දී

~~~~~~
හිහි පරක්කුද🙂
Sry ඇ..
Forced marriage එක ඉවරයි නෙත...මට දුකයිත් වගේ🙂💔

Bye
Lysm❤️
Chunheekim

Continue Reading

You'll Also Like

946K 21.7K 49
In wich a one night stand turns out to be a lot more than that.
17.7K 566 15
Park Jimin FF I won't tell you the story so come on and read it now.
1.9K 250 16
This is my first horror story. I hope you enjoy reading this FF. Start 2022 / 02 / 14 End 2023 / 02 / 14
466K 31.5K 47
â™®Idol au â™®"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...