๐ŸšซThe Life Storyโ™ก (Completed...

By Samie_MC

31.4K 3.7K 318

๐ŸšซOnly Fan Fiction๐Ÿšซ sinhala fan fiction This is my second story.This is a mafia story. I think you will li... More

๐Ÿšซ Chapter 1 ๐Ÿ“š
๐ŸšซChapter 2 ๐Ÿ“ฑ
๐ŸšซChapter 3 ๐Ÿจ
๐Ÿšซ Chapter 4 ๐Ÿ’‹
๐Ÿšซ Chapter 5 ๐Ÿ’˜
๐Ÿšซ Chapter 6 ๐Ÿ’•
๐ŸšซChapter 7๐Ÿ’Ÿ
๐Ÿšซ Chapter 8 ๐Ÿ’ž
๐ŸšซChapter 9๐ŸŽ€
๐ŸšซChapter 10๐ŸŒท
๐Ÿšซ Chapter 11๐ŸŒพ
๐ŸšซChapter 12 ๐ŸŽŠ
๐ŸšซChapter 13๐Ÿ”
๐Ÿšซchapter 14๐Ÿ’„
๐ŸšซChapter 15 ๐Ÿ˜”
๐ŸšซChapter 16 ๐Ÿ”ฅ
๐ŸšซChapter 17๐Ÿ’Ÿ
๐ŸšซChapter 18๐Ÿ’ฅ
๐ŸšซChapter 19๐Ÿ”ฅ
๐ŸšซChapter 20๐Ÿ 
๐Ÿšซ Chapter 21 ๐ŸŒบ
๐Ÿšซ Chapter 22 ๐Ÿ”ช
๐Ÿšซ Chapter 23 ๐Ÿ‘€
๐Ÿšซ Chapter 24 ๐Ÿ˜ญ
๐ŸšซChapter 26 ๐Ÿ‘ค
๐Ÿšซ Chapter 27 ๐Ÿฅ
๐ŸšซChapter 28๐Ÿ’œ

๐Ÿšซ Chapter 25 ๐Ÿ˜ข

758 107 1
By Samie_MC

ඉතිං Jk ටිකක් වෙලා rest කරලා හවස් වෙලා Yoona ව හම්බ වෙන්න ගියා.මොකද JK ට Business වැඩකට රට යන්න වෙලා.ඉතිං ආයේ එන්නේ ලබන සතියේ.ඒකත් හරියටම JK Birth Day එක දවසේ.

ඉතිං සතියටකට JK ට Yoona ව miss වෙනවා ඒ නිසා තමා අද හම්බවෙන්න යන්නේ .

JK - Yoona.......

Yoona - හ්ම්ම්....

Jk - අද කොහෙද යන්න ඕන...මම ආයේ සතියකින් නේ එන්නේ...

Yoona - මට කන්න ice cream ගොඩාාාක් ඕන....

Jk - අපෝ...මේ කෙල්ල...ice cream ඕනලු...මාව එපාද?

Yoona - ice cream තියේ නම් මොකුත් එපා.....

Jk - එහෙනම් ice cream තියාන ඉන්නවා....මම යනවා...මම රට ගිහිං එහෙම පදිංචි වෙනවා.

Yoona - ඉතිං යන්න...එහෙම පදිංචි වෙලා...එහෙන්ම කසාදයක් කර ගන්න එකයි ඇත්තේ.ආයේ මෙහේ එන්න එපා..

Jk - අපෝ...මේ කෙල්ලගේ තියෙන නපුරු කම...

Yoona - දැන්ද දන්නේ මම නපුරුයි කියලා....

Jk - අපෝ.. නැ....එදා මගේ ඇගේ හැප්පිලා වැටෙන්න ගිය දවසෙම දැන ගත්තා...

Yoona - මේ...කුකී...එදා ඔයා මොකද මම දිහා දවා අළු කරන බැල්මක් දැම්මේ...

Jk - ආ....එදා මම තරහින් හිටියේ....

Yoona -   ඇයි ඒ...

Jk - මගේ deal එකක් වැරදුන නිසා

Yoona - මම හිතුවෙම මම ඇගේ හැප්පුන නිසා කියලා....එතකොට අපිව follow කරේ. ....

Jk - අපෝ...විභාග කොමසාරිස් වගේ....ඔයා ගැන කැමති හිතුන නිසා...

Yoona - එතකොට...Yoona ට එච්චරයි කියන්න හම්බවුණේ. JK Yoona ගේ තොල් වලට කිස් එකක් දුන්නා...

Jk - හරි...ඔය නැවතුනේ කච කචේ...අම්මො ගිය ආත්මේ විභාග දෙපාර්තුමේන්තුවේම තමා ඉදලා තියෙන්නේ...

Yoona - මට ice cream ඕන...අනා...කුකී...අරන්....chocolate ice cream එකක්...අනා.......😭

Jk - අපෝ....ඉන්න මම අරන් එන්නම්...පොඩි එකෙක් වගේ...ඔය හොටුත් එනවා....

ඊට පස්සේ ඉතිං Yoonaට ice cream අරන් දුන්නා.

Jk - මේ හවස් වෙලා ice cream කලා ලෙඩක් හැදුනොත් මම වගකියන්නේ නෑ...හරිද?

Yoona - හ්ම්ම්....ඔයත් අපේ ඔම්මා වගේ අනේ.. කමක් නෑ ලෙඩ වුණත්..ඔය shop  එකෙන් ice cream කන්න මම බලාගෙන හිටියේ ගොඩාක් කල් ඉදන්..

Yoona ට ඒක කියලා කට ගන්න හම්බ වුණේ එක දිගට හච්චින් තුනක් ගියා.

Jk - හරි මම කීවනේ...

Yoona - අපෝ.. ඔයාගේ කට තමා..හචුස්...කුකී හචුස්...

Jk - දැන්වත් යමුද වාහනේ ඇතුලට එලියේ පිනි බානවා....

Yoona - හ්ම්ම් යමු....හචුස්....

ඊට පස්සේ JK ජින්ට call එකක් අරන් Yoona ට හෙම්බිරිස්සාව හැදෙන්න වගේ කියලා බෙහෙත් මොනාද කියලා ඇහුවා....

Yoona ගේ නහය හොදටම රතු වෙලා.හච්චින් ඇරලම...JK හිනාත් එක්ක..පොඩි එකෙක් වගේ නහය උඩට ඇද ඇද ඉස්සරහා බලාගෙන ඉන්නවා.

ටිකකින් JK වාහනේ නතර කරලා එළියට ගියා Yoona ට ඔහොමම ඉන්න කියලා.
ඊට පස්සේ ආව Jk Yoonaට star bucks එකෙන් ගත්ත coffee එකක් එක්ක පොඩි කවරයක් දුන්නා.

Yoona - මොනාද කුකී මේ....

Jk - ඔය බෙහෙත්...ඔය ටික බොන්න හරිද?

Yoona - හරි කුකී.....

Yoona ව ගෙදරට  ඇරලලා Jk එහෙමම ගියේ airport එකට.මොකද  flight තිබ්බේ රෑ වෙලා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
After week ago.....

අද JK ආපහු එන දවස.මේ දවස් ටිකේ Yoona මහන්සි වෙලා JK ගේ birthday එකට වැඩ කරා.මොකද එයාට ඕන වුණේ JK ව suprice කරන්න.අදත් JK රෑ flight එක set උන නිසා JK එද්දි රෑ 12 පහු වෙලා තිබ්බා.

JK guards ලත් එක්ක ඇවිල්ලා එයාගේ ගෙදරට ආවා.මුළු ගේම කට්ට කරුවලේ..ඔව් ඉතිං එහෙම වෙනනැත් එපායේ...රෑ 12 පහුවෙලා මොන මගුලට ද ඇහැරලා ඉන්නේ...

Guards ලට යන්න කියලා අතින් සන් කරපු Jk දොර ඇරගෙන ඇතුලට ආවා.එතකොටම.....

"සෙංඉල් චුක්හා හම්නිදා....සෙංඉල් චුක්හා හම්නිදා ....සෙංඉල් චුක්හාහේ ජංකුකා....සංඉල් චුක්හා හම්නිදා..."

මෙහම කියාගෙන cake එක අතින් අරන් Yoona යි...Yoona  ව වට කරගෙන Jin, Suga, JHope, Jimin, V, Jae, Min, Jia and Woo ත් හිටියා....

ඇත්තටම JK ට අමතක වෙලා තිබ්බේ අද එයාගේ birth day එක කියලා.ඒ තරමට එයා busy.

කොල්ලා cake එක ළඟට ඇවිත් wish එකක් කරලා ඉටිපන්දම් නිවද්දිම ලයිට්ස් on වුණා...

Jin - එහෙනම් පොඩි එකෝ....Happy Birthday.......

Jk -  කුමෝවෝ හියුංග්....

Jimin - happy හෙලිකුට්ටන් day පොඩි එකෝ....

Jk - යා....කොටා....කුමෝවෝ....

කට්ටියම ඉතිං ඔය විදිහට JK ට wish කරා.කට්ටිය birthday එක celebrate කර කර ඉද්දි Yoona නැගිට්ටා.

Yoona - කුකී....මම ඔයාගේ present එක අරන් එන්නම්...

Jk - තව මොන present Princess.... මේ ඇති අනේ...

Yoona - ඔහොම ඉන්නකෝ අනේ පොඩ්ඩක්....

එහෙම කියලා Yoona උඩ තට්ටුවට ඒත් එක පාරටම යටි ගිරියෙන් කෑ ගහන සද්දයක් ඇහුණා.කට්ටියම උඩ තට්ටුවට දුවගෙන යන්න යද්දි Yoona පහළට එනවා.ඒකත් නිකම්ම නෙවෙයි Yoona ගේ බෙල්ලට කවුද මනුස්සයෙක් පිහියක් තියාගෙන Yoona ව බලෙන්ම පහළට බස්සනවා.
ඒක දැකපු JK ක්ෂණයකින් Gun එක අරන් අර මනුස්සයාට ඇල්ලුවා.

Unknown person - දාපන් ඔය Gun එක පහළට....උබට මේකි අවසන් ගමන් යනවා බලන්න ඕනද ආ......

Jk - බල්ලා... තෝ කොහොමද යකෝ මගේ ගෙදරට ඇවිත් මෙහම කතා කරන්නේ ආ....

ඊට පස්සේ අර මනුස්සයා Yoona ගේ බෙල්ලට තියලා තිබ්බ පිහිය ටිකක් තද කරා.

Yoona - ආ.....ආව්....

Jk - #%*#% බල්ලා..

Jin Jk ව control කර ගත්තා.මොකද මේ වෙලාවේ කලබල උනොත් Yoona ගේ ජීවිතේ අනතුරේ....

ඊට පස්සේ අර මනුස්සයා Yoona ව එක්කගෙන ගෙදරින් එළියට ආවා.එතකොටම ආපු car  එකට Yoona ව දා ගෙන ඒ මනුස්සයා ගියා.

( ඒ මනුස්සයාගේ මූන පෙනුන නෑ..එයා මුළු මූණම cover කර ගෙන හිටියේ..)

මේ වෙලාවේ Jk නම් පිස්සෙක් වගේ එහෙට මෙහෙට යනවා....බිත්තියේ ඔළුවත් ගහ ගන්නවා....

මෙහෙම ඉද්දි එකපාරටම JK ට call එකක් එනවා....

එහෙනම් අදට මම යනවා...ආයෙත් ඉක්මනට ඊළඟ එපිය අරන් එන්නම්..

බායි....පරිස්සමට ඉන්න.....

අලාවියූ....

Continue Reading

You'll Also Like

999K 61.7K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
1M 40K 93
๐—Ÿ๐—ผ๐˜ƒ๐—ถ๐—ป๐—ด ๐—ต๐—ฒ๐—ฟ ๐˜„๐—ฎ๐˜€ ๐—น๐—ถ๐—ธ๐—ฒ ๐—ฝ๐—น๐—ฎ๐˜†๐—ถ๐—ป๐—ด ๐˜„๐—ถ๐˜๐—ต ๐—ณ๐—ถ๐—ฟ๐—ฒ, ๐—น๐˜‚๐—ฐ๐—ธ๐—ถ๐—น๐˜† ๐—ณ๐—ผ๐—ฟ ๐—ต๐—ฒ๐—ฟ, ๐—”๐—ป๐˜๐—ฎ๐—ฟ๐—ฒ๐˜€ ๐—น๐—ผ๐˜ƒ๐—ฒ ๐—ฝ๐—น๐—ฎ๐˜†๐—ถ๐—ป๐—ด ๐˜„๐—ถ๐˜๐—ต ๏ฟฝ...
3K 503 11
๐šƒ๐š‘๐š›๐šŽ๐šŽ ๐™ถ๐š’๐š›๐š•๐šœเทด friends but looks like sisters... crezy & crezy... ๐šƒ๐š‘๐š›๐šŽ๐šŽ ๐š‹๐š˜๐šข๐šœเทด they are from different sides... but like brothers...
676K 24.7K 100
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! ๐Ÿ˜‚๐Ÿ’œ my first fanfic...