•PRINCESS• ||KTH|| [Completed...

By lina_kim_

18.3K 2K 496

[Luv and revenge]🔞 (Completed) starting date : 2022.3.03 Ending date : 2022.5.26 More

intro
chapter 2
chapter 3
chapter 4
chapter 5
story video
chapter 6
chapter 7
new book
chapter 8
new book
chapter 9
new book
announcement
chapter 10
chapter 11 [end]
BONUS CHAPTER
new cover
anniversary

chapter 1

1.5K 160 47
By lina_kim_

Character emojis

Sohi - 🌸
Taehyung - 🐯

Sohi pov

"excuse me sir may I coming"

"එනවාආආ"

අද නම් ජොබ් ඒක ගහලම යයි වගේ මේ යස්සයා කෑ ගහන විදිහට...

"ස.. සර් මට එ..එන්න කිව්වේ"

වචනත් පැටලෙනවා දෙයියෝඕඕඕ

"කෝ මම ඊයේ කම්ප්ලීට් කරලා ගෙන්න කිවුව file එක"

හුටා

"ස්..ස සර් එක මට අ..අමතක වෙලා ඇවිල්ලා නේ"

මම එහෙම කිව්වේ ලාවට සුළු දිය බර වගේ එකක් දැනිගෙන එද්දී

"මම තමුසෙලට සල්ලි ගෙවන්නේ files ගෙදර අමතක කරලා එන එකටද අයිසේ.."

සර් එහෙම කියලා නැගිට්ටෙ මෙසේට අත මිට මොලෝලා ගහන ගමන් මයී..හම්මෝ දැන්නම් යස්සයෝ පරාදයි

"ම.. ම් මට සමා වෙන්න සර්"

90° විතර නැමිල මම එහෙම කිව්වේ ජොබ් එක නම් ගහලා යන්නේපා කියලා දෙයියන්ට හිතින් සිය දහස් වාරයක් වඳිමින්

"මෙතනින් යනවා ඕයි මගේ දැහැට නොපෙනී..ශික් මේ මිනිස්සු"

සර් එහෙම කියලා වාඩි උනාට පස්සේ මම ආපහු පස්ස නොබලම මගේ cabin එකට දිව්වෙ බොසා මේ අහිංසක මන් හම්බ කරන් කන රස්සාවට කෙලියේ නැති නිසා ෆුල් හැපි එකේ

හෙහේ..
ඔයාලා බලනවා ඇති නේ මේ පිස්සු කෝච්චියක් වගේ කියවන්නේ කවුද කියලා...
මම park sohi ගොඩක් අය කතා කරන්නේ සෝ කියලා..
දැන් අර මට නැට්ට පාගාගෙන බැන්නේ අපේ බොස් kim taehyung
මගේ අම්මයි තත්තයි කවදාවත් මම ඇස් දෙකට දැකලා නෑ..
ඒත් ඒ දෙන්නා මාව ඒ අනාථ නිවසේ දාලා ගිය එකට මට තරහක් නෑ...

මොකද මම එයාලට මගේ බොස් තරම්ම ආදරෙයි❤️

හිහි..අපේ බොසා හැන්ඩියා නේ ඉතිම්..කාටද හිත නොයන්නේ.. නපුරා උනාට මම ආදරෙයි..හේ

Author pov

කෙල්ල එක එක ඒවා හිත හිතා හිනා වෙනකොට මේ දිහා කෙනෙක් බලාගෙන හිටියේ දැහැනකට සම වැදිලා වගේ

කෙල්ල හිනා වෙවීම ආපහු ෆයිල් එක හදන්න ගත්තේ දැන් ගෙදර ගිහිල්ලා ඕක ගෙන්න තරම් වෙලා නැති නිසා...

After few hours

🌸 - "හම්මෝ"

කෙල්ල හෙමීට කෙඳිරි ගාන ගමන් ෂිට් එකට හේතුවක් දැම්මේ එක දිගට බෙල්ල නමාගෙන ඉදලා බෙල්ල රිදෙන නිසා

එහෙම්ම ටිකක් වෙලා ඉඳපු කෙල්ල නැගිටලා කම්ප්ලිට් කරපු ෆයිල් එකත් අරගෙන ගියේ tae ගේ කැබින් එකට

🌸 - "sir may i coming"

🐯 - "comingg"

ලද අවසරේත් එක්කම කෙල්ල ඇතුලට ගියේ හිත ඇතුලෙන් පිනුම් ගහන ගමන්

වෙන මොකටවත් නෙමෙයි කොල්ලා පළවෙනි වතාවට කෙල්ලට හොදින් කතා කරපු නිසා

🌸 - "සර් මෙන්න ෆයිල් එක"

🐯 - "හ්ම් ඔතනින් තියලා යන්න"

Tae එහෙම කිව්වම කෙල්ලත් එතන තිබ්බ මෙසෙන් ෆයිල් එක තියලා ගියේ තමන්ගේ යාළුවා හම්බ වෙන්න

JUNG YOONMI

Age : 23
Character emoji : 🖤
Jungkook's girlfriend and friend of sohi

JUNGKOOK

Age : 24
Character emoji : 🐰
Yoonmi's boyfriend and friend of taehyung

🌸 - "යුන්මියා..අහ..oops හිහි sry"

🐰 - "යාආආආ park sohiiiii"

Jungkook බෙරිහන් දෙන්න ගත්තේ ඔෆිස් එකම දෙවනත් වෙන්න..sohi නම් මුකුත් උනේ නෑ වගේ කන් දෙකේ ඇගිලී දෙකත් ගහගෙන ඉස්සරහට යනවා

කෙල්ලට යන අතරමග දැනුනේ නිකං ගල් පර්වතෙක හැප්පුනා වගේ

🌸 - "කවුද යකෝ යන පාරේ ගල් ගෙඩි තිබ්බ එකා.. ගහප් පයින්"

කෙල්ල එහෙම්මම නැමිලා තමන්ගේ හිල් එකක් ගත්තේ හැප්පුන එකාට ගහන්න කියලා හිතන් උනත් අවාසනාවට ඇත්ත කතාවක් ලෙස කෙල්ල හැප්පිලා තියෙන්නේ taehyung ගේ පපුවේ

කෙල්ලට තඩි කෙල ගුලියකුත් ගිළුණේ කොල්ලගේ මුන දැකලා... සුටියට සූ බරකුත් හැදුනළු හැබැයි

(A/N - මේ වගේලු ඇ කොල්ලගේ මුන🙂👍"

🌸 - "ස..සර්"

🐯 - "තමුසේ දැන් ඕක ගතතේ මට ගහන්නද ආආ"

🌸 - "අහ්..නෑ.මේ"

🐯 - "දැම්මම එනවා මගේ කැබින් එකට"

කොල්ලා එහෙම කියලා තමන්ගේ කැබින් එකට ගියේ කෙල්ලට අළු වෙන බැල්මකුත් දාලා..
කෙල්ලත් ඉතින් ආයේ හිල් එකත් දාගෙන tae ගේ කැබින් එකට ගියා

🌸 - "ස..සර්.. අයි'ම් වෙරි සොරි"

🐯 - "සොරි කිව්වම හැම දේම හරි නම් රටකට පොලීසියක් වගේම නීතියක් ඕනේ නෑ නේ නේද මිස් park sohi"

Taehyung එහෙම කියන ගමන් කෙල්ල ගාවට එන්න ගත්තේ කට කොනින් හිනා වෙන ගමන්..
කෙල්ලත් බය වෙලා පස්සෙන් පස්සට යන්නේ ඒ පාර මොන මරලයක් සෙට් වෙන්න යනවාද දන්නේ නැති නිසා

Sohi එක පාරට ගිහිල්ලා බිත්තියේ වැදුනේ තවත් යන්න දුර නෑ කියලා තේරුම් ගද්දී

දැන් කෙල්ල ඉන්නේ tae ටයි බිත්තියටයි මැදි වෙලා

කොල්ලගේ කට කොනේ හිනාව නම් කෙල්ලට අල්ලනේම නෑ

කෙල්ලගේ ඇස් දිහා ටිකක් වෙලා බලන් හිටපු tae ගේ ඇස් ගියේ කෙල්ලගේ බෙල්ලට

එහෙම්මම කෙල්ලගේ බෙල්ලට නැඹුරු උනු tae කෙල්ලගේ බෙල්ලට නහය තියලා හොඳ හුස්මක් අරන්

🐯 - "ම්හ් සුවදයී"

කියන ගමන් කෙල්ලගේ බෙල්ලට සූටි කිස් එකක් දුන්නේ කෙල්ලගේ පිට දිගේ කරන්ට් එකක් යනවා වගේ තෙරෙද්දී

🌸 - "ස්ස..සර්.ම..මෝකක්ද ඒ ක්.. කලේ"

කෙල්ල එහෙම ඇහුව tae කිස් කරපු තැන අත ගාන ගමන්
ඒකට මුකුත්ම නොකියපු tae

🐯 - "එන්න ගමනක් යන්න"

කියලා කෙල්ලගේ කම්මුලකට කිස් එකක් දීල කොල්ලගේ බොක්සි ස්මයිල් එක දැම්මේ කෙල්ල ඇස් පොල් ගෙඩි සයිස් කරන් ඉද්දී

(A/N - හනේ මයේ පෙට්ටි කටා😫❤️)

කෙල්ලත් ඉතින් මොකාද වගේ කොල්ලගේ පස්සෙන්ම ගිහින් කා එකට නෑග්ගේ කොල්ලා නැගලා කෙල්ලගේ අතින් අල්ලන් drive කරන්න පටන් ගද්දි

~~~~~~

හිහි..කතාව හොඳද...
Unpublished කරන්නද🙂

~~~~~~

Bye
Lysm❤️
Chunheekim

Continue Reading

You'll Also Like

3.1K 76 8
This story is only one of my fan fictions. This is a action, fun romantic story there will be some 18+ parts be careful under age and thankyou for gi...
1.9K 250 16
This is my first horror story. I hope you enjoy reading this FF. Start 2022 / 02 / 14 End 2023 / 02 / 14
63.6K 6.6K 38
Arranged marriage (sinhala) [Completed✓] 🔞🔞🔞 Starting date - 2021.11.05 Ending date - 2022.3.18
1.6K 69 4
This is just a author imagine so don't take it seriously. This is not the best but I hope you'll like it đź’ś Like this post so that I get to know that...