:*)✨️🌈 NAM SON 🌈🍁❄

By innocentflowerofsuga

967 147 133

🍁:*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*) ආදරය හරි පුදුමාකාරයි කොයි 🍃 අපිට අපේ ආත්ම සහකරු කොයි ව... More

NAM SON ✨️:*):*):*)🍁❄
NAM SAN 💥💥💥💥
NAM SAN 🍁🍁🍁
NAM SON 🍁☘️☘️
NAM SON 🌼🌼🌼
NAM SON 🔥🔥🔥

NAM SON 🐥🐥🐥

98 15 3
By innocentflowerofsuga

YOONGI POV.....

ඊයේ ජුනා කොල් කරලා කිව්වේ පාක් ජිමින් කියලා කුකුලෙක් අපේ හොබ්බාගෙ කෙල්ලව බදින්න යනවා කියලා .කෙල්ල වහා බොනවා කියලා හොබියට තර්ජනය කරලා කොහොම හරි මගුල නවත්තන්න කියලා .කොහොම හරි  නම්ජුනා මට කිව්වා කෙල්ලව උස්සපන් කියලා මම කෙල්ලව සිහි නැති කරලා එකීව ඉස්සුවා. කොහොම හරි ජුනාත් ජිමින්ගේ කෙල්ලව බදින්න හිටපු එකාට තර්ජනය කරලා මැරි කලොත් මරනවා කියලා . එකට මෑන් බය වෙලා පැනලා ගිහින් .දැන් ඔක්කොම අය ලැජ්ජාව දරාගන්න බැරි කමට ඉන්නේ . දැන් මගෙ ඇක්ටින් පටන් ගන්න ටයිම් එක .

🐱 අප්පා

(  ජිමින්ගේ තාත්තාට දාපු ඉමොජිය මතක නැ ) 

🎑️ කියන්න පුතා

🐱 දැන් කරන්න තියෙන්නේ එක දෙයයි

🎑️ මොකද්ද එ

🐱 එහා පැත්තෙ හොල් එකෙත් වෙඩින් එකක් .එකේ මනමාලයා පැනලා ගිහින් .ඉතින් අපි ජිමින්ට

🎑️ එත් කවුද එ කෙල්ල කියලා වත් දන්නේ නැතුව කොහොමද අපි ..

🐱 අයියො අප්පා එ මිස්ටර් චොයිගේ දුව ඔයා හොදට දන්නවා .දැන් අප්පාට වෙච්ච ලැජ්ජාවෙන් බේරෙන්න ක්‍රමයක් බලන්න එපැයි නෙද

🎑️ එක ඇත්ත හැබැයි

🐱 මම මිස්ටර් චොයි එක්ක කතා කරලා බලන්න ද

🎑️ ඔකේ සන්

මම කොහොම හරි චොයිටත් දන්න සෙරම ගැට දාලා තව බිස්නස් ඩිල් එකකුත් කරමු කියලා තමා කැමැත්ත ගත්තේ . එත් කෙල්ල බැ කිව්වා . ඔව් ඉතින් කවුද මනමාලයා කියලා දන්නේ නැති නිසානේ . කොහොම හරි ශෙප් එකේ මම කිව්වා මනමාලයා ජිමින් කැමති වෙන්න කියලා . එක ඇහුවා විතරයි මේකි හා කියලා චොයි එක්ක පොරුවටත් නැගලා ඉවරයි .

ශින්හී ජිමින් දිහා දුකින් බලන් ඉන්නවා දැකපු නිසා මම ගියා එයාගෙ විල්චෙයා එක ලගට ගිහින් එයාගෙ ලගින් හිටපෙන ජිමින් බදින්නේ එයා ආදරෙ කරන කෙල්ලව කිව්වම එයා ඇත්තටම කියලා ඇහුවා.

🌈️ අනේ බොරු

🐱 සිරා යකු පොඩ්ඩක් බලන්න අර ජිමින් දිහා අර කෙල්ලව කිස් කරනවා විනාඩියක් තිස්සේ ඉදලා

🌈️ එක ඇත්ත හැබැයි

🐱 අපි දෙන්නාගෙ වෙඩින් එක දවසට මම දරුණු වෙයි

🌈️ එතකොට ඔයාට මාව කිස් කරන්න නැමෙන්න වෙයිනේ

🐱 එ ඇයි

🌈️ නැ ඉතින් මම විල්චෙයා එකේ ඉද්දි මම කිව්වේ ඉතින්

🐱✋ යා ගොන් වැස්සී අපි යනවා ලබන සතියේ ඇමරිකා ජිනා බලගනි කකුල් ගැන

🌈️ හොඳ උනේ නැත්නම් මාව අතහරිනවද

🐱 කවදාවත් නැ

🌈️ ආදරෙයි

🐱😐 මොකාක්

🌈️ මින් යුන්ගි මේ කෙල්ල පාක් ශින්හී ඔයාට ආදරෙයි නම්සන් තරම්

🐱🙂 ඔ මයි ගොඩ් ඔයා මට ආදරෙයි කිව්වා .
එතකොට දැන් මම මොකද්ද කියන්න ඕන

🌈️😉 කැමති දෙයක්

🐱 ආදරෙයි ආදරෙයි ආදරෙයි නම් සන් කුළුනටත් වඩා ලොකුවට

🌈️😂😂😂 අහ්

......YOONGI POV END.................................

Jimin pov .

යුන්ගි හයුන් මම හිතන් හිටිය තරම් නපුරු කෙනෙක් නෙමේ .එයා නිසා අද මට මගෙ නුරාව හම්බුනා මම යුන්ගි හයුන්ට ගොඩක් ණයයි එයා අද කරපු දෙවල් වලට

නුරානම් අද පට්ට ලස්සනයි හරියට සින්ඩරෙල්ලා වගෙ .කවදාවත් හිතුවේ නැ නුරාව මටම හම්බෙයි කියලා . නුරා මාව අද පිලිගත්තේ එයාගෙ සතුට තියෙන්නේ මම ලග නිසානේ මම පොරොන්දු වෙනවා නුරා ඔයාව පුළුවන් තරම් සතුටින් මම තියනවා ආදරෙයි මහා ගොඩක් .








..........................................................................................අවුරුදු දෙකකට පස්සේ ...............................................................

අද මගෙ අක්කාගෙ වෙඩින් එක .යුන්ගි හයුන් පොරොන්දු උනා වගෙම ශින්හිව ආයෙමත් කොරියාවට එක්කගෙන ආවේ එයාගෙ කකුල් වලින්ම .දැන් අපි හැමොම සතුටින් තව මාසකෙන් විතර මගෙ පව්ලට චුටි කුමාරිකාවක් එන්න ඉන්නේ . මේක මගෙ කතාව චුටි කතාවක් තමා එත් එ කතාව ඇතුලේ හැමතැනම නම්සන් කුළුනේ මතකයක් ආනිවාර්‍යෙන්ම තියෙනවා එහෙනම් අදින් මගෙ කතාව ඉවරයි .....

                                                  The end 

Ivarai lamai

Bye

Continue Reading

You'll Also Like

333K 19.3K 41
You live in a different time zone Think I know what this is It's just the time's wrong
2.9K 744 6
" මගේ හිත ආදරයෙන් වැලදගත්තේ තනිකම විතරමද?" " නෑ ඇයි මේ මාව..." 👥👥
8.4K 1.3K 25
තම හැකියාවන් මව්බිමේ අභිවෘද්ධිය පිණිස යොදවන අතර තාරුණ්‍යයේ රසය විදගැනීමට අරගල කරන යෞවනයන් 7 දෙනෙක්....😎අපරාධකාරියක් ලෙස වැරදි වැටහීමකින් ඔවුන් වි...
15.8K 2.2K 13
කොහොමද කියුටි 😏 අවසානෙට ඔයාට මන් ගාවට එන්න වුනානේ . බුදාම්මෝ 🤧එන්න එපා ළගට එහාට යනවා Husband ට එයාගෙ Wife ගාවට එන්න අවසර ඕනිනැහැ කියලා දන්නැද්ද ඔ...