Defenders Of The Degan || Tae...

By Cyra_00

93.3K 15.9K 1.3K

ඔයා හිතනවද ආරා මේ දෙන්නා මේ විදියට ගිහින් ආදරෙ කරයි කියලා..කුක් කෙසේ වෙතත් මට අපේ එකා ශුවර් නෑ..දැක්කානේ ඊයෙත... More

story
Intro - Fire phenix
Intro - Cold Phenix
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
little space syndrome
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
Note
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50 - Final
පසු වදන

chapter 25

1.7K 292 31
By Cyra_00

ටේහ්‍යුන් උදේන්ම පහලට ගියාත් හරි ජන්ග්කුක්ව බලන්න ආවෙම නෑ...ඇත්තටම ටේහ්‍යුන් බය උනා ජන්ග්කුක්ව දැක්කාම එයාගේ හැගීම් එලියට ඇවිල්ලා ඒවගේ පලනයක් නැති උනොත් ජන්ග්කුක්ට ආයි එයාගෙන් කරදරයක් වෙයි කියලා.
ඒ නිසා එයා පුලුවන් තරම් ජන්ග්කුක්ව මග හැරියා.. ඒත් ජන්ග්කුක් හිතුවේ අනිත් පැත්‍තට..

ජන්ග්කුක් හිතුවේ ටේහ්‍යුන් එයාව දාලා ජෙනි ලගට ගියා කියලා..කොච්චර හිත හදාගන්න ඕන උනත් ජන්ග්කුක්ට ඒක කරන්න බෑ කියලා තේරුනා..
ඇස්වලින් බේරෙන කදුලු බින්දුවලට ඔහෙ ගලන්න දීලා ජන්ග්කුක් සිවිලිම දිහා බලාගෙන කල්පනා කර කර හිටියා..

🐥 කුක්...ඔයා අඩනවාද ??
ඇයි මේ ??

ජන්ග්කුක්ගේ තත්ත්වේ බලන්න එතනට ආපු ජිමින් ජන්ග්කුක් අඩනව දැකලා බයටම ඉක්මනට ලගට ගියා..ජිමින් කතා කර ගමන් ජන්ග්කුක් ජිමින්ව බදාගෙන හයියෙන් අඩන්න පටන් ගත්තා..

🐥 අනේ ඇයි මේ කුක් ??
ඔයාට ආයි අමාරුයිද ??
ඇග රිදෙනවාද ??

🐰 අ..අනි...😭😭😭

🐥 එහෙනම් ඇයි අඩන්නේ..🥺🥺
මාව බය නොකර කියන්නකෝ..🥺🥺

🐰 ම..මට එයාව ඕනේ ජිමිනි...
ම..මට බෑ ටේව ඈත් කරන්න...ම..මන් එයාට ආදරෙයි...මට බෑ එයා නැතුව ඉන්න...මට බෑ එයාව ජෙනීට දෙන්න...මට එයාව ඕන ජිමිනි...
මට මගේ ස්ට්‍රෝබෙරියාව ඕන...😭😭😭

🐥 කවුද දැන් ඔයාගේ ටේව ජෙනීට දෙනවා කිව්වේ ??

🐰 ක..කවුරුත් කි..කිව්වේ නෑ...ඒ..ඒත් ටේහ්‍යුන් ආදරේ ජෙනීටනේ...එ..එයා මාව දාලා ජෙනී ලගට යයි...අනේ යන්න එපා කියන්න..😭😭😭
ම..මන් එයාට ආදරෙයිනේ...
එ..ඒක ඇති නේද...කියන්න ජිමිනි...
එ..එයාට මාව දාලා යන්න එපා කි..කියන්න..
ම..මට එයා නැතුව ඉන්න බෑ...😭😭😭

🐥 මේ අහන්න කුක්...කෝ මගේ මූන බලන්න..

ජිමින්ගේ ඉන වටේ අත දාගෙන බඩ බදාගෙන අඩන ජන්ග්කුක්ව එයාගෙන් ඈත් කරලා හිමීට ජන්ග්කුක්ගේ මූන එයාගේ පැත්තට හරව ගත්තා.

🐰 ම..මට එ..එයාව ඕන ජිමිනි...😭😭
ම..මගේ පපුව සිදෙනවා..ම..මන්...

🐥 මේ අහන්න කුක්..කවුද දැන් කිව්වේ ටේහ්‍යුන් ආදරේ ජෙනීට කියලා ??

🐰 එ..එයා කි..කිස් කරේ...
එ..එයා ජෙනීව කි..කිස් කරා..ම..මගේ ඉස්සරහම.. ම..මට දුක හිතුනා..ම..මගේ පපුව පැලෙන්න වගේ සිදුනා..

🐥 හරි ටේහ්‍යුන් ජෙනීව කිස් කරා තමයි..ඒත් එයා කිව්වාද එයා ආදරේ ජෙනීට කියලා..

🐰 අ...අනි...
ඒ..ඒත්...

🐥 මේ අහන්න කුක්...
ටේහ්‍යුන් ආදරේ ජෙනීට නෙමෙයි...
එයා ආදරේ ඔයාට කුක්...
ඔයා සිහිය නැතුව ඉන්නකොට හොදටම ඇඩුවා එයා..ඔයාට ඇහුනේ නැති උනාට ටේහ්‍යුන් සිය පාරකට වඩා කිව්වා එයා ඔයාට ආදරෙයි කියලා..

🐰 ඇත්තම ද ජි..ජිමිනි ඔයා කි..කියන්නේ ??
එ..යා මට ආදරෙයිද ??
එ..ඒත් එ..යා මට කිව්වේ නෑනේ...

🐥 කියන්න ඔයා එයාට චාන්සි එකක් දුන්නාද කියන්නකෝ මුලින්ම ??

ජිමින් එහෙම ඇහුවට පස්සෙ තමා ජන්ග්කුක්ට මතක් උනේ ටේහ්‍යුන් දෙයක් කියන්න හදන හැමපාරකම එය ඒක කියන්න නොදී නැවැත්තුවා නේද කියලා..එක තප්පරයක්වත් ඇදේ නොයිද ජන්ග්කුක් ඇදෙන් බැස්සා..

🐥 කුක්..කොහෙද යන්නේ...දුවන්න එපා...
තාම ඔයාට හොද නෑ...

ජිමින් කොච්චර කෑ ගැහුවත් වැඩක් උනේ නෑ..ඒ වෙනකොටත් ජන්ග්කුක් පහලට දුවලා ඉවරයි..

මේ අතරේ ජන්ග්කුක්ට සිහිය ආවා කියලා දැනගත්ත වෙලේ ඉදන් ආරා එයාව බලන්න යන්න ඕන කියලා අඩන නිසා හොබි , ආරා එක්ක නම්ජින් වගේම රැජිනියෝ දෙන්නාත් ටේකුක් ගෙදරට ආවා..

එයාලා එනකොටත් ටේහ්‍යුන් ගාර්ඩ්න් එකට වෙලා ලාවට හිරු කිරණ වැටෙන අහස දිහා බලාගෙන බර කල්පනාවක..

Queen kim : පුතා...

🐯 ඔම්මා..හ්‍යුන්ග් 🥺🥺

හුරුපුරුදු කටහඩට කල්පනා ලෝකෙන් මිදුන ටේහ්‍යුන් රැජින දැක්ක ගමන් ටේහ්‍යුන් දුවගෙන ගිහින් එයාව බදාගත්තේ මාසෙකට කිට්ටු වෙන්න එයාගේ ඔම්මාව දැක්කේ නැති නිසා..

Queen kim : අප්පේ මෙයාගේ හුරතලේ...
කෝ මගේ සූටි බෑනා...

🐯 එයා කාමරේ ඔම්මා..
යන් ඇතුලට...

ටේහ්‍යුන් එහෙම කියාගෙන කට්ටියවම එක්කන් ඇතුලට එනකොටම ජන්ග්කුක් ගාල කඩාගත්ත හරකා වගේ පඩිපෙල දිගේ අඩ අඩ ඇවිල්ලා වටේ පිටේ කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව දුවගෙන ඇවිල්ලා ටේහ්‍යුන්ගේ ඇගට පැන්නා..ජන්ග්කුක්ට නම් එයාගේ වටේට එයාගේ ඔම්මා, හ්‍යුන්ග්ලා , නූනලා ඉන්නවා කියලා මෙලෝ සිහියක් නෑ.. පැනපු ගමන් ටේහ්‍යුන්ගේ බෙල්ල බදාගෙන අඩන්න පටන් ගත්තා..

🐯 කුකී...ඇයි මේ ??
ඇයි අඩන්නේ ??
ආයි ඇග රිදෙනවාද මැණික 🥺🥺

ජන්ග්කුක් අඩනවා දැක්ක ගමන් ටේහ්‍යුන්ටත් එයාගේ වටේ ට එයාගේ පරම්පරාවම ඉන්නවා කියලා අමතක උනා...හැමෝම සද්ද නොකර කටවලුත් ඇරන් මේ ඩ්‍රාමා එක බලාගෙන ඉන්නවා...

🐰 ස්ට්‍රෝබෙරියෝ ම..මට කියන්න..
ජිමිනි කිව්වේ ඇත්තද...
කි..කියන්නකෝ...
ඔ..ඔයා ජෙනීට ආදරේ නැද්ද...

🐯 කවුද මැණිකට කිව්වේ මන් ජෙනීට ආදරෙයි කියලා...

🐰 ඔ..ඔයායි එ..එයායි කි..කිස් කරානේ...

🐯 මට සමාවෙන්න මැණික...
මන් ඒක ගැන හිතුවෙ නෑ...
මට ඕන උනේ ඔයාගේ හිතේ මන් ගැන තියෙන්නේ කොයි වගේ අදහසක්ද බලන්න..මන් හිතුවේ නෑ ඔයාට ඒක එච්චරටම රිදෙයි කියලා..

🐰 ම..මන් දන්නවා ම..මන් කෙල්ලෙක් නෙමෙයි කියලා..
ම..මන් ජෙනී තරම් ලස්සනත් නෑ...
ම..මට ජෙ..ජෙනීට වගේ බබාලා හදන්නත් බෑ..
ම..මට ජෙනීට වගේ ලොකු කු..කුක්කුත් නෑ...
එ..එයාට වගේ ලොකු පස්සකුත් නෑ...
ම..මට තියෙන්නේ චූටි හා පස්සක්නේ...
ම..මන් ඒවා පිලිගන්නවා...
ඒ..ඒත් ම..මන් ඔයාට ආදරෙයි...
ගො..ගොඩාක් ආදරෙයි...
එ..ඒ ඇති නේද...
ම්..මාව දාලා ය...යන්න එපා ස්ට්‍රෝබෙරියෝ..
ම..මගේ පපුව සිදෙනවා..
ඔ..ඔයා බනිනකොට මාගේ පපුව සිදෙනවා..
ඔ..ඔයා මාව අල්ලනකොට ඇ..ඇග දිගේ සමනල්ලු යනවා වගේ..එ..එදා ම..මන් ඔයාට බැන්නට සමාවෙන්න..
ආයි ම..මන් රන්ඩු වෙන්නේ නෑ..ඔ..ඔයාට බනින්නෙත් නෑ..
මාව දාලා යන්න එපා ස්ට්‍රෝබෙරියෝ..

🐯 කවුද කිව්වේ මන් මගේ හා පැටියාව දාලා යනවා කියලා...මන් ඔයාව දාලා කොහෙවත් යන්නේ නෑ.. මට ඔයා කියපු කිසි දෙයක් ඕන නෑ...මට ඕන ඔයාව විතරයි...මන් ආදරේ ජෙනීට නෙමෙයි...ඔයාට කුකී..
කෝ දැන් අඩන්න එපා..

🐰 එ..ඒත් ඔයා ම..මට සිහිය තියෙන වෙලේ කිව්වෙ නෑනේ...ම..මන් හිතුවේ ඔයා මට හොදින් සලකලා යන්න ඇති කියලා...ම..මාව ඇග සේදුවට ප..පස්සෙ ආයි මාව බ..බලන්නවත් ආවේ නෑනේ...
ම..මන් හිතුවේ මාව දාලා ඔ..ඔයා ජෙනී ලගට යන්න ඇති කියලා...

🐯 මන් ඔයාට ඊයේ කොච්චර උත්සාහ කරාද කියන්න..ඒත් ඔයා මට කියන්න දුන්නෙ නෑනේ..
මුකුත් කියන්න එපා මට මෙහෙම ඉන්න දෙන්න කිය කිය හොදට තුරුල් වෙලා නිදාගෙන හිටියනේ....

🐰 ඒත්..🥺🥺

🐯 මේ අහන්න කුකී...මන් දන්නේ නෑ මේ හැගීම කවදා කොතන ඇති උන එකක්ද කියලා..මට ඒක තේරුම් ගන්න කල් ගියා..ඔයා මාත් එක්ක හිනා වෙන්නේ නැතුව වෙන අයත් එක්ක හිනා වෙනකොට, වෙන අයගේ ඇගේ එල්ලෙනකොට මට කේන්ති ගියා...ඔයා අඩනකොට මට දුක හිතුනා.. ඔයාව දකින හැම වෙලේම මගේ හැගීම් ඕනවටත් වඩා ඇවිස්සෙනවා...මට ඕන උනේ නෑ මුලදි ඒක ආදරේ කියලා පිලිගන්න...ඒත් ඔයා මගේ අත් උඩම සිහිය නැතුව වැටෙනකොට මට තේරුනා මන් ඔයාට පනටත් වඩා ආදරෙයි කියලා..
සරන්හේ කුකී...

🐰 නාතු සරන්හේ ටේ...
මාව දාලා ආයි කොහෙවත් යන්න එපා...

🐯 මන් මගේ මැණිකව දාලා කොහෙවත් යන්නේ නෑ...දැන් අඩන්න එපා...මැණික අඩනකොට මටත් දුකයිනේ...

ටේහ්‍යුන් එහෙම කියලා ජන්ග්කුක්ගේ තොල් අල්ලගත්තා..ජන්ග්කුකත් බෙල්ල වටේ අත දාලා හාදුවට රියෙක්ට් කරන්න පටන් ගත්තේ රාජකීය පරම්පරාවටම තමන්ගේ හා පස්ස පෙන්නන ගමන්..

🐱 මේ ඔය රොමැන්ටික් ඩ්‍රාමා එකට බාදා කරාට සමාවෙන්න කුමරුණි...
ඒත් මෙතන වැඩිහිටියොයි බඩදරු අම්මලායි ඉන්න තැන ඔය වගේ අසභ්‍ය දර්ශන පෙන්නන එක හොද නෑ නේද ??
මේ අනිත් එක ඔය හා පස්ස බලන් හිටියා ඇතිත් වගේ...

🐯 තමුසේ මොකද හැම වෙලේම මගේ කොල්ලාගේ හා පස්ස බලන්නේ ??
උබට ඔය ඉන්නේ ලස්සන පාත්තයෙක්...ඒකාගේ පාත්ත පස්ස බලාගනින්කෝ..

🐱 යකෝ මන් විතරක් නෙමෙයි මෙතන ඉන්න ඔක්කොම බෝලේ වගෙ තියෙන හා පස්ස දිහා බලන් ඉන්නේ..
නැට්ට විතරයි අඩු..

🐰 බලන්නකෝ ස්ට්‍රෝබෙරියෝ...
මේ බිලාලයා මගේ රාජකීය චූටි හා පස්සට එක එක ඒවා කියනවා..

🐯 ඔයා ඕවා ගනන් ගන්න එපා කුකී..
මන් එයා ගැන බලාගන්නම්...

එහෙම කියලා ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ තොල් වලට පොඩි පෙක් එකක් දුන්නා..

🦄 මේ..මගේ කෙල්ලගේ බඩේ ඉන්න දරුවෝ දෙන්නා ඕවා බලන් ඉදලා උබලා දෙන්නා වගේ උනොත් අම්මපා මන් කුමාරයෝ කියලා බලන්නේ නෑ උබලා දෙන්නාටම මරනවා..
මගේ අහින්සක දරුවෝ දෙන්නාත් නරක් වෙනවා මේවා බලන් ඉදලා..

අන්න එවෙලේ තමයි ටේකුක් ඩබලට මෙතන තව අය ඉන්නවා කියලා මතක් උනේ...වට පිටාව බලපු ජන්ග්කුක් මෙච්චර වෙලා කරපුවා ඔක්කොම තමන්ගේ පවුලේ අය ඉස්සරහ නේද කියලා මතක් වෙලා ජම්බු ගෙඩියක් වගේ රතු උනා.

Jeon queen : පුතා දැන් වත් ඔය කොල්ලාගේ කොන්ද කඩන්නේ නැතුව ඇගෙන් බැහැලා කලිසමක් දාගෙන එනවා...
රෙදි නැතුව ඉදලා අපේ රෙදිත් ගලවනවා..

🐹 අනිත් දවසේ එනකොට කුක්ට හොද කොක්කු ටිකක් ගෙනත් දෙන්න ඕන..
හිල් උනාට කමක් නෑ කුක්.. අනිත් දවසේ හරියට ඇදගෙන ඉන්නවා..
නැත්තන් ටේහ්‍යුන් විතරක් බලන්න ඕන ඒවා ඔක්කොම දකිවි..

ජන්ග්කුක්ට වගේම ටේටත් යූන්ගි ඇයි හා පස්සක් ගැන කියෙව්වේ කියලා දැන් තමා තේරුනේ..ඒක ඇහුන ගමන් ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ ඇගෙන් බැස්සා නෙමෙයි පැන්නා..කොල්ලා මූන ජම්බු ගෙඩියක් කරගෙන අන්තිමට ගිහින් නතර උනේ කාමරේට ගිහින් දොරත් වහගෙන..

kaVkook_00 thankuuu❤️❤️❤️❤️

ඕතරීගේ අවාසනාවටයි රීඩර් බබාලගේ වාසනාවටටයි ස්ටඩී ලීව් අස්සේ ලෙක්චර් නෝට් ඔක්කොම තියෙන මගේ අලුතෙන් ගත්ත බ්‍රෑන්ඩ් නිව් ලැප් කට්ට කැඩුනා 🙂🙂🙂
ඒක හදලා ඉවර වෙනකම් ඉතින් අප්ඩේට් දෙන්නම් 🙂🙂🙂

#Defenders of the degan
නැවත හමිවෙමු

Continue Reading

You'll Also Like

137K 26.4K 58
" තේහ්‍යුන්න්න්න්න්....මෙතන මොකද්ද වෙන්නෙ කියනවාආආආආඅ!!!!!!" " තමුන්ගේ නසරානි පොඩි එකාව බලාගන්නවාආආඅ ජියෝන් ජන්කුකීඊඊඊඊඊ!!" The love between strict...
960 134 18
අතරමං වූ තරුණ ජීවිත ඇතුළාන්තයෙන් විඳවන ඔවුන්ගේ කතාවයි මේ.... ★වෙන් වුන පවුලක් ★තම ආදරය නැතිවීම නිස විදවන ආදරවන්තයින් පිරිසක් ★තමාගෙ එකම සම්පත රැක ගැන...
5.9K 1.3K 11
මට මේ සමාජෙට වෛර කරන්න සාධාරණ හේතුවක් තියෙනවා..... සම්මත අසම්මත බෙදුම් වාදී සමාජයෙනුත් , අසීමාන්තිකව බලපෑම් කරන දෙමව්පියන්ගෙනුත් පීඩනයට ලක් වෙලා...