Defenders Of The Degan || Tae...

By Cyra_00

93.2K 15.9K 1.3K

ඔයා හිතනවද ආරා මේ දෙන්නා මේ විදියට ගිහින් ආදරෙ කරයි කියලා..කුක් කෙසේ වෙතත් මට අපේ එකා ශුවර් නෑ..දැක්කානේ ඊයෙත... More

story
Intro - Fire phenix
Intro - Cold Phenix
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
little space syndrome
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
Note
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50 - Final
පසු වදන

chapter 23

1.7K 283 18
By Cyra_00

රාජකීය වෛද්‍යවරයත් එක්ක ආව යූන්ගි ඇතුලට එනකොට ටේකුක් ඩබල ඉන්න විදිය දැක්කාම හිනා යන්න ආවත් ආයි හිනාව තද කරගෙන හිටියා.. ජන්ග්කුක් අත් දෙකෙන්ම බදලා ටේහ්‍යුන්ව තුරුල් කරන් හා පස්සත් උඩ දාගෙන නිදි..ටේහ්‍යුන් ජන්ග්කුක්ව කොටියෙක්ට අහු උන ගොදුරක් වගේ අත් කකුල් ඔක්කොම වලින් අල්ලන් පිඹුරෙක් වගේ වෙලිලා සැප නින්දේ..

ජන්ග්කුක්ගේ තත්ත්වේ බලන්න ඕන නිසා ප්‍රධාන වෛද්‍යවරයත් එක්ක කාමරේට ආව යූන්ගි නිදන් ඉන්න ජන්ග්කුක්ගේ නාඩි බලන්න අත ගන්න හැදුවත් කොල්ලා ටේහ්‍යුන්ව අලවලා ගම් ගාලා වගේ අත නම් ගන්න හම්බු උනේ නෑ..බැරිම තැන වෛද්‍යවරයා බෙල්ලෙන් නාඩි පරීක්ෂා කරලා බලලා හිනා වෙලා සද්ද නොකර එලියට ආවා..

ජිමිනුත් මේ වෙලේ කුස්සියේ ඉදන් එලියට ආවේ ජන්ග්කුක්ගේ තත්ත්වේ ගැන දැනගන්න කියලා හිතාගෙන..

🐥 කුක්ට කොහොමද ශින් වෙදදුරු තුමනි??

💊 දැන් නම් කුමාරයාට ලොකු ප්‍රශ්නයක් නෑ..
එයා හුගක් ශක්තිය වැය කරලා නිසා දවස් දෙක තුනක් යනකම් තනියම වැඩක් කරගන්න දෙන්න එපා..ඇග මහන්සි කරවන්න එපා...
කෝකටත් කුමාරයා නැගිට්ටාම එයාව මද සීතල වතුරෙන් හෝදන්න..හුගක්ම සීතල කරන්නත් එපා.. සාමාන්‍ය සීතල වතුරෙන් සෝදන්න...
පිහාටු වලට ලොකුවට ඩැමෙජ් එකක් නැති නිසා බය වෙන්න එපා...
ඇග මහන්සි නොකර තියාගන්න...

🐱 එහෙමයි...මන් ඔබ තුමාව ගිහින් දාන්නම්..

යූන්ගි වෛද්‍යවරයත් එක්ක ගියාම ජිමින් ආයි කාමරේට යන්න හදලා ජන්ග්කුක් ලග ටේහ්‍යුන්ට තනියම ඉන්න දෙන්න ඕන නිසා ආයි කුස්සියට ගිහින් එයාගේ වැඩ ටික කර කර හිටියා..

පැයක් විතර ගියාට පස්සේ ජිමින් ආයි ආවේ වැස්සෙ තෙමිලා තෙමිච්ච පූස් පැටියෙක් වගේ..එලියේ හයියෙන් වැස්සත් වෙනදා තරම් අදුරක් නැති නිසා රාජ්‍යයේම මිනිස්සු සතුටු වෙවී හිටියා..ඒත් අදුර ලගම එනවා කියලා කිසිම කෙනෙක් එක තප්පරේකටවත් හිතුවේ නෑ..

යූන්ගි ආපු ගමන් තෙත පිටින්ම ජිමින්ව හෙව්වත් ජිමින් පෙන්න හිටියේ නෑ...බැරිම තැන කුස්සියට යනකොට ජිමින් වලන් වගයක් හෝදනවා.. යූන්ගි සද්ද නොකර එකපාරටම ගිහින් ජිමින්ව් බදාගත්තාම එක ක්ෂණිකයෙන් ක්‍රියාත්මක උන ජිමින් අතේ තිබ්බ සෝස් පෑන් එකෙන් යූන්ගිගේ ඔලුවටම දීලා ඇරියා...අහින්සක යූන්ගි කෑ ගහගෙන ඔලුවත් බදන් පහත් උනේ හදිසි ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර එල්ල කරන්නවත් විදියක් හිතාගන්න බැරුව..

🐱 ආව්...

යූන්ගිගේ කෑ ගැහිල්ලට තමයි ජිමින් දැක්කේ එයා බය උන පාර සතුරෙක් කියලා සෝස් පෑන් එකෙන්ම දීලා ඇරියේ එයාගේ ප්‍රේම පුරානෙට කියලා..

🐥 අනේ යූන්ගියා මියානේ...
එකපාරටම ඇවිල්ලා මාව බදාගත්තාම මන් බය උනා..වැස්ස නිසා වාහනේ සද්දේ ඇහුනෙත් නෑ...

ජිමින් ඉක්මනට පහත් වෙලා ඔලුව බදන් ඉන්න යූන්ගිව අතින් අල්ලලා කෙලින් කරේ ඇස්වල කදුලු පුරෝගෙන..කොල්ලා හිතුවේ නෑ ඒ යූන්ගි කියලා.. ඇරත් යූන්ගිට කොච්චර බැන්නත් කොල්ලාට රිද්දන්න නම් පුලුවන් කමක් තිබ්බේ නෑ..වැදුන පාරට ඔලුවේ ලේත් එනවා..බයටයි දුකටයි ජිමින් කදුලු බේරි බේරි වෙව්ලන අත්වලින් යූන්ගිගේ ලේ එන නලල රෙදි කෑල්ලකින් පරිස්සමින් පිහිදැම්මා.

ඔයිට වඩා තුවාල උන යූන්ගිට මේක එච්චර ලොකු තුවාලයක් නොවුනත් ජිමින් කටින් හුලන් පිබ පිබ කදුලු බේරි බේරි එයාගේ තුවාලෙට බෙහෙත් දාන නිසා තව ටිකක් ජිමින්ට එයා ගැන අනුකම්පාවක් ඇති වෙන්න පොඩ්ඩක් රිදෙනවා වගේ දිගටම ඇක්ට් එක කරගෙන ගියා..

🐥 අනේ යූන්ගියා..
හුගක් රිදෙනවාද මැණික 🥺🥺
මන් හිතලා කරේ නෑ...

ජිමින් කොච්චර බය උනාද කියනවා නම් කොල්ලාට අමතක උනා ෆීනික්ස්ලාගේ තුවාල ඉක්මනට හොද වෙනවා කියලත්..

ජිමින් අඩ අඩ ආදරෙන් කතා කරනකොට යූන්ගිට හිතුනා දැන් නම් ඇක්ට් එක කරා ඇති කියලා.. මොකද තවත් ජිමින්ගේ කදුලු බලාගෙන ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ...අනිත් එක අඩලාම රතු වෙලා තියෙන කම්මුල්, වෙව්ලන තොල්, දිලිසෙන ඇස් එක්ක යූන්ගිගේ දැනටමත් හැගීම් ඇවිස්සෙන්න පටන් අරන් තිබ්බේ..

එකපාරටම ජිමින්ව ඇදලා ගත්ත යූන්ගි එක අතක් ඉන වටේ යවලා අනිත් අතින් කම්මුලක් අල්ලන් ජිමින්ගේ තොල් එයාගේ තොල්වලින් අල්ල ගත්තා.. එකපාරටම යූන්ගි කරපු වැඩෙන් ජිමින් බය උනත් එයාට ඕන උනේ නෑ වෙනදා වගේ යූන්ගිව තල්ලු කරලා දාන්න...දැන් ටේකුක් දෙන්නා ආදරේ කරන නිසා යූන්මින් දෙන්නාගේ ආදරේට කිසිම බාදාවක් තිබ්බේ නෑ..ඒ නිසා කොල්ලාත් යූන්ගිගේ බෙල්ල වටේ අත් යවලා කිස් බැක් කරන්න පටන් ගත්තා.. කවදාවත් නැතුව කිස් බැක් කරන්න පටන් ගත්ත නිසා යූන්ගි කිස් එක අතරෙම කට කොනින් හිනා වෙලා ජිමින්ගේ කකුල් වලින් උස්සලා වඩාගත්තා.. යූන්ගිගේ වැඩේට උදව් වෙන්න ජිමින් ඉක්මනට යූන්ගිගේ ඉන වටේ කකුල් ඔතලා යූන්ගිව තවත් ඇගට හිර කරගෙන හිටියා..

🚫🚫🚫🚫🚫

එහෙම්ම ජිමින්වත් උස්සගෙන කාමරේට ගිය යූන්ගි කාමරේ දොරේ ලොක් එක කිස් කරන අතරෙම දාලා ජිමින්ව උස්සන් ගිහින් ඇදෙන් හාන්සි කරලා ආයි කිස් කරන්න පටන් ගත්තා..හිමීට ජිමින්ගේ ඉන මිරිකලා හාදුවට යූන්ගි දිවත් එකතු කරා..ආදරණීය හාදුව රාගික වෙන්න ලොකු වෙලාවක් ගියේ නෑ..
දෙන්නටම හුස්ම ගන්න අමාරු වෙනකොට හිමීට ජිමින්ගෙන් ඈත් උන යූන්ගි එයාගේ තෙත ශර්ට් එක එකපාරටම ගලවලා අයින් කරා..

🐥 මො..මොනවාද කරන්නේ ??

ජිමින් ඇසුත් ලොකු කරන් ඇහුවේ යූන්ගිගේ ඇග දිහා බලලා කෙල ගුලියක් ගිලින ගමන්මයි..

🐱 මට ගහපු එකට පනිශ් කරන්න හදන්නේ..

🐥 ඒත් අපි මෙහෙම කරන එක හරි නෑ නේද..ජන්ග්කුක් එයාට සනීප නෑ තාම??

🐱 ඔයා ඒ ගැන හිතන්න ඕන නෑ..ඒක ටේහ්‍යුන් බලාගනිවි...දැනටමත් උන් දෙන්නා ගැරඩි දෙන්නෙක් වගේ වෙලිලා ඉන්නේ..
දැන් මගේ වාරේ..
මටත් ඕනේ වෙලෙන්න.....

🐥 මෝ ?? වෙලෙන්න ??

🐱 දේ...අපි දෙන්නා අද එකට වෙලෙමු..

🐥 මේ...මේ..යූන්ගියා පොඩ්ඩක් අහන්නකෝ මන් කියන එක...මේ..මේ..

🐱 ශ්ශ්ශ්ශ්....අද නම් බේබි බෝයිට මගෙන් බේරෙන්න හම්බුවෙන්නෙ නෑ...දැගලුවොත් පනිශ්මන්ට් එක සැර වැඩි කරනවා..

🐥 අනේ යූන්ගියා...මන් ඒක හිතලා කරේ නෑනේ..
අනික...ම්ම්ම්ම්ම්...

ජිමින් ඉතුරු ටික කියන්න ඉස්සෙල්ලා යූන්ගි ඉක්මනට ජිමින්ගේ තොල් වලින් අල්ලන් නැවත සිපගන්න පටන් ගත්තා..සිප ගැනීම අතරතුරම යූන්ගි ජිමින්ගේ ශර්ට් එක ගලවලා අයින් කරලා ජිමින්ගේ ඇග පුරාම එයාගේ දිග ඇගිලි යැවලා අන්තිමට අත නතර උනේ ජිමින්ගේ නිපල් ලගින්..

තොල් වලින් ඈත් උන යූන්ගි එහෙම්ම බෙල්ල දිගේ හාදු තියන්න ගත්ත. ජිමින්ගේ සිහින් කෙදිරිලලක් පිටවෙන විදියට ජිමින්ගේ බෙල්ලේ සියුම්ම තැන් දත් අතරට අරන් හපලා උරනකොට ජිමින් දැනෙන හැගීම් දරාගන්න බැරුව යුන්ගිගේ පිට පුරා රටා ඇන්දා..බෙල්ලත් එක්ක සෙල්ලම් කරලා ජිමින්ගේ නිපල්ස් ලගට තොල් අරන් එනකොට ජිමින්ගේ හැගීම් උපරිමේටම ඇවිල්ලා තිබ්බේ..

🐥 ආහ්....යූ..න්ගියා...

🐱 say daddy...babby boy...

නිපල්ස් තෙත් කරන ගමන් යූන්ගි කට කොනින් හිනා වෙලා එහෙම කිව්වාම ජිමින් ඉනෙන් ඉස්සෙන ගමන් තවත් කෙදිරිගාන්න පටන් ගත්තා..ජිමින්ගේ ඩික් එක හාර්ඩ් වෙලා යූන්ගිගේ බඩේ වදිනකොට තවත් නම් යූන්ගිට පවා එයාගේ හැගීම් නවත්තන්න පුලුවන් කමක් තිබ්බේ නෑ..

🐥 ඩැඩී...ආහ්...

ජිමින්ගේ කෙදිරිලි මැද්දේ එකෙන් එක දෙන්නාගෙම ඇදුම් ගලවලා දෙන්නාම සම්පූර්ණයෙන්ම නිරුවත් උනේ තවත් හැගීම් හන්ගන් ඉන්න පුලුවන් කමක් නොතිබ්බ නිසා..

වැස්සත් එක්ක කාමරය පුරාම යූන්මින් දෙන්නාගේ කෙදිරිලි වලින් පිරිලා යනකොට ටේකුක් දෙන්නා නම් තාමත් ගැරඩි දෙන්නෙක් වගේ එකට ගුලිවෙලා හොදට නිදාගෙන හිටියා..

( ඕතරී ලෙෆ්ට්🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂 )

Next day morning

🐯🐰 ඈඈඈඈඈඅ..............

යුන්මින් දෙන්නාම උඩ ගිහින් ඇහැරුනේ ටේකුක් දෙන්නාගේ කෑ ගැහිල්ලට..දෙන්නා කොච්චර බය උනාද කියනවා නම් දෙන්නාට අමතක උනා දෙන්නාම ඉන්නේ උපන් ඇදුම පිටින් කියලා.. සද්දෙ ඇහුන ගමන් ඉන්න විදියෙන්ම ඇදෙන් බැහැලා ටේකුක් දෙන්නාගේ රූම් එකට දිව්වා..දූවනකොට ජිමින්ගේ බඩේ කොරයක් වගේ දැනුනත් ඒක ගනන් නොගෙන දිව්වේ ජන්ග්කුක්ට කරදයක් ඇති කියලා බයට..

#Defenders of the degan
නැවත හමිවෙමු

Continue Reading

You'll Also Like

4.4K 765 9
He wants justice ~ 🥀 ⬆️ Top - taehyng ⬇️ Bottom - ??? SIDE SHIP ~ * namjin *yoonminseok
66K 12.3K 52
"මට තිබුනා එයාට ලං නොවී ඉන්න..ඇයි මම එයාව විශ්වාස කලේ..." . . . . . "මාම්..මගේ ඩැඩා කෝ???" "Baby ඔයාගෙ මාම්,ඩෑඩ් දෙන්නම මම!!" . . . "Please baby don'...
5.9K 1.3K 11
මට මේ සමාජෙට වෛර කරන්න සාධාරණ හේතුවක් තියෙනවා..... සම්මත අසම්මත බෙදුම් වාදී සමාජයෙනුත් , අසීමාන්තිකව බලපෑම් කරන දෙමව්පියන්ගෙනුත් පීඩනයට ලක් වෙලා...