Defenders Of The Degan || Tae...

By Cyra_00

93.3K 15.9K 1.3K

ඔයා හිතනවද ආරා මේ දෙන්නා මේ විදියට ගිහින් ආදරෙ කරයි කියලා..කුක් කෙසේ වෙතත් මට අපේ එකා ශුවර් නෑ..දැක්කානේ ඊයෙත... More

story
Intro - Fire phenix
Intro - Cold Phenix
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
little space syndrome
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
Note
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50 - Final
පසු වදන

chapter 22

1.7K 302 11
By Cyra_00

ජන්ග්කුක් හරියටම පැය ගානක් තිස්සේ සිහිය නැතුව හිටියා..එයා තව මෙහෙම හිටියොත් අනිවාර්යයෙන් ජන්ග්කුක්ගේ පිහාටු ඇග ඇතුලෙම තිබිලා කැඩිලා යනවා..බලන් ඉන්න බැරිම තැන තමයි යූන්ගි රාජකීය වෛද්‍යවරයව එක්කගෙන එන්න ගියේ..ජෙනීත් එතනින් ගියේ වෙන කරන්න දෙයක් නැති නිසා..

කුමාරයෙක් උනත් පිහාටු නැති ෆීනික්ස් කෙනෙක් කියන්නේ හරියට ,
නැට්ට නැති ගවයෙක් වගේ කෙනෙක්..
දළ නැති ඇතෙක් වගේ කෙනෙක්..
උල් දත් නැති කොටියෙක් වගේ කෙනෙක්..

ජන්ග්කුක්ට සිහිය එනකම් ටේහ්‍යුන් මේ කාලෙට එයාගේ ලගින් හෙල්ලුනේවත් නෑ...ටේහ්‍යුන්ගේ ඇස්වලින් වැටෙන කදුලු වලට අහස ටිකෙන් ටික එලිය වෙන්නේ හරියට අනාවැකියේ කිව්ව දේවල් ඇත්ත වෙන්න හදනවා වගේ...

ඒත් ටේකුක් ආදරේ ??

අනාවැකියට අනුව ආදරණීය කදුලු ටේහ්‍යුන්ගේ ඇස්වලින් කොච්චර වැටුනත් එයාට ඕන විදියට ජන්ග්කුක්ට නම් තාම සිහිය ආවේ නෑ..ටේහ්‍යුන්ගේ හිතට ජන්ග්කුක් එයාට නැති වෙයි කියන බය ආවත් එයා ඒක ඉක්මනට නැති කරගන්න උත්සාහ කරනවා..එයා දන්නවා දැන් ඕන ටේහ්‍යුන්ව මිසක් ටේටේව නෙමෙයි...

ටේහ්‍යුන් බය වෙලා හුස්ම ගන්න අමාරු වෙන හැම වෙලේකම යූන්ගි ඉක්මනට එයාව තුරුල් කරන් සන්සුන් කරනවා..යූන්ගි නැත්තන් ජිමින් හරි ඒ දේ කරනවා..ජිමින් උනත් දැන් පිලිගන්නවා ටේහ්‍යුන් ජන්ග්කුක්ට ආදරෙයි කියලා.. ඒ ඇස්වලින් වැටෙන කදුලු ඒ ආදරේට සාක්ෂි දුන්නා..

ඒත් තාමත් ජන්ග්කුක්ගේ කිසිම හෙලවීමක් නෑ..මුලු ඇගම සීතලයි...අල්ලන්න බැරි තරම් සීතලයි..එක තප්පරේකට ජන්ග්කුක් දැක්කා නම් ටේහ්‍යුන්ගේ ඇස්වලින් බේරෙන කදුලු එයා කිසිම වෙලේක ඔහොම ඇස් වහගෙන ඉන්නේ නැතිවෙයි..

ජන්ග්කුක් සිහිය නැති උන වෙලේ ඉදන් ආරා පවා ඉන්නේ ඔහේ බලාගත්තු අත බලාගෙන..එයාට මේවා දරාගන්න බෑ...හැම වෙලේම හුරතල් කතා කියන එයාගේ චූටි මල්ලි මෙහෙම සද්ද නැතුව ඉන්නකොට දරුවෝ දෙන්නෙකුත් කුසේ තියන් ඉන්න ආරා කොහොම මේවා දරාගන්නද ??
ආරාගේ මේ හැසිරිම බලාගන්න බැරිම තැන හොබී ආරාගේ අකමැත්තෙන් ම ආයි එයාව එක්කගෙන මාලිගාවට ගියා..දරුවා ලැබෙන්න කිට්ටු නිසා ආරාට මෙහෙම දේවල් කොහොමත් හොද නෑ..

🐥 ටේහ්‍යුන්...කුක්ගේ ඇග එන්න එන්නම සීතල වෙනවා..

ජිමින් කිව්වේ ජන්ග්කුක්ව චෙක් කරන ගමන් තාමත් ඇස්වල කදුලු පුරෝගෙන ඉන්න ටේහ්‍යුන් දිහා බලලා..

🐯 ම..මන් නිසායි ජිමින් මෙහෙම උනේ..
මගේ මෝඩ වැඩ නිසයි මගේ කුකී දුක් විදින්නේ..

🐥 වෙච්ච දේවල් උනා ටේ..දැන් ඒවා අමතක කරන්න..

🐯 කොහොමද ජිමින් අමතක කරන්නේ ??
මගේ කුකීට ඇස් අරින්න කියන්නකෝ..
එයා මෙහෙම ඉන්නකොට මගේ පපුව පිච්චෙනවා ජිමින්...මෙතන රිදෙනවා...

තමන්ගේ පපුවට ගහගන්න ගමන් ටේහ්‍යුන් අඩනකොට ජිමින් ඉක්මනට ටේහ්‍යුන් ලගට ගිහින් එයාව තුරුල් කරන් පරිස්සමින් පිට අතගෑවා..

🐥 සන්සුන් වෙන්න ටේ...
ඔයා කලබල උනොත් කොහොමද අපි කුක්ව සනීප කරගන්නේ..🥺🥺

🐯 අපි මොකක්ද ජිමින් කරන්නේ ??

🐥 යූන්ගියා එනකම් ඉමු..එතකම් ඔයා මෙතනට වෙලා ඉන්න...මන් ඔයාලට කන්න මොනවා හරි හදන්නම්...

ජිමින් ටේහ්‍යුන්ගේ ඔලුව අතගාලා ගියාම ටේහ්‍යුන් හිමීට ජන්ග්කුක්ගේ ඇදේ එහා පැත්තෙන් වාඩි වෙලා ජන්ග්කුක් අතින් අල්ලගත්තා.

🐯 කුකී...🥺🥺
ඔහොම ඇස් වහගෙන ඉන්න එපා..
නැගිටින්නකෝ...
හුරතල් කුකී විදියට බැරි නම් චන්ඩි කුක් විදියට එන්නකෝ..
අපි දෙන්නා රන්ඩු වෙමු...
ඉස්සර වගේ ස්ට්‍රෝබෙරියා ගාගෙන එන්න..නැත්තම් පෙට්ටි කටා ගගා මට බනින්න..
මන් මුකුත්ම කියන්නේ නෑ...ඒත් ඔහොම ඇස් වහන් ඉන්න එපා..🥺🥺
මට දරාගන්න බෑ දෙයියනේ..
අනේ කුකී ඇස් ඇරලා බලන්නකෝ...

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ අත හිමීට පිරිමදින ගමන් කියනකොට ජන්ග්කුක්ගේ ඇහි පිහාටු යාන්තම් සෙල වුනා..ඒත් බිම බලන් හිටපු ටේහ්‍යුන් නම් මේක දැක්කේ නෑ...කොල්ලා තාමත් ජන්ග්කුක්ගේ එක අතක් අල්ලගෙන එක එක ඒවා කිය කිය අඩනවා..

🐰 ට්...ටේ...

ජන්ග්කුක් අමාරුවෙන් ටේහ්‍යුන්ගේ නම කියනකොට මෙච්චර අඩ අඩ හිටපු ටේහ්‍යුන් ඇඩිල්ල ටිකක් නතර කරලා එයාට ඇහුන දේ හරිද කියලා කල්පනා කරා..

🐯 අනේ බලන්නකෝ කුකී...
මට පිස්සු හැදීගෙන එනවද කොහෙද ??
ඔයාගේ කටහඩත් ඇහෙනවා...

🐰 ඔ..ඔයාට කො..කොහොමත් පි..පිස්සු තමයි...

🐯 මෝ ??

එවෙලේ තමයි ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා බැලුවේ.. අමාරුවෙන් ඇස් ඇරලා ටේහ්‍යුන් දිහා බලන් ඉන්න ජන්ග්කුක්ව දැක්කාම ටේහ්‍යුන් පැනපු ගමන් ජන්ග්කුක්ව බදාගත්තා..

🐯 කුකී...ඔයා මාව හොදටම බය කරා..
මට සමාවෙන්න කුකී..
මන් ඔයාට රිද්දන්න හිතුවේ නෑ..
මට සමාවෙන්න...

🐰 ට්...ටේ හුම්ම ගම්න බෑම්...

ටේහ්‍යුන් කොච්චර තද කරලා අල්ලන් ඉන්නවද කියනවා නම් ජන්ග්කුක්ට හුස්ම ගන්නත් බෑ.
අමාරුවෙන් ජන්ග්කුක් වචන එකතු කරලා කිව්වාට පස්සේ තමයි ටේහ්‍යුන් ජන්ග්කුක්ගෙන් ඈත් උනේ..

🐯 ඔයාට කොහොමද කුකී 🥺🥺

🐰 සි..සීතලයි මට...

🐯 කෝ ඔහොම ඉන්න..

කියලා ටේහ්‍යුන් ජන්ග්කුක්ව බෙඩ්ශීට් එකෙන් හොදට කවර් කරා..ඒත් ජන්ග්කුක්ව ගැහෙනවා.. රෝස පාට තොල් ගැහෙන්නේ හරියට ටේහ්‍යුන්ගේ ඉවසීම පරීක්ෂා කරන්න වගේ..

🐯 කුකී ඔයාට තාම සීතලයිද ??

🐰 ට්..ටේ...
එ..කම එ..ක පාරක් ම..මන් ලගට එ..එන්න..
ඔ..ඔයා ලග උ..උනුසුම්...
ම..මන් පස්සේ ඔ..ඔයාගෙන් අයින් වෙන්නම්..
යා..යාලුවෙක් වි..විදියට හ..හරි එ..එන්න..
ම..මන් මෙහෙම ඉල්ලන එ..එක හොද නෑ ත..තමයි.
ම..මන් ජෙනීගෙන් ස..සමාව ඉල්ලන්නම්...
ම..මන්...

🐯 ශ්ශ්ශ්...වචනයක්වත් කියන්න එපා...

ජන්ග්කුක් කියන්න ගිය ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ ගැහෙන තොල් වලට අත තියලා නැවැත්තුවා.

🐯 ඔයා කතා කරා හොදටම ඇති..
මුලින්ම ඔයාගේ පිහාටු දිගෑරලා ඉන්න..
ඒවාට නැත්තම් තුවාල වෙයි..

🐰 ම..මට බෑ...ම..මට පන නෑ ඒකට..

🐯 ඔහොම ඉන්න එහෙනම්..

ටේහ්‍යුන් එහෙම කියලා හිමීට ජන්ග්කුක්ගේ එහා පැත්තෙන් හාන්සි වෙලා ජන්ග්කුක්ව එයාගේ තුරුලට අරගෙන පිට දිගේ හිමීට අත ගෑවේ ජන්ග්කුක්ව මුලින් සන්සුන් කරලා ඉන්න..

🐯 කුකී කෝ ඔය ශර්ට් එක ගලවලා මුලින්ම පිහාටු දිගෑරලා ඉන්න..

ශර්ට් එක ගලවන්න ඕන උනත් ජන්ග්කුක්ට ඒක කරගන්න පනක් නෑ..ඒ නිසා ටේහ්‍යුන් හිමීට ජන්ග්කුක්ගේ ඇගෙන් ශර්ට් එක අයින් කරලා තමන්ගේ හැගීම් බොහොම අමාරුවෙන් පාලනය කරගෙන හිටියා..

🐯 හිමීට පිහාටු දිගාරින්න...
හරිද කුකී..🥺🥺

ටේහ්‍යුන් එහෙම කියලා මුනින් අතට හාන්සි වෙලා එයාගේ පපුව උඩට ජන්ග්කුක්ව අරගෙන හිමීට පිට අත ගෑවම ජන්ග්කුක් එයාගේ පිහාටු හිමීට දිගෑරියා..හිමීට ඔලුව අත ගගා ටේහ්‍යුන් ජන්ග්කුක්ව එයාගේ තුරුලේ තියාගෙන හිටියා..

කුකීත් ටේහ්‍යුන්ගේන් දැනෙන උනුසුමට ආස කරපු නිස එහෙම්මම ටේහ්‍යුන්ව බදාගත්තේ හිත යටින් අඩන ගමන්..ජන්ග්කුක් හිතුවෙම ටේහ්‍යුන් ආදරේ කරන්නේ ජෙනීට කියලා.. එයා එහෙම හිතන එක සාධාරනයි..
තමන්ට මෙච්චර නපුරුකම් කරන ඒ හිතේ ආදරයක් තියෙනවා කියලා හිතන්නේ කොහොමද ??
ඇරත් එයා ඉස්සරහ ම කෙල්ලෙක්ව කිස් කරාම කොහොම හිතන්නද ඒ හිතේ ආදරයක් තියෙනවා කියලා ??

ජෙනීව කිස් කරාම, එයා ඉන්න ඕන තැන ජෙනී ඉන්නකොට ජන්ග්කුක්ට දැනුනේ දරාගන්න බැරි තරම් වේදනාවක්..ටේහ්‍යුන්ගේ පපුව අස්සේ උනුසුමට මූන හංගගෙන ජන්ග්කුක් කරේ යටි තොල හපාගෙන එයාගෙන් එන ඉකිබිදුම් හන් ගන්න උත්සාහ කරපු එක...ඒත් ඒ උත්සාහය නම් සාර්ථක නෑ...ජන්ග්කුක්ගේ ඇස් දිගේ බේරෙන කදුලු ටේහ්‍යුන්ගේ උනුසුම් පපුව තෙත් කරනකොට ටේහ්‍යුන්ට තේරුනා ජන්ග්කුක් අඩනවා කියලා..

🐯 කුකී ඔයා අඩනවාද ??

ජන්ග්කුක්ව පපුවෙන් ඈත් කරලා ඒ ඇස් දිහා බලන ගමන් එහෙම ඇහුවත් ජන්ග්කුක් එයාගේ මූන ටේහ්‍යුන්ගේ පපුවෙන් අයින් කරනන් ඉඩ දුන්නේ නෑ..එයා අඩන එක පෙන්නන්න තියෙන අකමැත්තට අත් දෙක දාලා ටේහ්‍යුන්ව තවත් තුරුලු කරගෙන මූන පපුවේ ගහගෙන පුංචි හා පැටියෙක් වගේ ගුලි උනා..ජන්ග්කුක්ගේ මේ හුරතල් වැඩ වලට ටේහ්‍යුන්ට ඉබේටම හිනාවක් ආවාත් එකපාරටම ඒ හිනාව නතර උනේ ජන්ග්කුක් මෙච්චර වෙලා හිර කරන් හිටිය ඉකිය එලියට පැන්න නිසා..

🐯 මැණික ඇයි අඩන්නේ....

ජන්ග්කුක්ගේ ඔලුව අත ගාන ගමන් ටේහ්‍යුන් හරිම ආදරෙන් මැණික කියලා අහනකොට ජන්ග්කුක් තවත් අඩන්න පටන් ගත්තා..එයා බයයි ටේහ්‍යුන් ආදරෙන් කතා කරලා එයාව එයාගෙන් ඈත් කරයි කියලා..

🐯 කුකී ඇයි මේ අඩන්නේ ??
ආහ්..කෝ මැණික මන් දිහා බලන්න..
මන්..

🐰 මු..මුකුත් කියන්න එපා...
අදට විතරක් මට මෙහෙම ඉන්න දෙන්න..

ටේහ්‍යුන් කියන්න හදන එක නතර කරලා ජන්ග්කුක් තවත් හයියෙන් ටේහ්‍යුන්ව එයාට තුරුල් කරගෙන අඩන්න පටන් ගත්තා..ජන්ග්කුක් හිතුවෙම ටේහ්‍යුන් දැන් කියන්න හදන්නේ එයාලා දෙන්නා යාලුවෝ විතරයි එයා ආදරේ ජෙනී ට කියලා..ඉතින් ඒක අහන්න තියෙන අකමැත්ත නිසාම ටේහ්‍යුන්ට වචනයක්වත් කියන්න ජන්ග්කුක් දෙන්නේ නෑ..

ටේහ්‍යුනුත් ජන්ග්කුක් වචනයක්වත් කියන්න දෙන්නේ නැති නිසා එහෙම්ම සද්ද නැතුව තව ටිකක් ජන්ග්කුක්ව තුරුල් කරන් එයාගේ ඇඩිල්ල නතර වෙනකම් ඔලුව අත ගගා හිටියා..ජන්ග්කුක්ට අඩලා අඩලාම ටේහ්‍යුන්ගේ තුරුල්ලේ නින්ද ගියා..
ටේහ්‍යුනුත් ජන්ග්කුක්ගෙන් ඈත් වෙන්න තිබ්බ ලෝබකමට එයගේ තුරුල්ලේ නිදාගෙන ඉන්න චූටි හා පැටියාව තුරුල් කරන් නිදාගත්තා..


මේක දැක්කාම මට මගේ ෆීනික්ස් රීඩර් බබාලව මතක් උනා..😁😁

ලයිව් එකෙත් මාව මතක් උන අය කෝ බලන්න..
එයාලා වෙනුවෙන් මේ එපිය දුන්නේ 🤭🤭

ලස්සන නැද්ද මන්දා...වැඩ අස්සේ ටයිප් කරේ..
ලයිව් එක බලන ගමන් හචිමක් යන්න වගේ ආවා කට්ටිය මාව මතක් කරලා 🤭🤭

මොනවා උනත් මන් එ දෙන්නාව ඒ දෙන්නාට ඕන වෙච්ච විදියටම දැම්මා...ටෙලිපති තමා ඉතින් 😌😌


#Defenders of the degan
නැවත හමිවෙමු

Continue Reading

You'll Also Like

13.8K 3.3K 18
Hopes are just like leaves... They give life to the tree.. And Leave the tree after a whie.. But tree will never die.. Oneshot Short story
5.9K 1.3K 11
මට මේ සමාජෙට වෛර කරන්න සාධාරණ හේතුවක් තියෙනවා..... සම්මත අසම්මත බෙදුම් වාදී සමාජයෙනුත් , අසීමාන්තිකව බලපෑම් කරන දෙමව්පියන්ගෙනුත් පීඩනයට ලක් වෙලා...
137K 26.4K 58
" තේහ්‍යුන්න්න්න්න්....මෙතන මොකද්ද වෙන්නෙ කියනවාආආආආඅ!!!!!!" " තමුන්ගේ නසරානි පොඩි එකාව බලාගන්නවාආආඅ ජියෝන් ජන්කුකීඊඊඊඊඊ!!" The love between strict...