I CLOSE MY EYES TO SEE YOU |...

By Ki_Shakya

208 21 6

"Remember, there is always one person who loves you more than you love yourself, I love you." • JongYu Fan... More

💎 තරු අතර
💎 නොයනු මැන
💎 සමාවක් ඇති නේද ඔය සිතේ
💎 තනි තරුව
💎 අවසරද විමසන්න

💎 ආදරය

64 5 1
By Ki_Shakya

අමතක කලා නොවෙද
ආදරය...
නුඹට දුන්,
අදත් නුඹ වෙනුවෙන්ම වන

අනවසරයෙන් පලා යන්නට
දිරි වූ වග නුඹ සිතේ
නොදැන උන් මම
එදත්, අදත්, හෙටත්
පශ්චත්තාපයෙන් වග
කියන්නට අවැසියි නුඹට
නොඇසෙන වගත් දැන දැනම...

නොකියාම ගිය නුඹට
තවම සමුගැන්මක් නැත
මා සිතේ නම්...
ඉතින් හැකි වුනා ද සැනසෙන්න
ආදරයද නොදුන් සේ නුඹත්...

- Jinki Hyung -

Continue Reading

You'll Also Like

133K 3.6K 74
Stray Kids is on tour! Ella wins a prize at the concert that ends up turning her entire life upside down. She uncovers the dark secrets to K-Pop and...
653K 39.9K 104
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
1.1M 49.4K 95
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
158K 7.4K 52
Four siblings, two elder brothers and two younger sisters living with their rich parents!! Get ready to enter the life of these siblings and their fa...