MY EVERYTHING IS YOU

By parkshinhay5427

16.7K 2.7K 936

(completed) VMIN NAMGI JINKOOKHOPE Sinhala Ship Story ......... More

Chapter‌ 1
‌Chapter 2
‌Chapter 3
Chapter 4
‌Chapter 5
Chapter 6
‌Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 19
Chapter 21
Chapter 18
Chapter 20
Chapter 22
Chapter 24
Chapter 23
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
❣️❣️❣️❣️❣️❣️❣️

Chapter 29

295 45 2
By parkshinhay5427

jimin pov

"අහ්....මටනම් තව දුර ඇවිදන් යන්න බෑ.."

ටේටේ මගේ අත ඇතෑරලා ඉනට අත්දෙක තියාගෙන කිව්වා...

"අහ් ටේටේ ඔයාට එක්සසයිස් ඕනී.."

"අදට ඇති චිමී...මට මහන්සි තව අඩියක්වත් හෙල්ලෙන්න බෑ..."

"හ්ම්...එහෙනම් අපි ගිහින් වාඩිවෙලා ඉමු.."

"හා යමූ....ඒයි චිමී වැටෙයි...."

"ඇයි දැන් අඩියක්වත් හෙල්ලෙන්න බෑ කිව්වේ..මෙහෙම යමු.."

මන් ටේටේව හරහට උස්සගන්න ගමන් කිව්වා..

"මාව බිමින් තියන්න මන් ගොඩක් බර ඇතී..."

"වැඩිය බර නෑ තෙමිච්ච පුලුන් කොට්ටයක් වගේ විතරයි බර..."

එහෙම කිව්වාම ටේටේ හෙමීට මගේ උරහිස හැපුවා..

මන් ටේටේවත් අරන් බෙන්ච් එකක් තීන තැනකට ගියා

ටේටේගේ බන්ඩි ගෙඩියට දැන් මාස නමයක්නේ..එයාට බිම ඉදගත්තොත් නැගිටගන්න බෑ..

"සෙනග නැති නිසා බීච් එක හරි ලස්සනයි නේද..."

"ඔව් හරිම නිදහසක් දැනෙනවා.."

ටේටේ බබා බඩට ආවට පස්සේ ගොඩාරියක් ලස්සන උනා..එයාගේ කම්මුල් පිරිලා පිං පාටක් ගත්තා..

එයාගේ හම තිබුනටත් වඩා පාට වෙලා හුරතල් කමක් එක්ක අමුතුම ලස්සනක් ආවා...

එයා එන්න එන්නම ලස්සන වෙද්දි ඇස්වහ කටවහ වදී කියලා බය හිතුන නිසා එයාව සෙනග ගැවසෙන තැන් වලට එක්ක යන එක නතර කරා..

එයාගේ ලොකු බන්ඩියත් එක්ක ටේටේට ඇදුම් මදි වෙද්දි ත්‍රිබල් එක්සෙල් තමා අදින්න උනේ..

ටේටේ ඉන්නේ පුදුම සතුටකින් එයා විතරක් නෙමේ මන් හියුන්ග්ලා කුකීලා අපි ඔක්කොම අපේ බබා වෙනුවෙන් සතුටින් බලන් ඉන්නවා...

ටේටේ මේ කාලේ පුරාවටම කලාත්මක වැඩ වලට එයාගේ අවදානය දුන්නා..

ඒ වගෙම එයා පොත්පත් කියවන එක වැඩි කලා..

එයා කියනවා බබා බඩේ ඉන්න කාලේ ඒවා කරාම බබා ඉපදුනාට පස්සෙ ඒ දේවල් වලට දක්ෂ වෙනවලු..

ටේටේ දවසක් මගෙ චිත්‍රයක් ඇන්දා චිත්‍රෙ ඇදලා ඉවර වෙද්දි කොලේට වඩා තීන්ත ප්‍රමානයක් එයාගේ ඇගේ ගෑවිලා තිබුනා..

එයා මේ කාලේ පොඩිම පොඩි බබෙක් වගේ...

ටේටේට රෑට රෑට මොනාහරි කන්න ඕනි නිසා ජින් හියුන්ග් එක එක කෑම හදලා ෆ්‍රිජ් එකෙන් දාලා තීනවා..

අහ් මේ ලගදී ටේටේට හරි වැඩේනේ වෙන්න ගියේ..

ජින් හියුන්ග් ටේටේට කියලා සෝෆා එක උඩ නිදන් ඉන්න සුගා හියුන්ග්ට කන්න එන්න කියන්න කියලා..

මොකද එයා දවල් අපි කාපුවෙලේ කන්න ගෙදර හිටියේ නෑනේ..

ඉතින් ටේටේ සුගා හියුන්ග්ව ඇහැරවන්න යද්දී හියුන්ග් එක අතක් දික් කරන් අනික් අතින් කොට්ටයක් තුරුල් කරන් නිදන් හිටියලු..

එයාට එවලේ මාර අදහසක් තමා පහලවෙලා තීන්නේ..

එයා හෙමීට කිචන් එක පැත්තට යද්දි ජින් හියුන්ග්නුත් හිටපු නැති එකේ ෆ්‍රිජ් එක ඇරලා ඒකේ තිබුන කේක් එකේ අයිසින් තට්ටුව හූරලා අරන්..

ඒක ගෙනත් සුගා හියුන්ග් දිගෑරන් හිටපු අතේ තියලා කුක්ගේ තොප්පියක තිබුන කුරුලු පිහාටුවක් අරන් හියුන්ග්ගෙ කම්මුලේ ගාවලා..

එක පාරක් දෙපාරක් ඇබරි ඇබරි හිටපු හියුන්ග් තුන්වෙනි පාර දිගෑරන් හිටපු අත අරන් කම්මුලට ගහලා..

එයා හිතලා තීන්නේ මැස්සෙක් කියලා..

හියුන්ගේ මූනේ පැත්තකම අයිසින් ගෑවිලා තීනඑක දැක්කාම ටේටේ හක හක ගාලා හිනාවෙලා..

උනේ මොකක්ද කියලා තේරුන හැටියේ ඒක කරේ මන් කියලා හිතන්, හියුන්ග් තුරුල් කරන් හිටපු කොට්ටේ එවලා..

වෙලාවට එතනට හොබී හියුන්ග් ඇවිත් කොට්ටෙපැත්තකට වැටෙන්න ගහලා ටේටේව අල්ලන් තීන්නේ..

නැත්තන් එයා වැටිලා මොනාවෙයිද කියන්න අපි කාටවත් බෑ..

හොබී හියුන්ග් ටේටේගේ හිනාව ඇහිලා එතනට ඇවිත් තීන්නේ..

මේ ඔක්කොම වෙද්දී මන් හිටියේ අපේ පූස් පැටව් නාවන ගමන්..එයාලා හරි කියුට් අෆ්ෆා..

මගේ හුරතල්ලු ඔක්කොටම දැන් පැටව් ඉන්නවා..මගේ පැටියත් තව සතිදෙක්කින් මගේ ලග 😁

එදා ටේ කරපු වැඩේ මීට කලින් දවසක කුක්ටත් කරලා තීනවා කියලා අපි එදායි දැනගත්තේ..

අන්තිමට ජූන් හියුන්ට ටෙටේ ගැන නිතරම ඇහැගහන් ඉන්න උනා..

මන් ඉතිම් ගුඩාක් බිසීනේ..ඒ වුනාට මන් ටේටේ ගැන ගොඩාක් හොයනවා හුදේ..😐

කට්ටිය ශිෆ්ට් එකට කම්පැනි එකේ වැඩ බලන්න තීරනේ කලා..

ඉතින් පස් දෙනාගෙන් දෙන්නෙක් වැඩ කරද්දි තුන්දෙනෙක් ගෙදර...

හොප්කුක් ගෙදර ඉන්න දවසටනම් මරු.. එයාලා මායි මගේ හුරතල්ලුයි එක්ක හෝ ගාලා සෙල්ලම් කරනවා..

ජින්හෝප්කුක් ආදර කතාව හරිම ශෝයි..

කුක් එක්ක හොබී හියුන්ග් ලගදි පටල ගත්ත රන්ඩුවේදී ජින් හියුන්ග් කුක්ගෙ පැත්ත ගත්තා

ඒකට හොබී හියුන්ග් ජින් හියුන්ග් එක්ක තරහින් හිටියේ

ඉතින් එයාව යාලුකරගන්න හිතන් ජින් හියුන්ග් ෆලයි කිස් ගොඩාක් යැව්වා

ඒත් හොබී හියුන්ග් නෙමේ ගනම් ගත්තේ

හැබැයි ඈතින් එන කුක්ව දැක්ක ගමන් හොබී හියුන්ග් ජින් හියුන්ග්ට ෆලයි කිස් එකක් යැව්වා

ජින් හියුන්ග් ඒකට 'තුහ්' කියලා වැඩ ඇරිලා ආපු කුක් එක්ක ගෙට ගියා..

අන්තිමට හොබී හියුන්ග් මන් එක්ක ප්ලෑනක් ගහලා හියුන්ග්ව යාලු කරගත්තා.

මන් ඉතින් වැඩ්ඩනේ...😌

"චිමී අපි යමුද.."

මෙච්චර වෙලා මගේ උරහිසේ ඔලුව තියන් මුහුද දිහා බලන් හිටිය ටේටේ ඇහුවා..

"යන්.. ඔයාට මොනවාහරි ඕනිද.."

"ජින් හියුන්ග් චොකලට් කේක් එකක් හදනවා කියලා කිව්වා අපි ගිහින් ඒක කමු..."

"ඔයාට අවුලක් වෙන එකක් නැද්ද"

ටේටේ ආස ස්ටෝබරි කේක් වලටනේ..

"මට ආසයි ඒවා කන්න. ඒකයි හියුන්ග්ට කිව්වේ ඒවා හදලා දෙන්න කියලා.."

"හ්ම්ම්..."

මන් හුස්මක් පාත දාලා ටේටේගේ නලලින් හාදුවක් තිබ්බා..

"මන් ඔයාට යනගමන් මිස්ක්ශේක් එකක් අරන් දෙන්නම්..."

මන් ටේටේව එක්කන් ඇවිත් කාර් එකට නග්ගලා එතන ඉස්සරහා ශොප් එකෙන් මිස්ක්ශේක් එක්කුත් අරන් ඇවිත් එයාට දුන්නා..

"ශීට්බෙල්ට් එක දාලා නේද "

"ඔහ්..."

"මොකද හිනාවෙන්නේ..."

"නෑ ඉතින් ඉස්සර මන්නේ ඔහොම ඇහුවේ කරේ "

"ඒ කාලේ හිටපු බබා දැන් ලොකු බබෙක්වයි එයාගේ බන්ඩියේ ඉන්න බබාවයි බලාගන්න ඕනිනේ 😌.."

"හ්ම්ම් හ්ම්ම්....🤭"

"බබා ආවට පස්සෙ බලන්නකෝ ඔයාගේ රෝසමලගේ වැඩ.."

"එක අත්තෙ වහන්නේ එක වගේ කුරුල්ලො කියලා ඔයා එයත් එක්ක පොඩි ලමයෙක් වගේ සෙල්ලම් කර කර ඉදීවී 😂"

"මට හිනාවෙන්න එපා හුදේ මන් සැරයි..😐"

"අනේ මගේ රෝස මල රතු වෙලා.😂😂😂😂😂"

"ඔච්චර හිනාවෙන්න එපා ටේටේ කිරි එක පිට උගුරේ යයි.."

"පිට කොහොමද අනේ උගුරට යන්නේ...😂😂😂😂😂"

"යාහ් උයානම් හරි නරකයි 😐..."

"හරි හරි ඔන්න නැවැත්තුවා..🤭🤗"

ඊට පස්සෙ ටේටේ පාඩුවේ මිල්ක්ශේක් එක බොද්දි මන් වාහනේ ඩ්‍රයිව් කරන්න ගත්තා..

"චිමී ඔයාටත් ඕනිද..."

"දැන්ද මාව මතක් උනේ...😒"

"හරි ඉතින් මේක බොන්නකෝ "

මන් ඉතින් එයා කියන නිසාම ඒක අරන් බොන්න ගත්තා..

*ආආඅ....ආයෙත් විහිලුවක්..😫.*

ඒක හිස්නේ...ඔය ඉන්නේ දැන් හක හක ගාලා හිනාවේවී...😒

අනේ ඇත්තට මෙහෙම හිනා වෙලා මෙයාට මහන්සි නැද්ද...🥴

"දුක හිතුනද...මන් පොඩි විහිලුවක්නේ කරේ...🥺"

"හයියෝ නෑ ටේටේ...😄"

"අහ් එහෙනම් කමක් නෑ...☺️"

කියලා ටේටේ මගේ කම්මුලින් ඉක්මන් හාදුවක් තිබ්බා..

තව ඩින්ගෙන් මට වාහනේ බ්‍රේක් පෑගෙනවා..මෙයා හිතන්නෙවත් නැති වැඩනේ කරන්නේ..

ටේටේ ගෙදර එනකන්ම ජැනේලෙන් එලිය බලාගෙන හිනාවෙන එකමයි කරේ..

එයාගේ කම්මුල් දෙක ලා රතුපාටක් අරන් තිබුනා...දැක්කම ඉබගෙන ඉබගෙන ගිහින් ක..

*අහ් බෑනේ...කමක් නෑ තව සති දෙක තුනක්නේ ඉවසන්න තීන්නේ..*

මන් මගේ හැගීම් වලට යතුරු දැම්මා..

කාර් එක පාර්ක් කරලා ටේව මන් පරිස්සමට වාහනෙන් බස්සගත්තා..

හිතුවෙවත් නැතිවිදිහට ටේගේ ඇස් එක්ක මගේ ඇස් පැටලැවුනා..

ටේටේ ටික ටික මගේ පැත්තට නැබුරු වෙද්දි මමත් ගොඩම ගොඩ කාලෙකට පස්සෙ කිස්කරන්න හිතන් එයාගේ පැත්තට නැබුරු උනා...

*අහෝ දුකකි ඉරකි තිතකි...මට මගේ පැටියව අමතක උනානේ...*

හැබැයි මගේ ඉස්සරහා ඉන්න කෙනාගේ හිනාවෙන්නම් තේරුනේ එයා හිතලම කරපු දෙයක් කියලා...

බෙරිවෙච්ච මගෙ මූන දැකලා එයා මගේ පපුවට ගගහා හිනාවෙන්න ගත්තා..😒

මන් ඒ අත්දෙක රිදෙන්නැතිවෙන්න අල්ලගත්තා..

"පිස්සු කෝලම මාව දැන් විහිලුවකට අරන් නේද..."

"ආආ....ඉස්සර මන් කිස් එකක් ඉල්ලුවම ඔයත් කරේ..."

"ඒ ඉතින් ඔයා එහෙම කිස් ඉල්ලන කෙනෙක් නෙමෙයි නිසානේ..ඒකයි චුට්ටක් විහිලු කරේ 😐 "

"මේකත් විහිලුවක් තමා මගේ රෝසමල..🤗 මන් ආදරෙයිනේ උයාට..😄"

මට දිව දික්කරලා එහෙම කිව්ව ටේටේ හේමීට ගේ දීහාට ඇවිදන් ගියා..

*කලකම් පල දෙනවා කියන්නේ ඕවට තමා..කමක් නෑ දුකක් නෑ 🙂*

මාත් ටේටේ පස්සෙන්ම ගේට ගියා..ටේටේ කෙලින්ම කිචන් එකට යද්දි මන් සෝෆා එක්කින් වාඩි උනා..

"මොකද මූන පුලුටු කරන්..."

"අහ් මේ ටේටේ මාව විහිලුවට අරන් "

"ඇයි මේ පාර මොකක්ද කරේ "

ටේටේගේ හැටි දන්න නිසා සුගා හියුන්ග් ඇහුවා..

"එයා මාව කිස් කරන්න ආවා මාත් ඉතින් ගොඩකාලෙකින්නේ කියලා කිස් කරන්න යද්දි,

හියුන්ග් දන්නවානේ ටේටේගේ බන්ඩි ගෙඩිය නිසා කිස් කරන්න බෑ කියලා.. ටේටේ මට දිවදික් කරලා හිනවෙලා ගෙට ආවා..😐"

"හයියෝ තාරපැටියෝ එක පැත්තකින් විතරක්ද කිස් කරන්න පුලුවන් "

හියුන්ග් එතනින් නැගිටලා මගේ කොන්ඩේ අවුල් කරලා යනගමන් කිව්වා...

*හියුන්ග් කියපු එකෙත් ගතයුත්තක් තියේ...*

ආයේ එන්නකො සුදු මැනික ඔයා ඔය විහිලුව මාත් එක්ක කරන්න 😏

------------------------------------------------------------

💜❤️❤️❤️❤️❤️❤️❤️💜

❣️❣️❣️❣️❣️❣️❣️

Continue Reading

You'll Also Like

174K 26.5K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
83.3K 11.1K 41
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
566K 49.3K 29
Taekook Fanfiction Jeon Kim Own creation
12.9K 2.1K 20
🦋 Welcome to my story • Taekook • Yoominhope • Namjin 🥀 ( සිංහල ) 🥀 Tae : TOP Kook : BOTTOM •••••••••••••••••••••••••••••••••••••••••••••••••••...