Dear suicide || TK

By Samigat11

3.5K 1K 59

"Dear taehyung..." More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21

Prologue

555 74 7
By Samigat11

ටේහියුන්ට සියල්ලම සිහිනයක් මෙන් දැනුනි..ඔහුගේ ජීවිතයේ සතුටක් වුන හැමදෙයක්ම අවසානයේදී තවදුරටත් යතුරක් නැති අගුලකින් මැකී යන සිහිනයක් විය..

ඔහු ආදරයෙන් රැකබලගත් අවුරුදු ගනනක් ආදරය කල එහෙත් කවදාවත් ටේහියුන්ට එය පැහැදිලි කරන්න අවස්තාවක් නොලැබුන කෙනෙකුගේ ජීවිතයේ සැගවුන රහස් එය විවෘත කිරීමෙන් සොයා ගැනීමට ඇත.

ටේහියුන් සීතල අදුරු අහස දිහා බලන් හිටියේ සම්පූර්ණයෙන්ම හිස් හැගීමකින් වුනත් එය ඔහුට වේදනාවක්..

බැල්කනියෙන් පිටත තිබුන රෝස මල් පැලය අන්තිමට ඔහුගේ හොදම මිතුරා මියගිය දවසේ ඉදන් මැලවී ගිහින්..ඇත්තෙන්ම ටේහියුන් ඔහුගේ හැම හැගීමක්ම තමන් ආදරය කල ඔහුගේ මිතුරාට පැහැදිලි කරන්න සූදානම් වුන දිනය...එහෙත් අවසානය ඔහුටවත් සිතාගැනීමට නොහැකි තරම් දරුනු වේදනාවක් විය.

ජන්කුක්ගේ සිතුවම් වලින් වගේම ඔහුගේ හිතේ තිබුන දේවල් වලින් පිරුන සුදු පාට බිත්තිය දිහා ටේහියුන් බලන් හිටියේ කාමරයේ වගේම ඔහුගේ මනසේ පිරී තිබුන නිහැඩියාවකින්..
ටේහියුන්ට ඇසුන එකම හඩ තද සුලගත් සමග එක්වුන පිටත සීතල වැස්සේ ශබ්දය පමණක් විය.

කාමරයේ වීදුරු ජනේලය ලග බිම තිබී අහම්බෙන් ඇසට ගැටුන කඩදාසිය අතට ගත් ටේහියුන් එය කියවා කලබලෙන් පහල මහලට දිව ගියේ නොසන්සුන් හැගීමකින්..

Continue Reading

You'll Also Like

436K 29.9K 45
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
447K 13.4K 96
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
153K 4.4K 61
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
346K 12.6K 60
𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire is the first female f1 driver in 𝗗𝗘𝗖𝗔𝗗𝗘𝗦 OR 𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire and charle...