🚫The Life Story♡ (Completed...

By Samie_MC

31.4K 3.7K 318

🚫Only Fan Fiction🚫 sinhala fan fiction This is my second story.This is a mafia story. I think you will li... More

🚫 Chapter 1 📚
🚫Chapter 2 📱
🚫Chapter 3 🏨
🚫 Chapter 4 💋
🚫 Chapter 5 💘
🚫 Chapter 6 💕
🚫Chapter 7💟
🚫 Chapter 8 💞
🚫Chapter 9🎀
🚫Chapter 10🌷
🚫 Chapter 11🌾
🚫Chapter 12 🎊
🚫Chapter 13🔐
🚫chapter 14💄
🚫Chapter 15 😔
🚫Chapter 16 🔥
🚫Chapter 17💟
🚫Chapter 18💥
🚫Chapter 19🔥
🚫Chapter 20🏠
🚫 Chapter 21 🌺
🚫 Chapter 23 👀
🚫 Chapter 24 😭
🚫 Chapter 25 😢
🚫Chapter 26 👤
🚫 Chapter 27 🏥
🚫Chapter 28💜

🚫 Chapter 22 🔪

897 110 8
By Samie_MC

Soobin - යා.....Lily යා....උස්සපන් phone එක.....ෂිට් මේකි....

එහෙම කියලා soobin phone එක පොලවේ ගැහුවා. දැන් Soobin ගොඩ සැරයක් try කරලා උපරිම තරහා ගිහින් තමා phone එක පොලවේ ගැහුවේ.

Jk mansion,

Jk - යා......Suga හ්යුංග්....මේ මගුල වදයක් අප්පා....ring වෙනවා ඉවරයක් නැ.

Suga -  කෝ...හිටපන්...අපි මොකක් හරි කරමු.....

Jin - මේ Suga අපිට බැරිද ඒ වගේ voice එක ඇහෙන විදිහට හදන්න...

Suga - මට  voice එකේ sample එකක් ඕන...එහෙම වුණොත් පුළුවන්...

Jk - sample නම් දෙන්න බැරියැ ඕන
තරම්...මගේ ගාව ඇති...

එහෙම කියලා Jk එයාගේ phone එක දුන්නා....

ඔන්න ඉතිං ආයෙත් Soobin call එකක් ගත්තා .

Soobin - යා.....Lily මොන මගුලක් ද යකෝ මෙච්චර වෙලා කරේ phone එක උස්සන්නේ නැතුව.

Lily - අනේ...පැටියෝ...මගේ ළඟ JK හිටියා...ඒකයි අනේ....

Soobin - මොනවද අළුත් තොරතුරු ඔය පැත්තේ...

Lily - දැනට නම් මොකුත් නැ....මොකක් හරි  plan එකක් යනවා.දැන ගත්ත ගමන් කියන්නම්....

Soobin - හරි එහෙනම්...මම තිබ්බා...

Lily - හරි පැටියෝ.....

ඔන්න ඔහොම ඒ call එක ඉවර වුනා.

At Cafe,

Yoona යි Woo යි අද cafe එකට ආවා study කරන්න.දෙන්නා පාඩම් කරලා ඉවර වෙලා coffee එකක් බොන ගමන් කතා කර කර හිටියා.ඔන්න ඉතිං එතකොටම එතනට JK ආවා.

Jk - Yoona...

Yoona - Jungkook ඔ..ඔයා ....

Jk - ඔව්..මම මේ ළඟට ආවා.ඔයා මෙහෙ නිසා ඉතිං මම ආවා...

Yoona - ආ...

Jk - ඉතිං මෙයා වෙන්න ඇති Woo.
එහෙම අහන ගමන් Woo දිහා බැලුවා.

Yoona - ආ....ඕ..ඔව් Jungkook. මෙයා තමයි Woo. Woo මේ ඉන්නේ Jungkook.

Woo - ආ...ඔයාගේ boyfriend නේද?

Jk - ඉතිං Woo ඔයාට ප්‍රශ්නයක් නැත්නම් මම මගේ girlfriend ව එක්කන් යන්නද?

Woo - of course...

ඉද ගත්ත පුටුවෙන් නැගිටලා coat එක හදන ගමන් මෙහෙම කීවා.

Jk  - එහෙනම් ගිහින් එන්නම්..

Yoona - Bye woo... පරිස්සමට යන්න.

Yoona ගේ අතින් අල්ලගෙන cafe එකෙන් එළියට ඇවිත් car එකට නැග්ගෙව්වා.

Yoona mind,

"Oh, god... දැන් ඉතිං මම ඉදලා ඉවරයි.ප්ලීස් මාව බේරලා දෙන්න...අනේව්..."

Jk - ඉතිං princess... අද හොදට පාඩම් වැඩ ටික කර ගත්තද?

Yoona - ඔ..ඔව්....J... Jungkook..

Jk mind,

"ඔයා කොයි විදිහට හැසිරුනත් මට බයයි නේද doll.දැන් ඔය බය වෙලා ඉන්නේ මම බනියි කියලනේ...ම්ම්ම් පොඩ්ඩක් බය කරලා ගන්න ඕන...ආයෙත් අර හිපාටුවා එක්ක නොයන්න."

Jk - මම එදා කීවා නේද ඔය Woo කියන එකාත් එක්ක ඕනවට වඩා යන්න එපා කියලා...ආ...

Yoona - මම පාඩම් කරන්නනේ ගියේ....

Jk - දැන් එතකොට මම යද්දි පාඩම් කර කර කරද හිටියේ ඒ....

Yoona - ඒ වෙලේ වැඩ ඉවර වෙලා ගෙදර එන්න හිටියේ....

Jk - වැඩ ඉවර කරා නම් කයිය ගගහා ඉන්න නැතුව ගෙදර එන්න දැන ගන්න ඕන...කතා කර කර ඉන්නේ නැතුව....

Yoona -  හ..හරි ඉ..ඉතිං..ඔච්චර කෑ ගහන්නේ මොකටද?

Jk - උබව රැක ගන්නනේ  princess...

ඒ පාර Yoona ඇස් දෙකේ කදුළු පුරවන් Jungkook දිහා බැලුවා.ඊට පස්සේ Jungkook ගේ පපුව අස්සේ මූණ හංගගෙන අඩන්න ගත්තා...

Jk - ෂ්..ෂ්...doll අඩන්න එපා......

Yoona - ......................

Jk - doll මම එක සැරයක් කීවා...අඩන එක නැවැත්තුවේ නැත්නම් kiss එකක් දෙනවා...

ඒ පාර නම් Yoona දඩ බඩ ගාලා නැගිටලා අඩන එක නැවැත්තුවා.....

Yoona - දැන් මේ කොහෙද යන්නේ.....

Jk - නිකන්...ටිකක් ඇවිදින්න කියලා ආවේ ඔයාත් එක්ක.කාලෙකින් බැරි උනානේ....

Yoona -ම්ම්ම්...එහෙනම් මට කන්න අරන් දෙන්න වෙයි ගොඩාාාාරියක්....

Yoona එහෙම කීවාම Junkook Yoona ගේ මූණෙන් අල්ලගෙන මෙහෙම කීවා .

Jk - හ්ම්ම් අරන් දෙන්නම්කෝ එපා කියන කම්....

Yoona - මගේ හොද කුකී පැටියා....

Jk - කුකී....

Yoona - මම එහෙම කියන්නම් ආදරෙට ඔයාට.....

Jk - හ්ම්ම් ඔයාගේ කැමැත්තක් ඉතිං...

Yoona - ආ...මම ඔප්පට message එකක් දාන්නම් ඔයා එක්ක යනවා කියලා.

Jk - හ්ම්ම්....දාන්නකෝ....නැත්නම් බය වෙලා පිස්සුවක් කෙලියි....

දෙන්නා මුලින්ම ආවේ හන් ගඟ ළඟට.එතන තිබ්බ බංකුවකින් දෙන්නම වාඩි වෙලා ඔහේ හං ගඟ දිහා බලාගෙන හිටියා.(මෙයාලගේ වටේට body guard ලා හිටියා)

Yoona - කුකී........මැණික....අහන්නකෝ...

Jk mind, 
"මෙච්චර හොදින් කතා කරන්නේ හොදකට නම් වෙන්න බෑ..."

Jk - ඇයි.....

Yoona - අර අතන තියෙන ice cream shop එකට ගිහින් ice cream කමු.

Jk - ආ....ඒකද මේ බටර් ගෑවේ.මම ඒත් බැලුවා ඇයි කියලා.යමු යමු...

දෙන්නා ice cream shop එකට ආවා.

Yoona ගත්තේ chocolate flavor එකෙන් ice cream 2ක්.එයාටයි Jungkook ටයි.දෙන්නා එතන තිබුණ table  එකෙන් වාඩි වෙලා ice cream කන්න ගත්තා.

A few minutes later,

Jk - Yoona.... දැන් යමුද?

Yoona - අයියෝ පොඩ්ඩක් ඉන්න තව එකයි.....

Jk - දැන් ඔය කී වෙනි එකද? ලෙඩක් වත් හදා ගන්නවා ඔච්චර කාලා....

Yoona - වැඩිය නැ අනේ...මේ පහ.අන්තිම එකත් එක්ක හයයි.

ඇත්ත වශයෙන්ම කීවොත් Yoona යි JK යි chocolate flavor එකේ ice cream එක කෑවා.ඒත් ඉතිං Yoona  ට මදි.

ඉතිං ඊට පස්සේ strawberry flavor එක,ඊට පස්සේ blueberry flavor එක,ඊළඟට Vanilla Flavor එක, ඊළඟට  coffee flavor එක, අන්තිමට mint chocolate flavor එක  කෑවා....

Yoona -  ම්ම්ම් කුකී....දැන් හරි....මට ඕන ඔක්කොම flavor වලින් කෑවා...

Jk - ඔච්චර ගොඩාක් ඔය බඩට අල්ලනවද...ආ....ලෙඩක් හැදුනොත් මම වගකියන්නේ නැ...ආයේ මේ ලෝකේ තියෙන අන්තිම ice cream ටික වගේ කෑවේ....

Yoona - හී...හී....අයේ කා ගන්න බැරි වුණොත් එහෙම.....

(වෙලාවට Jungkook JJK Company එකේ අයිති කාරයා වුනේ.නැත්නම් මේ ice cream කාපු විදිහට ගෙවන්න වෙන්නේ පිඟන් හෝදලා තමා....)

Jk - හී හී තමා...එන්න යමු.....

Yoona - හ්ම්ම්...

ඊට පස්සේ දෙන්නා ටිකක් ඇවිද්දා...

ඊට පස්සේ Jk  Yoona ව ගෙදරට දාලා කෙලින්ම ගියේ JK  ගේ ගෙදරට .(කෙලින් කීවට ඉතිං වංගු තිබුණා..හී)
මොකද අද රෑ ලොකු mission එකකට යන්න තිබුණ නිසා.

At JK mansion,

Jk - හියුංග් bullet proof ඇදුම් ටික කොහෙද?

RM - ආ..ඒ ටික අර gun තියෙන තැන...

Jk -  අහ්....ok..

J hope - මම snipers ලා ටික රෙඩිද බලන්නම්....

Jimin - ජංකුකා.....ඒ වැඩේ හරි...container එකට දාන්නද,?

Jk - ම්ම්ම්....හරි....ඒකේ security උපරිම වැඩි කරලද තියෙන්නේ....

V - ඔව් ඔව් ඒ වැඩේ මම බැලුවේ...ආයේ ඉතිං හෙවනැල්ලවත් වැටෙන්න බෑ...එච්චර දරුණුවට security එක වැඩි කරලා තියෙන්නේ...

Jk - වාහ් මරු.....

Suga - මගේ වැඩ ඉවරයි....ඔක්කොම set එක නැගපු ගමන් බ්ලාස්ට්......

Jk - මරු....එතකොට Jin හ්යුංග්... ඔයා vehicle එක ඇතුලේ ready වෙලා ඉන්න....අපේ කාට වුණත් වෙඩි වදින්න බැරි නැ...

Jin - හරි...බය වෙන්න එපා....මම ready.

දැන් ඉතිං කට්ටිය බරටම ලෑස්ති වෙනවා අද mission එකට.ඒ අතරේ Jimin guard ට එතන කරන්න ඕන වැඩ බාර දෙනවා.....

Rm - යා....ජංකුකා.....

Jk - වේ....

RM - අර bullets ටික කෝ...ඒවා නැතුව ද යන්නේ.....

Jk -   ආ...ඒ ටික ජිමිනාගේ car එකේ....

RM - ම්ම්ම්....හරි...මම බලන්නම්....

At Soobin mansion,

Justin - Boss  දැන් වෙලාව නම් හරි.....

Soobin - ම්ම්ම් හරි.....යමන් අද මාත් එනවා......ඔය deal එකට Lily කීවේ  Jungkook එන්නේ නැ කියලා...උෟ port එකට කෙලින්ම එනවා කියලා කීවේ..අපිට වැඩේ ලේසි වෙයි....

Justin - ok boss.. මම වාහනේ ready කරලා කියන්නම්...

Soobin mind,
"එහෙනම් JK....අද රෙඩි වෙලා ඉන්නවා"

At 11.50 pm

ඔන්න ඉතිං Jk යි එයාගේ gang එකයි drugs ටික අරන් යන්න පිටත් වුණා.

මේ අතරේ Soobin යි එයාගේ gang එකයි JK drugs ටික උස්සන අදහසින් යන්න පිටත් වුණා......

Jungkook pine tree තියෙන කෑලේ මැදින් වැටිලා තියෙන පාරට එයාගෙයි එයාගේ gang එකේ වාහන ටිකයි දැම්මා.
මුලින්ම Jk එහෙම ගිහිල්ලා කැලෑවේ හැංගිලා හිටියා...ඊට පස්සේ හිමීහිට container එක එන්න සැලැස්වුවා.

(එහෙනම් ඉතිං Soobin එනකම් මම මේ JK හැංගිලා ඉන්න කැලේ ගැන විස්තරයක් දෙන්නම්..)

Jk - ඕයි...ඕතර්..ඔය රීඩස්ලව බය නොකර යනවා යන්න...

ඕතර් - බය වෙන්න දෙයක් නැ නේ...Jk ඉන්නවනේ..

Jk - මගේ mission එක අවුල් කරන්නේ නැතුව පැත්තකට වෙනවා...

ඕතර් - යැයි යැයි තමා...මම ගියා...

Jk - දුප් යන්න...

Back to story,

මේ කැලේ ගැන කියනවනම් කළුවර වැටුනට පස්සේ මේ පාරෙන් කවුරුත් යන්නේ නැ...දවල්ට කියලා වෙනසක් නැ..මොකද මේ පාරේ උදේ දවල් රෑ කියලා නැ...හරියට සොහොන් පිට්ටනියක් වගේ...මොකෙක් හරි එකෙක් මරලා දාලා ඉන්නවා...
(මේවා අපේ JK ගේ වැඩ නෙවෙයි හරිද?එයා මනුස්සයෙක් මැරුවොත් කිසිම සාක්ෂියක් ඉතුරු කරන්නේ නැ)

ඉතිං මේ වගේ පාරක පොලීසියෙන් මහ රෑ එනවා අඩුයි.ඒක නිසා ජවාරම්කාරයින්ට මේ පාර තමා හරියනම පාර....

ඔන්න container එක JK  එහෙම නතර වෙලා හිටපු තැනට ටිකක් ඉස්සරහයින් නතර කරා.මොකද පාරට ලොකුම ලොකු pine ගස් දෙකක් වැටිලා..වැටිලා නෙමෙයි කපලා දාලා....

මේ අතරේ ඔතනට Soobin එනවා....

Soobin - වාව්...අපේ plan එක ඒ විදිහටම වැඩ...JK ඇවිල්ලා නැ...ඒ කියන්නේ අපිට මේ වැඩේ ලේසි වෙනවා.
Justin කට්ටියට ready  වෙන්න කියන්න.

Justin -  හරි  boss... කටිටිය බැහැලා ඉන්නේ....

ඊට පස්සේ Soobin යි එයාගේ gang එකයි බැහැලා container එකේ driverවට වෙඩි තිබ්බා...

ඊට පස්සේ container එකේ guard  එකට ආපු වාහනේ හිටපු body guard ලා වෙඩි තිබ්බත් Soobin ගේ කට්ටිය වැඩි නිසා වාහනේ හිටපු body guard ලටත් වෙඩි වැදුණා.

ඊට පස්සේ Soobin ගේ secretary (Justin) ගේ අණ පරිදි Guard ලා ගිහින් container එකේ අගුල කඩලා දොර ඇරියා......

Soobin - Lily..........

ඕතර් NOTE එක අනිවා කියවන්න....👇

එහෙනම් බබීලා අදට මම යනවා...

මෙතන මොකක් වෙනව ද මන්දා...ඕතර්ටත් හිතා ගන්න අමාරුයි...ඊළඟ එකෙන් පැටලිලි ලිහන්නම්...

ඉක්මනට ඊළඟ එපියත් අරන් එන්නම්...

ඕතර්ට හැමදාම class වැටිලා අනේ...ඒක නිසා type  කර ගන්න අමාරුයි.මම කොහෛම හරි දෙන්නම් තව එපි තුනකින් විතර ඉවර වෙයි.

ඉස්කෝලේ පටන් ගන්න කලින් මේ story එක ඉවර කරන්න උපරිම  try කරනවා.



Continue Reading

You'll Also Like

14.3K 1.5K 18
Yoohi POV හැමදාම මෙහෙම මම ජීවත් වෙන්න ඕනද.. මට ඕන එයා කතා කරන්න විතරයි. ඒත් මාව එයාට වදයක් වෙලා ද.. engage එකෙන් පස්සෙ අපි දෙන්න මේ වෙනකන් කතා කලේ ව...
2.9K 407 25
BTS sinhala Ff🤩🤩🤩 Request of Cousin😊 Writing for BestFriend💜️😌 💔(Can't update last 3 chapters because of something went wrong.SORRY!!! for rea...
1.2K 146 10
⭕Do Not Copy ⭕ වැළළී ගිය මතකයක් නැවත ඇහැරීමක්... අහිමි වීම් මැද තනිවී... Dark Memory 🖤Did you want to live😈
1M 39.9K 93
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...