Defenders Of The Degan || Tae...

By Cyra_00

93.3K 15.9K 1.3K

ඔයා හිතනවද ආරා මේ දෙන්නා මේ විදියට ගිහින් ආදරෙ කරයි කියලා..කුක් කෙසේ වෙතත් මට අපේ එකා ශුවර් නෑ..දැක්කානේ ඊයෙත... More

story
Intro - Fire phenix
Intro - Cold Phenix
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
little space syndrome
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
Note
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50 - Final
පසු වදන

chapter 17

1.7K 295 13
By Cyra_00

🐰 ස්ට්‍රෝබෙරියෝ ඔයාට අමාරුද ??

🐯 හ්ම්..

🐰 කෝ එන්න...
බිලාලයා කිව්වා මුලින්ම ශර්ට් එක ගලවන්න කියලා..
එයා කිව්ව නිසා මන් මේක කරන්නේ හරිද ??

එහෙම කියලා ජන්ග්කුක් හිමීට ටේහ්‍යුන්ගේ අතින් එයාගේ අත අරගෙන හිමීට ටේහ්‍යුන්ගේ ශර්ට් එක ගැලෙව්වා..ටේහ්‍යුන්ගේ කිරිගරුඬ හම, ඇග දිගේ බේරෙන දාඩිය, දිග ඇහි පිහාටු, ඇගේ සික්ස් පැක් මේවා දැක්කාම ජන්ග්කුක්ට තඩි කෙල ගුලියක් ගිලුනා..

" කෙල්ලෙක්ටත් වඩා ඔයා ලස්සනයි ටේහ්‍යුන් "

ජන්ග්කුක්ට හිතුනෙම එහෙම...ටිකක් වෙලා ටේහ්‍යුන් දිහා බලාගෙන ඉදලා රෙදි කෑල්ලක් තෙමලා ටේහ්‍යුන්ගේ ඇග ටිකක් තෙත මාත්තු කරා..

🐯ආහ්..

🐰 ඔයාට අමාරුද ස්ට්‍රෝබෙරියෝ 🥺

අමාරුවෙන් කෙදිරිගාන ටේහ්‍යුන් දිහා බලන් හිටියාම ජන්ග්කුක්ට පලවෙනි පාරට ටේහ්‍යුන් ගැන දුක හිතුනා..පලවෙනි පාරට එයාගේ ඇස්වලට කදුලු ආවා..

🐰 කෝ...හිමීට කෙලින් වෙන්නකෝ...

පරිස්සමට ටේහ්‍යුන්ව කෙලින් කරලා වාඩි කරවලා ජන්ග්කුක් එයාගේ තුරුලට ටේහ්‍යුන්ව ගත්තා.. ජන්ග්කුක්ගේ ඇගේ තියෙන සීතල ගතිය නිසා ටේහ්‍යුන් තව ටිකක් එයාට තුරුල් උනා..

🐯 කු..කුක්ලට්...
ම..මන් කරපු දේට ස..සමාවෙන්න...

ජන්ග්කුක්ගේ තුරුලේ ඉදන් පලවෙනි වතාවට ටේහ්‍යුන් කෙනෙක්ගෙන් සමාව ගත්තා..ටේහ්‍යුන් ඒ ගැන හුගක් පසුතැවිලි වුනා..එයාට ජන්ග්කුක්ට රිද්දන්න ඕන උනාට එයාව මරන්න ඕන කමක් තිබ්බේ නෑ...ටේහ්‍යුන්ගේ හිතේ කොනක තියෙන ජන්ග්කුක් එයාට නැතිවෙයි කියන බය ඊයේ සිදුවීම නිසා තවත් වැඩි උනා...හැබැයි ටේහ්‍යුනට එහෙම දැනෙන්නේ ඇයි කියලා තේරුනේ නෑ...මොකද ඉතින් ටේහ්‍යුන්ට අනුව ටේහ්‍යුන් කියන්නේ ස්ට්‍රේට් කොල්ලෙක්නේ...

🐰 ඒකට කමක් නෑ ස්ට්‍රෝබෙරියෝ...
මන් ඒක අමතක කරා..
අද ඉදන් අපි හොදම යාලුවෝ වෙමු..
මන් දන්නේ නෑ මිනිස්සු කියන විදියට මට ඔයාට ආදරේ කරන්න පුලුවන් ද කියලා..
හැබැයි මට ඔයාට හොද යාලුවෙක් වෙන්න පුලුවන්..

🐯 කු..කුමාවෝ...

ජන්ග්කුක්ගේ වචන ටේහ්‍යුන්ට එක පැත්තකින් සතුටක් ගෙනාවා වගේම තවත් පැත්තකින් නොතේරෙන දුකක් දුන්නා...හැබැයි කොල්ලාට සතුටුයි ජන්ග්කුක් යාලුවෙක් විදියට හරි එයත් එක්ක ඉන්න එකට..ඒත් ජන්ග්කුක් යාලුවෙක් විතරක් උන එකට ඇයි දුක හිතෙන්නේ කියලා නම් ටේහ්‍යුන්ගේ මුරන්ඩු හිතට තේරුනේ නෑ..

🐰 ස්ට්‍රෝබෙරියෝ..
හිමීට පිහාටු දිගාරින්න දැන්...

🐯 ම..මට බයයි...

🐰 බය වෙන්න එපා...
මන් ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නෑ...

ජන්ග්කුක් ටේහ්‍යුන්ට හුරුපුරුදු වචන වලින් කියන ගමන් එක අතකින් ටේහ්‍යුන්ගේ ඔලුව අත ගාන ගමන් අනිත් අතින් පිට දිගේ හිමීට අත ගෑවා...අමාරුවෙන් කෙදිරි ගගා ජන්ග්කුක්ගේ ශර්ට් එක එයාගෙ අත්වලින් තද කරලා අල්ලන් හිමීට පිහාටු දිගෑරියා..

🐰 ඔයාට කොහොමද දැන් ??
ඇයි පිහාටු දිගෑරියේ නැත්තේ ??
ඔයා දන්නවනේ අපිට පිහාටු ඇග ඇතුලේ තියන් ඉන්න බෑ කියලා..

🐯 මට මුකුත් මතක නෑ කුක්ලට්...

ඇත්තටම ටේහ්‍යුන් ලිට්ල් ස්පේස් බේබි කෙනෙක් උනාම කරන දේවල් එයාට මතක නෑ...ඒ නිසා මොකක් උනාද කියලා ටේහ්‍යුනට මතකයක් තිබ්බේ නෑ...ජන්ග්කුකුත් එතනින් එහාට ටේහ්‍යුන්ගෙන් මුකුත්ම අහන්න ගියේ නෑ..

පැය බාගයක් විතර ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ උනුහුමේ හිටියා...ටේහ්‍යුන්ට වගේම ජන්ග්කුක්ටත් දෙන්නාගෙන් ඈත් වෙන්න,ඒ දැනෙන උනුහුමෙන් ඉවත් වෙන්න කිසිම කැමැත්තක් තිබ්බේ නෑ...
අකමැත්තෙන් උනත් අන්තිමට ජන්ග්කුක් ටේහ්‍යුන්ව එයාගේ තුරුලෙන් අයින් කරලා බිත්තියට හේත්තු කරා..

🐰 මේ...මේ මන් ගිහින් කන්න මොනවා හරි අරන් එන්නම්..ඔයා ඊයේ ඉදන් මුකුත් කෑවේ නෑ නේද ??

🐯 ඔයා උයන්න දන්නවාද ??

🐰 අනි 😁
මොනවා හරි ඇති...මන් බලලා අරන් එන්නම්..

එහෙම කියලා ජන්ග්කුක් පහලට ගිහින් මුලු කුස්සියම අවුස්සලා බිස්කට් ටින් එකකුයි ස්නැක් වගේකුයි උස්සගෙන ටේහ්‍යුන්ට ටිකක් දීලා එයත් කෑවා..

🐯 ඔයා මට විහිලු කරන්නෙ නැද්ද කුක්ලට්

🐰 ඒ මොකටද ??

🐯 මන් දන්නවා ඔයා මගේ ලෙඩේ ගැන දැන් දන්නවා කියලා..

🐰 ඇයි ඉතින් විහිලු කරන්නේ ??

🐯 මන් අමුතු ලෙඩක් තියෙන කෙනෙක්නේ.. හරියට පිස්සෙක් වගේ...

🐰 එහෙම කියන්න එපා අයියෝ...
මන් නම් ටේටේට ආසයි..

🐯 වේ ??

🐰 ටේහ්‍යුන් නපුරුයි..මට රිද්දනවා..
ටේටේ එහෙම නෑනේ...

🐯 මියානේ කුකී...

🐰 මෝ ?? 😳 ආයි ටේටේ ආවද ??

🐯 ආයිශ්...මන් ටේහ්‍යුන් කෙහෙල් කිරියෝ...

🐰 කුකී කිව්වේ මොකද ඉතින්...
මට එහෙම කතා කරන්නේ ටේටේ විතරයිනේ...

🐯 ඔයා ආසද එහෙම කතා කරනවට ??

🐰 දේ...ගොඩක් ආසයි 😁😁

ජන්ග්කුක් කිව්වේ එයාගේ බෝල ඇස් ලොකු කරන් හා දත් දෙකන් එලියට දාගෙන හිනා වෙවි.

🐯 අද ඉදන් ටේහ්‍යුනුත් එහෙම කතා කරන්නම්..
මියානේ කුකී මන් ඔයාට රිද්දුවට...
මන් අච්චර ඔයාට රිද්දලාත් ඔයාව මරන්න හදලාත් ඔයා තාමත් මට හොදට සලකනවා...

ටේහ්‍යුන් දුකෙන් මූනත් පහත් කරන් කියනකොට ජන්ග්කුක්ට තේරුනා ටේහ්‍යුන් ආයි ඉන්නේ දුකෙන් කියලා..ඒත් ටේහ්‍යුන් දුකෙන් ඉන්නකොට ජන්ග්කුක්ටත් දුක ඇයි කියලා එයාට තේරුනෙ නෑ.. ජන්ග්කුක් හිතුවේම ඒ දැන් එයාලා දෙන්නා හොද යාලුවෝ නිසා වෙන්න ඇති කියලා..

🐰 ඒකට කමක් නෑ අයියෝ..
ඒක නෙමෙයි..
මන් ඔයාව දැක්කාම මුලින්ම හිතුවේ ඔයාට කුරුලු හොල්මනක් වැහිලා කියලා..

ටේහ්‍යුන් දුකෙන් ඉන්න එක නැති කරන්න ජන්ග්කුක් ආයි කතා කරන්න පටන් ගත්තා.

🐯 මොකෙක් ??

🐰 ජින් හ්‍යුන්ග් කිව්වේ...
දගලන බබාලව කන්න කුරුලුගොයා කියලා හොල්මන එනවලු කාගේ හරි ඇගකට වැහිලා..
එයා ඇවිල්ලා අත දාලා බඩවැල් එලියට ගන්නවලු...මගේ සූටි බඩවැල් එහෙම කොහෙවත් යන හොල්මනකට අදින්න දෙන්න බෑනේ අයියෝ.. එතකොට මන් කන්නෙ කොහොමද ??
චූටි කුක් බඩගින්නෙනේ..
එතකොට ජිමිනි කන්නෙත් නෑ..
හ්‍යුන්ගී කන්නෙත් නෑ..
එතකොට කුක්ට තවත් දුකයි..
ඒකයි අයියෝ මන් ඔයා අත ඇතෑරිය ගමන් දිව්වේ..
තරහා නෑ නේද අයියෝ මාත් එක්ක..

ජන්ග්කුක් කටත් උල් කරන් කියන ඒවාට ටේහ්‍යුන්ට හිනා යන්න ආවාත් හිනාව හිර කරගෙන අහගෙන හිටියේ හරිම ආසාවෙන්...ටේහ්‍යුන් මීට කලින් එයත් එක්ක රන්ඩු වෙන ජන්ග්කුක් හැරෙන්න මෙහෙම එයත් එක්ක හුරතල් වෙන ජන්ග්කුක්ව දැකලා නෑ..

🐯 ජින් හ්‍යුන්ග් කියන පච තාම විශ්වාස කරනවාද කුකී ??

🐰දේ ?? කවුද දන්නේ ඒවා ඇත්ත උනොත්..
හ්‍යුන්ගී වැඩි හරියක් කියන්නේ පච උනාට සමහර වෙලාවට ඒවා ඇත්ත වෙනවා අයියෝ...
හදිසියෙවත් කුරුලුගොයාත් ඇත්ත උනොත් එහෙම මන් පව්නේ...🥺🥺

🐯 ඔයාට පිස්සු ඇත්තටම කුකී...
ඇග ලොකු උනාට මොලේ තාම වර්ධනයක් වෙලා නෑ..😂😂

ටේහ්‍යුන් එහෙම කියලා හිනා උනාම ජන්ග්කුක් ඒ හිනාව දිහා වශී වෙලා වගේ බලන් හිටියා..ටිකක් වෙලා ඒ දිහා බලන් හිටිය ජන්ග්කුක් ගැස්සිලා ඇහැරුනේ ටේහ්‍යුන්ගේ උගුර පෑදීම නිසා.

🐰 මේ..මේ...
ඔයා නිදාගන්න තව ටිකක්..
මන් යන්නම්...

ගොත ගහ ගහ කියලා ජන්ග්කුක් ඉක්මනට එලියට දිව්වා..ජන්ග්කුක් හුරතල් විදියට ගොත ගාලා කියලා දුවනකොට වැනෙන ජන්ග්කුක්ගේ බෝල පස්ස දිහාත් හිනා වෙවී ටේහ්‍යුන් බලාගෙන හිටියා.. එක තප්පරේකට ටේහ්‍යුන්ට හිතුනා එයා ජන්ග්කුක්ට ආදරෙයිද කියලා..

ඇයි මට එයාගෙන් ඈත් වෙන්න හිතෙන්නේ නැත්තේ ??
ඇයි ඒ බෝල ඇස් දිහා බලන් ඉන්න ආස හිතෙන්නේ ??
ඇයි එයාගේ ඇගේ චුට්ටක් දැක්කාත් මගේ හැගීම් ඇවිස්සෙන්නේ ??
ඇයි එයා ලග ඉන්නකොට මගේ හදවත මෙච්චර ගැහෙන්නේ ??
ඇයි යාලුවෙක් විතරක් වෙමු කිව්වාම මට දුක හිතුනේ ??
අනාවැකියේ විදියට මන් කුකීට ආදරෙයිද ??
ඒත් එතකොට මම ගේද ??
අනි ඒක වෙන්න බෑ...

🐯 ආයිශ්...උබ මාව පිස්සෙක් කරනවා ජන්ග්කුක්

Thanku 🥺❤️❤️❤️
Love you ❤️❤️❤️❤️❤️

ඕතරීට අත තියාගෙන ඉන්න බැරි නිසා ආයි කවර් එක වෙනස් කරා..😁😁

#Defenders of the degan
නැවත හමිවෙමු

Continue Reading

You'll Also Like

960 134 18
අතරමං වූ තරුණ ජීවිත ඇතුළාන්තයෙන් විඳවන ඔවුන්ගේ කතාවයි මේ.... ★වෙන් වුන පවුලක් ★තම ආදරය නැතිවීම නිස විදවන ආදරවන්තයින් පිරිසක් ★තමාගෙ එකම සම්පත රැක ගැන...
66.1K 12.4K 52
"මට තිබුනා එයාට ලං නොවී ඉන්න..ඇයි මම එයාව විශ්වාස කලේ..." . . . . . "මාම්..මගේ ඩැඩා කෝ???" "Baby ඔයාගෙ මාම්,ඩෑඩ් දෙන්නම මම!!" . . . "Please baby don'...