Defenders Of The Degan || Tae...

By Cyra_00

93.3K 15.9K 1.3K

ඔයා හිතනවද ආරා මේ දෙන්නා මේ විදියට ගිහින් ආදරෙ කරයි කියලා..කුක් කෙසේ වෙතත් මට අපේ එකා ශුවර් නෑ..දැක්කානේ ඊයෙත... More

story
Intro - Fire phenix
Intro - Cold Phenix
chapter 1
chapter 2
chapter 4
chapter 5
little space syndrome
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
Note
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50 - Final
පසු වදන

chapter 3

1.6K 326 36
By Cyra_00

නම සුට්ටක් වෙනස් කරා 😁😁
මට නිකන් කලින් තිබ්බ නම ගැලපෙන්නේ නෑ වගේ හිතුනා 🙂🙂

"Defenders Of The Degan"

..............................................................................................

@fire phenix මාලිගය

🐯 මෝ කුක්ලට්ව බදින්න ??
යාහ් අප්පා ඔම්මා...පිස්සු කියවන්න එපා..

Queen kim : මේවා අපි තීරණය කරපුවා නෙමෙයි ටේහ්‍යුන්..

🐯 කවුරු තීරණය කරපුවා උනත් මට වැඩක් නෑ.. මන් කොල්ලෙක්ව බදින්නේ නෑ..
එච්චරයි..
අනික අර තඩි හාවා කුක්ලට්ව නම් කොහෙත්ම බෑ..

King kim : ඔයාගේ තීරණ මට වැඩක් නෑ ටේහ්‍යුන්.. ඔයා එයාව බදින්න ඕන..එච්චරයි...

🐯 නෑ..කොහෙත්ම නෑ...
මන් ඌව නම් කීයටවත් බදින්නෙ නෑ...

King & queen kim : ටේහ්‍යුන් 😡😡😡

🐯 ඇයි මොකද ?? මන් ගේ නෙමෙයි කොල්ලෙක්ව බදින්න...වෙන කොල්ලෙක් නම් කමක් නෑ...මට අර හාවව පේන්න බෑ..මැරුවත් මන් ඌව නම් බදින්නේ නෑ..හැබැයි ඔයාලා ඌව බලෙන් බන්දලා දුන්නොත් මන් ඌව පුච්චලා අගුරු කෑල්ලක් කරනවා..

💥💥 චටාස්...

ටේහ්‍යුන් කේන්තියෙන් කෑ ගහනකොට එයාගේ අප්පාගෙන් හම්බුනේ සැර කම්මුල් පාරක්..මීට කලින් ටේහ්‍යුන්ගේ අප්පා එයා කොච්චර මුරන්ඩු උනත් කවදාවත්ම ගහලා නෑ...ඒත් අද ගැහුවා.. ඒකත් කිසිම හේතුවක් නැතුව එයාට මේ ලෝකේ පේන්නම බැරි කෙනා ජන්කුක් නිසා..

🐯 අප්පා 🥺

වැදුන පාරට ඇස්වල කදුලුත් පුරෝගෙන ටේහ්‍යුන් බැලුවේ එයාගේ අප්පාගේ මුන.

King kim : තමුන්ගේ නූනා ඉස්සරහ එයාගෙ මල්ලි ගැන මොනවද ඔය කියවන්නේ ??

🐯 ඒත් අප්පා 🥺

🐨 මේක අහන්න ටේහ්‍යුන්...තව වචනයක්වත් කියන්න එපා...මේක ඔයාවත් මමවත් තීරණය කරපු දෙයක් නෙමෙයි...මේ හැමදේම ස්වභාදහම් මාතාවගේ තීරණයක්...

නම්ජුන් ටේහ්‍යුන්ගේ උරහිසෙකිනුත් අල්ලන් කිව්වේ එයාගේ චූටි මල්ලිගේ මුරන්ඩුකම් එන්න එන්නම වැඩි වෙන නිසා.

🐯 ඔය කවුරුත් කොහොමද මගේ ජීවිතේ ගැන තීරණය ගන්නේ ?? මේක මගේ ජීවිතේ...කාටවත් බෑ මගේ ජීවිතේ ගැන තීරණ ගන්න..

King kim : කිම් ටේහ්‍යුන් 😡😡😡😡 මගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා..ඔයාට 20 පැන්න ගමන් ඔයාගෙයි ජන්ග්කුක්ගෙයි කසාදේ සිද්ද වෙනවා.. එච්චරයි...ඔයා කැමති ද නැද්ද කියන එක මට අදාල දෙයක් නෙමෙයි...

රජු හයියෙන් කෑ ගහනකොට ටේහ්‍යුන් එතනින් නැගිටලා හැමෝටම ඔරවලා ගස්සගෙන ගියා.

🦄 යූන්ගි‍යා...ටේහ්‍යුන් පස්සේ යන්න...

🐱 දේ...

හොබි අන කරාම යූන්ගි ඔලුව පහත් කරලා ආචාර කරලා ටේහ්‍යුන් පස්සෙන් දුවගෙන ගියා.

Queen kim : දුව...ඔයා බය උනාද ??

රැජින එහෙම ඇහුවේ මෙච්චර වෙලා සිද්ද උන දේවල් කදුලු පිරුනු ඇස්වලින් බලාගෙන හිටිය අරාගේ උරහිසින් අල්ලන ගමන්..ටේහ්‍යුන් කියපුවාට අරා ඇත්තටම බය උනා...අගුරු කෑල්ලක් වගේ පුච්චලා දානවා...අරාට ඒක හිතන්නවත් බෑ..එයාගේ චූටි මල්ලිව අගුරු කෑල්ලක් වගේ පුච්චලා දානවා කියලා කියපු එක..මොකද අරා මේ ලෝකෙන් වැඩිපුරම ආදරේ කෙනෙක් තමා එයාගේ චූටි මල්ලි..

ජන්ග්කුක් කියන්නේ අරාගේ හුරතලේ.. චූටි දේටත් ඉක්මනට හිත රිද්දගෙන අඩන ජන්ග්කුක් වගේ කෙනෙක් ටේහ්‍යුන් වගේ ඉක්මන් කේන්තිකාරයෙක් එක්ක කොහොම ජීවත් වෙයිද කියලා අරාට හිතාගන්නවත් බැරි උනා..ඒත් කිසිම කෙනෙක්ට මුකුත්ම කරන්න බෑ...මොකද මේක එයාලගේ දෛවය..

🦋 අහ්...අනි ඔම්මා..

Queen kim : බය වෙන්න එපා අරා..ඔයාගේ මල්ලිට මුකුත්ම වෙන්නෙ නෑ...මන් පොරොන්දු වෙනවා ඔයාගේ මල්ලිව පරිස්සම් කරනවා කියලා..අනික ටේහ්‍යුන්ගේ හැටි ඔයා දන්නවනේ අරා..

🦋 මන් දන්නවා ඔම්මා..

අරා යාන්තම් හිනා වෙලා එහෙම කිව්වාත් එයාගේ හිත හොදටම ගැස්සිලා තිබ්බේ...අරාගේ මේ වෙනස තේරුම් ගන්න හොබීට අමාරු උනේ නෑ..එයාගෙ අත හිමීට අරාගේ අත උඩින් තියලා තට්ටු දැම්මේ හැමදේම හරි යයි කියන්න වගේ..

ඒත් හැමදේම හරි යයි ද ??

අරා හොදටම දන්නවා ටේහ්‍යුන් ,ජන්ග්කුක් කියන්නේ අහසයි පොලොවයි වගේ දෙන්නෙක් කියලා..ඒ වගේ දෙන්නෙක්ව කොහොමද දෛවය මෙහෙම එකතු කරන්නේ ??

දෛවය ජීවිත එක්ක විහිලු කරනවද ??

අරාට හිතුනෙම එහෙම..ඒත් දෛවයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා හැරෙන්න වෙන කරන්න කිසිම දෙයක් තිබ්බේ නෑ..

මේ අතරේ ටේහ්‍යුන් යුද පිටියට ගිහින් එතන පිස්සු නටනවා...අහුවෙන අහුවෙන එක ගිනි තියනවා.. එයාගේ කේන්තිය නිසා ඇගෙන් පිට වෙන ගින්දර වලින් මේ වෙනකොට වටේම තියෙන ඒවා බාගෙකට වඩා පිච්චිලා..ඒත් ටේහ්‍යුන් වගේ රාජකීය කෙනෙක්ව සාමාන්‍ය සෙබලුන්ට පාලනය කරන්න බෑ...ඒ නිසාමයි හොබි යූන්ගිව එව්වේ.. යූන්ගිටත් රාජකීය උරුමට තියෙන නිසා වගේම ටේහ්‍යුන් ගැන හොදටම දන්න නිසා ටේහ්‍යුනව පාලනය කරන්න පුලුවන් හොදම කෙනා යූන්ගි තමයි..

🐱 ටේහ්‍යුන්...ඕක නවත්තනවා...

යූන්ගි එතනට යනකොටත් ටේ බාගයක්ම ගිනි තියලා ඉවරයි...කේන්තියෙන් ඉන්න ටේව පාලනය කරන එක ලේසි නෑ..

🐱 ඕක නවත්තපන් මිනිහෝ...

යූන්ගි තව ටිකක් කෑ ගහගෙන ඇවිල්ලා ඉක්මනට ටේහ්‍යුනව බදාගත්තා..බදාගෙන පිටට තට්ටුවක් දැම්මාම කොල්ලා ටිකෙන් ටික සන්සුන් වෙනවා කියලා යූන්ගිට තේරුනා.

🐯 යූ..යූන්ගි...

🐱 පිස්සුද යකෝ ගිනි තියන්නේ ?? තොගේ අම්මා අප්පාගේ බූදලේ කියලා ඔහොම ගිනි තිබ්බාම හරිද ?? මේවා ආයි හදන්න අපිනේ දුක් විදින්න ඕන..උබ නම් කකා බිබී ඇදට වෙලා සැපට ඉදිවි.. අහින්සක මන් නේ මගේ නින්දත් නැති කරන් ඔක්කොම කරන්න ඕන..

හැමදාම වගේ යූන්ගිගෙ වචන වලට ටේහ්‍යුන්ට හිනාවක් ගියා..යූන්ගි දන්නවා එයාගේ එක වචනයක් ඇති කියලා ටේහ්‍යුන්ට හිනා වෙන්න..

🐯 මට බෑ යූන්ගියා ජන්ග්කුක්ව බදින්න..

🐱 ඇයි දැන් බැරි ??

🐯 මන් කොල්ලන්ට ආස නෑ...මට උන්ව පේන්න බෑ..මට අප්පිරියයි..ඊක්කා..කොහොමද කොල්ලෙක් තව කොල්ලෙක්ව බදාගන්නෙවත්...

🐱 අඩෝ බලු කතා කියන්න එපා..තෝ දැන් යූන්ගියා ගාගෙන බදාගෙන ඉන්නෙත් කොල්ලෙක්ව යකෝ..අප්පිරියයි නම් මොන බනානා ෆ්ලවර් එහෙකටද මාව ඔච්චර තද කරලා බදාගෙන ඉන්නේ ?? අතෑරපන් මාව..

🐯 උබට ශුවර්ද උබ කොල්ලෙක් කියලා ??මට එහෙම දැනෙන්නේ නෑනේ...

යූන්ගිගෙන් ඈත් වෙන ගමන් ටේහ්‍යුන් ඇහුවෙ යූන්ගිව ඇවිස්සලා ගන්න ආතල් එක හරකෙක් කුලප්පු කරලවත් ගන්න බෑ කියලා දන්න නිසා..

🐱 තුක් නොදකින්...ඒක අහපු කැත..මන් කොල්ලෙක් තමයි යකෝ...
උබට බලන්න ඕන ද ??

🐯 නෑ..නෑ..
උබේ ඔය චුට්ටන් එක බලන්න ඕන නෑ මට..

🐱 කවුද බම්ලෝ මේක චූටි කිව්වෙ ?? උබ හිතන් ඉන්න හැටි තමා ඒ 😒😒

🐯 දැක්කාම පේනවා..අනික ඕක මට වැඩක් වෙන එකක් නෑ...අර කුක්ලට්ගේ නැට්ට කොට ජිමිනාට තමා ඕකෙන් වැඩක් ගන්න පුලුවන් වෙන්නේ..

🐱 මොකක්ද යකෝ කිව්වේ ??

යූන්ගි එහෙම්ම ටේහ්‍යුන්ව බිම දාලා ගහන්න පටන් ගත්තා..දෙන්නා එක්ක පිට්ටනියේ මැද්දේ පොඩි උන් දෙන්නෙක් වගේ ගහගන්න එක වටේ ඉන්න සෙබලු බලන් හිටියේ ඔලුවට අත තියන්..ඇයි ඉතින් ඒ ඉන්නේ රාජ්‍යයේ කුමාරයා වගේම රාජකීය ආරක්ෂක නේ...

ගහගෙන ගහගෙන දෙන්නාටම මහන්සි නිසා එහෙම්ම පිට්ටනියේ දෙන්නම ඇල උනා..

🐱 ඒක නෙමෙයි ටේ ??

🐯 මොකො ??

ටේහ්‍යුන් අහස දිහාම බලාගෙන ඇහුවේ යූන්ගි අහන්න හදන්නේ කට කැඩිච්ච කතාවක් කියලා දන්න නිසාමයි..

🐱 උබ ටොප් ද ?? බොටම් ද ??

🐯 යකෝ මන් කිම් ටේහ්‍යුන්...
කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් මේ මන් ටොප් තමයි...
අරූට ඕනෙ නම් බොටම් වෙන්න කියපන්..

🐱 ඒ කියන්නෙ උබ මේ මගුලට කැමතිනේ..

🐯 උබ මගෙන් ආයි කන්න හදන්නේ ?? කටවහගෙන හිටපන් උබව රොස් කරලා දාන්න කලින්...😑😑




# Defenders Of The Degan
නැවත හමුවෙමු

Continue Reading

You'll Also Like

47.9K 12.2K 37
" මං පැරදුනේ ආකේඩ් එකේ අපි කරපු game නෙමේ,ඔයාට ආදරේ කරපු එකයි මගෙ ජීවීතේ ලොකුම පරාදවීම... " " ඒත් කාලේ වෙනස් වෙලා මං පරිණත වෙලා,දැං මට තේරෙනවා, මට අ...
5.3K 925 5
Unspected meeting became a marriage!? Start :28.4.21 End : 25.6.21