The Gift Of Love (Mr.perfect...

By Dazzling_bloom

8.9K 1.2K 3.7K

තරු මංසල මා උදෙසාම එකින් එක තරු ගැනී මගෙම සාවිය සඳ කුමරු නේක තැන සෙවූ ඔහුටම මහ බබු ලිවූ නික්ලෝල ඔහුගේම චෙ... More

ආදර හබය
අහඹු සමීපය
නැවුම් පැතුමක්
දෙදරායාම
නොකිවූ කතාව
සුපුරුදු ආලය
සැනසුම් පහස
ඉරිසියාව
සසලවීම
නොසිතූ කැළඹීමක්.
සසල සිත
ඉවසීම
සැබෑ මුහුන
ඇවිලෙන ගිනි
END GAME
බිද වැටීම
අවසානය 😪
අත හැරීම
විඩාව
දෙතැනක
කඳුළක අවසන
දෙහදක පැතුම

ආවර්ජනයක ඇරඹුම

357 57 71
By Dazzling_bloom

Namjoon's pov

මම යද්දි පොඩි කොල්ලෝ දෙන්නා යුන්ගි හ්‍යුන්ග්ට රන්ඩුව.

"නෑ.......හ්‍යුන්ග් පූස් සම්චුවා මගේ.......මටයි පූස් සම්චුවා ගොඩක් ආදරේ." So Ryung හ්‍යුන්ග්ගේ බෙල්ලේ එල්ලිලා කිව්වේ හොබී වගේ මූනත් හදාගෙන.හොබ්බායි ජින් හ්‍යුන්ග්තුයි හිනාවෙවී තවත් කොල්ලෝ දෙන්නව අවුස්සනවා.

"නෑ....මමයි ඉස්සෙලාම ආවේ ඔයාට කලිනුයි එයා මගේ සම්චුවා වුනේ.පූස් සම්චුවා මගේ....." ජින්‍යොන්ග් හ්‍යුන්ග් වගේමයි වැඩේනම් අතාරින්නේ නෑ .

ටේයි ජිමිනායි යොආනාව හුරතල් කරනවා.
පවු කොන්වුන කුක්කාසන් කෙහෙල් ලෙලි මූන එක්ක රවාගෙන ඉන්නවා.

"මොකෝ හ්‍යුන්ග් අර වැඩිමල් පොඩි එකා මූන කජු ලෙල්ල කරන්."මම කුක්කාව පෙන්නලා ජින් හ්‍යුන්ග්ගෙන් ඇහුවා.

"හොද වැඩේ ඕකට.පොඩ්ඩෝ දෙන්නා ඇහුවා වැඩිපුරම ආදරේ කාටද කියලා.මූ දෙන්නටම එක වගේ කිව්වා.පොඩ්ඩෝ දෙන්නට තද වෙලා දැන් යුන්ගියාට මරාගන්නවා.යුන්ගියා දෙන්නට හරි ආදරේනේ." ජින් හ්‍යුන්ග් හිනා වෙවී කියද්දි හොබ්බත් හිනාවෙනෝ.

"හරි හරි පැටවුනේ රන්ඩු වෙන්නේ ඇයි සම්චුවා ඔය දෙන්නගෙමනේ......" යුන්ගි හ්‍යුන්ග් දෙපැත්තට වැනිලා බැරිම තැන කිව්වේ දෙන්නම වඩාගෙන.

"එහෙම බෑ කියන්න අදල්.වැඩිපුරම ආදරේ කාටද අහන්න."හොබා කොල්ලෝ දෙන්නව තව අවුස්සනවා.මරු ආතල් එක.කොනක් අල්ලන් බුදියන පූසාට හොඳම වැඩේ.

"යා......කැලෑ අස්පයා......පොඩි වුන් දෙන්නා ඉන්න නිසා මම තොට අමතන්නේ නෑ දැනගනින්." යුන්ගි හ්‍යුන්ග් දත් මිටි කාගෙන කිව්වත් අපිට නම් හිනා.

"සම්චුවා ආදරේ මට නේද? මම සම්චුවාට කාදර කලන්නෙත් නෑ හ්‍යුන්ග් වගේ." So Ryung හොබාගේ හිනාව දාලා කියද්දි හ්‍යුන්ග් ආදරෙන් කොල්ලා දිහා බැලුවේ.

නොකිව්වට යුන්ගි හ්‍යුන්ග් ටිකා....ක් වැඩිපුර So Ryungට ආදරෙයි.කොහොමත් ඒකාලේ ඉඳලා හ්‍යුන්ග් හොබා එක්ක එකතුනේ.හ්‍යුන්ග් හිනාවෙලා ඔලුව වැනුවා නෙවේ වැනුනා.

"යා.....මෝඩ පූශ්...ඕනනෑ.....තියන්න මාව බිමින්.මට ඉන්නවා මගේ රැප් මොනි සම්චුවා.තියන්න බිමින්.සම්චුවා......" ජින්‍යොන්ග් තරහටම යුන්ගි හ්‍යුන්ග්ට ගහලා දුවගෙන ඇවිත් මගේ අත්වලට පැන්නා.

"ඒකනේ මගේ පුන්චි කුමාරයාට සම්චුවා ඉන්නවනේ." මම කොල්ලාගේ ඔලුව අතගගා කියද්දි හිනාවෙවී මාව බදාගත්තා.

"අදල්....මම කියලා තියනවා, රැප් මොනි රැප් මොනි ගාන්න එපා කියලා.ේඑ වගේම අර ඉන්නේ යුන්ගි සම්චූන් පූස් පූස් කියන්නේ ඇයි ආ..."ජින් හ්‍යුන්ග් ටිකක් සැරින් කිව්වම කොල්ලා මගේ මූන දිහා බලලා මට තුරුල්වුනා.

"අනේ හ්‍යුන්ග් කමක් නෑ පොඩි එකා ආදරෙන් කියන නමනේ.බනිනවා නම් අර කෙසෙල් කොට්ටෝරුවට බනින්න.ඕකා තමා මුල.
මගේ පුන්චි කුමාරයා කෝ පොත සම්චුවා කියලා දෙන්නම්කෝ." මම එහෙම කිව්වම කොල්ලා හිනාවෙලා මගේ උකුලින් බැහැලා එයාගේ පොඩි බෑග් එක ගන්න දිව්වා.

"ජුනී සම්චුවා So Ryung එක්ක තාහද? මියාහනයෝ ඒත් So Ryung පූශ් සම්චුවාට තමා ගොඩක් ආදලේ." So Ryung හුරතල් විදිහට ඇගිලි පටලව පටලව කියද්දි අපි කට්ටියටම හිනාගියා.

හැමෝම දන්නවා කුක්කාට පස්සේ පුන්චි හොබා ගොඩක්ම ආදරේ යුන්ගි හ්‍යුන්ග්ට බව.හ්‍යුන්ග්ගේ උකුලට වෙලා guitar එක play කරන්න කොල්ලා හරි ආසයි.

"ඔයා ඔයාගේ කම්මැලි පූස් සම්චුවව තියාගන්න.මට ඉන්නවා මගේ genius rap moni සම්චුවා." ජින්‍යොන්ග් පොතත් උස්සන් මගේ උකුලට පැනලා කිව්වා.

"මගේ පූස් සම්චුවත් genius.එන්න එපා හොදේ.සම්චුවා අපි නන්කෝ.මම අප්ප එක්ක practise කලා එදා සම්චුවා කීලා දුන්න ටික.අප්පා කීවා බබා ගුද් කීලත්.නන්කෝ......" So Ryung හුරතල් වෙවී යුන්ගි හ්‍යුන්ග්ට කියද්දි හ්‍යුන්ග් හිනාවෙලා කොල්ලව වඩා ගත්තා.

"නම්ජුනා උබේ guitar එක දියන්කෝ." යුන්ගි හ්‍යුන්ග් කියද්දි මම හිනාවෙලා ජින්‍යොන්ග්ව හොබාට දීලා guitar එක අරන් ඇවිත් හ්‍යුන්ග්ට දුන්නා.

"සම්චුවා කුමාවෝ......" So Ryung එහෙම කියලා යුන්ගි හ්‍යුන්ග් එක්ක වෙන තැනකට ගියා.

"කෝ එන්න මගේ උකුලට මගේ කුමාරයා.අද සම්චුවා කියන්න ඕන මොන කතාවද?" මම ජින්‍යොන්ග්ව උකුලට අරන් කියද්දි කොල්ලා හොදට මට හේත්තුව එහෙම දාලා පිටුවක් පෙරලලා චූටි අතින් ඒකට තට්ටුවක් දැම්මා.

"සම්චුවා තමා බෙස්ට්ම.අප්පා බබාට සැර කරනවා.දැන් අප්පා ආදරේ චූටි බබාටනේ.බනී සම්චුවාත් ඕන නෑ .....එයාත් දැන් ආදරේ ටේහි ඊමෝට මට නෙවේ.
මොකෝ ඔලවන්නේ බනියෝ.....තාහයි මම" ජින්‍යොන්ග් හුරතල් වෙවී කියලා ජන්කුකාට සද්දෙකුත් දැම්මේ කුකා තොල් දෙකත් උල් කරගෙන දුක හිතෙන මූනක් හදන් කොල්ලා දිහා බැලුවම.

"ඒකනේ.....රැප් මොනි සම්චුවා ගොඩක්ම ආදරේ මගේ කුමාරයටනේ....ම්ම්" මම කියද්දි කොල්ලා මාව බදාගෙන කුක්කාට පේන්නම kiss එකක් දුන්නා.

"යා........ජිනී.....සම්චුවා ආදරේනේ .......පවුනේ මම." කුක්කා කෑ ගහ ගහා කියද්දි අපි හිනාවුනා.

"ඉන්නවකෝ එහෙනම් මහ ලොකු සම්චුවා ලගම.මට ඉන්නවා මගේ හ්‍යුන්ග්ලා දෙන්නා.දෙන්නම එන්න එපා අප්පා....ගාගෙන.ඔය දෙන්නට කලිනුයි මේ දෙන්නාගේ පොඩි එකා වුනේ මම.එන්න එපා...." කුක්කා බැන බැනම ගිහින් ජින් හ්‍යුන්ග්ගෙයි හොබාගෙයි මැද වාඩිවෙලා දෙන්නට තුරුල්වුනා.

"ඕයි කුක්කෝ උබට දැන් 30ත් පැනලා පුස් ඌරෝ....ලැජ්ජ නැද්ද පොඩි එවුන් එක්ක රන්ඩු වෙන්න." ටේයියා කෑ ගහද්දි ඒකටත් රවලා ජින් හ්‍යුන්ග්ට තුරුල්වුනා.
තවමත් හ්‍යුන්ග්ට කුක්කා තමා පොඩිම.

"කලින් කියලා දුන්න කතාව මගේ champට මතකද ම්ම්......ඒක සම්චුවාට ඇහෙන්න කියවමුද?" මම අහද්දි මේ විකාර බල බල කුක්කාට රව රව හිටපු පොඩ්ඩා හරි හුරතල් විදිහට ඔලුව වැනුවා.මොනවා නැතත් හ්යුන්ග්ගේ දාන්ගලේයි හුරතලේයි හොදට පිහිටලා.

"මම අප්පාට හැමදාම ඒ story එක කීනවා.අප්පා මම good boy කිව්වා." ජින්‍යොන්ග් හ්‍යුන්ග්ගේ වීදුරු හිනාව දාලා කිව්වම මම ඔලුව අතගාලා නලලට kiss එකක් දුනේ ඒ කිරි හිනාව මගේ කරදර ඔක්කොම අමතක කරවන නිසා.

කොල්ලා හොදට පොත කියෙව්වා.ගෙදරදි හොදට පුරුදුවෙලා.මම ඊලග කතාවත් කියලා දුන්නම කොල්ලා මට kiss එකකුත් දීලා දුවගෙන ගියේ කුක්කා ලගට.ඒ එක්කම So Ryungතුත් දුවන් ඇවිත් කුක්කාගේ ඇඟ උඩටම පැනලා සෙල්ලම.යුන්ගි හ්‍යුන්ග්තුත් ඇවිත් අපි ලගින්ම වාඩිවුනා.

"අනේ මන්දා,ජින්‍යොන්ග් හරි ආසයි උබෙන් පාඩම් අහගන්න.ඒවා හොදට පාඩම්තුත් කරනවා.කුමාවෝ නම්ජුනා.යුන්ගියා කුමාවෝ කොල්ලා හොදට දැන් piano play කරනවා.ළඟදි kindergarten එකේ තරගෙකටත් තේරිලා." ජින් හ්‍යුන්ග් ආඩම්බරෙන් කොල්ලා දිහා බලලා කියද්දි මම වගේම යුන්ගි හ්‍යුන්ග්තුත් හිනාවුනා.

"හ්‍යුන්ග්ගේ අදල් කියන්නේ මගෙත් අදල්.ඒ වගේම හොබා උබේ අදල් කියන්නෙත් මගේම පොඩි කොල්ලා තේරුනානේ." මම කිව්වම හ්‍යුන්ග් හොබා හිනාවුනා.

"යුන්ගි හ්‍යුන්ග්.....අද ලොකු සින්දුවක් නෙවෙයිනේ කියලා දුන්නේ.කොල්ලාගෙන් බේරෙන්න වෙන්නේ නෑ මට.සම්චුවා දුක් වේවි කියලා එක note එකක් miss නොවෙන්න පොඩ්ඩා practise කරනවා.කුමාවෝ හ්‍යුන්ග් දැන් නටන්න වගේම guitar play කරන්නත් හරි ආසයි.නම්ජුනා කුමාවෝ ළඟදි මට english poem එකකුත් කියලා පෙන්නුවා.උබලු ඉගැන්නුවේ." හොබා කොල්ලා දිහා ආදරෙන් බලලා කිව්වා.

"නම්ජුනා කිව්වා වගේම ඔය ඉන්නේ අපෙත් අදල්ලා......"යුන්ගි හ්‍යුන්ග් කුකීගේ ඇඟ උඩ නැගගෙන සෙල්ලම් කරන කොල්ලෝ දෙන්නා දිහා බලන් ආදරෙන් කිව්වා.

"දැන් අපි සම්චූන්ලා වෙන්නේ කවදද ආ? යුන්ගියා...?
ඕයි නම්ජූනා...මෙහේ මෙහේ බලපන්.මම උඩ නෙවේ ඉන්නේ." ජින් හ්‍යුන්ග් අපි දෙන්නව නැති කරලම දාලා අහද්දි අපි උඩ බිම බැලුවා.

"ඇත්ත කතාව හ්‍යුන්ග් .යුන්ගි හ්‍යුන්ග් මොනාද ඒයි....දැන් marry කරලත් අවුරුදු එක හමාරකට ලගයිනේ.......
තමුසේ හිටපු විදිහට මම...." හොබා කට ඇද කර කර කියද්දි මම හිතුවා කන්න ලගබව.හ්‍යුන්ග් ළඟ තිබ්බ කොට්ටෙන් කෙලලා ඇරියා හොබාට බිම වැටෙන්න.

"කට වහපිය අස්පයා.ඒවට තව කල් තියනවා." යුන්ගි හ්‍යුන්ග් රවලා කිව්වට අපි හැමෝම දන්නවා හ්‍යුන්ග් තමා දරුවොන්ට ගොඩක්ම ආදරේ.

"එතකොට නම්ජූනා....?" හොබා තොට කට වහන් ඉන්නම බැරිද?

"තවම බැදලා අවුරුද්දයි යන්තම්.මටවත් නැති හදිස්සියක්නේ යකෝ උබට තියෙන්නේ." මම රවලා කියද්දි කට්ටියම හිනාවෙනව.මල විකාර.

කට්ටියම හිනාවෙවී කතා කර කර ඉදිද්දි කුස්සියේ හිටපු අයත් අපිට එකතුවුනා.රූ මගේ ළඟින් වාඩිවෙලා.මම දන්නවා හැමෝම ඉන්න නිසානේ.

ඊළඟට ආයෙත් රූ කට්ටිය එක්ක කුස්සියට ගියේ කෑම ටික මේසෙන් තියන්න.
ජින්‍යොන්ග්තුත් රූගේ පස්සෙම එල්ලි එල්ලී ගියා.So Ryung සමාගේ අතේ එල්ලීගෙන.

මට මතක්වුනේ ජින්‍යොන් ඉපදුන දවස.නූනාගේ delivery එක වෙලාවේ නූනා ළඟින් හිටියේ රූ.කොල්ලාව මුලින්ම අතට ගත්තේ රූ.රූ තමා ජින්‍යොන්ව හ්‍යුන්ග්ගේ අතට ගෙනත් දුන්නෙත්.

එදා රූ නූනාට කියපු එක පවා මට මතකයි.
"ඔන්නි, ඔන්න මම අදම කිව්වා.මේ handsome කොල්ලා කවදකම හරි මගේ බෑනා හොදද?" රූහි කියද්දි කට්ටියම හිනා වුනා.

මට ඒක මතක්වෙලා හිනා ගියා.

සලාන්..............

ශිට් මම එහේ මෙහේ වෙද්දි රූට එයාගේ හැල්මොනී දීපු පරම්පරාවෙන් එන statue එකක් බිම වැටිලා කුඩුවෙලා ගියා.ඔය කලේ නම්ජූනා.

"හරි හ්‍යුන්ග් ඔය කලේ.මම ඒත් බැලුවා පරක්කු ඇයි කියලා.ඔයා තමා හොදටම කරන්නේ හ්‍යුන්ග්......" ජිමිනා හිනාවෙවී කියද්දි හොබායි හ්‍යුන්ග්ලා දෙන්නයි ඔලුවේ අත ගහ ගත්තා.

"හපොයි හ්‍යුන්ග් ඕක නූනා ආසම statue එකක් නේ.මටත් පෙන්නුවා හැල්මොනි දුන්නේ කියලා.ඔයා අද ඉවරයි ." කුකා කුඩුවුන statue එක දිහා බලලා කිව්වා.

"හ්ම්ම්......තවත් මාසයක් කතා නොකර ඉදිවී.ඇයි මටම වෙන්නෙ....."මම කොන්ඩෙනුත් අදින ගමන් කිව්වා.

"තවම case එක ඉවර නැද්ද?" ජින් හ්‍යුන්ග් අහද්දි මම නෑ කියන්න ඔලුව වැනුවා.

"ඔයා ඉවරයි නම්ජූන් හ්‍යුන්ග්.best of luck."ටේ කියද්දිම වගේ රූ කලබලෙන් කුස්සියේ ඉඳලා දුවගෙන ආවා.

"මොකද වුනේ.....? ජූන් තුවාල නෑනේද? " කෙල්ල දුවලා ඇවිත් මගේ අත හරවා හරවා බලනවා.

"තුවාල නම් නෑ නූනාගේ හැල්මොනීගේ තෑග්ග නම් හ්‍යුන්ග් අතින් මේ දැන් නිවන් ගියා." කුකා කිව්වම තමා කෙල්ල බිම බැලුවේ.

"හ්‍යුන්ග් ටිකක් පරිස්සමෙන් වැඩ කරනවකෝ හලෝ.නූනාට වැඩ වැඩිවෙනෝනේ.." ටේ කියද්දි මට තවත් දුක හිතුනා.කෙල්ල හිමින් පහලට නැවිලා කැඩුන statue එකේ කෑලි අහුලනවා.
මම දන්නවා ඒ statue එකට එයා ගොඩක් ආසයි.එයා හරි ආසාවෙන් මටත් පෙන්නුවේ.අපේ wedding එකට එයාගේ හැල්මොනීගෙන් ලැබුන gift එක.
මමත් හිමින් බිමට නැවිලා එයාට උදවු කරන්න ගත්තා.

"ආ.........." කැපුනා නේද අත.මම ඉක්මනට අත හන්ග ගත්තේ එයාට තවත් වදේ නිසා.

"ජූන් අත කැපුනද ළමයෝ.....කෝ බලන්න.පෙන්නන්න ඉතින්." රූ කලබලවෙලා මගෙන් අහද්දි මුකුත් නෑ කියන්න මම ඔලුව වැනුවා.

"හ්ම්....කෝ මම මේ ටික අස් කරන්නම්." එයා මුකුත් නොකියම ආයෙත් වැඩේ පටන් ගත්තා.

"නූනාට දැන් පුරුද්දට ගිහින්නේ හ්‍යුන්ග්ගේ වැඩ.." ටේ කියද්දිම වගේ මම නැගිටලා කාමරේට ආවේ කිව්වත් වගේම හැමදාම මම නිසා එයාට නැති වැඩත් එකතුවෙන නිසා.

කාමරේට ආපු මම bathroom එකට ගියේ නාගන්න.වැඩිපුරමත් මට දුක හිතුන නිසා.හැමදාම මගේ අතින් මොනවමහරි කැඩිලා එයාට වැඩ එක දෙක වෙන එකමයි වෙන්නේ.

ඒ කවමදාකවත් මට එකම වචනෙකින්වත් එයා බැනල නෑ.

"ජූන්....ඔප්පා තුවාල කර ගත්තේ නෑනේද ළමයෝ ම්ම්....
කෝ පරිස්සමෙන්.මම මේක කරන්නම්." ඔය ටිකෙන් එහාට එකම වචනයක් මගේ කෙල්ල මට කියලා නෑ .

ඒත් අද....මම දන්නවා ඒ statue එක එයා ගොඩක් ආදරෙන් බලාගත්තේ සේරම මගේ වැරදි.ශිට්.එදා වුන දේ වුනත්.

මට ඒ එක්කම මතක්වුනේ මීට මාස දෙකකට කලින් වුන සිද්ධිය.

එදා අර මෝඩ ජෝඩුවගේ අදහසට කුක්කාගේ උපන්දිනේටයි අපි club යන්න හිතුවේ.

Flashback ..............................

"තමුසෙලාට පිස්සුද නෑ නෑ කීයටවත් අපි යන්නේ නෑ ." ජින් හ්‍යුන්ග් කෑ ගැහුවා.





Author's note

මට පිස්සු බොලව්.
තව update එකක්.මේකටවත් comment කරන්න.
මම යනවා.
සිද්දවුනේ මොකක්ද යන්න දැන්නම් වැටහෙනවා  ඇතිනේ.

Comment කරපියව්.........

Continue Reading

You'll Also Like

41.1K 7.7K 42
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
27.4K 4.4K 47
ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ආදරය.... වචනෙන් විස්තර කරන්න බැරි ඒ හැගීම... ආදරේ පිරුනු බැදීම් ගොඩක එකතුවක්.... ආදරේ කියන්නේ හීනයක් විතරමද?.... නෑනේද?.... This is only a...
222K 40.9K 52
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
60.1K 8.5K 32
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]